හුස්මක් තරම්

රු650.00

Close
Price Summary
  • රු650.00
  • රු650.00
  • රු650.00
Out of Stock

Notify me when item is back in stock.

SKU: 10171273 Categories: , , Tag:
Description

උදම් පාසලටම උන්න හැඩකාරයා… දඟකාරයා.. ඒ විතරක් නෙමේ. පාසලෙන්ම උන්න දඩබ්බරයත් උදම් තමා… හැබැයි ඒ කොලුහිත ආදරේ කළේ එකම එක කෙල්ලෙකුට විතරයි.. ඒ අහිංසක කෙල්ල සාගරී… සාගරීට ඕන උනේ එයාගේ ආදරෙන් උදම්ගෙ දඩබ්බරකම් මෙල්ල කරල එයාට හරිපාර පෙන්නන්න… “ඔයාට විශ්වය අතපය දීලා තියෙන්නෙ පාරවල් දිගට මිනිස්සුන්ට ගහන්නද? ආයෙ එහෙම මහපාරවල් වල ගහගන්න එපා…’’ සාගරී කිව්වා.

Additional information
Authors

Publishers

ISBN

978-955-0225-46-0

Language

Sinhala

Cover

Soft Cover

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “හුස්මක් තරම්”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping