1818 වෙල්ලස්ස විමුක්ති අරගලයේ සැඟවුණු වීරයෝ

රු790.00

Close
Price Summary
  • රු790.00
  • රු790.00
  • රු790.00
Out of Stock

Notify me when item is back in stock.

SKU: 10187474 Category: Tags: ,
Description

සුදු අධිරාජ්‍යවාදීන්ගේ දැඩි ප්‍රචණ්ඩත්වයට පෑගී, තැලී පොඩි වී සුනු විසුනු වී ගිය හෙළ ආරථිකය, අබිමන් සංස්කෘතික උරුමය හා උදාර සාරධරම පද්ධතියේ පරිහානිය 1818 වෙල්ලස්ස සංහාරය නිසා දෙගුණ තෙගුණ විය. එදා සුදු පාලක සමූල ඝාතන සහ මරධන ක්‍රියාවලිය නිසා වූ හානිය අදටත් කිසිඳු පාලකයෙකුට නිවැරදි කළ නොහැකි වී ඇත. එදා කඩා බිඳ දැමූ වැව් අමුණු පූරණ ප්‍රතිසංස්කරණයක් නොවීම අදත් ඉටු නොවූ සිහිනයක් පමණි. වෙල්ලස්ස යළි නගා සිටුවුවහොත් පෙරදිග ධාන්‍යාගාරය යන විරුධාවලිය සමඟ අදීන ජාතියක් ලෙස ලොව සදාතනිකව බැබළෙනු ඇත.

Additional information
Authors

Publishers

ISBN

978-624-5442-97-3

Language

Sinhala

Cover

Soft Cover

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “1818 වෙල්ලස්ස විමුක්ති අරගලයේ සැඟවුණු වීරයෝ”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping