Pahan Prakashana

Pahan Prakashana

Showing all 6 results

Show:

නායකයෙක් ඕනෑකර තිබේ

Highlights:

වසර පහළොවකට අධික කාලයක් ලෝකයේ ප්‍රමුඛතම සමාගම්වල නායකත්ව උපදේශකයෙකු ලෙස කතුවරයා ලැබූ අත්දැකීම් සමුදායක ප්‍රතිඵලයකි මේ. ඔහු අහදා බැලූ විවිධ නායකත්ව ශිල්ප ක්‍රමවේදවලින් ලැබූ දැවැන්ත අත්දැකීම් සමුදාය තුලින් ඔබේ පෞද්ගලික ජීවිතයට මෙන්ම වෘත්තීය ජීවිතයටද අතිශයින් වැදගත් වන වටිනා කෘතියකි.

එමිලි – 6

Highlights:

ගමේ පාසැලෙන් අධ්‍යාපන කටයුතු කර සිටින එමලිට ෂරූබරියේ උසස් පාසැල වෙත යාමට ද අවස්ථාව හිමිවීම එක්තරා අන්දමක වාසනාවක්සේ හැඟේ. එහි දී ද ටෙඩී,පෙරී හා ඉල්සි ගේ ඇසුර ඇයට හිමිවේ. එසේම නොයෙකුත් කටකතා හා සතුරු පීඩා මැද වුවද ලේඛණ කලාවේ පියවර ගණනක් ඉහළට ගමන් කිරීමේ වසනාව ද ඇයට හිමි වේ.

අනතුරුව පාසැල් දිවිය නිමාකොට තරුණ වියට පත්වන එමලි ආදරය හා විවාහය පිළිබඳව යොමුවන අන්දම මෙම කොටසින් ඔබට දැක ගතහැකිය.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping