prathibaha publisher

prathibaha publisher

Showing all 4 results

Show:

විසට විස

Highlights:

කලින් ක්ෂිතිජය හා එක්ව තිබු කළුපොදිය දැන් මෑත් වන බවත්අහසට නගින දුලි කන්ද මුළු පළාතට මපැතිරී යන බවත් ඔවුහු දුටුහ තවත් මිනිත්තු කිහිපයකින් හරක් කුර පොළොවට වැදීමෙන් නැගෙන ගිඩි ගිඩිය තරුණ යුවළට දැනෙන්නට විය .

මරුවාගේ නිධානය

Highlights:

ඒ දවස්වල කපාලතුඩුව කියල එකක් තිබුණේ නැහැ. ඊට අවුරුදු කිපයකට පස්සෙ වැටිච්ච නමක් ඒක. නගරය ගොඩනගද්දී මිනී හිස්‌ කබල් හතරක්‌ම එක දවසෙ මතුවුණ නිසාhss මේක කපාලතුඩුව වුණේ

එනු මිස යනු බැහැ

Highlights:

පිස්තෝලේ තිබුණේ දකුණු අතේ.පිස්තෝලේ තිබුණා නම් ඔළුවේ වම් පැත්තට කොහොමද වෙඩි වැදෙන්නේ කියලා.

බංගලාවෙන් බිල්ලක්

Highlights:

අපි පියගැට පෙළ බැස පහළට ගමන් ගැනීමට විමු. පෙර ජගත්ගේ ගිනි අවියන් එල්ල වු වෙඩි ප්‍රහාර හේතුවෙන් බිදී ගිය ඇට සැකිල්ල පියගැට පෙළෙහි මාධ්‍යයේ වූ චතුරi%dකාර කොටසේ රැදී තිබිණි. මම තවත් වරක් ඒ දෙස සුපරික්ෂාකාරීව බැලුවේමි

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping