Sunera Publisher

Sunera Publisher

Showing all 14 results

Show:

පවුලේම කෙනෙකු කරදරකාරයකු වූ විට කළ යුත්තේ කුමක්ද? සහ තවත් දේශන (සිනාසෙන සුදු හාමුදුරුවෝ පොත් පෙළ – අංක 34)

Highlights:

පවුලේම කෙනෙකු කරදරකාරයකු වූ විට කළ යුත්තේ කුමක්ද?
සෑමකෙනෙකු දිහාම ධනාත්මක ඇසින් බලන්න
වැරදි අඩුපාඩු සෙවීමේ මනස
හොඳයි නරකයි කවුද දන්නෙ?
මොහොතක් ඔබ තුළ සැනසීම ඇතිවන්න ඉඩ දෙන්න
ජීවත්වන විට ඉස්මතුවන ගැටලුවලට
මුහුණ දෙන්නේ කෙසේද?

භික්ෂුව හා ඔහුගේ ප්‍රේමය සමග නූතන ජපන් කෙටි කතා දොළහක්

Highlights:
  1. ධවල පවුලොවෙනියා පදක්කම – ෂූයිෂි ටොකුඩා 09
  2. සිබිස්ගේ ලබු කැටය – නයෝයා ෂිංග් 33
  3. කැමිලියා මල් පොකුර – ටොන් සටෝමි 41
  4. සහෝදරයා හා සහෝදරිය – සෙයිෂි මුරෝ 47
  5. ස්පැනිෂ් බල්ලෙකුගේ නිවස – ගරුඕ සටෝ 72
  6. සරත් සමයේ කඳුකරය – රයොන්සුකෙ අකුතගාවා 84
  7. සිමෙන්ති බැරලයේ තිබී හමු වූ ලියුම – යොෂිකි හයාමා 97
  8. ගල් අඟුරු බස් එක – මයුජි ඉබ්යුපේ 104
  9. දියතලේ සඳවත – යසුනරි කවබතා 118
  10. ව්‍යාඝ්‍ර කවියා – ටොන් කජිමා 134
  11. අපූරු බැහැදැකීමක් – ඔයාමු ද සාචි 147
  12. භික්ෂුව සහ ඔහුගේ ප්‍රේමය – යුකී මිෂිමා 169

මරණය දොරකඩටම ඇවිත්

Highlights:

මිනීමරු හිට්ලර්ගේ වධක කඳවුරේ අබියස කල් ගෙවූ ළමයාගේ කතාව

අමුතු තාත්තා

Highlights:

‘සමරේ උඹ කිසිදෙයක් ගණන් ගන්න එපා.
දොඩවන්නෙ ඉරිසියාවෙන්. උඹ අප වගේ
නාකින්ට පාඩමක් කියාදුන් වීරයෙක් ‘විජේසූරිය
සිනාසෙමින් කීවේය.’ උඹ වාසනාවන්තයි නිර්භීතයි. උඹේ වයසේ මිනිස්සු පන්සල් පල්ලි
ගිහින් මරණය එනතුරු ඇඟිලි  ගණිනවා.
ඒ වයසෙදි උඹට දාව ලමිස්සියෙකුට දරුවෙක්
හම්බෙනවා… ‘ඔහු කීවේය’.

මෙහෙම හිතුවොත් ජය නියතයි (විශ්වකර්මයා ඔබම තමයි)

Highlights:

ජය නියත කොහොම හිතුවොත්ද?
නොයෙකුත් ක්‍රමවලට අනුව සිතිය හැකිය. අප මේ කෘතියෙන් වැඩිපුර සාකච්ඡා කරන්නේ ලැටරල් ක්‍රමයට සිතීම ගැනයි. ලැටරල් ක්‍රමයට සිතීම යනු කුමක්දැයි පැහැදිලි කිරීමට අපි උදාහරණයක් ගෙනහැර පාන්නෙමු. මේ උදාහරණයට සම්බන්ධ සිද්ධිය එංගලන්තයේදී සිදුවුවත් මෙය මෙවැනි ගැටලුවකට මුහුණපාන රටක ඕනෑම කෙනෙකුට ප්‍රයෝජනවත් සිද්ධියකි.

තරහ ගියොත් මෙහෙම කරන්න සහ තවත් දේශන (සිනාසෙන සුදු හාමුදුරුවෝ පොත් පෙළ – අංක 11)

Highlights:

තරහයෑම හෙවත් කෝපවීම අප කාට වුණත් අයහපතක් මිස යහපතක් නොසලසයි. තරහයෑමෙන් තරහ යන්නා කායික හ මානසික උපද්‍රවවලට ගොදුරු වේ. අඹු දරුවන්, නෑදෑ හිතමිතුරන් හා සමාජයේ සෙසු ජනයා සමඟ පවත්වන සබඳතාවන්ට හානි පැමිණේ. මේ නිසා තරහයෑම පාලන කළ යුතු දුර්වලකමකි.

වැරදීම් ජයග්‍රහණයට පාර කියාදේවි සහ තවත් දේශනා (සිනාසෙන සුදු හාමුදුරුවෝ පොත් පෙළ – අංක 13)

Highlights:
  • වැරදීම් ජයග්‍රණයට පාර කියාදේවි
  • ගැටවර වියේ අය ගැන වැරැදියට හිතන්න එපා
  • කල් පවතින වේදනාවකට සාර්ථකව මුහුණ දෙන්නේ මෙහෙමයි
  • සතුට සොයා ගන්නේ මෙන්න මෙහෙමයි

පවුල් ජීවිතයේ අවුල් විසදාගන්නේ මෙහෙමයි

Highlights:

Buddhist attitude in family පවුල් ජීවිතයේ අවුල් විසඳාගන්නේ මෙහෙමයි.

Bringing up chidden දරුවන් හදාවඩා ගන්නේ කෙසේද?

Sex, family, money and Buddhism කාමාස්වාදය, පවුල් කෑම,මුදල් මහා බුදු දහම

Why are we here, why are we born අප මෙතැන සිටින්නේ ඇයි? අප මෙළොව ඉපදුනේ ඇයි?

සිනාසෙන සුදු හාමුදුරුවෝ – 28

Highlights:

Letting go past
ප්‍රීතිමත් ජීවිතයකට පහසුම මග මෙන්න
Energy in our body & mind from inspiration
කෘතිම උත්තේජන නැතිව ප්‍රබෝධය ළඟාකර ගැනීමේ රහස
Addictions & attachment
ඇබ්බැහිකම් හා ඇලීම් නිසා සිදුවන හානි වළක්වාගන්නේ කෙසේද?
Learn not to blame yourself
වැරැද්දක් සිදුවුඛාම අන් කිසිවකුට හෝ තමන්ට හෝ දොස් පවරන්න එපා

සිනාසෙන සුදු හාමුදුරුවෝ – 26

Highlights:

මෙම කෘතිය ඔස්ට්‍රෙලියාවේ වැඩ වාසය කරන අජාන් බ්‍රහ්මවංසො ස්වාමීන් වහන්සේ‌ේගේ දේශන මාලා සහිත පොත් පෙළක 26 වැනි පොතයි.  මෙහි අතුලත් වන්නේ (1) අපේ සතුරන්ටත් අපට මෛත්‍රී කළ හැකිද? එවැනි අයට මෛත්‍රී කළ හැක්කේ කෙසේද? (2) මනාව කළමනා කලොත් ජය නියතයි (3) බලාපොරොත්තු සුන් කරන ගන්න එපා. විසදුම අත ලගයි (4) බයවුණාම බොහෝ දේ නැති වෙනවා. බය නැති කර ගන්න යන දේශනා ය.

සීනාසෙන සුදු හාමුදුරුවෝ – 29

Highlights:

මෙම කෘතිය ඔස්ට්‍රෙලියාවේ වැඩ වාසය කරන අජාන් බ්‍රහ්මවංසො ස්වාමීන් වහන්සේ‌ගේ දේශන මාලා සහිත පොත් පෙළක 29 වැනි පොතයි. මෙහි ඇතුලත් වන්නේ  (1) ජීවිතය කියන්නේ පටලැවිලි ගොඩක්.  මේ පටලැවිලි ලිහාගන්නේ කොහොමද? (2) මරනය හා ජීවත්වීම පිළිබදව බුදුදහම කියන්නේ කුමක්ද? (3) ඔබ ඔබේ ගෙදරට අකමැතිනම්, ගෙදර සිරගෙයක්.එසේ නම් නිදහස යනු කුමක්ද? (4) බලාපොරොත්තු ඉහළ ගිය තරමට වේදනාව ද වැඩියි යන දේශනා ය.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
1 Cart
Close

My Cart