නෙප්චුන් පබ්ලිකේෂන්ස්

නෙප්චුන් පබ්ලිකේෂන්ස්

Showing all 8 results

Show:

ජීවත්වීමට

Highlights:

1992 දී ‘හුඕජෙ’ නමින් ප්‍රකාශයට පත් කරන ලද, ‘ජිවත්වීමට’ කෘතිය යු හුවා විසින් රචිත දෙවන නවකතාවයි.

ජීවිතයක දශක හතරකට වැඩි කාලයක් පුරා විහිදෙන ක්ථා මාලාව තුළ භාවිත වන රැවටිලිකාර සරල භාෂාව මෙන්ම එහි පුළුල් ඓතිහාසික දර්ශන මවා පෑම මඟින් යු හුවා මෙම කෘතිය තුළ පඨක කුතුහලය රඳවා ගැනීමට සමත් වී ඇත.

බුද්ධිමය වංචාවෝ

Highlights:

මෙම කෘතිය ජාත්‍යන්තර ශාස්ත්‍රීය ලෝකය තුළ නොවූ විරූ ආන්දෝලනයක් ඇතිකරමින් 1977දී ප්‍රංශ බසින් පළ විය. පශ්චාත් නූතන දර්ශනවාදීන්ගේ ගාඨ භාෂා ශෛලිය ගුරුකුලයේ චින්තන දරිද්‍රතාව වසා ගැනීමේ උපක්‍රමයක් බව ද ඔවුන් තමන් නොදන්නා විෂයන් ගැන ශාස්ත්‍රීය ප්‍රමිතීන් සහ සදාචාරයන් උල්ලංඝනය කරමින් බොරු ලියන්නෙේ යැයි ද ඔවුහු පෙන්වා දෙති. මෙහිදී කතුවරුන් වන ජාක් ලකාන්,ජුලියා ක්‍රිස්ටෙවා,ලුසී ඉරිගරේ ,බෲනෝ ලතුර්,ෂෝන් බවුද්‍රිලාර් සහ තවත් අයගේ ලියවිලි තියුණු ලෙස විමසති .මෙම කෘතියේ තර්කනය මෙම ගුරුකුලයේ හෝ ස්වාධීන හෝ ශාස්ත්‍රඥයන් විසින් බැරෑරුම්ව අභියෝගයකට ලක් කර නොමැත.

රජුගේ සපත්තු

Highlights:

එක වැලි කැටයක් සේ ලෝකය නරඹමින්.අහසින් වැටෙන දිය බිදුවක් මුහුදට එකතුවන දෙස බලා සිටින්නාක් මෙන්, මෙම පිංතූර කතා පොත් පෙළ` ලෝකයේ සිහින හරහා යාත්‍රා කරන්නේය.යාත්‍රා කිරීම ආරම්භ කරමු. පාකිස්ථානයට යමු.

මහ මුහුද ඉසීම

Highlights:

එක වැලි කැටයක් සේ ලෝකය නරඹමින්.අහසින් වැටෙන දිය බිදුවක් මුහුදට එකතුවන දෙස බලා සිටින්නාක් මෙන්, මෙම පිංතූර කතා පොත් පෙළ` ලෝකයේ සිහින හරහා යාත්‍රා කරන්නේය.යාත්‍රා කිරීම ආරම්භ කරමු. කාම්බෝජයට යමු.

කිඹුලාගේ දත්

Highlights:

එක වැලි කැටයක් සේ ලෝකය නරඹමින්.අහසින් වැටෙන දිය බිදුවක් මුහුදට එකතුවන දෙස බලා සිටින්නාක් මෙන්, මෙම පිංතූර කතා පොත් පෙළ` ලෝකයේ සිහින හරහා යාත්‍රා කරන්නේය.යාත්‍රා කිරීම ආරම්භ කරමු. පාකිස්ථානය යමු.

හිරු වෙන්න ආශා වු බලු පැටියා

Highlights:

එක වැලි කැටයක් සේ ලෝකය නරඹමින්.අහසින් වැටෙන දිය බිදුවක් මුහුදට එකතුවන දෙස බලා සිටින්නාක් මෙන්, මෙම පිංතූර කතා පොත් පෙළ` ලෝකයේ සිහින හරහා යාත්‍රා කරන්නේය.යාත්‍රා කිරීම ආරම්භ කරමු, තායිලන්තයට.

යෝධයාගේ ගින්දර

Highlights:

එක වැලි කැටයක් සේ ලෝකය නරඹමින්.අහසින් වැටෙන දිය බිදුවක් මුහුදට එකතුවන දෙස බලා සිටින්නාක් මෙන්, මෙම පිංතූර කතා පොත් පෙළ` ලෝකයේ සිහින හරහා යාත්‍රා කරන්නේය.යාත්‍රා කිරීම ආරම්භ කරමු. පිලිපීනයට යමු.

කපුටා සහ ගේකුරුල්ලා

Highlights:

එක වැලි කැටයක් සේ ලෝකය නරඹමින්.අහසින් වැටෙන දිය බිදුවක් මුහුදට එකතුවන දෙස බලා සිටින්නාක් මෙන්, මෙම පිංතූර කතා පොත් පෙළ` ලෝකයේ සිහින හරහා යාත්‍රා කරන්නේය.යාත්‍රා කිරීම ආරම්භ කරමු, බංග්ලාදේශයට.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping