- You cannot add "සිංහල භාෂාව හා සාහිත්‍ය (9 ශ්‍රේණිය ) මාස්ටර් ගයිඩ්" to the cart because the product is out of stock.
6 7 8 ශ්‍රේණි සඳහා සිංහල ව්‍යාකරණ අත්පොත -1 නමැති මෙම කෘතිය පරිශීලනයෙන්, සිසු දරු දැරියන්ගේ දැනුම, කුසලතා ආකල්ප වර්ධනය වී, ස්වයං ඉගනුමට පෙලඹීම නියත ය. 6-7-8 ශ්‍රේණි සිසු දරුවන්ගේ ‘සිංහල භාෂාව හා ව්‍යාකරණ’ ශක්‍යතාව උද්දීප්තියට අදාළ, මාතෘකා 21 ක් යටතේ මෙම කෘතිය සම්පාදනය කර ඇත. මෙය ගුරු-සිසු දෙපිරිසට පමණක් නොව, සිංහල භාෂාව’ නිවැරැදිව ඉගනීමෙහි නිරිත සියලු ම විද්‍යාර්ථින්ට ද අගනා අත්පොතකි.
THE RADIANT WAY FOURTH STEP (NEW EDITION)
9, 10, 11 ශ්‍රේණි සහ උසස් විභාග සඳහා රචනා’ නමැති කෘතිය අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ ඉදිරි විභාගවලට පෙනී සිටින සිසුන්ට සහාය වන ග්‍රන්ථයකි. ව්‍යුහගත ඡේදයන්ට අනුව තෝරාගත් මාතෘකාවක් යටතේ ලිවිය යුතු රචනා උදෙසා මෙය උපකාරක කෘතියකි.
BUY EBOOK VERSIONඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ සත්වැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.
BUY EBOOK VERSIONඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ සයවැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.
BUY EBOOK VERSIONලිවීම කුඩා කල සිටම හුරු කළ යුතු කාර්යයකි. පොත් කියවීම ද එසේ ය. එය ඇරඹිය හැකි සුදුසුම පන්තිය 6 වැනි ශ්‍රේණියයි. විශේෂයෙන් රචනා ලිවීමේදී දරුවන් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නේ ද මේ ශ්‍රේණියේදීය. එම දරුවන්ට නිදහසේ සිතා, නිදහසේ ලිවීමට හුරුකිරීම මෙම කෘතියේ අරමුණ වී තිබේ. මෙහි ආදර්ශ රචනා 30 ක් ඇති අතර එයට අමතරව හොඳ රචනාවක් ලියන ආකාරයත්, එවැනි රචනාවක් ලිවීම සඳහා අනුගමනය කළ යුතු කරුණු පිළිබඳවත් මෙහි ඇතුළත් කොට තිබේ.
BUY EBOOK VERSION‘6,7,8 ශ්‍රේණි සඳහා රචනා’ නමැති කෘතිය ළමුන්ගේ රචනා ලිවීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා සහය වන කෘතියකි. එම ශ්‍රේණි සඳහා තෝරාගත් මාතෘකාවක් යටතේ ලිවිය යුතු රචනා උදෙසා මෙය උපකාරක කෘතියකි. ශිෂ්‍යයින්ගේ වර්ධනය විය යුතු රචනා ශෛලියත්, රචනයක් ලිවිය යුතු පිළිවෙළත්, සමාජ විඥානයත්, වාග් කෝෂයත් මෙයින් වර්ධනය කරගත හැකි ය.
‘6,7,8 ශ්‍රේණි සඳහා රචනා’ නමැති කෘතිය ළමුන්ගේ රචනා ලිවීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා සහය වන කෘතියකි. එම ශ්‍රේණි සඳහා තෝරාගත් මාතෘකාවක් යටතෙ ලිවිය යුතු රචනා උදෙසා මෙය උපකාරක කෘතියකි. ශිෂ්‍යයින්ගේ වර්ධනය විය යුතු රචනා ශෛලියත්, රචනයක් ලිවිය යුතු පිළිවෙළත්, සමාජ විඥානයත්, වාග් කෝෂයත් මෙයින් වර්ධනය කරගත හැකි ය.
ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ පස්වැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.
BUY EBOOK VERSIONඅඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 6 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.
BUY EBOOK VERSIONව්‍යාකරණ ගුරුවරයා නමින් එළිදැක්වෙන පොත් මාලාවේ විභක්ති පිළිබඳ දැනුවත්කිරීම සඳහා සම්පාදනය කරන ලද කෘතිය මෙය වේ.
ව්‍යාකරණ ගුරුවරයා කෘති මාලාවට අයත් මේ කෘතිය පාසල් දූ දරුවන්ට අක්ෂර වින්‍යාශය පිළිබඳ හුරුව ඉතා සරලව ලබා දෙයි.
ව්‍යාකරණ ගුරුවරයා කෘති මාලාවට අයත් මේ කෘතිය පාසල් දූ දරුවන්ට ක්‍රියා ලද පිළිබඳ හුරුව ඉතා සරලව ලබා දෙයි.
ව්‍යාකරණ ගුරුවරයා කෘති මාලාවට අයත් මේ කෘතිය පාසල් දූ දරුවන්ට අව්‍ය පද පිළිබඳ හුරුව ඉතා සරලව ලබා දෙයි.
ව්‍යාකරණ ගුරුවරයා කෘති මාලාවට අයත් මේ කෘතිය පාසල් දූ දරුවන්ට වාක්‍ය ලිවීම පිළිබඳ හුරුව ඉතා සරලව ලබා දෙයි.
ව්‍යාකරණ ගුරුවරයා කෘති මාලාවට අයත් මේ කෘතිය පාසල් දූ දරුවන්ට ප්‍රත්‍යාර්ථ නාම පිළිබඳ හුරුව ඉතා සරලව ලබා දෙයි.
ව්‍යාකරණ ගුරුවරයා නමින් එළිදැක්වෙන පොත් මාලාවේ සන්ධි පිළිබඳ දැනුවත්කිරීම සඳහා සම්පාදනය කරන ලද කෘතිය මෙය වේ.
සිංහල ජනශ්‍රැති අතර ජන කවිවලට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. ප්‍රකට සේම අප්‍රකට ජන කවි වර්ග මේ කෘතියේ අන්තර්ගත වී ඇත. පාසල් සිසුන්ගේ සිංහල ජන කවි පිළිබඳ ඥානය පුළුල් කිරීමට මෙය දායක වනු ඇත.
BUY EBOOK VERSIONENGLISH ACTIVITY BOOK GRADE 7 (SATHARA)
ENGLISH ACTIVITY BOOK GRADE 6
විද්‍යාව සතර 7 ශ්‍රේණිය වැඩ පොත
විද්‍යාව (6 ශ්‍රේණිය) නව නිර්දේශය සතර
සිංහල 7 ශ්‍රේණිය වැඩ පොත
ඉතිහාසය 7 ශ්‍රේණිය වැඩ පොත
ගණිතය 7 ශ්‍රේණිය වැඩ පොත
සිංහල වැඩ පොත (6 ශ්‍රේණිය ) සතර
ගණිතය වැඩ පොත (6 ශ්‍රේණිය) (සතර)
ගණිතය 8 ශ්‍රේණිය වැඩ පොත 2 කොටස
සිංහල භාෂාව හා සාහිත්‍ය වැඩපොත 6 ශ්‍රේණිය
දෙවන බස දෙමළ (6 ශ්‍රේණිය) (මාස්ටර් ගයිඩ්)
ඉංග්‍රීසි භාෂාව (9 ශ්‍රේණිය)
සෞඛ්‍ය හා ශාරිරීක අධ්‍යාපනය 9 ශ්‍රේණිය (මාස්ටර් ගයිඩ්)
ඉතිහාසය (9 ශ්‍රේණිය) (මාස්ටර් ගයිඩ්)
ඉංග්‍රීසි ආදර්ශ මාස්ටර් ගයිඩ් (8 ශ්‍රේණිය)
ඉතිහාසය (8 ශ්‍රේණිය) (මාස්ටර් ගයිඩ්)
දෙවන බස දෙමළ (8 ශ්‍රේණිය)
ඉංග්‍රීසි ආදර්ශ මාස්ටර් ගයිඩ් (7 ශ්‍රේණිය)
සෞඛ්‍ය හා ශාරිරීක අධ්‍යාපනය 7 ශ්‍රේණිය (මාස්ටර් ගයිඩ්)
ඉතිහාසය (7 ශ්‍රේණිය) (මාස්ටර් ගයිඩ්)
බුද්ධ ධර්මය (7 ශ්‍රේණිය) මාස්ටර් ගයිඩ්
සෞඛ්‍ය හා ශාරිරීක අධ්‍යාපනය 6 ශ්‍රේණිය (මාස්ටර් ගයිඩ්)
ඉතිහාසය (6 ශ්‍රේණිය) (මාස්ටර් ගයිඩ්)
බුද්ධ ධර්මය (6 ශ්‍රේණිය)
විද්‍යාව 1 වන කොටස (6 ශ්‍රේණිය) මාස්ටර් ගයිඩ්
ගණිතය ( 6 ශ්‍රේණිය )
දෙමළ (9 ශ්‍රේණිය )
සිංහල භාෂාව හා සාහිත්‍ය (9 ශ්‍රේණිය ) මාස්ටර් ගයිඩ්
බුද්ධ ධර්මය (5 ශ්‍රේණිය )නව නිර්දේශය මාස්ටර් ගයිඩ්
බුද්ධ ධර්මය 9 ශ්‍රේණිය
විද්‍යාව 2 කොටස 9 ශ්‍රේණිය
ගණිතය 3 කොටස 9 ශ්‍රේණිය
ගණිතය 9 ශ්‍රේණිය 2 කොටස (මාස්ටර් ගයිඩ්)
ගණිතය 1 වන කොටස (9 ශ්‍රේණිය) (මාස්ටර් ගයිඩ්)
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 8 ශ්‍රේණිය(මාස්ටර් ගයිඩ් )
විද්‍යාව 2 කොටස 8 ශ්‍රේණිය
විද්‍යාව I 8 ශ්‍රේණිය 2017 නව
සිංහල භාෂාව හා සාහිත්‍ය (8 ශ්‍රේණිය)මාස්ටර් ගයිඩ්
දෙවන බස දෙමළ -මාස්ටර් ගයිඩ් (7 ශ්‍රේණිය)
විද්‍යාව (7 ශ්‍රේණිය)2 කොටස
විද්‍යාව 1 වන කොටස (7 ශ්‍රේණිය) මාස්ටර් ගයිඩ්
Best Sellers
New Arrival
Award Winners
Offers
Bundle Offers
Authors
Publishers
Stationery
Gift Vouchers
Academic & Reference
Architecture & Design
Art Design & Photography
Biography
Buddhism
Business & Economics
CD & DVD
Children’s Books
Comics & Graphic
Computers & Technology
Cookery Food & Beverages
Electronic Items
Fiction & Literature
General Knowledge & IQ
Health Family & Lifestyle
History
Hobbies & Craft
Home & Garden
Humour
Music & Entertainment
Nature & Outdoors
Religion & Beliefs
Sports Games & Puzzles
School Books
Self Help & Personal Development
Society Politics & Current Affairs
Sports & Fitness
Travel & Leisure
Toys