Malpiyali Prakashana

Malpiyali Prakashana

Showing all 11 results

Show:

රියැදුරු අත්පොත

Highlights:
මාර්ග නීති සහ මාර්ග සංඥා ඇතුළත් ‘රියැදුරු අත්පොත’ රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේ ලිඛිත පරීක්ෂණයේ ආදර්ශ පත්‍ර හා පිළිතුරු ද සහිතයි.

අකුරු ලියන්නට අතහුරු කරගනිමු

Highlights:

කුඩා දරුවන් සදහා අකුරු ලිවීම හුරු කරන්නට විවිධ ක්‍රියාකාරකම් ඇතුළත් වැඩ පොතකි.

කුමාරතුංග මුනිදාස කුමර ගී

Highlights:
කුමාරතුංග මුනිදාසයන්ගේ ළමාකවි ගී නිර්මාණවල විශේෂත්වය වන්නේ ස්වභාව සෞන්දර්‍යයෙන් ලත් අත්දෑකීම් කාවය්‍ය කරණය සඳහා යොදා ගනිමින් එය සරල බස් වහරකින් දරුවාට වැටහෙන සේ ඉදිරිපත් කර තිබීමයි. එසේ තෝරාගත් කවි ගී නිර්මාණ කීපයක් මෙම කෘතිය තුළින් ඔබ වෙත ඉදිරිපත් කර ඇත.

සිංහල ප්‍රස්තාව පිරුළු හා සබැදි රසකතා

Highlights:
මෙහි ඇතුළත් ප්‍රස්තාව පිරුළු හා සබැදි රස කතා වැල 5 වසර සිසුන්ට විශේෂයෙන් වැදගත් වන අතර, තම භාෂා ඥානය දියුණු කර ගැනීමට රිසි සියලු සිසු දරු දැරියනට එය පොදුවේ වැඩදායි වනු ඇත.

ජනකවි

Highlights:
අවයාජ සිංහල සංස්කෘතියේ පැතිකඩක් ලෙස හදුනාගත හැකි
ජනකවි අභාවයට යා නොදී ජායාමාත්‍ර වශයෙන් හෝ රැකගන්නට
මෙවැනි උත්සාහයන් දැරීම යුග මෙහෙවරකි.
හේනේ, කෙතේ, වඩුලෑල්ලේ, මයිනහමේ, සකපෝරුවේ, පතලේ,
දෝනාවේ, තවලමේ, ඔරුවේ, පාරුවේ,ජීවිත සටනෙ මෙහෙයවු අපේ
මුතුන් මිත්තන්ගේ ලේ දහඩිය කදුළු කතා සිහිපත් කරවන මෙම
ජනකවි එකතුව කවර තරාතිරමේ පාඨකයකුට වුවද අපුරු වින්දනයක්
ලගාකරනු ඇත.

වඳ වී යාමේ අවදානමක් ඇති ශ්‍රී ලංකාවට ආවේණික ශාක

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:
මිහිතලයෙන් වඳ වී යාමට සැරසෙන, නැතිනම් මිහිතලයෙන්
වඳ වී යාමේ තර්ජනයට මුහුණ දී ඇති ශාක ගණන
දිනෙන් දින වැඩි වනු මිස අඩු වන බවක් නැති බව රතු දත්ත වාර්තා
සාමීක්ෂණයෙන් පෙනී යයි.
මීට ඍජුව ම මිනිසා වගකිය යුතු අතර, ඇතැම් අවස්ථවල දී
ස්වභාවධර්මයේ ක්‍රියා ද මීට හේතු වී තිබේ.
හේතුව කුමක් වුවත්, නුදුරු අනාගතයේ දී ම දුර්ලභ හා අලංකාර ශාක
ගණනාවකගේ පැවැත්ම අස්ථිර බව නම් පැවසිය යුතු ය.

4 ශ්‍රේණිය මල්පියලි ශිෂ්‍යත්ව ගුරුවරයා 2019 නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත පෙර පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය

Highlights:

4 ශ්‍රේණිය මල්පියලි ශිෂ්‍යත්ව ගුරුවරයා 2019 නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත පෙර පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය

4 – 5 ශ්‍රේණි සදහා ශිෂ්‍යත්වය 1 පත්‍රය නව සංස්කරණය විභව්‍යතාමාන ඉගෙනුම් හැකියා සහා විභව්‍යතාමාන

Highlights:

4 – 5 ශ්‍රේණි සදහා ශිෂ්‍යත්වය 1 පත්‍රය නව සංස්කරණය විභව්‍යතාමාන ඉගෙනුම් හැකියා සහා විභව්‍යතාමාන

ජේද හා පද්‍ය 4 ශ්‍රේණිය

Highlights:

ජේද හා පද්‍ය 4 ශ්‍රේණිය සදහා 2019 නව විෂය නිර්දේශයට අදාළ

ජේද හා පද්‍ය 1 ශ්‍රේණිය

Highlights:

ජේද හා පද්‍ය 1 ශ්‍රේණිය සදහා 2016 නව විෂය නිර්දේශයට අදාළ

2019 නව විෂය නිර්දේශයට අනුව සැකසු 4 වසර ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන

Highlights:

2019 නව විෂය නිර්දේශයට අනුව සැකසු 4 වසර ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping