SHIKSHA MANDIRA PUBLICATION

SHIKSHA MANDIRA PUBLICATION

Showing all 52 results

Show:

ඔයත් දැන් ලොකු ළමයෙක්

Highlights:

මානව සබඳතා හා ලිංගික අධ්‍යාපනය පිළිබඳ නිර්දිෂ්ඨ ග්‍රන්ථයකි. “ඔයත් දැන් ලොකු ළමයෙක්” අවුරුදු 11 පමණ වයසේ සිට ඉදිරියට හැම ළමයකු ම කියවා තිබිය යුතු පොතකි.

දරුවන් පිනවන මනරම් සෙල්ලම්

Highlights:

මෙම පොතෙහි අන්තර්ගත වනුයේ කුඩා දරුවන්ගේ බුද්ධි වර්ධනයට, භාෂා වර්ධනයට, ශාරීරික වර්ධනයට, සමාජ වර්ධනයට හා චිත්තවේග වර්ධනයට උදවු වන ක්‍රීඩා සමූහයකි.

අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා

Highlights:

අධ්‍යාපන මනෝවිද්‍යාව දිනෙන් දින දියුණු වන විෂය ක්ෂේත්‍රයකි. මෑත කාලීන පර්යේෂණවලින් හෙළි වූ තොරතුරු ද සහිතව ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තියෙහි නියැලි ගුරු මහත්ම මහත්මීන්ටත්, දරුවන් හදා වඩාගැනීමේ නියුතු දෙමාපියන්ටත් වඩාත් උපකාරී වන ග්‍රන්ථයක් ලෙස අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා පොත සැකසී ඇත.

සාර්ථක හා ජනප්‍රිය ගුරුවරයකු විය හැකි මග

Highlights:

සෑම ආධුනික හා පළපුරුදු ගුරුවරයකුට ම තම වෘත්තීය ජීවිතය සාර්ථකව හා තෘප්තිමත් ව මෙන් ම අභිමානයෙන් යුතුව ඉටුකරලීමට අවශ්‍ය සියලු මග පෙන්වීම් මෙහි අන්තර්ගත ය.

ගුරු වෘත්තීයෙහි යෙදෙන සෑම ගුරුවරයකු වෙත ම තිබිය යුතු අත් පොතකි.

සාර්ථක හා ජනප්‍රිය කථිකයකු විය හැකි මග

Highlights:

මෙම ග්‍රන්ථයේ දී ඔබේ කතාව නිවැරදිව ව්‍යුහගත කර කෙටි සටහන් හා චිත්ත සිතුවම් සකසාගත හැකි අන්දම සිට ශ්‍රව්‍ය දෘෂ්‍ය ආධාරක සකසා ගන්නා අන්දම, විශ්වාසයෙන් යුතුව කතාවක් කරන අන්දම යන ශ්‍රාවකයන්ගේ සිත් දිනාගන්නා අන්දම පැහැදිලි කෙරේ.

පොදුජන ඇමතුම් මෙන් ම කුඩා කණ්ඩායම් ඇමතීම කාර්යාලවල දී දෛයිනික, මාසික වාර්තා ඉදිරිපත් කිරීම්, විශ්ව විද්‍යාල හා අනෙකුත් ආයතනවල විභාග අවශ්‍යතා සඳහා ව්‍යාපෘති නිබන්ධන වාර්තා ඉදිරිපත් කිරීම්, සාර්ථකව පැහැදිලිව ව්‍යක්තව දක්වන අන්දම පැහැදිලි කර ඇත.

සාර්ථක පවුල් ජීවිතයකට මනෝවිද්‍යාත්මක මඟ පෙන්වීමක්

Highlights:

මේ පොත නව සමාජයේ ජීවත් වීමේ දී මතුවන ගැටලුවලට නිවැරදි පිළිතුරක් සොයාගත හැකි මග මනෝවිද්‍යා පදනමක් ඔස්සේ ලබාදීම අරමුණු කොට ලියා ඇත.

  • විවාහ ජීවිතය සාර්ථක කරගැනීම.
  • දරුවන් හදා වඩාගැනිම.
  • දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කරගැනීම
  • පුද්ගල පෞරුෂය දියුණු කරගෙන ගැටළුවලට මුහුණ දෙන අන්දම පවුල් ගැටළුවලට සාර්ථකව මුහුණ දෙන අන්දම ආදිය මෙහි සවිස්තර ව හා ප්‍රමාණාත්මක ව සාකච්ඡා කෙරේ.

කළමනාකරණ මූලධර්ම හා සිද්ධි අධ්‍ය‍යනය

Highlights:
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය
  • විදුහල්පතී සේවා බඳවා ගැනීමේ විභාගය
  • ගුරු උපදේශක බඳවා ගැනීමේ විභාගය

වෘත්තීය පුහුණු අධ්‍යාපන ඩිප්ලෝමා – ජාතික අධ්‍යාපන ආයතනය – අධ්‍යාපන විද්‍යා පීඨ පාඨමාලාව සඳහා නිර්දේශිත පාඨ ග්‍රන්ථයකි. ගුරු පෞරුෂය සංවර්ධනය සඳහා ද මඟ පෙන්වන විශිෂ්ටතම පාඨ ග්‍රන්ථයකි. පසුගිය ප්‍රශ්න පත්‍ර හා ඒ සඳහා ආදර්ශ විසඳුම් ද අන්තර්ගතය.

පෞරුෂ සංවර්ධන හා ආත්ම සම්මානන වර්ධන වැඩ පොත

Highlights:
මෙම ආත්ම සම්මානන වර්ධන වැඩපොත ඔබ තුළ ඇති ආත්ම විශ්වාසය වර්ධනය කර ගැනීමට උදව් වන ලෙසට විශේෂයෙන් සකසා ඇත.ඔබ අන් අය සමග සසඳා බැලීම නවතා ලීමට,ඔබගේ විශ්වාස හා ආශාවන් කවරේ දැයි නිවැරදිව හඳුනා ගැනීමට,චිත්තවේග කළමනාකරණය කරගෙන,ධනාත්මක ආකල්පයක් ගොඩනංවා ගැනීමට,වගකීම් දැරීමට හා සැමට මෙත් සිත දැක්වීමටත් යථාර්ථවත් ඉලක්ක ගොඩනගා ගැනීමට හා ඉදිරියේ දී මතුවන කවර හෝ අභියෝග වලට සාර්ථකව මුහුණ දී ජීවිතය ජය ගැනීමටත් සුවිශේෂී මග පෙන්වීමක් කරයි.

විභාගවලින් විශිෂ්ට සාමා්රථ ලබාගත හැකි මඟ

Highlights:

සෑම මිනිසෙකු තුලම සහජ දක්ෂතා සමුහයක් ඇත.එම සෑම මිනිසෙකු ම විශිෂ්ටයෙකු කල හැකිය.ඒ සදහා අවශ්‍ය වන්නේ නිවැරදි මග දන ගැනීමත්,ඒ අනුව ප්‍රයෝගික ව ක්‍රියාත්මක වීමත් ය..

ජීවන ගැටලු ජය ගැනීමට පියවර දහයේ උපාය මාර්ගය

Highlights:

“ධනාත්මක චින්තනය හා යහගුණ වර්ධනයට වැදගත් කෘතියකි.” ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය වටිනා මග පෙන්වීමක් මේ පොතේ ඇතුලත්ය.

සාර්ථක හා ජනප්‍රිය කථිකයකු විය හැකි මග

Highlights:

“කථන කුසලතාව වැඩි දියුණු කරගැනීමට උපකාරීවේ.”මෙම පොතෙහි දක්වා ඇති සරල ක්‍රම මගින් ඉදිරිපත් කිරීමට හෝ පොදු ජන ඇමතුමකට පෙර ඉක්මනින් තමා ගැන තක්සේරුවක් කිරීමට උදවු වේ .

යොවුන් වියේ පෞරුෂය ශක්තිමත් කරගැනීමට ධනාත්මක මනෝවිද්‍යා ප්‍රවේශය

Highlights:

ජිවන නිපුනතා වර්ධනය සදහා ප්‍රයෝගික මාර්ගෝපදේශ අත්පොතකි. ලෝකයේ නොරැවැටී ජිවත් වීමට , බිය සහිත ලෝකයේ නොබියව ජිවත් වීමට , කම්පිත ලෝකයේ අකම්පිතව ජිවත් වීමට අවශ්‍ය ජීවන කුසලතා දියුණු කර ගැනීමට මග පෙන්නුම් කර ඇත.

මරණින් මතු ජීවිතය සැපවත් කරගත හැකි මග

Highlights:

Mary T Brown විසින් රචිත Life After Death ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය මෙලොව ජීවිතය සාර්ථක කරගත් කල්හි මරණින් මතු ජිවිතයද සාර්ථක වන අන්දම උදාහරණ සහිතව මෙහි දක්වා ඇත.

ලොව පතළ පඬිවදන්

Highlights:

“ඉගෙන ගන්නා ළමයින්ට රචනා ලිවීමේදී, කතාපැවැත්වීමේදී, වාද විවාද තරගවලදී මෙම පොතෙන් අවශ්‍ය පඬිවදන් තෝරාගත හැකිය.”

 දුක දිනා ජයගත් හපන්නු

Highlights:

Dale Carnagie විසින් රචිත Five MInutes Biography ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය දිළිදුව ඉපිද ස්වොත්සහයෙන් ජීවිතය ගොඩනග ගත් ඇමෙරිකානු ධනපතින්ගේ ජිවන කතන්දර ඇතුලත්ය.

අභියෝග ජයගත් දරුවෝ

Highlights:

“පාසල් සිසුන්ට හොද මගපෙන්වීමක් හා දිරිගැන්වීමක් මෙම පොතෙන් ලැබේ.”මෙහි ඇත්තේ කොළඹ සරසවියේ අවසන් වසරේ අධයපනවේදී උපාධි පඨමාලාව හදාරන සිසුන් විසින් ලියන ලද ස්වයං චරිතපදානයි.

පෞරුෂය දියුණු කරගත හැකි මග

Highlights:

“Paul P. Parker ගේ Develop Your Persuasive Power ග්‍රන්ථයේ සිංහල අනුවාදයයි.” සෑම අයෙකුටම තම පෞරුෂය සංවර්ධනය කරගැනීමට කටයුතු කල යුතු ආකරය පිලිබද විවිධ තේමා ඉදිරිපත් කර ඇත.

සාර්ථකත්ව කුසලතා

Highlights:

ජීවිතය සාර්ථක කරගැනීමට උදවු වන ධනාත්මක චින්තන මාතෘකා 20ක් සවිස්තරාත්මකව සාකාච්ඡා කෙරෙන ග්‍රන්ථයකි.

 ඔව්! ඔබට එය කළ හැකියි

Highlights:

“දහසක් දෙනාට ජීවිතය සාර්ථක කර පෙන්වූ දියුණුවේ රන් දොරටුව ගුවන් විදුලි කතා මාලාවේ වැදගත්ම කතා 30 මෙහි අන්තර්ගතය.හැම අයෙකුටම තම ජිවිතයට නව ප්‍රාණවත් බවක් ලබාගැනීමට මෙම සෑම පරිච්චේදයක්ම උද වූ වනු ඇත.

සාර්ථකත්වයට පහසු මංපෙත්

Highlights:

පියවරෙන් පියවර ඉහල නගිමින් සාර්ථකත්වය කරා ගමන් කිරීමට මනෝ විද්‍යාත්මකව මග පෙන්වන මගොපදෙශයකි. දියුණුව ඉබේ ලගා නොවේ .එය අප විසින් වෙහෙසී ලග කර ගත යුත්තකි.

පරිපාලන තරඟ විභාග සඳහා බුද්ධි පරීක්ෂණය භාෂාව හා අවබෝධය

Highlights:

ශ්‍රී ලංකා පරිපාලන සේවය,අධ්‍යාපන පරිපාලන සේවය,ශ්‍රී ලංකා මහා බැංකු සේවය හා විදුහල්පති සේවය යන සියලුම විභාගයකටම සාර්ථක මගපෙන්වන විශිෂ්ට ග්‍රන්ථයකි…

ඔව්! ඔබට ජයගත හැකි ය

Highlights:

Mary T Brown විසින් රචිත Life After Death ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය යි. මෙම ග්‍රන්ථය ද එම ජනප්‍රිය රාජය සම්මාන ලද කතා මාලාවේ තවත් එකතුවකි. මෙම කතා අසා කියවා ජිවිතයට ආලෝකයක් ලබාගත් අය බහුලය.

ඔබත් දක්ෂ කථිකයෙකු වන්න

Highlights:

“කථන කුසලතාව වැඩි දියුණු කරගැනීමට උපකාරීවේ.” වර්තමාන පාසැල් , විශ්ව විද්‍යාල ඇතුලු සියලුම අධ්‍යාපන ආයතන වල මෙන්ම ,රැකියා වැඩපොලේදී ද නිර්මාණ ,ව්‍යපෘති භාණ්ඩ හදුන්වා දීම , ඉදිරිපත් කිරීමට හෙවත් presentations කිරීමට සිදුවේ.

ධනාත්මක සිතිවිලි අත්පොත

Highlights:

පුද්ගල ජීවිතය සර්ථක කරගැනීමට උදවි වන ධනාත්මක සිතුවිලි සමුහයක් මෙම පොත් පිංච තුල ඒකරාශී කර ඇත. ළමා තරුණ වැඩිහිටි සැමට මෙම පොත සාර්ථකජිවිතයකට ගමන් කිරීමට මග පෙන්වනු ලබයි.

ජීවිතය ජයගන්න

Highlights:

Mary T Brown විසින් රචිත Life After Death ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි.ජීවිතය ජයගැනීමට ,සිතුවිලි ශක්තිමත් කර ගැනීම ඉතා වැදගත්ය.හැම දවසකම සිත් තුල ශක්තිය වර්ධනය කරගත හැකි ධනාත්මක මනෝවිද්‍යා මග පෙන්වීම මාතෘකා 100 ක් ඔස්සේ කෙටියෙන් ඉදිරිපත් කර ඇත.

දියුණුවේ රහස්

Highlights:

ළමා හා යොවුන් පරපුර සදහා ලියවෙන ධනාත්මක මනෝවිද්‍යා මගපෙන්වීම් පොත් පෙළක පළමුවැන්න මෙයයි. දියුනුව කරා යාමට මග පෙන්න්වන තොරතුරු රැසක් ඇතුලත්ය.පාසල්වල ඉගෙන ගන්නා 7-8 වසර වල සිට ඉහලටම , උසස් පෙළ හා සරසවි වල ඉගෙන ගන්නා සිසුන්ට මෙම දියුණුවේ රහස් ක්‍රම ඉගෙනීමෙන් ජිවිතයට නව බලයක් හා ශක්තියක් ලබා ගත හැකිය.

සතුටින් දිවි ගෙවන මග – 2

Highlights:

Dale Carnagie විසින් ලියු තවත් අගනා ග්‍රන්ථයකි.How to Stop
Worrying and Start Living ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. කවර අයෙකුට

සතුටින් දිවි ගෙවන මග – 1

Highlights:

Dale Carnagie විසින් ලියු තවත් අගනා ග්‍රන්ථයකි.How to Stop
Worrying and Start Living ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. කවර අයෙකුට

ධනාත්මක චින්තනය

Highlights:

මෑත කාලයේ ලෝකයට වැඩිම බලපෑමක් කල චින්තනය වනුයේ ධනත්මක චින්තනයයි. ශ්‍රී ලංකාවේද ධනාත්මක චින්තනය සංකල්පය බෙහෙවින් ජනප්‍රිවී ඇත.

දිවි පැවැත්ම සඳහා මනෝවිද්‍යාව

Highlights:

“එදිනෙදා ජීවිතය සාර්ථක කරගැනීමට යෝග්‍ය මනෝවිද්‍යා මගපෙන්වීම් අන්තර්ගතය.”ඔබේ පුස්තකාලයේ තිබිය යුතුම ග්‍රන්ථයකි .

දියුණුවේ රන් දොරටුව – 3

Highlights:

ඔබේ පුස්තකාලයේ තිබිය යුතුම ග්‍රන්ථයකි . දියුණුවේ රන් දොරටුව I, II, III ලෙස කාණ්ඩ තුනකි. පරිපුරන සාර්ථක දියුණුවක් ලබාගැනීමට නිර්දේශිත මුලධර්ම පහළොව හොදටම ප්‍රමනවත්ය.

දියුණුවේ රන් දොරටුව – 2

Highlights:

ඔබේ පුස්තකාලයේ තිබිය යුතුම ග්‍රන්ථයකි . දියුණුවේ රන් දොරටුව I, II, III ලෙස කාණ්ඩ තුනකි. පරිපුරන සාර්ථක දියුණුවක් ලබාගැනීමට නිර්දේශිත මුලධර්ම පහළොව හොදටම ප්‍රමනවත්ය.

දියුණුවේ රන් දොරටුව – 1

Highlights:

ඔබේ පුස්තකාලයේ තිබිය යුතුම ග්‍රන්ථයකි . දියුණුවේ රන් දොරටුව I, II, III ලෙස කාණ්ඩ තුනකි. පරිපුරන සාර්ථක දියුණුවක් ලබාගැනීමට නිර්දේශිත මුලධර්ම පහළොව හොදටම ප්‍රමනවත්ය.

ආත්ම අභිමානය වර්ධනය කරගත හැකිමග

Highlights:

“ආත්ම අභිමානයෙන් යුතුව ජීවත් වීමට උදව් වන මගපෙන්වීම් මෙම ග්‍රන්ථයෙහි ඇතුලත් කර ඇත.” අභිමනාවත් චරිතයක් හැමකල්හි ම තෘප්තිමත් චරිතයක් වනු ඇත. මෙම පොත ඒ සදහා නිවැරදි මගපෙන්වීමක් වනු ඇත.

සුපිරි මතකය

Highlights:

ඉගෙනුම් ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට මතකය දියුණු කරගත් යුතුය ය. ඉගෙන ගත් දෙය මානව මතක තබා ගැනීමට විශේෂ ක්‍රම ශිල්ප ඇත. ඒ සදහා ඉගෙන ගන්නා ලමයින්ට හොද මග පෙන්වීමක් මෙහි ඇත.

බුද්ධි පරීක්ෂණය හා අභියෝග්‍යතාව

Highlights:

විවිධ රැකියා වලට හා ආයතනවලට තොරා ගැනීමේ විභාග සදහා බුද්ධි පරීක්ෂණ හා අභියෝගතා පරීක්ෂණ අනිවාර්යෙන් ම පැවැත්වේ.

විභාග ජයගත හැකි පහසු මඟ

Highlights:

How to Pass Exams නම් කෘතියේ සිංහල අනුවාදයයි. ඇමෙරිකාවේ පසැල් සිසුන් අතර ඉතා ජනප්‍රිය අත්පොතකි. විභාග හා සම්බන්ධ දැනගත යුතු සියලු කරුණු අන්තර්ගත ය.

තුලනාත්මක අධ්‍යාපනය හා රට රටවල අධ්‍යාපනය

Highlights:

අධයාපන ඩිප්ලෝමා, වීදයා පිඨ හා ගුරු විභාග පාඨමාලා සාදන නිර්දෙශ තුලනාත්මක අධයාපන වීෂයය මුළුමණින්ම ආවරණය වන පරිදි රචනා කර ඇත. පරිපාලන ,විදුහල්පති තාරග විභාග සදහා ද බෙහෙවින් උපකාරී වේ.

අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා

Highlights:

අධයාපන ක්ෙෂ්ත්‍රයේ නියැලී සැවොම අත් පොතක් ලේස වසර ගණනාවක් භාවිත කරන අංග සම්පුරණව විෂය නිර්දේශය ආවරණය කරන ,මනෝ විදයා ග්‍රන්ථයයි.

 සාර්ථක වැඩිහිටි ජීවිතයකට මග

Highlights:

වැඩිහිටි ජීවිතය යනු මිනිස් ජිවන ගමන් මගේ එක් ජිවන අවධියකි .සාර්ථක පුද්ගලයෙකු වීම යනු , හැම ජිවන අවධියක්ම සතුට්න් හා තෘප්තිමත්ව ගත කිරීමට දක්ෂ අයෙකු වීමයි.

යහපත් බිරිඳක විය හැකි මග

Highlights:

Dale Carnagie ගේ බිරිද වන Dorothy
Carnagie විසින් ලියන ලද How to
Help your Husband to get ahead in
Business and Social Life ග්‍රන්ථයේ සිංහල අනුවාදයයි.

ආදරණීය දුවේ! පුතේ! ඔබටත් විශිෂ්ටයකු විය හැකිය.

Highlights:

යොවුන් වියේ සිට ඉදිරියට තම ජීවිතය සර්ථක කර ගැනීමට මග පෙන්න්වන විශිෂ්ට ප්‍රායෝගික මනෝවිදයාත්මක පොතකි. මෙම පොතෙහි ආරම්භහි සිටම නයයාත්මක ව කරුණු තේරුම් කර දෙමින් ප්‍රායෝගික අභයාස සහිතව ක්‍රියාත්මක වීම මගින් විශිෂ්ට පුද්ගලයෙකු පත් විය හැකිය.

ස්වර්ණමය යෞවනය

Highlights:

ඇමෙරිකාවේ පාසල්වල අතිරේක කියවීම් පොතක් ලෙස නිර්දේශ කර ඇති මහාචාර්ය Eric Johnson ගේ Love and
sex – in Plain Language නම් සිංහල අනුවාදයයි. අවු 16 අවු 30 දක්වා සැමට ඉතා යෝගය . පෙම්වතුන්ට , අලුත් විවාහ වූ අඹුසැමියන්ට නිවැරදි ලිංගික අධයාපනයක් ලබා ගැනීමට , මේ පොත් උද වූ වේ .

 උදා වූ යෞවනය 

Highlights:

අවූරුදු 12 පමණ වියේදී ආරමිභ වන , නව යොවුන් වියට ප තබන දරුවන්ගේ සමස්ත ,ශාරීරික,බුද්ධිමය,සමාජය, චිත්තවෙගමය වර්ධනය පිලිබදව සවිස්තරව සාකචිජා කෙරේ.

දරුවන් හදා වඩාගැගනීමේ දී දෙමාපියන්ට මතුවන ගැටලු හා ඒ සදහා විසදුම්

Highlights:

සෑම මවකටම ම තම දරුවන්ගේ විවිධ චර්යා පිළිබද ගැටලු මතු වේ. ඇගිලි ඉරීම , නියපොතු සැපීම, නින්දේදී ඇද තෙමීම , චන්ඩතාව, රුපවහිනියට ඇබ්බහි වීම, ආදි ගැටලු වලදී ක්‍රියාත්මක විය යුතු නිවැරදි හා මනෝවිද්‍යාත්මක ආකාරය මෙහි සවිස්තරාත්මකව සදහන් කර ඇත.

ප්‍රීතිමත් ප්‍රේමණීය ජීවිතයකට

Highlights:

ආචාර්ය John Gray විසින් හදුන්වාදෙන ලද (Love Tank Theory) ආදර තටාක නයාය අන්තර්ගත කොට ලියන ලද වටිනාම ග්‍රන්තයකි.දරුවෙකු පිළිසිද ගැනීමේ සිට මරණය දක්වාම ජිවත්වන විට ඒ යුගයට අවශ්‍ය ආදරය වර්ග කර ඇත.

ළමා මනෝ විද්‍යාව හා ළමා සංවර්ධනය

Highlights:

ඔබේ දරුවා පිළිසිද ගත් අවස්ථාවේ සිට නව යොවුන් විය දක්වා සංවර්ධනය වන ආකාරය , නයයාත්මක කරුණු හා පර්යෙක්ෂණ කරුණු පදනම් කරගෙන ලියා ඇත.

 මුල් ළමා වියේ දරුවන්ට ඉගැන්වීමේ නව ක්‍රම

Highlights:

ශ්‍රී ලංකාවේ පෙර පාසල් වල හා දිවා සුරකුම් මධයස්ථානවල ඉගැන්වීමේ යෙදෙන ගුරු මහත්මීන්ට නිර්දේශිත අත් පොතකි.

ළමාවියේ දරුවාගේ පූර්ණ පෞරුෂ සංවර්ධනය

Highlights:

ළමයාගේ බුද්ධි වර්ධනය , සදාචාර වර්ධනය , චිත්තවේග වර්ධනය, පිලිබදව නිවැරදිව තේරුම් ගැනීමට හා විදයනුකුලාව වටහා ගැනීමට බෙහෙවින් උද වූ වේ.

දරු‍වාට සුන්දර ලොවක්

Highlights:

දරුවන් හදාවඩා ගන්නා විට දෙමුපියන් විසින් දැනුවත් විය යුතු ප්‍රධාන අංග කිහිපයක් ම සවිස්තරව සාකච්ජා කර ඇත.

යෞවනත්වය හා මාතෘත්වය

Highlights:

දරුවෙකු හඩා වඩා අපේක්ෂා කරන සැම විවාහක කාන්තාවක වෙත ම තිබිය යුතු අගනා ග්‍රන්ථයකි .

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping