Vidarshana Publishers

Vidarshana Publishers

(Showing 1 – 60 products of 99 products)

Show:

ගිනි වැදුණු පියාපත්

Highlights:

සිලම්බු ගැලවී වීසි වෙද්දීත්
ඔබ දිව එන්න ඇති ඒ මූසල උදෑසන
පිස්සියක මෙන් සිහි නැතිව
බලන්නට ඔබේ ගිනි වැදුණු හදවත

කෝවිලේ පිච්චමල් පෙති අකුල ගත්තාද?
අමතක වුණාවද සින්ධූරු තවරන්න නළලත
සාරි පල්ලුවේ කැටයම් විසිවුණාවද
හදිසියට අහකට?

වනයෙහි උපන්

Highlights:

ගීත ගෝවින්ද උපන්නේ මහ වන මැදයි; කුඩා කාලයේ හැදුණේ වැඩුණේ මහ වන මැදයි. වනයේ මහ රජවරුන් වැනි මහා වනස්පති, ගංගා, ගිරි කුළු මතින් රූරා බස්නා ජල ධාරා, රාත්‍රියෙහි අශනි පහරින් ඒකාලෝක වන මහා වර්ෂා, තුරඟාගේ දිවියාගේ මුවාගේ නාගයාගේ ගමනෙහි කදිම ලාලිත්‍ය‍ය, “පියාපත් බර පමණක් ඇතිව පියාසර කරන” පක්ෂීන්, රෑන් රෑන් එල්ලෙන සුන්දර මල් පොකුරු

නව පනතක් සම්මතායි සහ තවත් කතා

Highlights:

මහින්ද රත්නායක සිය නවකතා, කෙටිකථා නිර්මාණයන්ගෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මානය, ගොඩගේ ජාතික සහිතය සම්මානය,යෞවන සම්මාන ගණනාවක් දින ඇත. 2015 වසර අග බාගයේදී දෙවෝපගත ලෙස මාරාන්තික රිය අනතුරකට මුහුණ දුන්නේය, ඔහු තවමත් දෙනෙත් අඩු පෙනීම ඇතළු නොයෙකුත් අපහසුතා මදයෙයේ ලිවිම අත නොහැර සිටි. මේ ඔහුගේ එම අනතුරින් පසු ඒ

යුරි ගගාරින් : තරු මගට පිවිසුනේමි

Highlights:

1961 අප්‍රියේල් 12 දින ඔහු ඉතිහාසය පිටු අතරට සිය නම එක් කලේ සෝවියට් දේශයේ කීර්තිමත් පුරවැසියකු ලෙස ලොව නියෝජනය කල ඔහු මියෙනතුරුම කොමියුනිස්ට්වාදියකු ලෙස මනුෂ්‍ය වර්ගයාගේ යහපත උදෙසා කැප වුවේය’ ප්‍රථම අභ්‍යවකාශ චාරිකාවක් සමග ලොව පුරා ඇගැයුමට හා උපහාරයට ලක් වූ ඔහු සිය දේශය තුල ඉහලම සම්මානයෙන් එනම් ‘සෝවියට් සංගමයේ විරය’ සම්මානයෙන් පිද්ම් ලැබිය.

අනන්තන්මය නිමේෂයක

Highlights:

නයායිකය සහ තර්කික්යෙහි අත්‍යවශ්‍ය දෘඪගුණය සහිත ඝන ගද්‍යය යට සැගවී සිටි සුමිත් චමින්ද නමැති කවියාගේ රුපකත්මකය සහ හසයත්මකය පදය විසින් මතුවන දැක සතුටු වූ අය අතර මමද වීමි’ඒ අලුත් ප්‍රකාශනය පදයමය රචනය ඉක්මවා කවයත්මකය බවට පත්වන අසිරියද ඒ අසිරියෙහි එළියෙහි දේශපාලනිකය වෙතද අලුත් එළියක් සපයන සැටිද මේ කවි මාලාවෙන් පෙනේ’

අසිරි සිරිනි 3

Highlights:

අසිරි සිරිනි යනු ලෝකයේ විවිධ රටවල විවිධ තන්වල් විවිධ වයස් මට්ටමේ විවිධ සමාජ මට්ටමේ ගැහැනුන් මිනිසුන් මුහුණ දුන් ජිවින අත්දැකීම්ය ‘ අප අපගේ ජිවිත කාලය පුරා මුහුණ දෙන අනේකාකාර සිදුවීම් ගොන්න මැද එක කුඩා සිදුවීමක් එක නනදුනන මිනිසෙක් – ගැහැනියක් අපේ මෙතෙක් පවතී ජිවන පිළිවෙල සපුරා වෙනස් මගකට කැදවාගෙන ගොස් තිබෙනවා නේද මේ කතා එකතුව තුල ඇත්තේ එවැනි විශේෂිත සිදුවීම්ය එවැනි මිනිසුන් හා ගැහැනුන් ගැන විස්තරය ‘ බලන්න මේ කතා ගොන්න ඔබේ සිතුවිලි කොතරම් වෙනස් කරවිද කියා’

මතක මං අතර

Highlights:

විසිවැනි සියවසේ මුල්බගයේ ෂැන්හයි හි උපත ලැබූ ,ඉංග්‍රීසි ජාතික ක්‍රිස්ටෝෆ්ර් බන්කිස් සිය දෙමාපියන් අබිරහස් ලෙස අතුරුදන් වීම නිසා අනාත දරුවෙකු සේ එනගලන්තයේ හැදී වාදෙයි. වසර ගණනාවකට පසු ලන්ඩනයේ සුප්‍රකට රහස් පරීක්ෂකයෙකු බවට පත්වන ඔහු සිය දෙවපියන් අතුරුදහන් වීම පිළිබද අබිරහස විසදීමට නැවත ශාන්න්හයි බාලා යයි.දෙවැනි ලෝක යුද්ධයට පසුබිම් සැකසෙන සමයේ ලන්ඩන් හා ෂැන්හයි නගර අතර දෝලනය වෙමින් ගලා යන ‘මතක මං අතර ‘ කෘතිය මතකය ,කුතුහලය හා තමා අයිති තැනට ආපසු යැමේ පෙලබවිම පිළිබද වන අපුර්ව කතා පුවතකි.

සිතුවමෙන් නෙරපූ කිදුරේක්

Highlights:

සුමුදු නිරාගී සෙනවිරත්නගේ දෙවන කෙටිකථා සංග්‍රහය වන මෙහි කතා හතක් අන්තර්ගතය. විටෙක යථාර්ථවාදීව මෙන්ම තවත් විටෙක යතරතයේ සිමා ඉක්මවමින්ද ලියැවී ඇති මෙම කෙටිකතා සදහා පුරාණෝක්ති මෙන්ම ඉතිහාසයද බාවිතා කර තිබේ . සමකාලින සමාජයේ ඇතැම් ආකල්ප හා පි

අසිරි සිරිනි 1

Highlights:

අසිනි සිරිනි යනු ලෝකයේ වීවිධ රටවල ,විවිධ තැන්වල, විවිධ සමාජ මට්ටමේ, විවිධ සමාජ මට්ටමේ ගැහනුත්,මිනිසුන් මුහුණ දුන් ජිවිත අත්දැකීම්ය.අප අපගේ ජිවිත කාලය පුරා මුහුණ දෙන අනේකාකාර සිදුවීම් ගොන්න මැද එක් කුඩා සිදුවීමක් , එක් නන්නාදුනන මිනිසෙක් – ගැහැනියක් අපේ මෙතෙක් පැවති ජිවන පිළිවෙල සපුරා වෙනස් මගකට කැදවාගෙන ගොස් තිබෙනවා නේද ? මේ කතා එකතුව තුල ඇත්තේ එවැනි විශේෂිත සිදුවීම්ය, එවැනි මිනිසුන් හා ගැහැණුන් ගැනවිස්තරය. බලන්න , මේ කතා ගොන්න ඔබේ සිතුවිලි කොතරම් වෙනස් කරාවිද කිය.

විරය මිදි පල

Highlights:

GRAPES OF WRATH නැමති මෙම කෘතිය විසිවැනි සියවසෙහි ලොව රචිත විශිෂ්ටතම නවකතා සියය අතුරින් එකකි.1939 දි පුලිට්සර් ත්‍යාගයෙන් පිදුම් ලද එය , 1962 දි ජෝන් ස්ටේයින්බෙක් වෙත සාහිත්‍ය පිවෙන සාහිත්‍ය පිලිබද නොබෙල් තයාගය පිරිනැමීමේ ප්‍රධාන හේතු සාධකය ලෙස සැලකිණි. ඇමෙරිකානු සාහිත්‍ය ඉතිහාසය තුල වැඩිම දේශපාලන අන්දොල්න්යකට සහ වාදවීවාදයන්ට පාත්‍ර වූ එසේම විසිවසෙහි ලොව රචිත අගනාම සාහිත්‍ය කෘති සියය අතුරින් එකක් ලෙස සැලකෙන එය , ඇමෙරිකානු කම්කරු නීති ප්‍රතිසංවිධානය කෙරෙහි ඉමහත් බලපැමක් ඇති කළේය. එය වැඩිම ඇමෙරිකානු සාහිත්‍ය කෘති දහය අතුරින් එක් කෘතියක් ලෙසද සැලකේ.

උත්තම ආලයක කතාවක්

Highlights:

රහසිගත සැගවී සිටිමින් විප්ලවය උදෙසා සිය දිවිය අනතුරේ හෙලා ක්‍රියාකාරිව සිටිනා විප්ලවවාදීන් පිරිසක්’එකී අරගලයේ නියමුවා සහා නයයචර්යවරයා සමග පෙමින් බ ැදෙනා විප්ලවවදිනියක්’ විවාහකයකු වන නියමුවා සහ ඇය අතර ගලා යන ප්‍රේමයේ සහ අභ්‍යන්තර මානසික ගැටුම්’ විප්ලවය සහ කාන්තාව යන තේමාව අලලා ඇලේක්සැනදර කොලොන්තයි විසින් රචිත මේ නවකතාව අරගලය කාන්තාව යන තේමාව අළලා ඇලේක්ස්සන්ද්‍ර කොලොන්තයි විසින් රචිත මේ නවකතාව අරගලයෙහි කාන්තා භූමිකව මෙන්ම ඒ කෙරේ හෙළනා පුරුෂ දෘෂ්ටිය විචාරයට ලක් කරන්නකි’

රැල්ල

Highlights:

the wave නමින් morton rhue විසින් ලියන ලද මුල් නවකතාව කැලිෆෝනියාවේ උසස් පෙළ ඉතිහාස පන්තියේ සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරු කරගන්නා ලද්දකි. එහි 1969 palo atlo පාසලේ ඉතිහාස ගුරුවරයා වූ ron jones උසස් පෙළ සිසුන්ට දෙවන ලෝක මහා සංග්‍රහය පිළිබද ඉගැන්වීමේදී ශිෂ්‍යයකු විසින් ප්‍රශ්නයක් අසන ලදී . ජර්මන් ජාතිකයන් විරුද්ධ නොවුයේ කුමක් නිසාද යන්නයි.

ධීවර ගීතය

Highlights:

සත්‍ය කතා පුවතක් පදනම් කරගෙන්න රචිත මේ නවකතාව ආත්ම පරිතයගයයේ මහිමය ලොවට කියපන දාර්ශනික ගද්‍ය කාව්‍යයකි’සෝවියට් කිරිගිසියව විසින් බිහි කරන ලද විශිෂ්ටතම සහිතයධරයා වු චින්ගීස් අයීත්මාතොවී සිය නිර්මාණ අතුරින් ප්‍රියතම කෘතිය ලෙස හදුන්වනුයේ මෙම නවකතාවයි’

සියවසක් පවත්නා දවස

Highlights:

මධයම ආසියානු සුවිසල් ස්ටෙප්ස් තනිතලවත් නිම්හිම් නැති අභයවකාශයත් පසුබිම් කරගෙන රචිත මෙම සුවිශේෂ්ට නවකතාව ඉතිහාසය හා පුරවෘත්ත්යද මුසු කරමින් පශ්චාත් දෙවන ලෝක යුද්ධ සමයේ මෙන්ම ස්ටාලින් පාලනයේ අවසාන භාගයේ කසකස්ථානයේ දුශකර දුම්රිය මංසන්ධියක සේවය කල වැසියන් පිරිසකගේ ජිවන අන්දරය හරහා සෝවියට් පාලනය වෙත හෙලන ලද විචාරාත්මක බල්ල්මකි’එසේම මෙය තවත් අතකින් සෝවියට් දේශය තුල විසු මධ්‍යම ආසියානු ජනයාගේ සස්කෘතිය හා හර පද්ධති සජීවී ලෙස ගෙනහැර පානා අතිශය සංවේදී නිර්මාණයකි’

මීදි මාරු කතරින්

Highlights:

සාදේ හා ෆෙමිගේ මව හට සිය දිවියෙහි වන්දි ගෙවීමට සිදුවන්නේ ඔවුන්ගේ පියා නිර්භීත පුවත්පත් කලාවේදියෙකු වීමේ වරදටය’ඔවුන්ගේ මවගේ ඝාතනයත් සමගම සිය දරු දෙදෙනා රටින් බැහැර යැවීම හැර අන් විකල්පයක් පියා හටද ඉතිරි නොවෙයි’ එසේම ඔහුගේ ඉරනමද ස්වයං පිටුවහල්විමද සරල හෝ පහසු කාර්යයක් නොවේ’ නයිජිරියානු ඉතිහාසයේ අතිශය දුර්භාගයසම්පන්න යුගයක ඒකාධිපතියෙකු පාලනයට එරෙහිව සිය පන්හිදෙන් සටන් කිරීමේ සාපරාධී වරසට එකී පාලනයේ ගොදුරක් බවට පත් පුවත්පත් කලාවේදියෙකු හා ඔහුගේ දරුවන් දෙදෙනා කේන්ද්‍ර කොටගනිමින් රචිත මේ නවකතාව ලංකික සමාජයට හුදු සාහිත්‍ය රසය ඉක්මවා ගැබුරින් සිතන්නට යමක් ඉතිරි කරයි’

කියුබානු විලාපයක මතක සටහන්

Highlights:

අර්නස්ටො චේ ගුවේරා සිය මතක සටහන් අැසුරින් දිනපොත් කිහිපයක්ම රචනා කල අතර, ඔහුගේ මරණින් පසු ඒවා මුද්‍රත කෘති බවට පත් විය. ප්‍රථම වරට කියුබාවේදී මුද්‍රනයෙන් නිකුත් වූ එම කෘති පසුව භාෂා රැසකට පරිවර්තනය කෙරිණි. කියුබානු විප්ලවයේ මතක සටහන් ඇසුරින් ඔහු විසින් රචිත ලිපි එකතුව වික්ටෝරියා ඔර්ටිස් reminiscence of the cuban revolutionary war නමින් ඉංග්‍රීසි බසට පෙරළන ලදී. එම කෘතිය මුල් වරට ප්‍රකාශයට පත්වුයේ 1968 දිය. මෙම කෘතිය එහි සිංහල පරිවර්තනයයි.

සූට්කේසය

Highlights:

සුට්කෙසයක් , ඒ තුල ඇති කමකට නැති ලපපට කිහිපයකි. මේ තිස්හත් වසරක ජීවිතය තුල ඔහු උපයාගෙන ඇති දේපලේ පල කෙරිණි. ඔහු සැලකෙනුයේ විසිවැනි සියවස තුල ජාතියන්තර වශයෙන් ඉහවඩාත්ම ජනප්‍රිය සෝවියට් – රුසියානු ලේකකයන් අතර ඉදිරියේම සිටින්නේ යැයි සැලකෙන සෙර්ගෙයි දෙවල්තොවිගේ මේ කෘතිය තියුණු දේශපාලන විවේචනයක් රැගත් නවකතාවකි.

සුළගින් වැටුණු පත්

Highlights:

අසිරි සිරිනි යනු ලෝකයේ විවිධ රටවල, විවිධ තැනවල, විවිධ වයස් මට්ටමේ , විවිධ සමාජ මට්ටමේ ගැහැනුන්, මිනිසුන් මුහුණ දුන් ජිවන අත්දැකීම්ය.අප අපගේ ජිවිත කාලය පුරා මුහුණදෙන අනේකාකාර සිදුවීම්ය ගොන්න මැද එක් කුඩා සිදුවීමක්, එක් නන්නාදුනන මිනිසෙක් – ගැහැනියක් අපේ මෙතෙක් පැවති ජිවන පිළිවෙල සපුරා වෙනස් මගකට කැදවාගෙන ගොස් තිබෙනවා නේද? මේ කතා එකතුව තුල ඇත්තේ එවැනි විශේෂිත සිදුවීම්ය, එවැනි මිනිසුන් හා ගැහැනුන් ගැන විස්තරය . බලන්න, මේ කතා ගොන්න ඔබේ සිතුවිලි කොතරම් වෙනස් කරාවිද කියා.

මුව මේරු සලමොන්

Highlights:

මුවා මාරු සලමින් ‘නිශ්ශංක විජේමාන්නගේ සයවන කෙටිකථා එකතුව .රාජ්‍ය සහිතයා සම්මාන, විනෝදය සම්මානය, ගොඩගේ සම්මානය හා ජනතා සහිතය උළෙ කෘතියකි.

පෝලිම

Highlights:

රජය මගින් බෙදා හරිනු ලබනා භාණ්ඩ ගැනීමට දින ගණනාවක් බලා සිටිනා මිනිස් පොලොමක්. අපේක්ෂාව භංගත්වය අතෘප්තිය,ඉවසිල්ල යනුවෙන් වරුනැගෙනා යටහත්බව සහ ඒ අවසන පැන නැගෙන නොඉවසිල්ල සහ කෝපය මෙන්ම මානව සබද්තාවන්හි සංකීර්ණත්වය විදහා පෙන්වන කෙටි සංවාද පෙළක්.

අසිරි සිරිනි 6

Highlights:

අපි හුගක් දෙනෙක් අපේ ජිවිත කාලේ පුරාවට කරන්නේ අපේ මග හැරුණු සහකරුවාව සොයන එක අපි ගැහැනියක වශයෙන් ඉපදුනොත් පිරිමියෙක් වශයෙන් ඉපදුනොත් අපට උපතේදීම අපේ පිරිමි භාගය අහිමි වෙනවා’ පිරිමියෙක් වශයෙන් ඉපදුනොහොත් අපට උපත්දිම අපේ ගැහැණු භාගය අහිමි වෙනවා’ ඉතින් අපිට අපේ අනෙක් අර්ධය නැතිව ජිවත් වෙන්න බැහැ ‘ අපේ ජිවිතේ මේ අඩුව පුරවගන්නා අදහසින් ජිවිත කාලය පුරාම අපි නොයෙක් දේවල් කරනවා’

අසිරි සිරිනි 5

Highlights:

අසිරි සිරිනි යනු ලෝකයේ විවිධ රටවල විවිධ තන්වල් විවිධ වයස් මට්ටමේ විවිධ සමාජ මට්ටමේ ගැහැනුන් මිනිසුන් මුහුණ දුන් ජිවින අත්දැකීම්ය ‘ අප අපගේ ජිවිත කාලය පුරා මුහුණ දෙන අනේකාකාර සිදුවීම් ගොන්න මැද එක කුඩා සිදුවීමක් එක නනදුනන මිනිසෙක් – ගැහැනියක් අපේ මෙතෙක් පවතී ජිවන පිළිවෙල සපුරා වෙනස් මගකට කැදවාගෙන ගොස් තිබෙනවා නේද මේ කතා එකතුව තුල ඇත්තේ එවැනි විශේෂිත සිදුවීම්ය එවැනි මිනිසුන් හා ගැහැනුන් ගැන විස්තරය ‘ බලන්න මේ කතා ගොන්න ඔබේ සිතුවිලි කොතරම් වෙනස් කරවිද කියා’

අසිරි සිරිනි 4

Highlights:

අසිරි සිරිනි යනු ලෝකයේ විවිධ රටවල විවිධ තන්වල් විවිධ වයස් මට්ටමේ විවිධ සමාජ මට්ටමේ ගැහැනුන් මිනිසුන් මුහුණ දුන් ජිවින අත්දැකීම්ය ‘ අප අපගේ ජිවිත කාලය පුරා මුහුණ දෙන අනේකාකාර සිදුවීම් ගොන්න මැද එක කුඩා සිදුවීමක් එක නනදුනන මිනිසෙක් – ගැහැනියක් අපේ මෙතෙක් පවතී ජිවන පිළිවෙල සපුරා වෙනස් මගකට කැදවාගෙන ගොස් තිබෙනවා නේද මේ කතා එකතුව තුල ඇත්තේ එවැනි විශේෂිත සිදුවීම්ය එවැනි මිනිසුන් හා ගැහැනුන් ගැන විස්තරය ‘ බලන්න මේ කතා ගොන්න ඔබේ සිතුවිලි කොතරම් වෙනස් කරවිද කියා’

සුදු කළු

Highlights:

සත්‍ය වශයෙන්ම බට්ටිච්ච්කු වන් අහිංසක කළු මිනිසකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් සමාජ අපවාදයටද , ෛවරයටද පාත්‍ර වන ස්ක්වුට්ගේ දැකීම තුළින් ගොඩනැංවෙන මේ අපුරු නවකතාව කලාතුරකින් කියවන්නට ලැබෙන රසවත් කෘතියකි TO KILL MOCKING BIRD අතිශයින්ම රසාලිප්ත වූ නවකතාවකි . මනුෂ්‍යත්වය පිලිබද ජීවාත්මක අවබෝධයකින් යුතුව එය ලිය ඇත.

රුසියානු ගම්මද්දේ චාරිකාවක්

Highlights:

මිට කලින් සිංහලට පරිවර්තනය වී නොතිබුණු , පවුස්තොවිස්කිගේ කෙටිකතා දහයක් මෙහි අඩංගු වන අතර , මෙම කතා පෙළ ඔබට නවමු අත්දැකීමක් හා ආස්වාදයක් ගෙන දෙනු නොඅනුමානය. මේ හැම කතාවකටම පාදක වූ වීරයන් වන්නේ සාමානය රුසියනුවන්ය. ඒවායෙහි, රුසියානු ගැමි පරිසරයේ අලංකාරය විස්තර කොට ඇති ආකාරයට අතිශය ආක්ර්ශ්නිය. වන්නේය.කතා පෙළ අවසානයේ ප්වුස්තොවිස්කි විසින් රචිත ස්වයං චරිතාපදාන සටහනකද ඉදිරිපත් කොට ඇත. මොස්ක්වී නුවර ලුමුම්බා මිත්රත්ව විශ්වවිද්‍යාලයෙන් උසස් අධයපනය ලැබූ ආචාරය ජයන්ත ලාල් රත්නසේකර විසින් ඉදිරිපත් කරන මෙම පරිවර්තනය , සෘජුවාම රුසියානු බසින් සිංහලට නගන ලද්දකි.

අසිරි සිරිනි 7

Highlights:

“පිළිකාවක් එක්ක සටන් කරන කෙනෙකුට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. අවුරුදු දෙකක ඒ ගමන ඉවසීමෙන් යන්න – ඔබේ ප්‍රතිකර්ම අවසන් වුනාම කොන්දේ ආපහු තිබුනා වගේම ලස්සනට හැදෙනවා. සිරුරත් ආපසු තිබුනා වගේම යථා තත්වයට පත්වෙනවා. කරන්න බැරි දෙයක් වගේ මුලින් පෙනුනත් ඔබට ඇත්තෙන්ම ඒ සටන ජයගන්න පුළුවන්. මම එක කළා . ඔබත් උත්සාහය අතාරින්න එපා.

අසිරි සිරිනි 2

Highlights:

අසිනි සිරිනි යනු ලෝකයේ වීවිධ රටවල ,විවිධ තැන්වල, විවිධ සමාජ මට්ටමේ, විවිධ සමාජ මට්ටමේ ගැහනුත්,මිනිසුන් මුහුණ දුන් ජිවිත අත්දැකීම්ය.අප අපගේ ජිවිත කාලය පුරා මුහුණ දෙන අනේකාකාර සිදුවීම් ගොන්න මැද එක් කුඩා සිදුවීමක් , එක් නන්නාදුනන මිනිසෙක් – ගැහැනියක් අපේ මෙතෙක් පැවති ජිවන පිළිවෙල සපුරා වෙනස් මගකට කැදවාගෙන ගොස් තිබෙනවා නේද ? මේ කතා එකතුව තුල ඇත්තේ එවැනි විශේෂිත සිදුවීම්ය, එවැනි මිනිසුන් හා ගැහැණුන් ගැනවිස්තරය. බලන්න , මේ කතා ගොන්න ඔබේ සිතුවිලි කොතරම් වෙනස් කරාවිද කිය.

කළු කිරිල්ලි

Highlights:

කළු මාරු සලමන් ‘නිශ්ශංක විජේමන්නගේ පස්වන කෙටිකථා කෘතියය.කෙටිකථා නවයකින් සාන්විත මෙය ඔහුගේ කලාංගයක් ලෙස කෙටිකතාව තමන්ටම අනන්‍ය වු මාර්ගයක් තුල වැඩි වර්දනය කරලු ගමන්මගෙහි වැදගත් සලකුණක් සටහන් කල කෘතියකි.

තිත්ත සීනි

Highlights:

නිශ්ශංක විජේමන්නගේ පළමු කෙටි කතා එකතුව.1993 වසරේ මුලින්ම පලවූ එය එම වසරේ උඅව පළාත් සහිතය උළලේ හොදම කෙටිකථා කරතිය ලෙස සම්මානයට පඅතර විය . කෙටිකථා අටකින් සමන්විත ‘තිත්ත සිනි කිය පටක විචාරක අවදානය බෙහෙවින් නතුකර ගත්තකි .

සමුදුර යාතිකාව

Highlights:

මගේ ආදරණිය මර්චාන් ‘ මේ හද එළියෙන් මං ඔයාගේ මුනේ පැතිකඩ දිහා බලනවා මගේ පුතේ’ අහිංසක නින්දකින් වැහිලා තියෙන ඔයාගේ අැහි පිහාටු හරියට හැඩේට ඇදපු අකුරු මෝස්තරයක් වගෙයි’ ”මගේ අත අල්ලගන්න . කිසිම නපුරක් වෙන්නේ නැ ” කියලා මං ඔයාට කියනවා.

දල රෙදි සහ කාසි සළු

Highlights:

නිශ්ශංක විජේමන්නගේ දෙවන කෙටිකථා කතා එකතුවයි’1994 වසරේ මුලින්ම පලවූ එය 1995 වසරේ පවතී ස්වාධින සහිතය සම්මාන උළෙලේ වසරේ හොදම කෙටිකථා හතකින් සමන්විත දල රෙදි සහ කසී සළු කෘතියේහි එන පොර කුකුළා කෙටිකතාව ලෙස අද බොහෝ විචාරකයෝ සලකති’

සාගරාන්තර ආලෝකය

Highlights:

පළමුවැනි ලෝක යුද්ධයෙන් පසු යලිත් ඕස්ට්‍රේලියාවේ එන ටොමි ශර්බෝර්න් , ජානුස් ගලේ ප්‍රදිපාගාර භාරකරු ලෙස පත්වීමක් ලබා ගනියි, මේ පාඵ දුපතට ඔහු සිය තරුණ , නිර්භීත බිරිද වන ඉසේබෙල් කැන්දාගෙන එයි. වසර කිහිපයක් ගෙවුණු තැන, එක අමතක නොවන දවසක, බෝට්ටුවෙන් දුපතේ වෙරළට ගසාගෙන එන්නේ ඔවුන්ගේ ජීවිතවල එක්තරා සන්ධිස්ථානයක් සලකුණු කරමිනි. මේ බෝට්ටුවෙන් රැගෙන් ආ ඒ ‘ දෙවියන්ගේ ත්‍යාගය ‘ කුමක්ද ? එයින් ටෝමිගේ සහ ඉසබෙල්ගේ ජිවිත නොසිතු නොපැතූ ලෙස වෙනස් වන්නේ කෙසේද ? මෙය ස්ටේඩිමන්ගේ එකම නවකතාවයි.

මං කැත නිසා

Highlights:

ආරාවුලින් පිරුණු පවුලක උපන් කොන්ස්ටන් තම මවගේ ගර්භාවට පිඩාවට හා වධයට පත්වන අවිහිංසක දැරියකි’ මවගේ අවමානයට හා නොසැලකිල්ලට ඇය ලක්වන ප්‍රධානතම හේතුව ඇය ආසාමානයව අවලස්සන වීමයි’ අවුරුදු දහතුනේදී මව කොන්ස්ටන් නිවසින් ආරාවුලින් පිරුණු පවුලක උපන් කොන්ස්ටන් තම මවගේ ගර්භාවට පිඩාවට හා වධයට පත්වක අවිහිංසක දැරියකි ‘ මවගේ අවමානය හා නොසැලකිල්ලට ඇය ලක්වන ප්‍රධානම හේතුව ඇය ආසාමානයව අවලස්සන වීමයි’ අවුරුදු දහතුනේදී මව කොන්ස්ටන් නිවසින් එලියට දමයි’ අනාරක්ෂිත බව බඩගින්න ඇයව පෙලෙයි’ ඇය සියල්ල උපේක්ෂාවෙන් විදිමින් අධිෂ්ඨානන් පෙරටම යයි’

වැලන්ටයින් කුමාරයා

Highlights:

නිශ්ශංක විජේමන්නගේ පළමු නවකතාව වන්නේ වැලන්ටයින් කුමාරයා ඔහු වැලන්ටයින් කුමාරයා නමැති සංයුක්ත රුපය හරහා ප්‍රක්ෂේපනය කරන්නේ වෙළෙදපොල තර්කනය තුල අනය රුප බවට පත්වූ සමාජයක උඩුකුරු තෙරපුම රුනන්ත්රණය වූ ප්‍රතිරූපයක් යතාව වෙනුවට ප්‍රතිරුප නිශ්න්ක්ට විෂය වෙන්නෙත් ගමෙන් නගරයට අපු සුප්ර් ස්ටාර් කෙනෙක් ඔහු ආකර්ශනීය ගායකයෙක් ශාස්ත්‍රීය සංගීතය හදාරපු වාදකයෙක් නමුත් භාවිතය තුල ඔහුට තම ගැන තෘප්තියක් නැහැ’මොකද ඔහුගේ දෘශ්ටිවාදය වෙනස්’පරමාදර්ශය වෙනස්’ ෆැන්ටසිය වෙනස්’සුපර් ස්ටාර් සිහිනය තමි ඔහුගේ

තිවත

Highlights:

“රාජසිංහ රජතුමද අර්ථයෙන් අනුශාසනය කරමින් පරංගි ගොල්ල ඔත් ඔත් පළම නසමින් දහමෙන් රාජය කිරීමෙන් නියුක්ත වූ බව දත යුතුය. සීතාවක රාජසිංහ රජු පිළිබද මෙසේ ලියනු ලැබුවේ සීතාවක මානියම්ගම් විහාරවාසී සිටිනාමළුවේ ධම්මපාල හිමි විසිනි ඒ රාජසිංහයන්ගේ අභාවයෙන් වසර හතකට පසු , රාජ්‍ය වර්ෂ 1599 දිය. එහෙත් ප්‍රකට ඉතිහාසයෙන් අපට නිර්මාණය කර දි ඇත්තේ ගුණ යහපත් සීතාවක රාජසිංහ කෙනෙකු නොවේ. ඒ ප්‍රකට ඉතිහාස ලේකනයද අතලොස්සක් පවතී.

සුවද සොයන කුසුම

Highlights:

මෙන්දිගේ සොදුරු ළමා වියේ දොළොස් හැවිරිදිව සිටියදී වී යයි’ ඒ ඇය වෙසෙන ගම්මානයට මුජහදීන් ගරිල්ලා ප්‍රහාරයක් එල්ල වීමත් සමාගමයි’ සුන්දර කියුබා කදුකර වනාන්තරවල කෙළිදෙලෙන් සැරිසැරූ මෙන්ෙඩිට් ඒ බිහිසුණු රාත්‍රියේ තම මාපිය සොයුරු සොයුරියන් මතු නොව නැ හිත මිතුරු සැමත් අහිමි වෙයි’ ඔවූහු ගරිල්ලා සංහාරයට බිලි වෙති’ පැහැර ගත් විගස රුදුරු ලෙසදුෂණයට ලක්වෙන මෙන්ෙඩි ඊළගට වහලියක ලෙස විකිනෙයි’

දිදුලන කඳුලැලි

Highlights:

දුබලයා බලවතා ගොදුරක් බවට පත්වීම යුගයට නොවෙනස්ව වන සනාතනික දහමද අවිහිංසක මජ්රි පවුලේ ඇත්තන් අයි’අර’ඒ’ ත්‍රස්තවාදී ප්‍රහාරයක සැකකරැවන් බවට පත්වන්නේ නොසිතු විටෙකදීය’ තාත්තත් අම්මත් දෙපුතුනුත් පවූලේ ඥාතින් තිදෙනකුත් අත්අඩංගුවට පත් වෙති’ මජ්රි පවුල සි සි කඩව යයි’ පවුලේ සිගිති දියණියත් පුතෙකුත් පමණක් ඉතිරි වෙද්දී අනෙක් අය සිර දඩුවමට පතු වෙති’ අමමා දාහතර වසරකම සිරකුඩුවේ’ බාල පුතු වසර කීපයකදී සිරෙන් නිදහස් වුවද ඔහු මානසිකව කඩා වැටී හමාරය ‘ අවසානයේ හිරු නොබසින අදිරජයය කලබ්මින් මජරි සේවන්ලා ස්වකිය ේගෟරයවය සොයා සටන් වදිති’ මහා බ්‍රිතාන්‍යයේ සිදු වූ මේ සත්‍ය කතා පුවත අනුලා ද සිල්වා ස්වකිය රමණිය බස් වහරින් සිංහලට නගන්න්නේ අපේ දස්වලද කදුළු දිදුලුවමිනි’

ඔවුන් යුධ වෙදුනේ බිම වෙනුවෙනි

Highlights:

නාසිවාදය ලොවෙහි ස්ථාපිත කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන හිට්ලර් විසින් දියත් කරන ලද දෙවන ලෝක සංග්‍රාමය ඉතිහාසයෙහි සටහන්ව ඇත්තේ නොමැකෙන කළු පැල්ලමක් ලෙසිනි ‘ නාසි ආක්‍රමණය හමුවේ දින වහල්බාවය හෝ පසු නොබා සටන් කර දිනනා විමුක්තිය යන විකල්ප දෙකින් එකක් තෝරා ගැනීමේ අවස්ථාවට මුහුණ පැ රටවල් අතර සෝවියට් රුසියාව සිටියේ පෙරමුනේහිමය’ ලෝකයේ ප්‍රථම සමාජවාදී රජ්‍යය නාසිවාදය හමුවේ බිද වැටෙනයුරු දැකීමේ පරම අපේක්ෂාවෙන් යුත් ප්‍රතිගාමී බලවේගවල මෙන්ම හිට්ලර්ගේද සතුට සුනුවිසුනු කරමින් සොවියට්වාරු අවසන නැගී සිටියෝ ස්වකිය විමුක්තිය දිනා ගත්තා පමණක් නොව නාසිවාදයේ මළගමද සානිටුහන් කළෝය’ ශේෂ්ට සෝවියට් ලේකක මිහායිල් ශෝලොහොවී මෙම නවකතාවට පදනම් කරගනුයේ සොවියට්වාරුන්ගේ එම දේශප්‍රේමී අරගාලයයි’

ටොම් සෝයර්

Highlights:

ටොමි සෝයර් යනු , ඇමෙරිකානු ජනික විශිෂ්ට ලේකයකු වන මාක් ටිවෙන් (1835-1910 ) විසින් රචිත කෘති අතුරින් උසස්ම එකක් ලෙස සැලකෙයි. මෙය ලෝකයේ පුරා අතිශයින් ජනප්‍රිය වුවකි. මිසිසිපි නදිය අසබඩ , මියුරි ප්‍රාන්තයේ හැනිබල් නම් කුඩා නගරයේ සිය ල මාක් ටිවෙක් මෙම කෘතියට පසුබිම් කරගත්තේ 1830 සමයේදී ඔහු රසවින්ඳ ශාන්ත සුන්දර සරල ගැමි පරිසරයයි. කතානායක, ඉතා කේ කෙළිලොල් කුඩා කොලුවකු වන ටොමි සෝයර් දවස පුරා යහළුවන් සමග එක්වී දගකාරකම් තක්කඩිකම් කරන අයුරුත් අහිංසක කුඩමිමා රවටන අයුරුත් බෙහෙවින් හසයජනකය. ටෝමිගේ චරිතය නිර්මාණය කිරීමේදී මාක් ටිවෙන් සිය චරිත ලක්ෂණ සහ ජිවිතයේ සිදුවීම් යොදාගෙන ඇත. කතාවේ නිරායාස ස්වාභාවික ගලායාමට මෙය හේතුවක් වී තිබේ.

සියක් වසක හුදකලාව

Highlights:

දකුණු ඇමෙරිකානු ඇත වාස භූමියක් ලෙස කල්පිත ගොඩනංවන මකොන්දොව ජනාවාස කරගත් බුලුන්දිය පවුලේ මෝහනීය ඉතිහාසය කතාව කල්පිතය හා යථාර්ථවාදය තුළින් වංශ පුරණයක් ලෙස මෙහිදී ගබ්රියෙල් ගර්ෂිය මාර්කේස් ගොඩනැංවි’ මායා යථාර්තවාදී කතා කලාවේ අග්‍ර කෘතිය ලෙසද ලෝක සහිතය ඉතිහාසයේ එතෙක් මෙතෙක් රචිත සුවිශිෂ්ට කෘති අතුරින් එකක් ලෙසද අවිවාදයෙන් පිළිගැනෙන මෙම කෘතිය, 1982 වසරේදී සාහිත්‍ය පිලිබදව නොබෙල් ත්‍යාගය මාර්කේස් වෙත ලබා දීමෙන් සුවීශේෂි සලකා බැලු කෘතිය ලෙස පිළිගැනේ’

මරිය සිලොනිකා වස්තුව

Highlights:

මෙය ලංකේය වාමාංශික දේශපාලනයේ එක් පැතිකඩක් තියුණුව විවේචනයට ලක් කරමින් නිර්මානත්මකව ගොඩනැගු අග්‍රගණය නවකතාවකි’දේශපාලනයේ මිනිස් භාවිතවේ සුරුවම චේ ගුවෙරාය’දේශපාලන ක්‍රියාකාරීත්වය හ සමාව ඔහු තුල වූ උත්තර මානුෂික ගුණාංග ඔහු ශාන්තුවරයෙකු තරමට පත් කෙතරම් අප සමාජය තුල ඇද්ද ?

බත්තල්න්ගුන්දුව

Highlights:

ලේකකයෙකු ප්‍රථම නවකතාවක් මංජුල වෙඩ්වර්ධනගේ ‘බත්තලන්ගුඩුව ‘ තරම් විශිෂ්ට වන්නේ ඉතා කලාතුරකිනි . කවර බසකින් වුව එවැනි ප්‍රතම නවකතාවක් කියවීමට ලැබීම ඉතා දුර්ලබ දෙයකි.කවියෙක් සහ කෙටි නාට්‍ය රචකයෙක් ලෙස සාහිත්‍යය ජීවිතය ඇරබු වෙඩ්වර්ධන නවකතා මාධ්‍ය වෙත එන්නේ අර මධ්‍ය දෙකේම වු ශිල්පිය අංගද රැගෙන යන කරණය සගවන්නේ නැත . ඔහු ඒ අංග , නවකතාවක කතාව ඉදිරිපත් කරන ආකර්ෂණිය ශෛලියක් නිපදවීම සදහා භාවිතා කරයි.

චේ : චරිතප්ප්‍රදනය

Highlights:

ෛවදයවරයෙකු වශයෙන් සිය වෘත්තිය සිමා වීම මගින් සුවපහසු දිවියකට මගපාදා ගැනීමට හැකියාව තිබියදීත් ඔහු කිසිදු චකිතයකින් තොරව එකී පහසු දිවි පෙවෙත බැහැර කලේ ස්වැකිය දේශයේ විමුක්තිය පතා අරගල කිරීමට සුදානම් වෙමින් සිටි ප්දෙල් ඇතුළු කියුබානු විප්ලවවාදීන් හා එක්ව අතිශය දුෂ්කර වුද කටුක වූද එපමනටම විප්ලවකාරී වූ ද මාවත තොරා ගත්තේය’කියුබානු විමුක්ති අරගලය වනාහි ඔහු විසින් අපෙක්ශිත දිගු ගමනේ ප්‍රථම වියපර විය’විප්ලවීය අදිටනින් ජවය ගෙන ග්‍රන්මවට ගොඩ වූ මොහොතේදී ඔහු නිශ්චිතව දන සිටි දෙයක් විය ‘ එය නම් ජයග්‍රහණය හෝ මරණය හැර මේ මාවතේදී ආපසු හැරීමක් නොමැති බවායි’එහෙත්මේ උතුම් මිනිසා නොදැන සිටි දෙයක්ද විය’නම් සිය ජීවිතය මෙන්ම මරණය තුළින් තමා සමකලිනයනට

ඉවුරු

Highlights:

සුන්දර මුහුණක් දැකීමෙන් උපදින ස්වබවික ආදාරයේ සහ අසුන්දර රුපකයක් පෙනියමෙන් හටගන්නා නිරායාස පිළිකුල් සහගත අනාදරය විමර්ශනයට ලක්කරමින් සර්පයන්ට ලගුම්ගෙවල් තානා දෙන්නට යොමු වු දෑතක්… ‘අම්මාවරුමයි බුදු වන්නේ’ යයි කියන සමාජයක තමාගේම ඩු දරුවන්ට පමණක් ලේ කිරි කර පොවන මතaත්වය හා බුද්ධාත්වය අතර වන මහා වෙනස විමසා අම්මාවරුන්ට බුදු විය හැකිවන්නේ දරුවන්ගේ ලෝකයේම පමණකි යි හදුනා , බුද්දත්වය කෙසේ වෙතත් නිර්වාණය වුව මවකගෙන් ඈත කර තබන ප්‍රබලතම සාධකය දු දරුවන් ම බව සාක්ෂාත් කල දියණියක්…..

කුමරුවා සහා දිලිදා

Highlights:

මාක් ටිවෙන් යන අපර නාමයෙන් හැදින්වෙන සැමුවෙල් ලැංඝෝන් ක්ලෙමන්ස් 1835-1910 ඇමෙරිකානු සාහිත්‍යයේ පියා යයි සැලකෙන ශේෂ්ට සාහිත්‍යධරයෙකි’ වයස 12 දි පියා මියගිය නිසා පාසැල් අධ්‍යාපනය නතර කලද පොත්පත් කියවීමෙන් සහ විශාල අත්දැකීම් සම්භාරයක් ලැබීමෙන් පරිනත වූ ඔහුට පසු කලෙක යේල් මියුරි සහ ඔක්ස්පරඩංි යන විශ්වවිද්‍යාල වලින් ෙගෟරව උපාධි පිරිනමන ලදී’ ඔහුගේ නිර්මාණ අතුරින් ටොමි සෝයර් හක්ල්බන් ෆින අද්භූත අමුත්තා ආදී කෘති ලෝකය පුරාම අතිශය ජනප්‍රිය විය’

කළු සරප පැටියා

Highlights:

නඩිෆා මොෙහාමඩිගේ මෙම නවකතාව ගෙතී ඇත්තේ ඇගේ පියාගේ ජිවිත කතාව වටාය’ දස හැවිරිදි පිරිමි දරුවෙකු සිටියදී ඔහු ඒඩන් නගරයේදී ‘විදි දරුවෙකු ‘ ලෙස කාලය ගත කල අයෙකි. ඔහුට ජිවිතයේ සැම දෙයක්ම අහිමි වෙද්දී ඔහුට තවදුරටත් මෙලොව ජීවත්වීමට හැකියාව ලබාදුන් බලවේග වුයේ කුඩා කාලයේදී ඔහුගේන් ෙවන්ව ගිය තම පියාව සොයා ගැනීමට යැමයි. ඔහු මේ ගමන ඇරබුයේ පා ගමනෙනි. පසුව ඔටුවන් පිටින්ද , ලොරිවලින් සහ දුම්රියෙන්ද ඔහු මේ ගමන යුද බිය තිබු එරිත්‍රියාව සහ සුඩානය දක්වා දිරඝ කෙළේය. අවසානයේදී ඔහු මේ අප්‍රිකානු රටවල් පසුකර බ්‍රිතාන්‍යට පැමිණීමට සමත් වේ.

චීන සින්ඩරෙල්ලා

Highlights:

අනේ මට කියන්නේ මගේ ඇතත අම්මා මොන වගේද කියලා’මට ආසයි එයාව මගේ හිතේ මවාගන්න’ එයාගේ එක පින්තුරයක්වත් මෙහෙ ඇත්තේ නැ’ ඔයාගේ තත්තා අපට කිවුවා එයාගේ පින්තුර ඔක්කොම පුච්චල දාන්න කියලා ඇඩිලින් යෙන් මහ් උපද්දී ඇගේ මව මියගියාය’ එබැවින් පවුලේ අය ඇයට සැලකුවේ අවාසනාව යැයි හංවඩු ගසනු ලැබූ මේ දිරිය දැරිය ජීවිතය ජයගන්නට දරන අප්‍රතිහත ෛධර්යය කිසිදා මතකයෙන් බැහැර නොවන මේ සත්‍ය පුවත තුල දිග හැරේයි’

දම් පාට කතාවක්

Highlights:

යුද සමයේ දකුණු ඇමෙරිකානු වනගත පෙදෙසකදී කළු ජාතික දැරියක ලෙස සැලි උපත ලබන්නිය’ අන්න දිලිදු බව ඇය ජන්මයෙන්ම උරුම කර ගන්නීය’ ගැහැණු යනු නිරන්තරව නිවසේ , ගොවිපොළේ හා සයනයේදිත් කබුරනු පිණිස උපන්නියකයි සැලිට ඒත්තු ගැන්වේ. නිබද වෙහෙසී වැඩ කරන ඇය ළදරු විදීම නිතර නිතරම කෙලෙසීමට ලක්වෙයි. කෙනෙකු සතු ෛධර්යයත් , ප්‍රබල විශ්වසාත් නිසාම, ජිවිතයේ සතුට හා නිදහසේ මිහිරියාව කෙනෙකුට සොයාගත හැකිද ? ඇය ඒ පැනයට පිළිතුරු සොයයි.

සන්තියාගෝ නම් සැරිසරන්න

Highlights:

නැවත නැවත දකින සිහිනයක් අනුව යමින් සිය ඉරණම ලුහුබැද යන එඩේර කොල්ලොක්ගේ ජිවන පුවතක ආකාරයෙන් දිග හැරෙන ‘සනතියගේ ‘ නම් සැරිසරන්න ‘ නම් මෙම කෘතිය මතුපිටින් හුදු පුද්ගල වීර චාරිකාවක් සේ ගල ගියද සැබවින්ම එය අපේ ජීවිතය වැඩ වඩාත් පුළුල් කරලීමේ සමත් ගැබුරු අරුත් දනවන අසිරිමත් නිර්මාණයකි. සිය සිහින ලුහුබද යාමේ අසිරිය, ඇතුළු හදට සවන් දීමේ වැදගත්කම මෙන්ම දිවි මගෙහි හමුවන දහසකුත් එකක් නිමිති නිවැරදිව වටහාගැනීමේ අවශ්‍යතාවක් මෙමෙගින් අපුරුවට විදහා දැක්වෙය .

මිනිත්තු එකොළහේ කතන්දරේ

Highlights:

මරිය බ්‍රසීලයේ ඇතුළු ගමක ඉපදුනු, නිලියක් වෙන්න හිතාගෙන ජිනිවලට අපු රුමත්, බුද්දිමත් තරුණ ගැහැනියකි.ආදරයේ හා ජිවිතයේ ගුප්ත ස්වබවයන් තුලින් අබයන්තරයෙන් පැන නැගෙන ආලෝකය හොයාගෙන යන අවදානම් සහගත ගමනේදී ආදරය වෙනුවට ලිංගිකත්වය මුණ ගැසුනහොත් කුමක් වෙඉද ? ජීවිතය සොයා යන ගමනේදී ආදරය , ලිංගිකත්වය හා ආත්මීය අර්බුද හා ගැහෙමින් ඇය තුලින් අයවම මතුකර ගැනීමට මරිය දරන අනවරත උත්සහයි ‘මිනිත්තු එකොළහේ කතන්දරේ’

වරණ

Highlights:

හගුරන්කෙත යනු කන්ද උඩරට රජවරුන්ගේ ආරක්‍ෂිත ස්ථානයකි’ සතුරන් මහනුවර ආක්‍රමණය කරන විට රාජකියන් පලා ගියේ ඒ වෙතටය’ ඔවුන් සිය සම්පත් සගවා තැබුවේ’එහිය ඒ සම්පත් පිළිබද රහස් සුරැකීම එකල කැල කොරල තනතුර දරුවන්ගේ රාජකාරිය විය’

හද පාළුව තනි තරුව

Highlights:

කැලඹුණු රැයක අහසින් ගිලිහි ඉස්ලාම් දෙව් මැදුරක මිනාරට් ටැබක් මත රැදුණු තනි තරුවක් හා හද පළුවක්තුළින් ආදරයේ වියෝවත් වියෝවේ ආදරයත් මතු නොව සන්හිදියාවත් සොයා යන්න වූ යුවතියකගේ කටහඩින් ගෙත්තම් වන මියුගුණ නිම්නයේ මුසල්මානුවන්ගේ චරුලේඛනය හෙවත් අක්ෂර චිත්‍රය මෙය වෙයි.හද පලුව තනි තරුව 2017 වසරේ පල වූ විශිෂ්ටතම නවකතාව ලෙස ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබිය.

ප්‍රියදර ගඟබඩ හින්ද මං වැළපුනෙමි

Highlights:

පිලර් සතියක සංචාරයකදී ඇගේ අධ්‍යාත්මයේ වන වදුලු ගිරි දුර්ගග හා මංමාවත් පසු කරමින් සොදුරු මිටියවතකට පිවිසේන්නිය’ ළමා වියේ පටන් නොවෙනස් වූ අදාරයකද සමගින් ඇ හා සිටි සොරියාවේ තනබිමමීවලට එපිටින් විහිදී ගිය ලෝකයක් පිලිබද සිහින දුටු කිසි තැනක නම් සදහන් නොවූ ඇගේ මිතුරා ඇ කැටුව යයි’ විටෙක මග හැරි ගියද යලි යලින් ඔවුහු ඔවුනොවුන් සොයාගැනීමේ අසිරිය අත්විදිති ‘ කොයියෝගේ මේ කෘතිය පිලර්ගේ ඒ අසිරිමත් සංචාරය පිළිබද කතාන්දරයයි’එය තමන්ගේ සිහින බලාපොරොත්තු සහ ආදරය සොයා යන්නියකගේ කතාන්දරයයි’

චේ සමග සංචරයහේ

Highlights:

තරුණයෝ දෙදෙනෙකි’ එකකු හැදින්වෙනුයේ ඇල්බර්ටෝ ග්‍රනාෙඩා් හෙවත් මියල් නමිනි’ අනෙකා අර්නස්ටෝ ගුවෙරයා’ඔහු පොලවේ නැත්නම් ෆියුසර් නමින්ද හදුන්වනු ලබයි’ එහෙත් ඔහු පසුව ලෝක පුජිත වන්නේ චේ යන ආදරණිය නාමයෙනි’ මේ දින සටහන් අපට පවසන්නේ අර්නස්ටෝ නම් තරුණයා චේ නම් අවයජ් විප්ලවවාදියා බවට පත්වීමට මග සැල්සුන ආකාරයයි’ තරුණ විහිදී තම කල්යාන මිතුරා වන ඇල්බර්ටෝ ග්‍රනාෙඩා් සමග ලතින් ඇමරිකාව පුරා යතුරු පැදියෙන් කල සංචාරයට පෙරාතුව දෙදෙනා අතර ඇතිවන එක එකගතාවක් වන්නේ දෙදෙනාම ගමන පුරා දින සටහන් පවත්වගත යුතු බවයි ‘ මෙයින් චේගේ යතුරුපැදි දිනපොත මේ වන විටත් සිංහලෙන් පල වී ඇත’

මුහුද යට දිවයින

Highlights:

ගබ්රියෙල් ගාරශියා මර්කෙස්ට පසුව ලාංකිකයන් වඩාත් ඇලුම් කරන ලතින් ඇමරිකානු ලේකකයා ඉසබෙල් අයිය්න්දේය’ වහල්බවේ බැම්මෙන් බැදී හුන් සරිතෝ හා උක් වතු යායක පාලනය බාර ගන්නට පැරිසියේ සිට පැමිණෙන තුලුස් වල්මොර ගේ ජිවිතේ ෛදවොපගත ලෙස එකිනෙකා හා සම්බන්ධ වන අයුරින් ආදරය කරුණාව මෙන්ම ෛවරය රාගය හා තිරිසන් බව ආදී අනෙක මානව ස්වභාවයන් එකිනෙක බැදී මානව යථාර්තයන් කුළුගන්වන අයුරින් මෙම නවකතාව තුල විවරණය වෙයි’මෙය අය්යන්දෙගේ මත කාලින නවකතා අතර සුවිශේෂී කෘතිය ලෙස සැලකෙන සරසවි හා සමතැන් ගන්න කෘතියක් බවද පාඨකයා විස්මිත නවකතා අත්දැකීමක් ලබාදෙන කෘතියක් ලෙසද අවිවාදයෙන් පැවසිය හැක’

සකිසද

Highlights:

විසිහය හැවරදි ජින් ලුයිස් ෆින්ච් නිව්යෝර්ක් නගරයේ සිට සිය මහලු පියා වන ඇටිකස් බැලීමට ඇලබමනි පිහිටි සිය උපන් ගමට නැවත පැමිණෙන අතර , වසර ගණනාවක් තිස්සේ ඇලබමනි පිහිටි මෙකොම්බි නගරය ආපසු හැරවිය නොහැකි ලෙස වෙනස් වී ඇති ආකාරය ඇය අත්දකියි.ඇගේළමා කාලයේ තිබු සාරර්ධම හා සමනත්මවාදී මතකයන් ගංවතුරකට ගසාගෙන ගොස් ඇති ආකාරය ඇය දකී.මිට පෙර ඇය විසින් රචනා කරන ලද දශක බොහෝ ගනනක් ඉමහත් පාඨක , විචාරක අවධානයට නතු වු To Kill a Moking Bird නවකතාව තුල වු චරිතද පාඨකයා වෙත යලි කැදවමින් හාපර් ලි සුවිශේෂ වු නවකතාවක් අප වෙත ඉදිරිපත් ක‍රයි.

අහස ගුගුරන හඬ

Highlights:

මගේ දැත මත වූ අමිමාගේ දැතේ ග්‍රහණය වඩාත් දැඩි වූ අතර , මම දිගටම කතා කලෙමි. ”අනේ අමිමේ සුදු හමක් තියන එක ඔච්චරම ලොකුවට ගණන් ගන්න දෙයක්ද? මොකක්ද එකේ ඔච්චරම ආඩම්බර වෙන්නේ තියෙන්නේ?” අමිමාගේ ග්‍රහණය තවමත් ලිහිල් වුයේ නැත. ”එකේ ආඩම්බර වෙන්න දෙයක් තියෙනවා කෙයිසි. සුදු හමේ වගේම කළු හමේත් ආඩම්බර වෙන්න දෙයක් තියෙනවා. මේ ලෝකේ ඉපදෙන හැම කෙනෙකුගේම හමේ පාට එක සමාන නැහැ .එත් එහෙම වුනි කියලා එක පාටක් උසස් වෙන්නේත්වත් , තව පාටක් පහත වෙන්නෙවත් නැහැ.”

පර්ජා

Highlights:

1945 දි ඔරියා බසින් ලියවුනු පජ්ජා නවකතාව නුතන ඉන්දීය සාහිත්‍ය ග්‍රන්ථයකි’ කදුකර ඔරිස්සා ප්‍රෙදේශයේ ජිවත්වන ගෝත්‍රික මිනිසුන්ගේ ජිවිත ගැන මෙයින් කියවේ’ සුව දිවියක් කල් ගෙවූ ගොවි පවුලක් මුදල් ණයට දෙන්නෙකුගේ ග්‍රහණයට හසුවී කෙමෙන් විපතට පත්වන අන්දම විස්තර කරයි’ ඉන්දියානු සාහිත්‍ය ඇකඩමි තයගයට අමතරව තවත් සාහිත්‍ය ත්‍යාග ගණනාවක් පිදුම් ලද පරජා නවකතාව ඉන්දියානු නවකතා වංශාවලියේ විශිෂ්ට කෘතියක් සේ පිළිගැනේ’

සමුගනිමු ගුලිසාරි

Highlights:

සෝවියට් පාලන කාලය තුල බිහිවූ අග්රෙගනයම නවකතාකරුවන් අතලොස්සෙන් අයෙකි චින්ගිස් අයිත්මතොවී’ සමුගනිමු ගුල්සාරි නම් මෙම නවකතාව ඔහුගේ කෘති අතුරින් සුවිශේෂි නිර්මාණයක් ලෙස සැලකේ’ මිනිසෙකු හා අශ්වයකු අතර ඇතිවන අපුර්ව සබදතාවයක් හෘදයංගම අයුරින් පටකයා හමුවේ තබන මෙම නවකතාව අලිම් කෙශෝකොවී නම් දගේස්ථාන ලේකකයා හදුන්වන්නේ අර්න්ර්ස්ට් හෙමින්විගේ මහල්ලා සහා මුහුද නවකතාව හා සමවන කෘතියක් ලෙසයි’ ‘ජමිලා’ දුයිෂෙන් හා සමුගනිමු ගුල්සාරි යන කතා ත්‍රිතත්වය ඇතුලත් නම් කෘතිය 1963 දි ඔහු වෙත ලෙනින් සහිතය ත්‍යාගය උරුම කර දුන්නේය’ මිට අමතරව 1966 දි ඔහු යලිත් ‘සමුගනිමු ගුල්සාරි’ කෘතිය උදෙසා සෝවියට් රජය තයගයෙන්ද පිදුම් ලැබිය’

මැඩම් මාඕ

Highlights:

අන්චි මින් විසින් චීන සංස්කෘති විප්ලවලේ නිරුවත හෙළි කරමින් හෙළි කරමින් ඉංග්‍රීසි බසින් ලියන ලද red azalea නමැති නව ප්‍රබන්ධය, ඇමෙරිකාවේ සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming madam mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද, එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවි ඇත්තේ මාඕ මැතිනියගේ පෞද්ගලිකැ ජීවිතය කෙරෙහිය.

1 2
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping