Nirmala Prakashana

Nirmala Prakashana

Showing all 4 results

Show:

පෙමතො ජායතී සොකො – රසාස්වාදය හා විචාරය

Highlights:

2017 සිට අ.පො.ස (උ/පෙළ) සිංහල විෂය සඳහා නිර්දේශිත මෙම කෘතියට

  • නාට්‍ය කලාව පිළිබඳව පූර්ණ හැඳින්වීමක්
  • පෙර අපර නාට්‍ය කලාවන්ගේ රංග ශෛලිය
  • ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා නාට්‍ය කලාව
  • සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කලා දායකත්වය
  • සද්ධර්මාලංකාරයේ ස්වර්ණතිලකා කතාවස්තුව
  • ප්‍රධාන චරිත නිරූපනය
  • භාෂා කුසලතාව
  • පේමතෝ සංගීතය
  • පේමතෝ 1957 මුල්ම ගුවන් විදුලි නාට්‍යයේ කොටසක් ද ඇතුලත්‍ ය.

බැද්දේගම – රසාස්වාදය හා විචාරය

Highlights:

2017 සිට අ.පො.ස (උ/පෙළ) සිංයල විෂය සඳහා නිර්දේශිත ලෙනාර්ඩ් වුල්ෆ්ගේ මෙම කෘතියට

  • බැද්දේගම කතා සාරය
  • බැද්දේගම කතුවරයා සහ අනුවර්තකයා
  • බැද්දේගම ප්‍රධාන චරිත නිරූපන
  • බැද්දේගම අනුවර්තනය
  • බැද්දේගම පිළිබඳ විචාරක මත කීපයක් සහ සාහිත්‍ය වින්දනය සහ විචාරය පිළිබඳ මාහාචර්ය සරච්චන්ද්‍රයන්ගේ අදහස් ඇතුලත්ය.

මතක සමග ලට්ට ලොට්ට

Highlights:
ගලේ කොටන අකුරු වගේ නෙව් හිතේ කෙටෙන අකුරු වයස්ගත වෙනකොට මැකෙනව. ඒ නිසා මගේ හිතේ කෙටිච්ච අකුරු මතක විදියට මෙතන එකතුකරල තියෙනවා. පිළිවෙලක් නැති උනත් කියවන්න අවුලක් නැතිවෙයි.මතකයට අමතරව මුහුණුපොතේ ලියපු ලට්ට ලොට්ටත් තියෙනවා. ලට්ට ලොට්ට කියන්නෙ කසළම නොවෙයි. ඕනම වෙලාවක වැඩක් ගන්න පැත්තකට කරන එවා.
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping