Adith Publishers (Pvt) Company

Adith Publishers (Pvt) Company

Showing all 13 results

Show:

Little Granny

Highlights:

Big Bully was as strong as a lion mighty as a king,
in a moment, he could float and soar high up in
the blue skies or fly around the whole wide world.

But once in a while Big Bully kept away from Little
Granny’ s garden.granny waited for such a day when
she could pick the cotton pods and bring them
indoors.

කුඩ හොරා

Highlights:

කොස්ගම කුඩ නැහැ. ගමේ මිනිස්සු කුඩ දැකලා වත් නැහැ.
ගමේ මිනිස්සු වැස්සට ඉහලුවේ කෙසෙල් කොළ, හබරල කොළ , තුවා, වට්ටි , ගෝනි , වළන්.

කොස්ගම කිරිමාමා කොළඹ ගියා. කොළඹ  මිනිස්සු කුඩ ඉහලාගෙන පාරේ ගියා.

කිරිමාමා කුඩ දැක පුදුම වුණා. කවදා වත් මෙහෙම දෙයක් දැකලා නෑ.

(කුඩ හොරා වර්ණ පොත )

දුවන රැවුළ

Highlights:

ඉස්සර කාලෙක සීයලා  රැවුළ කැපුවේ නෑ. රැවුළ දිගට වැවෙන්න ඇරියා. රැවුළ වවන්න තියෙන ආසාවට නෙවෙයි එහෙම කළේ. රැවුළ කපන්න කතුරු , දැළිපිහි නොතිබුණු නිසා.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping