Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-50968-8-1 |
Language | Sinhala |
Publishers | |
Template | BOOKS |
Source | LOCAL |
ෆේස්බුක් (පුහුණුව සහ භාවිතය)
රු590.00
Price Summary
- රු590.00
- රු590.00
- රු590.00
ෆේස්බුක් ජාලය ලොව පුරා සීග්‍ර ලෙස ජනප්‍රිය වීමට මුලික හේතුව එහි සරල බව,නිදහස් බව, බහු ප්‍රයෝජනවත් බව සහ පුළුල් බවය.ෆේස්බුක්වල මෙම ගුණාංග හොඳින් වටහා ගෙන ඥාණාන්විත අයුරින් සහ දක්ෂ ලෙස එය භාවිත කරන්න.ඒ සඳහා ප්රශස්ත මග පෙන්වීමක් මෙම ග්‍රන්ථය මගින් ඔබ වෙත ලබා දෙනු ඇත.ෆේස්බුක් භාවිතයේදී ඔබට පවතින හා පැවතිය හැකි ගැටලු හෝ නොදන්නා කරුණු ද මෙම ග්‍රන්ථය මගින් පැහැදිලි කර දී තිබේ.
Notify me when item is back in stock.
Be the first to review “ෆේස්බුක් (පුහුණුව සහ භාවිතය)” Cancel reply
Related Products
මෝටර් වාහන රෝධක පද්ධති (BRAKING SYSTEMS)
මෝටර් වාහනයක ඇති විවිධ යාන්ත්‍රික හා විදයුත් පද්ධති
අතරින් වැදගත්ම පද්ධතිය ලෙස රෝධක පද්ධතිය (Braking
System) හැදින්විය හැකිය. එයට හේතුව වන්නේ, වේගවෙන්
ධාවනය වන මෝටර් වාහනයක වේගය පාලනය කර ගැනීමට
මෙන්ම වාහනය නවතා ගැනීමට ද හැකි වන්නේ රෝධක
පද්ධතියේ ආධාරයෙන් වීම ය.විවිධ නිර්මාණයන්ගෙන් හා ක්‍රියාකාරිත්වයන්ගෙන්
යුක්ත රෝධක පද්ධති මෝටර් වාහනවල දක්නට ලැබේ.
බොහෝ නවීන වාහනවල රෝධක පද්ධති ප්රතිඅගුලු රෝධක
පද්ධතියක්ද (Anti-Lock Braking System-ABS) සමන්විත
නිර්මාණය කර ඇත.එමගින්, වඩාත් විශ්වාසනීය වූ ද ,
කාර්යක්ෂම වූ ද, සේවාවක් රෝධක පද්ධතිය තුළින් ලබාගත
හැකි වේ.මෙම පොතෙහි පරමාර්ථය වන්නේ,මෝටර් වාහනවල
දක්නට ලැබෙන රෝධක පද්ධතිවල නිර්මාණය හා
ක්‍රියාකාරිත්වය මෙන්ම,ඒවායේ නඩත්තු හා අළුත්වැඩියා
කටයුතු පිළිබදව ද විස්තරාත්මක කරුණු ඉදිරිපත් කිරීම ය.
එමගින් මෝටර් යාන්ත්‍රික විදයාව විෂයයක් ලෙස හදාරණ
සිසුන්ට මෙන්ම,වාහන කාර්මිකයන්ට ද අවශ්‍ය වන නයායික
හා ප්‍රායෝගික දැනුම පුළුල්ව ලබාදීම අපේක්ෂා කෙරේ.
මෝටර් සයිකල් පදවන ඔබට
වර්තමාන ලෝකයේ දියුණුවන තාක්ෂණය සමගින් ප්‍රවාහන
ක්ෂ්‍රේත්‍රයද වඩාත් ඉදිරියට පැමිණ ඇත. ශ්‍රී ලංකාව තුලද මෝටර්
සයිකලය ප්‍රවාහනයේදී ඉතා විශාල මෙහෙයක් ඉටුකරණු ලබන
අතර අප කාගේත් පොදු වාහනයක් බවට පත්ව ඇත. මෙම ග්‍රන්ථය
මෝටර් සයිකල් භාවිත කරන්නවුන් සේවා හා අළුත් වැඩියා කාර්මිකයින්
හා ඒ පිළිබද උනන්දුවක් දක්වන සැමට සරිලන සේ මෙය නිර්මාණය කර
ඇත.
උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 13 ශ්‍රේණිය – සිංහල මාධ්‍ය
උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 13 ශ්‍රේණිය – සිංහල මාධ්‍ය
Computer in Action : Grade 1
computer in action, a series of eight books, is our humble effort to provide, comprehensive learning and understanding of computer Science. The concepts have been presented in a lucid and student-friendly manner. The book aids students’ Learning with the help of variety of pedagogical elements which are in perfect sync with learning objectives.In addition to this, the book is supplemented with an access to active app (a web-based learning solution). It provides an amalgamation of traditional teaching approach with digital exposure giving an experiential learning journey to students.
e-World Grade 5 (Computers : Basics And Applications) Windows 7 and MS Office 2010
e-world, a series of eight books, is a humble effort to provide comprehensive learning and understanding of basic concepts and applications of computers. The books have been developed based on an extensive feedback received from teachers and authors’ Rich experience in teaching and interacting with students. Interspersed with illustrations, tips and interesting facts, the concepts have been presented in a lucid and student-friendly manner.In addition to this, the book is supplemented with an access to active app (a web-based learning solution). It provides an amalgamation of traditional teaching approach with digital exposure giving an experiential learning journey to students.
රිය පදවන ඔබ දෑතට
මෝටර් වාහන තම විෂය කේෂ්ත්‍රය සේ ගෙන මේ වන විට පොත් කිහිපයක් ලියා පළකොට ඇති සුනෙත් පින්තු මහතා ද්වීතීය දත්ත හා තොරතුරු එක් රැස්කර සම්පාදනය කොට ඇති රිය පදවන ඔබ දෑතට නම් කෘතිය වාහන හිමියන්ට හා රියදුරන්ට පමණක් නොව මෝටර් වාහනයක් මිලදී ගැනීමට අදහස් කරණ තැනැත්තෙකුට හා රියදුරෙකු වීමට සුදානම්වන තැනැත්තෙකුට තමා විසින් දැනගතයුතු මුලික කරුණු පිළිබඳ අවබෝධයක් සපයයි.
MS WORD මගින් සිංහලෙන් වැඩකිරීමේ පුහුණුව
පරිගණකය මගින් සිංහල, දෙමළ,ඉංග්‍රීසි යන භාෂාවලින් වැඩකරන ආකාරය ප්ළිබඳ පුහුණුවක් ලබා ගත හැකි අයුරින් මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත. මෙහිදී කීමෑන් වැනි ටයිපින් මැනේජර් සොෆ්ට්වෙයා එකක් භාවිතයෙන් මෙන්ම යුනිකෝඩ් සම්මතය යටතේ ද සිංහල,දෙමළ, ඉංග්‍රීසි යන භාෂාවලින් ලිපි ලේඛන යතුරු ලියනය කිරීමේ පුහුණුව ඇතුලු බොහෝ කරුණු පැහැදිලි කර තිබීම මෙම ග්‍රන්ථයේ විශේෂත්වයකි.
Computer In Action 5 With Window 10 And Microsoft Office 2013
computer in action, a series of eight books, is our humble effort to provide, comprehensive learning and understanding of computer Science. The concepts have been presented in a lucid and student-friendly manner. The book aids students’ Learning with the help of variety of pedagogical elements which are in perfect sync with learning objectives.In addition to this, the book is supplemented with an access to active app (a web-based learning solution). It provides an amalgamation of traditional teaching approach with digital exposure giving an experiential learning journey to students.
Computer In Action 4 With Window 10 And Microsoft Office 2013
computer in action, a series of eight books, is our humble effort to provide, comprehensive learning and understanding of computer Science. The concepts have been presented in a lucid and student-friendly manner. The book aids students’ Learning with the help of variety of pedagogical elements which are in perfect sync with learning objectives.In addition to this, the book is supplemented with an access to active app (a web-based learning solution). It provides an amalgamation of traditional teaching approach with digital exposure giving an experiential learning journey to students.
පරිගණක දෝෂ අලුත්වැඩියාව (සොෆ්ට්වෙයා සහ හාඩ්වෙයා දෝෂ විසඳුම)
පරිගණකයේ මතුවිය හැකි සොෆ්ට්වෙයා සහ හාඩ්වෙයා දෝෂ හඳුනා ගැනීම සහ අලුත්වැඩියා කර ගන්නා ආකාරය සරල බසින් පැහැදිලි කර දෙන ග්රන්ථයකි, පරිගණකය පිළිබඳ ආධුනික දැනුමක් ඇති අයට එහි සරල තාක්ෂණික දෝෂයක් පවා නිරාකරණය කර ගැනිමට අපහසු වන අවස්ථා තිබේ. එමෙන්ම පරිගණක පිළිබඳ සැලකිය යුතු දැනුමක් ඇති අයට ද පරිගණකවල මතුවන සමහර දෝෂ සහ අක්රියතා නිසියාකාරව නිරාකරණය කර ගැනීමට නොහැකි වන අවස්ථා තිබිය හැක.
1001 IT Quizzes
Computer literacy has become a prerequiste in whichever career that is chosen in the twenty- first century. A desire to learn something about computers and the application that makes life easier, more interesting and more productive is something that all of us strive for.
This quiz book is divided into 18 sections that are essential in the world of information technology. Elaborate answers are included to help the reader to clearly understand the area of interest. The quizzes are helpful for vivas, competive exams, quiz programmes in schools and interviews for industrial recruitment.
To add value to the reading, it also includes a comprehensive glossary of terms used in the quizzes.
Computer In Action 3 With Window 10 And Microsoft Office 2013
computer in action, a series of eight books, is our humble effort to provide, comprehensive learning and understanding of computer Science. The concepts have been presented in a lucid and student-friendly manner. The book aids students’ Learning with the help of variety of pedagogical elements which are in perfect sync with learning objectives.In addition to this, the book is supplemented with an access to active app (a web-based learning solution). It provides an amalgamation of traditional teaching approach with digital exposure giving an experiential learning journey to students
There are no reviews yet.