Shop

Shop

(Showing 1 – 60 products of 4613 products)

Show:

කොරෝනා වාට්ටුව

Highlights:

කොරෝනා වෛරසයෙන් රෝගාතුරව කතුවරිය පෞද්ගලිකව ලත් අත්දැකීම් තුළින් නිර්මාණය කරන ලද කෙටි නවකතාවක් වන මෙය තුළ  සියලු කොරෝනා රෝගීන් කෙරෙහි සානුකම්පිතව සහ සංවේදීව බලන්නට මිනිසුන් යොමුකරවීමේ අපේක්ෂාවක් ගැබ් ව තිබේ.

අ.පො.ස. උසස් පෙළ ආදර්ශ ප්‍රශ්නෝත්තර – ව්‍යාපාර අධ්‍යයනය – 12 ශ්‍රේණිය

Highlights:

12 වසර ව්‍යාපාර අධ්‍යයනය විෂය නිර්දේශයට අයත් සියලු සුවිශේෂී විෂය කරුණු ආවරණය කරමින් සම්පාදිත විශිෂ්ටතම ප්‍රශ්නෝත්තර සංග්‍රහයකි. උසස් පෙළ විභාගයේ A ඉලක්කයට ඍජුවම මග පෙන්වයි.

ශ්‍රී ලාංකේය අධ්‍යාපනික ක්ෂේත්‍රයේ දැවැන්තම හැරවුම් ලක්ෂ්‍යයක් වූ බණ්ඩාර දිසානායකයන් මෙහි සම්පාදකයා ය.

ගුණසේන Mastermind උසස් පෙළ පොත් ව්‍යාපෘතිය යටතේ එළිදකින ප්‍රථම කෘතිය මෙයයි.

Colour Shapes – Smart Learning Series

Highlights:

Colour Shapes is one of the books in the Coloring Book series published under the Gunasena Smart Learning series.

Fun and Colour – Smart Learning Series

Highlights:

Fun and Colour is one of the books in the Coloring Book series published under the Gunasena Smart Learning series.

Fun with Colours – Smart Learning Series

Highlights:

Fun with Colours is one of the books in the Coloring Book series published under the Gunasena Smart Learning series.

Easy to Colour – Smart Learning Series

Highlights:

Easy to Colour is one of the books in the Coloring Book series published under the Gunasena Smart Learning series.

Colour Numbers – Smart Learning Series

Highlights:

Colour Numbers is one of the books in the Coloring Book series published under the Gunasena Smart Learning series.

Fun to Colour – Smart Learning Series

Highlights:

Fun to Colour  is one of the books in the Coloring Book series published under the Gunasena Smart Learning series.

Let’s Learn Alphabet

Highlights:

සිබිල් වෙත්තසිංහයන් ගුණසේන සමාගම වෙනුවෙන් කළ අවසන් නිර්මාණය Let’s Learn Alphabet  කෘතියයි. වෛවර්ණ, ආකර්ෂණීය සිතුවම් සහිත මෙය කුඩා දරුවන්ට ඉංග්‍රීසි හෝඩිය ඉගැන්වීම සඳහා නිර්මාණය කොට තිබේ.

නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ගණිතය වැඩපොත 2 ශ්‍රේණිය

Highlights:

2 ශ්‍රේණිය ගණිතය වැඩ පොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල ගණිත සංකල්ප සියල්ලම ආවරණය කරමින් සම්පාදනය වී ඇත.

මීරිගම, හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන්ය.

10% DISCOUNT

තනි මිනිසා

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

ප්‍රවීණ ලේඛිකාවක, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරියක හා තිර රචනා ශිල්පිනියක ද වන තුෂාරි අබේසේකර විසින් ගුණසේන සමාගම වෙනුවෙන් නිර්මාණය කරන ලද නවතම නවකතාව ‘තනි මිනිසා’ වේ. පුද්ගලයකුගේ ජීවිතය වටා නිරතුරුව සැරිසරණ ආදරය, වේදනාව, දුක, කඳුළ සංවේදීව මෙන්ම සංයමයෙන් යුක්තව පාඨක හදවත් තුළ තැන්පත් කරන්නට සමත් අපූර්ව කෘතියක් ලෙස මේ පිළිබඳ සඳහන් කළ හැකිය.

රු630.00

ළිහිණි පොත් – අභිරහස් මරණ

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ළිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ මීමන ප්‍රේමතිලක මහතාගේ ‘අභිරහස් මරණ’ කෘතිය ය.

ළිහිණි පොත් – බඩගින්න

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ළිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ ඒ. නන්දසිරි මහතාගේ ‘බඩගින්න’ කෘතිය ය.

ළිහිණි පොත් – බහින කලාව

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ළිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ ඊ. ආර්. සරච්චන්ද්‍ර මහතාගේ ‘බහින කලාව’ කෘතිය ය.

ළිහිණි පොත් – දෙවියන්ගේ ආලය

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ළිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ මහින්ද කරුණාරත්න මහතාගේ ‘දෙවියන්ගේ ආලය’ කෘතිය ය.

ළිහිණි පොත් – දෝංකාරය

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ළිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ හියුබත් දිසානායක මහතාගේ ‘දෝංකාරය’ කෘතිය ය.

ළිහිණි පොත් – කල්ගිය නඩුව

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ළිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ පී. ඇස්. ජෝන් පියසිරි මහතාගේ ‘කල්ගිය නඩුව’ කෘතිය ය.

ළිහිණි පොත් – ඔහුගේ කතාව

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ළිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ සයිමන් නවගත්තේගම මහතාගේ ‘ඔහුගේ කතාව’ කෘතිය ය.

ළිහිණි පොත් – ප්‍රේම යුද්ධය

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ළිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ පී. බී. ලියනගේ මහතාගේ ‘ප්‍රේම යුද්ධය’ කෘතිය ය.

ළිහිණි පොත් – වනගත මැණික

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ළිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ පී.ටී. මඩවලගේ මහතාගේ ‘වනගත මැණික’ කෘතියය.

ළිහිණි පොත් – මේ මිනිස්සු

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ළිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ ලාල් ප්‍රේමනාත් ද මැල් මහතාගේ ‘මේ මිනිස්සු’ කෘතියය.

භෞතික භූගෝල විද්‍යා මූලධර්ම හා සංකල්ප – ශිලාගෝලය

Highlights:

මානවයා තමා අවට පරිසරය වටහා ගැනීමට බොහෝ දුරට සමත්ව ඇතත් තවත් බොහෝ රහස් පෘථිවියේත්, සෞරග්‍රහ මණ්ඩලයේත්, විශ්වයේත් පවතී. ඇත්ත වශයෙන් ම විටෙක අප දන්නා දේට වඩා නොදන්නා දේ විශාලය

භෞතික භූගෝල විද්‍යා මූලධර්ම හා සංකල්ප – වායුගෝලය, ජලගෝලය හා ජෛවගෝලය

Highlights:

අප අවට පරිසරය තේරුම් ගැනීමටත්, මානවයාගේ අභිවෘද්ධිය පිණිස ජීවී අජීවී සංරචක හැසිරවීමටත් අප සියලු දෙනාටම පරිසරය පිළිබඳ විද්‍යාත්මක ඤාණ ගවේෂණයක් අත්‍යව්‍යශ්‍යයි

New First Aid in English (Second Edition)

Highlights:

Achieve the best possible standard with this landmark book of traditional practice and guidance. First Aid in English provides all the help and support needed for learning and practising English. It offers a comprehensive guide to all aspects of the English language including idiom, everyday usage and formal syntax. It is suitable for both native English speakers and students of English as a second language and can be used in class or as a reference and revision book. – Develops a strong basis of understanding with core topics such as vocabulary, spelling and syntax covered in clear and accessible language – Improves student’s ability to use language effectively through a wide range of exercises and tests – Reflects its international readership with updated terms and information that are suitable and accesisble for students around the world

You & your Problems

Highlights:

You & Your problems – Some problems that beset humanity in the midst of the spiritual famine that sweeps across the globe in the twentieth century and their solutions in the light of Buddhism.. Ven.Dr.K Sri Dhammananda has done it again..

The Power Of Reality (the Buddha used)

Highlights:

You & Your problems – Some problems that beset humanity in the midst of the spiritual famine that sweeps across the globe in the twentieth century and their solutions in the light of Buddhism.. Ven.Dr.K Sri Dhammananda has done it again..

Sati 100

Highlights:

Sati 100 – The art of remaining every moment of life with awareness is explained lucidly and technically by an expert on both Zen and Theravada froms of meditation. 

Meditation Healing The Mind

Highlights:

This provides practical guidance on meditation basics..

Mind Unshaken

Highlights:

This is an introductory book on Buddhism outlining its basic tenets as well as how it is unique in the context of world religions. Especially useful for those seeking an elementary and a comparative knowledge of Buddhist doctrine.

Loving And Dying

Highlights:

How to face death serenely, if possible with a smile? The author shares his understanding of death and dying, and reveals the technique of contemplation of death.

Lessons Of The Lotus

Highlights:

Practical Spiritual Teachings of a travelling Buddhist Monk gained his own experience and inspiration from the Buddha Dhamma.

The Ten Perfection

Highlights:

This Book, Ten Perfections is a memorable and an important one for children who wish to learn ” Dhamma” in day to day life.

Beauty of the White Lotus

Highlights:

This booklet is an attempt to explain in simple and clear terms the supreme qualities of the Buddha.

Buddhism in a Nutshell

Highlights:

This is a superb compendium covering the salient aspects of Buddhist doctrine

Tom’s Midnight Garden

Highlights:

Tom’s Midnight Garden is a children’s fantasy novel by Philippa Pearce. It was first published in 1958 by Oxford with illustrations by Susan Einzig. It has been reissued in print many times and also adapted for radio, television, the cinema, and the stage.

1 2 3 76 77