Children's Books

Children's Books

(Showing 1 – 60 products of 1883 products)

Show:

Magic of Me – I am a Peacock

Highlights:

This is a series of 12 books to give basic knowledge about animals to young children. This gives a description of the peacock. Each animal’s unique characteristics are all presented in an appealing, straightforward manner. It also has colour illustrations that highlight the unique characteristics of every animal.
මෙය, කුඩා දරුවන්ට සතුන් පිළිබඳ මූලික දැනුමක් ලබා දීම සඳහා ඉංග්‍රීසි බසින් සම්පාදනය කරන ලද, පොත් 12 කින් යුක්ත පොත් මාලාවකි. එයින් එකක් වන මෙය තුළින් මොණරා පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කෙරෙයි. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ සියල්ල සරලව, සිත් ඇදගන්නා ආකාරයෙන් දක්වා තිබේ. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ පෙන්නුම් කරන පරිදි වෛර්ණ සිතුවම් ද මෙහි අන්තර්ගත වේ.

Magic of Me – I am an Elephant

Highlights:

This is a series of 12 books to give basic knowledge about animals to young children. This gives a description of the elephant. Each animal’s unique characteristics are all presented in an appealing, straightforward manner. It also has colour illustrations that highlight the unique characteristics of every animal.
මෙය, කුඩා දරුවන්ට සතුන් පිළිබඳ මූලික දැනුමක් ලබා දීම සඳහා ඉංග්‍රීසි බසින් සම්පාදනය කරන ලද, පොත් 12 කින් යුක්ත පොත් මාලාවකි. එයින් එකක් වන මෙය තුළින් අලියා පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කෙරෙයි. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ සියල්ල සරලව, සිත් ඇදගන්නා ආකාරයෙන් දක්වා තිබේ. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ පෙන්නුම් කරන පරිදි වෛර්ණ සිතුවම් ද මෙහි අන්තර්ගත වේ.

Magic of Me – I am a Cat

Highlights:

This is a series of 12 books to give basic knowledge about animals to young children. This gives a description of the cat. Each animal’s unique characteristics are all presented in an appealing, straightforward manner. It also has colour illustrations that highlight the unique characteristics of every animal.
මෙය, කුඩා දරුවන්ට සතුන් පිළිබඳ මූලික දැනුමක් ලබා දීම සඳහා ඉංග්‍රීසි බසින් සම්පාදනය කරන ලද, පොත් 12 කින් යුක්ත පොත් මාලාවකි. එයින් එකක් වන මෙය තුළින් බළලා පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කෙරෙයි. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ සියල්ල සරලව, සිත් ඇදගන්නා ආකාරයෙන් දක්වා තිබේ. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ පෙන්නුම් කරන පරිදි වෛර්ණ සිතුවම් ද මෙහි අන්තර්ගත වේ.

Magic of Me – I am a Leopard

Highlights:

This is a series of 12 books to give basic knowledge about animals to young children. This gives a description of the leopard. Each animal’s unique characteristics are all presented in an appealing, straightforward manner. It also has colour illustrations that highlight the unique characteristics of every animal.
මෙය, කුඩා දරුවන්ට සතුන් පිළිබඳ මූලික දැනුමක් ලබා දීම සඳහා ඉංග්‍රීසි බසින් සම්පාදනය කරන ලද, පොත් 12 කින් යුක්ත පොත් මාලාවකි. එයින් එකක් වන මෙය තුළින් දිවියා පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කෙරෙයි. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ සියල්ල සරලව, සිත් ඇදගන්නා ආකාරයෙන් දක්වා තිබේ. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ පෙන්නුම් කරන පරිදි වෛර්ණ සිතුවම් ද මෙහි අන්තර්ගත වේ.

Magic of Me – I am a Parrot

Highlights:

This is a series of 12 books to give basic knowledge about animals to young children. This gives a description of the parrot. Each animal’s unique characteristics are all presented in an appealing, straightforward manner. It also has colour illustrations that highlight the unique characteristics of every animal.
මෙය, කුඩා දරුවන්ට සතුන් පිළිබඳ මූලික දැනුමක් ලබා දීම සඳහා ඉංග්‍රීසි බසින් සම්පාදනය කරන ලද, පොත් 12 කින් යුක්ත පොත් මාලාවකි. එයින් එකක් වන මෙය තුළින් ගිරවා පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කෙරෙයි. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ සියල්ල සරලව, සිත් ඇදගන්නා ආකාරයෙන් දක්වා තිබේ. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ පෙන්නුම් කරන පරිදි වෛර්ණ සිතුවම් ද මෙහි අන්තර්ගත වේ.

Magic of Me – I am a Squirrel

Highlights:

This is a series of 12 books to give basic knowledge about animals to young children. This gives a description of the squirrel. Each animal’s unique characteristics are all presented in an appealing, straightforward manner. It also has colour illustrations that highlight the unique characteristics of every animal.
මෙය, කුඩා දරුවන්ට සතුන් පිළිබඳ මූලික දැනුමක් ලබා දීම සඳහා ඉංග්‍රීසි බසින් සම්පාදනය කරන ලද, පොත් 12 කින් යුක්ත පොත් මාලාවකි. එයින් එකක් වන මෙය තුළින් ලේනා පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කෙරෙයි. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ සියල්ල සරලව, සිත් ඇදගන්නා ආකාරයෙන් දක්වා තිබේ. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ පෙන්නුම් කරන පරිදි වෛර්ණ සිතුවම් ද මෙහි අන්තර්ගත වේ.

Magic of Me – I am a Monkey

Highlights:

This is a series of 12 books to give basic knowledge about animals to young children. This gives a description of the monkey. Each animal’s unique characteristics are all presented in an appealing, straightforward manner. It also has colour illustrations that highlight the unique characteristics of every animal.
මෙය, කුඩා දරුවන්ට සතුන් පිළිබඳ මූලික දැනුමක් ලබා දීම සඳහා ඉංග්‍රීසි බසින් සම්පාදනය කරන ලද, පොත් 12 කින් යුක්ත පොත් මාලාවකි. එයින් එකක් වන මෙය තුළින් වඳුරා පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කෙරෙයි. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ සියල්ල සරලව, සිත් ඇදගන්නා ආකාරයෙන් දක්වා තිබේ. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ පෙන්නුම් කරන පරිදි වෛර්ණ සිතුවම් ද මෙහි අන්තර්ගත වේ.

Magic of Me – I am a Dog

Highlights:

This is a series of 12 books to give basic knowledge about animals to young children. This gives a description of the dog. Each animal’s unique characteristics are all presented in an appealing, straightforward manner. It also has colour illustrations that highlight the unique characteristics of every animal.
මෙය, කුඩා දරුවන්ට සතුන් පිළිබඳ මූලික දැනුමක් ලබා දීම සඳහා ඉංග්‍රීසි බසින් සම්පාදනය කරන ලද, පොත් 12 කින් යුක්ත පොත් මාලාවකි. එයින් එකක් වන මෙය තුළින් බල්ලා පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කෙරෙයි. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ සියල්ල සරලව, සිත් ඇදගන්නා ආකාරයෙන් දක්වා තිබේ. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ පෙන්නුම් කරන පරිදි වෛර්ණ සිතුවම් ද මෙහි අන්තර්ගත වේ.

Magic of Me – I am a Lion

Highlights:

This is a series of 12 books to give basic knowledge about animals to young children. This gives a description of the lion. Each animal’s unique characteristics are all presented in an appealing, straightforward manner. It also has colour illustrations that highlight the unique characteristics of every animal.
මෙය, කුඩා දරුවන්ට සතුන් පිළිබඳ මූලික දැනුමක් ලබා දීම සඳහා ඉංග්‍රීසි බසින් සම්පාදනය කරන ලද, පොත් 12 කින් යුක්ත පොත් මාලාවකි. එයින් එකක් වන මෙය තුළින් සිංහයා පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කෙරෙයි. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ සියල්ල සරලව, සිත් ඇදගන්නා ආකාරයෙන් දක්වා තිබේ. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ පෙන්නුම් කරන පරිදි වෛර්ණ සිතුවම් ද මෙහි අන්තර්ගත වේ.

Magic of Me – I am a Cow

Highlights:

This is a series of 12 books to give basic knowledge about animals to young children. This gives a description of the cow. Each animal’s unique characteristics are all presented in an appealing, straightforward manner. It also has colour illustrations that highlight the unique characteristics of every animal.
මෙය, කුඩා දරුවන්ට සතුන් පිළිබඳ මූලික දැනුමක් ලබා දීම සඳහා ඉංග්‍රීසි බසින් සම්පාදනය කරන ලද, පොත් 12 කින් යුක්ත පොත් මාලාවකි. එයින් එකක් වන මෙය තුළින් එළදෙන පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කෙරෙයි. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ සියල්ල සරලව, සිත් ඇදගන්නා ආකාරයෙන් දක්වා තිබේ. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ පෙන්නුම් කරන පරිදි වෛර්ණ සිතුවම් ද මෙහි අන්තර්ගත වේ.

Magic of Me – I am a Horse

Highlights:

This is a series of 12 books to give basic knowledge about animals to young children. This gives a description of the horse. Each animal’s unique characteristics are all presented in an appealing, straightforward manner. It also has colour illustrations that highlight the unique characteristics of every animal.
මෙය, කුඩා දරුවන්ට සතුන් පිළිබඳ මූලික දැනුමක් ලබා දීම සඳහා ඉංග්‍රීසි බසින් සම්පාදනය කරන ලද, පොත් 12 කින් යුක්ත පොත් මාලාවකි. එයින් එකක් වන මෙය තුළින් අශ්වයා පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කෙරෙයි. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ සියල්ල සරලව, සිත් ඇදගන්නා ආකාරයෙන් දක්වා තිබේ. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ පෙන්නුම් කරන පරිදි වෛර්ණ සිතුවම් ද මෙහි අන්තර්ගත වේ.

Magic of Me – I am Giraffe

Highlights:

This is a series of 12 books to give basic knowledge about animals to young children. This gives a description of the giraffe. Each animal’s unique characteristics are all presented in an appealing, straightforward manner. It also has colour illustrations that highlight the unique characteristics of every animal.
මෙය, කුඩා දරුවන්ට සතුන් පිළිබඳ මූලික දැනුමක් ලබා දීම සඳහා ඉංග්‍රීසි බසින් සම්පාදනය කරන ලද, පොත් 12 කින් යුක්ත පොත් මාලාවකි. එයින් එකක් වන මෙය තුළින් ජිරාෆ් පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කෙරෙයි. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ සියල්ල සරලව, සිත් ඇදගන්නා ආකාරයෙන් දක්වා තිබේ. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ පෙන්නුම් කරන පරිදි වෛර්ණ සිතුවම් ද මෙහි අන්තර්ගත වේ.

රජ කුමරියකගේ දිනපොත- 04 (කුමරිය පෙම්වතෙක් පතා)

Highlights:

මම මගේ නියපොතු කෑම නවතා දමමි. මා වෙනුවෙන් ජයඝෝෂා නඟන්නවුන් ඇතුළු හැමදෙනාටම කාරුණික වෙමි. අවදිව සිටින හැම මොහොතකම මයිකල් මොස්කොට්ටිස් ගැන සිහින මවමින් පසුවෙමි. ජෙනොවියා බලා ගිය පළමු රාජකීය චාරිකාවෙන් පසු මියා පෙරළා පැමිණ සිටියාය. ඈ දැන් ඇයගේ පැවැත්මට සැබැවින්ම වැදගත්වන ආදරබර ජීවිතයට සූදානම්ය.

රජ කුමරියකගේ දිනපොත 3 – ආදරයෙන් බැඳුණු කුමරිය

Highlights:

රතුපාටයි රෝස කුසුම්

ඊට වඩා රතුයි චෙරි

පලතුරු මැස්සන් ක්ලෝනීය කරන්නට

ඇයට හැකි වෙන්නට පුළුවන්

ඒත් මං ඔයාට කැමතියි වැඩියෙන්

මා එයින් අදහස් කළේ මා ජුඩින්ට වඩා ඔහුට කැමති බවයි.

ඒත් මට සහතිකයක් නෑ මේ කවියෙන් වැඩක් වෙයි කියලා. ටීනා නං කියනව ඒක වැඩ කරයි කියලා. ඒ වුණත් ඇය හිතන්නේ මං එතන කැමතියි වෙනුවට ආදරෙයි කියල යොදන්න තිබුණෙයි කියලයි. ඒත් කවුද දන්නෙ ඇගේ අදහසේ යම් අගයක් තියේවීද කියලා

රජ කුමරියකගේ දිනපොත 2 – නම රැන්දු කුමරිය

Highlights:

රාජකීය උත්තමාවී අමෙලියා මිඤ්ඤෝගේ ග්‍රිමාල්ඩ් රෙනාල්ඩෝ පාසැල ඇරි ගෙදර එන්නේ අවුල් වූ සිතකිනි. අම්මා ගේ අනීතික පිළිසඳ ගැනීම පිළිබඳව තම පන්ති මිතුරු මිතුරියෝ පමණක් නොව තමාට ඉතා කිට්ටුවෙන් සිටින මිතුරිය ලිලීගේ මාපියෝද ප්‍රශ්න කරති. නමුත් ගෙදර පැමිණි විට දැනගන්නට ලැබෙන්නේ මිස්ට ගියානිනී අම්මාව විවාහ කරගන්නට සුදානම් බවය. තාත්තාත්, ආඩම්බර කිරි අම්මාත් එය දැනගන්නේ, කිරි අම්මා හදිසි විවාහ මංගල්‍යයකට දෙදෙනා සුදානම් කරවන්නේ අමෙරිකානු ජනාධිපති ඇතුළු කතානායක නායිකාවන් සහභාගි වන ගම්භීර උත්සවයකට සුදානම් වන්නටද, තමාට ප්‍රිය නොවු තම යෙහෙලියගේ නෙරා එන උදරය ඒ අමුත්තන්ට දකින්නට සලස්වා ඇයට අපහාසයක් කරන්නටදැයි ගැටළුවකි.

අමෙලියා කුමරිය ගණිතයට වැඩි ලකුණු ලබන්නී, ඇය පතා එන්නන් අතර රජ කුමරුවරු ඇතුළු පන්තියේ දෙදෙනෙක් ද දකී. කෙනී සහ මයිකල් අතරින් ඇගේ සිත වැඩියෙන් දුවන්නේ මයිකල් දෙසටය.
රාජ්‍ය මංගල උත්සවය සඳහා ලහි ලහියේ සියල්ල සුදානම් වද්දී, තම විවාහය චාම් මට්ටමින් සිදුවිය යුතු යැයි ප්‍රකාශ කරමින් මනාලයා සහ මනාලිය වෙනත් රටකට පලාගොස් එහිදි අප්‍රසිද්ධියේ විවාහ වෙති.

රජ කුමරියකගේ දිනපොත 01

Highlights:

පාසැලේ සිටි රූමත්ම කෙල්ල, ඒ සෙයින්ම කඩවසම් ධනවත් තරුණයා සමග ඇති කර ගත් මිතුරු දමෙහි ප්‍රතිඵලය වුයේ ඇය ගැබිණියක් බවට පත්වීමයි. ඇගේ මා පියෝ ඈ නොසලකා හැරියාහ. එහෙත් දක්ෂ චිත්‍ර ශිල්පිනියක් ලෙස ලැබු ප්‍රසිද්ධියෙන් ඇය තම දියණිය හදා වඩාගෙන තනිවම ජිවත්වූවා, දරුවාට කිසි ලෙසකින් අඩුවක් නොකළාය.
මෑණියන්ගේ රූමත් බව හෝ පියානන්ගේ කඩවසම් බවට කුමන අයුරකින් වත් හිමිකම් නොකී අමෙලියා දියණිය වැඩිවිය පත්වූ පසුව අසීමිත උසකින්, තරුණියකට නොගැලපෙන අති මහත් දෙපතුල් ඇතිව, වර්ධනය නොවූ ලැම ප්‍රදේශයක් සහිතව, ඉගෙනීමටද අදක්ෂව, පන්තියේ අන් සියළු මිතුරියෝ තම පෙම්වතුන් සමඟ කරන ගණුදෙනු ගැන කතා වලට වේදනාවෙන් කන් දිදී තම අවාසනාව මෙනෙහි කරමින් කල් ගෙවන්නී,
ඇගේ ඉසුරුමන් රසික පියා නව අනත්ත සංඛ්‍යාවක් තරුණියන් සමඟ ගැවසී, වෘෂණ කෝෂයේ පිළිකාවක් නිසා ශල්‍ය කර්මයකට භාජනය වී, ඉන් එකක් අහිමිව දරුපල නොලබා, ඔහුගේ පරම්පරා ගත මහා ධනස්කන්ධයක උරුමක්කාරිය බවටද, යුරෝපයේ ප්‍රාන්ත රාජ්‍යයක පාලක කුමරි තනතුරේ හිමිකාරිය බවටද පත් වන්නීය.

විශ්මජනක සොරකමක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 21

Highlights:

ලෝක ප්‍රකට විද්‍යාඥයාගේ නිවස අසල පිහිටි එළිමහන් බිමෙහි ළමුන් කඳවුරු බැඳගෙන කල් ගත කළේ හරිම සතුටින්..! ඒත් එක් දිනක රැයේ කව්රුන් හෝ විද්‍යාඥයාගේ කුටියට රහසේ ම ඇතුළු වී පර්යේෂණ සටහන් සොරකම් කර ගෙන ගොස් තිබුණා..! ඒ සොරකම කළේ කව්ද? ළමුන් ඒ ගැන සොයා බලන්නට පටන් ගත්තා. විද්‍යාඥයාගේ ඉතිරි පර්යේෂණ සටහන් සඟවා තබා ගැනීමේ වගකීමත් ළමුන්ට පැවරුණා. ඒවා සොරුන්ගෙන් රැක ගන්නට ළමුන් සමත් වෙයි ද? සොරුන් ඔවුන්ට අනතුරක් කරයි ද?

කොඳුරන දුපතේ දවසක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 20

Highlights:

කොඳුරන දූපත නොයෙක් අබිරහස් සිදුවීම් වලින් පිරුණු ගුප්ත තැනක් බවට කටකතා පැතිරී තිබුණා. ඒ කතා ඇත්තක් ද? ළමුන් ඒ ගැන සොයා බලන්නට හොර රහසේ ම කොඳුරන දූපතට ඇතුළු වුණා. දූපතේ පොළොව යට පිහිටි රහස් උමගක්..! පැරණි පිළිම සමූහයක්..! මේ අපූරු සොයාගැනීම් වලින් ළමුන් පුදුමයටත් සතුටටත් පත් වුණා..! මේ අතර ම තවත් පිරිසක් කොඳුරන දූපතේ සැරිසරමින් කුමක් හෝ රහස් කටයුත්තකට අර අදින බව පෙනෙනනට තිබුණා..! ඔවුන් ගේ අරමුණ කුමක් ද? ඔවුන්ගෙන් සමන්ට යම් කිසි කරදරයක් සිදු වෙයි ද?

ගොවිපළේ අපූරු නිවාඩුවක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 18

Highlights:

ගිනි ගෙන දැවී සහමුලින් ම විනාශ වූ ආදි කාලේ මන්දිරයක්..! ඒත් ඒ මන්දිරයේ නටඹුන් කලකට පෙර ගොවිපළේ පොළොව යට වැළලී ගොස් තිබුණා. වටිනා පුරා වස්තු පිරී තිබෙන පොළොව ‌යට පිහිටි රහස් උමගක්..! මේ අපූරු සොයා ගැනීම් නිසා ළමුන්ට දැනුණේ නිම් හිමි නැති සතුටක්..! ඒත් නොසිතූ විරූ ලෙස ඔවුන් උමග තුළ සිර වුණා..! මේ අතර තවත් පිරිසක් ඒ වටිනා පුරා වස්තු සොයමින් සිටියා…! ඒවා කවුරුන් අතට පත් වෙයි ද? ළමුන්ට උමගෙන් පිට වී එන්නට පුළුවන් වෙයි ද?.

හිම යායක සැඟවුණු රහසක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 17

Highlights:

හිම යායකින් වැසී ගිය පාළු කඳුකරය හරිම අපූරු දසුනක්..! ඒත් හිටි හැටියේ ම ඒ පළාතේ පොළොව යටින් නැගෙන අබිරහස් දෙදරුම් හඬ කුමක් ද? කඳුකරය සිසාරා පැතිරි යන වර්ණවත් මීදුම ඇති වන්නේ කොහොම ද? ළමුන් පුදුමයට පත් වුණා..! කඳු පාමුල හුදෙකලාව පිහිටි නිවසේ ගුප්ත බව ළමුන් ව තව තවත් කුතුහලයට පත් කළා. හිමෙන් වැසුණු මේ අපූරු පළාතේ සැඟ වී ඇති රහස් එකින් එක අනාවරණය කර ගන්නට ළමුන්ට හැකි වෙයි.

නටඹුන් අතරේ වැළලුණු රහසක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 15

Highlights:

මිනිසුන් අත හැර දමා ගොස් වල් බිහි වූ පිටිසර බද පාළු නිවසක්..! මහ රෑ අඳුරේ පාළු නිවසේ සැරිසරන්නේ කව්ද? හදිසියේ ම එක් දිනක් මහ රෑ පාළු නිවස අවට අඳුරු ගස් අතරීන් අත්භූත වර්ණවත් එළි අහසේ එහා මෙහා පාවෙන්නට පටන් ගත්තා..! මේ ගුප්ත සිදුවීම් වලින් ළමුන් කලබලයට පත් වුණා. නොපෙනෙන බලවේග වලින් ළමුන්ට යම් අනතුරක් සිදු සිදුවීම් අනාවරණය කර වෙයි ද? මේ අබිරහස් සිදුවීම් අනාවරණය කර ගන්නට ඔවුන්ට හැකි වෙයි ද.

අබිරහසින් පිරි සැණකෙළියක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 14

Highlights:

බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද ‘ෆේමස් ෆයිව්’ කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ ඉන් දාහතරවැන්නෙහි සිංහල පරිවර්තනයයි.

ජුලියන්, ඩික් සහ ඈන් ද, ඔවුන්ගේ නෑ සොයුරිය ජෝර්ජ් ද, ඇගේ සුරතලා ටිමී ද යන පස්දෙනා නත්තල් නිවාඩුව ගත කිරීමට කිරින් ගෙදරට එක් වෙති.

කිරින් ගෙදර අසල පිහිටා තිබූ කිරින් ගොවිපල සහ කිරින් ගොවි ගෙදර කල් ගත කිරීම ඔවුන්ට බොහෝ විනෝද ජනක කරුණක් වේ. ඒ අතර හදිසියේම කොන්ටින් මාමාගේ විද්‍යාත්මක සොයා ගැනීම් ඇතුළත් රහස් ලිය කියවිලි කිහිපයක් අතුරුදහන් වෙයි. එය සොරා ගත්තේ කවුද? ළමෝ කුතුහලයට පත් වෙති.

ඉන් පසුව ඔවුන්ට මුහුණ දීමට සිදු වූ අපූරු වික්‍රමාන්විත අත්දැකීම් රැසක් වටා මෙම කතාව ගෙතී තිබේ.

මීදුම් තැන්නේ රැයක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 13

Highlights:

මීදුම් තැන්නේ ගුප්ත කාලගුණය ගැන නොයෙක් කට කතා පැතිර තිබුණා..! මැදියම් රැයේ දී මීදුම් තැන්නේ සිට අහසට විහිදෙන අබිරහස් එළියක්..! ඒ එළිය වටා ඉහළ අහසේ අඳුරේම සැරිසරන අත්භූත ගුවන් යානයක්..! ගුවන් යානයෙන් බිමට හෙළූ මලු වල ඇත්තේ මොනවාද? ළමුන් මේ අබිරහස් සිදුවීම් ගැන විපරම් කරන්නට පටන් ගත්තා. ඒත් මීදුමින් වැසී ගිය පාළු පරිසරයේ නොසිතූ විරූ ලෙස ඔවුන් අතරමං වුණා. ළමුන්ට මීදුම් තැන්නෙන් පිට වී එන්නට මග සොයා ගන්නට හැකි වෙයි ද? මේ අත්භූත සිදුවීම් වල සුලමුල කුමක් ද?

කුණාටු රැයේ අබිරහස් එළියක්..!

Highlights:

” මට ඊයේ රෑ කියන්න අමතක වුණා. ” ජුලියන් කිව්වා. ‘අපි මුහුදු කොල්ලකාරයින්ගේ රහස් පාරෙන් ඇවිත් මඩුවෙන් එළියට චීන කොට ගවනර් ඒ ළඟම තැනක හැංගිලා බලාගෙන හිටියා. එයා බලාගෙන ඉන්න ඇත්තේ අර මිනිස්සු දෙන්නා ඒ පාරෙන්ම ඇවිත් එයාට හොර බඩු ගෙනත් දෙනකල් වෙන්න ඕනේ.”

“ගවනර් මුලින්ම ඒ මිනිස්සු දෙන්නා කියලා අපිට රැවටිලා” ‘මම මෙහේ…!’ කිව්වා. ඒ වෙලාවේ අපි එයා ගැන සැක හිතුවේ නෑ. අපි පෙනේන්රුත්ලන් මහත්මයා එක්ක කුස්සියට වෙලා කතා කර කර ඉන්න අතරේ මඩුවේ ලෑලි පියන උඩින් දාලා තිබුණු ගෝනි අයින් කරලා අර.

බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද ‘ෆේමස් ෆයිව්’ කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ ඉන් දොලොස්වැන්නෙහි සිංහල පරිවර්තනයයි.

පාළු මැදුරේ සිරකරුවෙක්

Highlights:

බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද ‘ෆේමස් ෆයිව්’ කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ එකලොස්වැන්නෙහි සිංහල පරිවර්තනයයි.

ජුලියන්, ඩික් සහ ඈන් ද, ඔවුන්ගේ නෑ සොයුරිය ජෝර්ජ් ද, ඇගේ සුරතලා ටිමී ද යන පස්දෙනා නත්තල් නිවාඩුව ගත කිරීමට කිරින් ගෙදරට එක් වෙති.

කිරින් ගෙදර අසල පිහිටා තිබූ කිරින් ගොවිපල සහ කිරින් ගොවි ගෙදර කල් ගත කිරීම ඔවුන්ට බොහෝ විනෝද ජනක කරුණක් වේ. ඒ අතර හදිසියේම කොන්ටින් මාමාගේ විද්‍යාත්මක සොයා ගැනීම් ඇතුළත් රහස් ලිය කියවිලි කිහිපයක් අතුරුදහන් වෙයි. එය සොරා ගත්තේ කවුද? ළමෝ කුතුහලයට පත් වෙති.

ඉන් පසුව ඔවුන්ට මුහුණ දීමට සිදු වූ අපූරු වික්‍රමාන්විත අත්දැකීම් රැසක් වටා මෙම කතාව ගෙතී තිබේ.

1 2 3 31 32
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping