Ahas Publishers

Ahas Publishers

Showing all 7 results

Show:

අතු ඉති මතින්

Highlights:

“ඔව්.. මරනවා මම මේකිවත්. මට ඕන් නෑ මෙහෙම එවුන්. මුන් අපි ගැන හිතනවද.? මුන් මොනවද මේ කරලා තියෙන්නෙ අපර්ණා.? මං උඹට කිව්වා නේද ළමයි ගැන බලන්න කියලා. එකෙක් ගැන නෙමේ හැම එකා ගැනම එක විදිහට බලන්න කියලා මං උඹට කට කැඩෙනකල් කිව්වා. තොපි ඔක්කොම එකයි. විනාස කරා මාව.”

නුඹ නමින්

Highlights:

“ඇයි දැන් ගෑනු ළමයි ආදරේ කිව්වම
ඒකෙ වැලිව් එක අඩු වෙනවද?”
ඇය අථරින පාටක් නැත. රවා බැලුවද
එය දකින්නට ඒ නෙත් තමා මත නැත.
ඉතින් රැවිල්ල අපරාදේ ය.
“හංඟන්න ඕන නරක දේවල්. හොඳ නැති දේවල්.
ආදරේ කියන්නෙ නරක දෙයක්ද?”
ඔහුගේ දෙනෙතේ වූ රැවිල්ල පහව ගියේ
ඒ පැනය අසලය.

රිහානා

Highlights:

වසර තුනකට පෙර
ජනප්‍රියත්වයේ
හිනිපෙත්තේ හුන්
නිරූපිකාවක්.
ඇගේ මුළු ජීවිතයම
වෙනස් වන්නේ
නන්නාඳුනන්නෙකු සමඟ
සිදුවන අහඹු විවාහයක් නිසා.
බාධක කම්කටොළු මැදින්
සිය දිවියේ
ගිලිහුණු සිහින සොයා ඈ යන ගමන සාර්ථක වේද?

මංජරී

Highlights:
  නුඹම පලදාපු
පා මුදු,
නුඹම තවරාපු
කුංකුම,
නුඹම සිපගත්තු
සියොලග..
රැය පුරා හීනියට වර නැගෙන
නුරා සර,
නිරුත්තර ප්‍රේමයක මතක අතරෙහි රැදී
නුඹ යලිදු එනතුරා
රැය පුරා මග බලයි…

යාරා

Highlights:
මෙල්බනයේ නගර සෝබනිය,
යාරා
නදිය නගරය මැදින් නිහඩවම
ගලා බසිනවා..
අයෙක් තම දුක වේදනාව කියන්න
යාරා
නදිය අසබඩට පැමිණියා.
තවත් අයෙක් විනෝද වෙන්න ගග අසබඩට ආවා.
නිහඩ නදිය ඔවුන් සැම පිනවමින්
ඔහේ ගලා ගියා.
එහෙත් නදියේ විලාපය ඇසුනේ කාටද?

සද දෙවිදු

Highlights:

ඉතින් මිස්සක,එයා අරාධනා කරලා ඉවරයි,අනෝරාවට.ඒ බව කිව්වේ තත්පරෙන් තත්පරේ වේගය වැඩිකර ගනිමින් මම වටේ දැවටෙන ඒ සුසුම් සුළං කෝඩ…විටින් විට හිත අහසේ විදුලි කොටන්නේ,එයාගේ අතැඟිලි මතින් නිදහස් කරන හැඟුමන් වල බර දරාගන්න බැරිම තැනදි. එයා තනන්නෙම එයා එක්ක තෙමෙන්න මාවත් එක්ක යන්නමයි.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping