විදර්ශනා

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
(1 customer review)

රු1,575.00

10% DISCOUNT
Close
Price Summary
  • රු1,750.00
  • රු1,575.00
  • 10%
  • රු1,575.00
  • Overall you save රු175.00 (10%) on this product
In Stock
Highlights:

විදර්ශනා‘ තත්කාලීන සමාජ යථාර්ථය හා පුද්ගල මනෝභාවයන්ගේ හැසිරීම් රටාවන් පිළිබඳ නිර්මාණශීලී විවරණයකි. පුද්ගලයකු තුළ පවතින, එහෙත් පිටත සමාජයට පෙන්වීමට අකැමැති හැඟීම් ඔහු මේ නිර්මාණය තුළින් විවෘතව කතා කරයි. ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ නදීෂ් දික්කුඹුර මහතාගේ ප්‍රථම නවකතාව ‘විදර්ශනා‘ වන අතර ‘ගස් මිනිස්සු හා ‘ආදරණීය මාක්ස්‘ ඔහු විසින් රචිත වෙනත් කෘතීන් ය.

Description

විදර්ශනා‘ තත්කාලීන සමාජ යථාර්ථය හා පුද්ගල මනෝභාවයන්ගේ හැසිරීම් රටාවන් පිළිබඳ නිර්මාණශීලී විවරණයකි. පුද්ගලයකු තුළ පවතින, එහෙත් පිටත සමාජයට පෙන්වීමට අකැමැති හැඟීම් ඔහු මේ නිර්මාණය තුළින් විවෘතව කතා කරයි. ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ නදීෂ් දික්කුඹුර මහතාගේ ප්‍රථම නවකතාව ‘විදර්ශනා‘ වන අතර ‘ගස් මිනිස්සු හා ‘ආදරණීය මාක්ස්‘ ඔහු විසින් රචිත වෙනත් කෘතීන්

Additional information
Authors

Cover

Soft Cover

ISBN

978-955-21-2916-2

Language

Sinhala

Publishers

Source

MDG

Reviews (1)
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
  1. 5 ★
    5 ★
    1 Rating
    5 ★
    1
    4 ★
    0
    3 ★
    0
    2 ★
    0
    1 ★
    0

    Prasanna Gomez

    නදිෂ් මා දන්න හිතවතෙක්. මේ පොත ප්‍රකාශයට පත්වෙද්දී ඔහු ජීවත් ව සිටියා නම් කොයි තරම් සතුටු වෙයිද කියලා හිතුණා මේක දුටු වෙලාවේ. අපට අප ගැන සිතන්නට මේ කෘතිය ඉවහල් වෙනවා. ඒ කාලයේ තරුණයා පුවත්පතින් මා මෙය කියවා තිබෙනවා.

Add a review

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping