සිංහල රචනය හා සාහිත්‍ය රසාස්වාදය
ප්‍රාචීන පණ්ඩිත ප්‍රාරම්භ විභාගයේ සිංහල විෂය නිර්දේශය යටතේ ආශ්‍රිත ග්‍රන්ථයක් වශයෙන් නිර්දේශ කර ඇති මෙම ග්‍රන්ථය අ.පො.ස. සාමාන්‍ය පෙළ – උසස් පෙළ සිංහල භාෂා සාහිත්‍ය විෂයයන් හදාරන්නන්ට ද බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේ.
ආධුනික ලේඛකයන්ට මෙන්ම මාධ්‍යවේදින්ට ද මෙම පොත පරිශීලනය කිරීමෙන් බස නිවැරදිව හැසිර වීමට හා නිවැරදිව වියරණ විධි අනුගමනය කිරීමට ද ශක්තිය ලැබෙනු ඇත.
පිරිවෙන්වල උගන්නා ශිෂ්‍යයන් විසින් ද පරිශීලනය කළයුතු ග්‍රන්ථයකි.
උක්ත අනුක්ත, විභක්ති භේද, සමාන වචන, විරුද්ධ පද, රස, අලංකාර ආදී ගතයුතු හා උගැන්විය යුතු කරුණු රැසක් මෙම අගනා ග්‍රන්ථයේ අඩංගු වේ.
උසස් පෙළ සිංහල සාහිත්‍ය විචාර ප්‍රවේශය-1
සාහිත්‍ය විචාරයේ යෙදෙන සාහිත්‍ය ගුරු වරුන්ටත්, සිංහල සාහිත්‍ය හදාරන 12-13 ශ්‍රේණි වල ඉගණුම් කටයුතුවල යෙදෙන සිසු දරුවන්ටත්, නිර්මාණ ඉතා ප්‍රයෝජනවත් ලෙස මෙම කෘතිය සම්පාදනය කර ඇත.
1 ශ්‍රේණිය පරිසරය වැඩපොත
අදාළ නිපුණතාවන් නිසි ලෙස ලබා දෙනු පිනිස සැකසු ක්‍රමවත් හා සරල ක්‍රියාකාරකම්, ප්‍රාථමික අධ්‍යාපනයේ ආරම්භක අවධියේ සිටින දරුවන්ට අතිශයින්ම සුදුසු වන පරිදි මෙහි ඉහි ඉදිරිපත් කර ඇත. දෙමාපියන්ගේ හා දරුවන්ගේ බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනීමට උපකාරී වේ.
English for Everyone Course Book Level 3 Intermediate
Our Course Book (Level 3) is a great reference guide to introduce English at an intermediate stage including key language skills, grammar, and vocabulary.
Ideal for English test preparations or ESL lesson plans, the Course Book uses visual teaching methods to introduce the English language, reinforced through a variety of exercises and examples when used alongside our Practice Book (Level 3). Expand your conversational English in Level 3 by increasing the detail around your interests, life stories, and achievements, as well as being able to give instructions, advice, or solutions to problems. Improve your vocabulary, grammar, and punctuation to an intermediate level in this comprehensive guide to practical English usage.
Whether you are looking for ESL teaching resources, or a structured programme for adults to learn English as a second language, the English for Everyone Course Books provide:
– Sample language examples: New language topics are introduced in context using clear, illustrated, and colour coded explanations
– Supporting audio: Extensive English-speaking audio materials integrated into every unit, giving vital oral and listening practice. (All supplementary audio is available on the DK English for Everyone website and IOS/Android App).
– Quick referencing: Easy-to-follow units, mirrored in both the Course and Practice Books for easy referencing and teaching
– Sentence formation guides: Visual break downs of English grammar in use, showing learners how to recreate even complex English sentences
– Visual English vocabulary cues: Lists of useful English words and common phrases with visual aids are available throughout the book
– Personalised learning: Write-on lines encourage ESL learners to write their own prompts and translations where needed to help customise English language learning
The History Book
Learn about the origins of our species and all things revolution in The History Book.
Part of the fascinating Big Ideas series, this book tackles tricky topics and themes in a simple and easy to follow format. Learn about History in this overview guide to the subject, brilliant for novices looking to find out more and experts wishing to refresh their knowledge alike! The History Book brings a fresh and vibrant take on the topic through eye-catching graphics and diagrams to immerse yourself in.
This captivating book will broaden your understanding of History, with:
– Easy to navigate step-by-step summaries that explain each historical theme
– Packed with facts, charts, timelines and graphs to help explain core concepts
– A visual approach to big subjects with striking illustrations and graphics throughout
– Easy to follow text makes topics accessible for people at any level of understanding
The History Book is a captivating introduction to the key events that have shaped society, from the dawn of civilization to the modern culture of today. Here you’ll discover the stories of important historical events and turning points, and the leaders, thinkers, and heroes involved, through exciting text and bold graphics.
4 – ශ්‍රේණිය සිංහල වැඩපොත
නව විෂය නිර්දේශයට අනුකූලව නිකුත් වු විදුලක 4 – ශ්‍රේණිය සිංහල වැඩපොත සකසා ඇත.
4 ශ්‍රේණිය සිංහල – ප්‍රශ්නෝත්තර සාර සංග්‍රහය
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ජය ගන්නට පමණක් නොව සිංහල බස හඹා යන දුවා දරුවන්ට 4 ශ්‍රේණිය සිංහල – ප්‍රශ්නෝත්තර සාර සංග්‍රහය 2500ට ආසන්න ප්‍රශ්න සංඛ්‍යාවක් පිළීතුරු සමඟ පෙළ පොත සම්පූර්ණ ආවරණය වන පරිදි ප්‍රශ්න ඇතුළත් කර ඇත.
4 – ශ්‍රේණිය ගණිතය වැඩපොත
නව විෂය නිර්දේශයට අනුකූලව නිකුත් වු විදුලක 4 – ශ්‍රේණිය ගණිතය වැඩපොත.
විදුලක 1 ශ්‍රේණිය පෙරහුරු ප්‍රශ්න පත්‍ර කට්ටලය මව්බස-පරිසරය-ගණිතය-දෙමළ-ඉංග්‍රීසි
විදුලක 1 ශ්‍රේණිය පෙරහුරු ප්‍රශ්න පත්‍ර කට්ටලය මව්බස-පරිසරය-ගණිතය-දෙමළ-ඉංග්‍රීසි
3 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පෙරමග
3 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පෙරමග කට්ටලය
3 ශ්‍රේණිය පරිසරය වැඩ පොත
2018 නව සංශෝධිත විෂය නිර්දේශය අනුව 3 ශ්‍රේණියට අදාළ පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් පාදක කර ගෙන මෙම පොත සම්පාදනය කර ඇත.
3 ශ්‍රේණිය පරිසරය වැඩ පොත
2018 නව සංශෝධිත විෂය නිර්දේශය අනුව 3 ශ්‍රේණියට අදාළ පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් පාදක කර ගෙන මෙම පොත සම්පාදනය කර ඇත.
4 ශ්‍රේණිය සිංහල වැඩපොත
4 ශ්‍රේණිය සිංහල වැඩපොත නව විෂය නිර්දේශයට අනුව සමන්විතයි. සියලු ම ක්‍රියාකාරකම් ඇතුළත් ය.
ගණිතය වැඩ පොත 3
වාසනා ගණිතය වැඩ පොත – 3 ශ්‍රේණිය ( 2018 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශය අනුව සම්පාදිතයි )
අ.පො.ස. / සා.පෙළ ජ්‍යාමිතිය ( ප්‍රමේයන් / සාධනයන් සහිතයි )
ඉතා තරඟකාරි වන අ.පො.ස. /සා.පෙළ විභාගයේදී ගණිතය යනු ප්‍රධානතම විෂයයි. මෙම ගණිතය විෂය නිවැරදිව හැදෑරීමට ඉතා කෙටි ක්‍රම භාවිතා කළ හැකි අවස්ථා බොහොමයක් ඇත. එහිදි ජ්‍යාමිතිය යනු බොහෝ දරුවන් අපහසු යැයි කියන පාඩමකි. ජ්‍යාමිතිය පාඩමට අදාළව නියමයන් සහ එහි සාධනයන් සරලව ඔබට මෙම කෘතියෙන් ඔබට පැහැදිලිකර ඇත.
ශ්‍රී ලංකාවේ 2500 වසරක සංක්ෂිප්ත ශාසනික ඉතිහාසය
ලංකාවේ ශාසනික ඉතිහාසය ඉගෙනීමට මූලාශ්‍රය වන මහාවංශය, දීපවංශය, පූජාවලිය, රාජාවලිය වැනි පැරණි සම්භාව්‍ය කෘති ද, වත්මන් යුගයේ ශ්‍රේෂ්ඨ උගතුන් විසින් විවිධ භාෂාවන්ගෙන් ලියන ලද වංශකථා ග්‍රන්ථ බොහෝ ගණනක් ඇති නමුත් එම සියලුම ග්‍රන්ථ සපයා ගැනීමට හෝ කියවීමට තරම් ශක්තියක් හෝ විවේකයක් බොහෝ ආධුනිකයන්ට නැත. එම නිසා ශාසන ඉතිහාසය පිළිබදව දැන ගත යුතු සියලු කරුණු සංෂිප්තව එක් කෘතියක් කියවා දැන ගැනීමට අවස්ථාවක් සැලසීම අපගේ මුලික අභිප්‍රාය විය. මෙහි එන අනුමාතෘකා සහිත පටුන හා අග ඇති සුචිය පරික්ෂාවෙන් කියවන කෙනෙකුට මෙම කෘතියට ඇතුළත් කොට ඇති විෂය පථය කොතරම් පුළුල් ද යන්න මනාව වැටහෙනු ඇතැයි සිතමි. මෙහි එන කරුණු වැඩි දුරටත් අධ්‍යයනය කරන්නට අවශ්‍ය අයකුට පොතෙහි එකී පිටුවල අධෝලිපිවල සදහන් මූලාශ්‍රවලින් එය පහසුවෙන් ඉටු කර ගැනීමට අවස්ථාව සලසා ඇත.
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය – 11 ශ්‍රේණිය
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය විෂය ඉගැන්වීම කාර්යයෙහි නිරත ගුරුවරුන්ට මෙන්ම මෙම විෂය ඉගෙන ගන්නා දරු දැරියන්ට ද මෙම පොත උපකාරක පොතක් වනු ඇත
5 – ශ්‍රේණිය සිංහල වැඩ පොත
2020 නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත 5 ශේණිය සිංහල වැඩ පොත
6- ශ්‍රේණිය නර්තනය
හයවන ශේණියෙහි නර්තන විෂයය හදාරන සිසුන් සඳහා රචනා කර ඇති මෙම ග්‍රන්ථය සිසුන්ට මෙන්ම ගුරුවරුන්ට ද එක සේ වැඩදායක වන බව නිසැකය.
දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය
දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය හා බෞද්ධ සංස්කෘතිය ගැන දැනගැනීමත්, ඒ කරුණු සෙවීමත් ලාංකික බෞද්ධයන් වූ අපට බෙහෙවින් ප්‍රයෝජනවත් ය. ඉතිහාසය අතින් ද එය ඉතා වැදගත් ය. ලංකාව හා දකුණු ඉන්දියාව අතර පැවති ආගමික සම්බන්ධය ද මෙයින් මොනවට පැහැදිලි කරයි. එබැවින්, දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය යනු ලංකාවේ බෞද්ධ ඉතිහාසයේ ම ශාඛාවක් ය යන්න මේ පොත කියවන – පාඨකයාට වැටහෙනු නොඅනුමාන ය.
Work Book Grade 7 (New Syllabus 2016)
This book is compiled as a workbook according to the new syllabus of Year 7.
ගුත්තිල කාව්‍යය ( 91-317 පද්‍ය )
ජයවර්ධනපුර කෝට්ටේ යුගයේ ( 1552-1551) සය වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ දී කාව්‍ය බසින් බැඳුනු බුදු සිරිතක් අසන්නට රිසි වූ සලාවත ජයපාල මැතිඳුන්ගේ ආරාධනාවෙන් වෑත්තෑවේ මහා තෙරුන් වහන්සේගේ අතින් ගුත්තිල කාව්‍යය රචනා විය.
ගුත්තිල ජාතක කාව්‍යය සිංහල සාහිත්‍යාවලියේ මුදුන්මල ලෙස මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් හඳුන්වා දී තිබේ.
උම්මග්ග ජාතකය සහ ගුත්තිල කාව්‍යය
උම්මග්ග ජාතකයෙන් මෙහිදී විචාරයට ලක්ව ඇත්තේ එහි ඇතුළත් සතරකන් මන්ත්‍රණයයි. එහි එන මහෞෂධ පණ්ඩිතයන්ගේ උපාය කෞෂල්‍යයන් ඔසවා තබමින් වේදේහ, චුලනී, බ්‍රක්මදත්ත යන රජුන්ගේ හා කේවට්ට ආචාරීන්ගේ නිවට ක්‍රියා කලාපයන් උම්මග්ග ජාතක කතුවරයා හාස්‍යයෙන් උපහාසයෙන් යුතුව නිරූපණය කරන අයුරුත් මේ ග්‍රන්ථයෙන් පෙන්නා දී ඇත.
ගුත්තිල කාව්‍යයෙන් නියමිත පද්‍ය කොටස්වල රසභාව නිරූපණය කෙසේ සිදු වී ඇද්ද යනු කතුවරයා අනාවරණය කොට ඇත්තේ ද විචක්ෂණ අයුරිනි.
සිංහල ජනකවි
ජනකවිය තරම් ජනතාවගේ ජීවන සුවඳ වහනය වන තවත් කවි වෙසෙසක් නැති තරම් . එයට ප්‍රධානම හේතුව වනුයේ ජනකවි යනු ජනතාවගේ එදිනෙදා ජිවිතයේ ඔවුන් අත්දුටු සැබෑ අත්දැකීම් පදනම් කර ගෙන කියැවුණු, ලියැවුණු ඒවා වීමයි.
සාමාන්‍ය පෙළ සරල සිංහල භාෂා භාවිතය
සිංහල භාෂාව ප්‍රමිත ආකාරයෙන් ලේඛන ගත කිරීමේ ශික්ෂණය සීඝ්‍රාකාරයෙන් ඈත්ව යන බවක් පෙනේ ජාතියක අනන්‍යතාව රැක දෙන භාෂාව නිවැරදිව පරිහණය කිරීමේ ලක්ෂණය අභාවයට ගිය කල්හි එම අදාළ ජාතිය අසංස්කෘතික බවට පත්වේ. එබැවින් සිංහලයන් සතුව ඇති භාෂාව මනාව පරිහරණය කිරීමට සැලැස්වීම මෙවක අත්‍යවශ්‍ය ව පවතී.
5 ශ්‍රේණිය පරිසරය, ඉංග්‍රීසි හා දෙමළ
2020 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුව සම්පාදිතයි.
4 ශ්‍රේණිය පරිසරය
නව විෂය නිර්දේශයට අනුකූලව මෙම ග්‍රන්ථය සකස් කර ඇති අතර එය පරිහරණය කිරීම ඔබගේ පරිසරය පිළිබද දැනුම වර්ධනය වීමට හේතු වනු නොඅනුමාන ය.
5 ශ්‍රේණිය ගණිතය
2020 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශයට අනුව සම්පාදිතයි.
දත්ත සන්නිවේදනය හා ජාලකරණය – දෙවන කොටස
මෙම කෘතිය උසස් පෙළ, විශ්වවිද්‍යාල, කාර්මික විද්‍යාල සිසුන් සදහා සහ Cisco CCNNA, MCSE, HNDE විභාග සදහා සකසා ඇත.
3 ශ්‍රේණිය සිංහල වැඩපොත
3 ශ්‍රේණිය සිංහල විෂයට අදාළ මෙම වැඩපොත නිකුත් වන්නේ එම ශ්‍රේණියට අදාළ විෂය නිර්දේශය මනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ය. පාසල් පද්ධතිය තුළ දරුවා ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ දී දක්වන පෙරගාමී තත්ත්වයත්, පසුගාම් තත්ත්වයත් අවබෝධ කර ගනිමින් මෙම වැඩපොතේ ක්‍රියාකාරකම් සැලසුම් කර තිබේ. මෙම වැඩපොත තුළ ඇති ක්‍රියාකාරකම්වල දරුවා මනා ලෙස නිරත කරවා ඒවායේ අඩුපාඩු නිවැරදි කිරීම තුළින් දරුවා නිසි පරිදි සංවර්ධනය කර ගත හැකිය. ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ ක්‍රියාකාරකම් සියල්ල ම ඇතුළත් කළ මේ වැඩපොත ඔබේ දරුවාගේ 3 ශ්‍රේණියට අදාළ සිංහල නිපුණතා සංවර්ධනය කරනු නොඅනුමානය.
4 ශ්‍රේණිය දැනුම් සයුර වැඩපොත
සිංහල, ගණිතය, පරිසරය, දෙමළ, ඉංග්‍රීසි යන සියලුම විෂයයන් ආවරණය වන ලෙස මෙම පොත නිකුත් කර තිබේ. දරුවා 4 ශ්‍රේණිය දැනුම් සයුර පොත පෙරළා බලමින් තමන් වැඩපොත තුළ ලියූ පිළිතුරු නිවැරදි දැයි විමසා බැලීම මෙහි අරමුණයි. එබැවින් මෙම පොතට පිළිතුරු එකතු කර නැත. එහි දී දරුවා ගවේෂණය තුළින් ඉගෙනීමට පොලඹවාලීම මූලික අරමුණයි.
මෙම වැඩපොත අවසානයේ දරුවා ලබා ගත් දැනුම අවලෝකනය කිරීම සදහා ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් ද ඇතුළත් ය. එම ප්‍රශ්න පත්‍රය සදහා ලබා දී ඇති පිළිතුරු පත්‍රය භාවිතයෙන් දරුවා ලබා ගන්නා ලකුණු ප්‍රමාණය තක්සේරු කිරීමට ඔබට හැකියාව ලැබේ.
3 ශ්‍රේණිය පරිසරය වැඩපොත
2018 නව විෂය නිර්දේශය වෙනුවෙන් පරිසර තේමා 16 ක් යටතේ සම්පාදිත මෙම වැඩපොත දරුවන්ගේ ඉගෙනුම් – ඉගැන්වීම් ක්‍රියාවලියට මනා පිටුබලයක් ලබා දෙන ලෙසින් සම්පාදිත ය. එක් එක් තේමාව අවසානයේ දී දරුවා උගත යුතු ක්‍රියාකාරකම් පාදක වාචික ඉංශ්‍රීසි වචන ද මෙහි අන්තර්ගත ය. සිසුන්ට සමීප භෞතික, ජෛව, සමාජ පරිසරය කෙරෙහි අවධානය යොමු කර මෙම සියලු ම ක්‍රියාකාරකම් සකස් කොට තිබේ.
11 ශ්‍රේණිය සන්නිවේදනය සහ මාධ්‍ය විමසුම
11 ශ්‍රේණිය සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යාපනය නව විෂය නිර්දේශයට අදාළ වු මාතෘකා පිළීබඳව සිසුන්ගේ දැනුම පුළුල් කිරීමේ අරමුණින් ප්‍රයෝජනවත් සාකච්ජාවක යෙදීමට මම මෙහිදී උත්සාහ ගතිමි. 11 ශ්‍රේණිය සිසුන්ට අලුත්ම විෂයයක් වන මෙහි දී හැකිතාක් සරලව, ඔවුන්ගේ අවධානයට තුඩු දෙන පරිදී එය කිරීමටද උත්සාහ කොට ඇත.
බුද්ධි රචනා නදිය
අධ්‍යාපනය යනු ලියන්නට කියන්නට ඉගෙනීම පමණක් නොව, පාසලේදීද, කෙළිඹිමේදීද, මහ මඟදීද, හරි පැවැත්ම පිළිබඳව ගුණ ධර්ම අතින් පුහුණුවක් ලැබීමය.
(පෝල්වඩ්බෝන්)
Let Us Speak Sinhala – Volume 3
This set of three books titled “Sinhala Kathakaramu” (Let us Speak Sinhala) covers both the grammatical patterns and the vocabulary in a systematic way. These volumes are, thus, an invitation to the english reader to have a taste of sinhala in order to understand the world in which the sinhalese live.
අ.පො.ස (උ.පෙළ) ස්ථිති විද්‍යාව I
- දෛශික
- සම්ප්‍රයුක්ත බලය
- බල විභේදනය
- අංශූවක සමතුලිතතාව
- ඒකතල බල
- ඒකතල බල පද්ධතියක සම්ප්‍රයුක්තය
- සමාන්තර බල….
අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 2 කොටස (තුන් වන ඒකකය : රසායනික ගණනය කිරීම්)
ඕනෑම ආකාරයක රසායනික ගණනය කිරීමක් සිදු කිරීම සඳහා අවශ්‍ය ශක්තිමත් පදනමක් ඔබ තුළ බිහි කිරීම මෙම ග්‍රන්ථයේ මූලික පරමාර්ථයයි. භෞතික රාශියක් යනු කුමක් ද යන්න හඳුන්වා දීමේ සිට විෂය ක්ෂේත්‍රයට අදාළ භෞතික රාශි, ඒවා අතර පවත්නා සම්බන්ධතා, රසායනික සූත්‍ර හා ප්‍රතික්‍රියා සමීකරණ යනාදිය ඔස්සේ පියවරෙන් පියවරට ඉදිරියට යමින් විවිධ ආකාරයේ ගැටලු විසඳීම සඳහා අවශ්‍ය වන නිපුණතාව සිසුන් වෙත ළඟා කර දීමට මෙම ග්‍රන්ථය මඟින් උත්සහ කෙරේ.
අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 7 කොටස (දහතුන් වන ඒකකය : සමතුලිතතාව)
මෙම ග්‍රන්ථය පරිච්ඡේද නවයකින් යුක්ත වේ. සමතුලිතතාව යන සංකල්පය, ඕනෑම සංවෘත ගතික පද්ධතියකට යෙදිය හැකි පොදු සංකල්පයක් බව තේරුම් කිරීමට ග්‍රන්ථය පුරාම මහත් පරිශ්‍රමයක් දරා ඇත. භෞතික හා රසායනික වශයෙන් එකිනෙකට වෙනස් සමතුලිත පද්ධති පිළිබඳ සවිස්තර විෂය කරුණු ඒවාට අදාළ පරිච්ඡේදවල වෙන වෙන ම ඇතුළත් කොට ඇත.
අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 6 කොටස (චාලක රසායනය)
මෙම ග්‍රන්ථය පරිච්ඡේද නවයකින් යුක්ත වේ. මෙහි මුල් පරිච්ඡේද අට අදාළ සෛද්ධාන්තික විෂය කරුණුවලින් සමන්විත වනු ඇත. අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශය යටතට ගැනෙන ප්‍රායෝගික කටයුතු සවිස්තරාත්මක ලෙස විස්තර කර දීම සඳහා නව වන පරිච්ඡේදය වෙන් කොට ඇත.
Science Short Notes – Grade 09
This book is designed with short notes related to science syllabus.
අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 9 කොටස (කර්මාන්ත රසායනය සහ පාරිසරික රසායනය)
අ.පො.ස. උසස් පෙළ පැරණි හා නව රසායන විද්‍යා විෂය නිර්දේශ දෙකෙහි ම කාර්මික රසායනය හා පාරිසරික රසායනය යටතට ගැනෙන විෂය කරුණු සියල්ල ම මෙම ග්‍රන්ථයේ අඩංගු වේ.
අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 8 කොටස (දහහතර වන ඒකකය : විද්‍යුත්රසායනය)
විද්‍යුතය සන්නයනය කරන්නා වූ මාධ්‍යවල රසායනික ස්වභාවය හා ඒවා ආශ්‍රිත භෞතික හා රසායනික සංසිද්ධි පිළිබඳවත් විද්‍යුත් ශක්තිය හා රසායනික ශක්තිය අතර සිදු වන ශක්ති හුවමාරුව පිළිබඳවත් කරනු ලබන අධ්‍යයනය විද්‍යුත්රසායනයේ විෂය ක්ෂේත්‍රයට අයත් වේ.
11 ශ්‍රේණිය සිංහල භාෂා ආදර්ශ ප්‍රශ්න පත්‍ර I – II
11 ශ්‍රේණිය සිංහල භාෂා ආදර්ශ ප්‍රශ්න පත්‍ර I – II
03 ශ්‍රේණිය දෙවන බස සිංහල වැඩපොත
නව පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුකූලව 3 ශ්‍රේණිය දරුවන් සඳහා සිංහල භාෂාව පිළිබඳ දැනුම වැඩි දියුණු කරලීම සඳහා මෙම පොත රචනා කර ඇත. සරල අභ්‍යාස මඟින් දෙමළ බස මනා ලෙස ප්‍රාථමික සිසුන්ට අවබෝධ කරවීමට මෙම පොත මහඟු දායාදයක් වනු නිසැකය.
මොන්ටිසෝරි වැඩ පොත
පෙර පාසල් දූ පුතුන්ගේ මුල් ළමාවිය සංවර්ධනය සඳහා අලංකාර සිතුවමින් සකසා ඇත.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ භෞතික විද්‍යාව – ධාරා විද්‍යුතය විසඳු ගැටළු 1000
- අවසන් ප්‍රශ්න 200 ප්‍රශ්න පත්‍ර 4ක් ලෙස ඇත.
- උපඒකක වල මුල් ප්‍රශ්න මඟින් සිද්ධාන්ත ආවරණය වේ.
10 ශ්‍රේණිය විද්‍යාව වැඩපොත I කොටස
- ජීවයේ රසායනික පදනම
- ශාක හා සත්ත්ව සෛලවල කෘත්‍ය
- සරල රේඛිය චලිතය
- පදාර්ථයේ ව්‍යුහය
- චලිතය පිළිබඳව නිව්ටන්ගේ නියමය
- ඝර්ෂණය
උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය (ඒකක පාදක ප්‍රශ්නෝත්තර සංග්‍රහය)
උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය (ඒකක පාදක ප්‍රශ්නෝත්තර සංග්‍රහය)
2019 විෂය නිර්දේශය
Science Grade 11 Activity Book Part 2
Science Grade 11 Activity Book Part 2
For Ordinary Level Students
(on par with the new syllabus)
Science Activity Book Grade 7
Science Grade 7
Activity Book
(on par with the new syllabus)
Science Activity Book Grade 8
Science
Activity Book Grade 8
(On par with the new syllabus)
2017 onwards
Model Questions (Essay & Structured Essay) BIOLOGY
Model Questions
(Essay & Structured Essay)
BIOLOGY
For Ordinary Level Students
(On par with the New Syllabus)
5 ශ්‍රේණිය දැලිස වැඩ පොත
වේගයෙන් ගණන් සෑදීමේ කුසලතාවය වැඩි දියුණු කිරීම සදහා මෙම දැලිස වැඩපොත සකස් කර ඇත. විශේෂයෙන් 05 ශ්‍රේණිය මාසික පරීක්ෂණ වාර විභාග වලදී එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම, ගණිත කර්මවලට නිවැරදිව හා වේගයෙන් පිළිතුරු සැපයීමට ඔබට සිදුවේ. ඒ සදහා මෙම පොත වඩාත් ප්‍රයෝජනවත් වේ.
දෙමළ බස වැඩපොත 4 ශ්‍රේණිය – தமிழ் மொழி கற்போம் தரம் 4
2019 වර්ෂයේ සිට සංශෝධිත නව විෂය නිර්දේශය අනුව සැකසුණු 04 ශ්‍රේණිය දෙමළ වැඩපොත දෙවන බස දෙමළ ඉගෙන ගන්නා දරුවන් වෙනුවෙන් සම්පාදනය කර ඇත. විෂය නිර්දේශයට අදාළ සියලුම පාඩම් ඊට අදාළ වන්නාවූ අභ්‍යාස, ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු අන්තර්ගත කොට පියවරෙන් පියවර සරලව පැහැදිලි වන ආකාරයට මෙම පොත් පෙළ සම්පාදනය කර ඇත. ඉගෙන ගැනීමට පහසුවන ලෙස රූප සටහන්, කෙටි සටහන්, චිත්‍ර, මතක තබාගන්නා ක්‍රම, ව්‍යාකරණ නීති හා රීති, කාටුන් දෙබස් ආදිය එක්කර නව මානයක පොතක් ලෙස ඉදිරිපත් කර ඇත.
New Millennium English Workbook Grade 9
Based On The English Pupil’s Book For Grade 9 (New Syllabus).
Supplementary Class Work Book For Grade 7
Based On English Pupil’s Book For Grade 7
11 ශ්‍රේණිය- සාමාන්‍ය පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට අනුකූලව සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය අදාළ ගුරු භවතුන්ට තම ඉගැන්වීමේ කටයුතු පහසු කරන අත්පොතක් සේම විෂය හදාරණ දරුවන්ට ස්වොත්සහයෙන් විෂය දැනුම ලබාගැනීමට හැකිවන උපකාරක ග්‍රන්ථයක් සේ සම්පාදනය වූවකි.
Supplementary Class Work Book For Grade 9
Based On English Pupil’s Book For Grade 9
My Copy Writing For Grade 4
Based on the grade 4 pupil’s book (2019 onwards)