අකුරෙන් අකුර – ලස්සන ලස්සන අකුරු ලියමු
නිවැරදිව හා ක්‍රමවත්ව සිංහල අක්ෂර ලිවීමට දූ දරුවන්ට නිසි මග පෙන්වීමක් ලබා දෙන කෘතියකි.
නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්යත්ව තක්සලාව 3, 4, 5 සිංහල දැනුම් මිහිර
3,4,5 මව්බස විෂයයට අදාළ නිපුණතා සියල්ල ම ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම ග්‍රන්ථය පරිශීලනයෙන් ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ ඉදිරිපත් කෙරෙන මව්බස (සිංහල) විෂයයට අදාළ සියලු ම ප්‍රශ්නවලට ඉතා පහසුවෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලු ම පාඩම්වලට අදාළ ව න්‍යායාත්මක කරුණු, ආදර්ශ ප්‍රශ්න සහ පසුගිය විභාග ගැටලු ද ඇතුළත් ව මෙතෙක් පළ වී ඇති අංග සම්පූර්ණ පොත වශයෙන් මෙය අවධාරණය කළ හැකි ය. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් ඉලක්ක කොට සම්පාදනය කර ඇති ගුණසේන ශිෂ්යත්ව තක්සලාව සිංහල දැනුම් මිහිර පොත දරුවන්ගේ දැනුම හා කුසලතා වර්ධනයට මනා පිටිවහලක් වන බව අවධාරණයෙන් සඳහන් කරයි.
නව විෂය නිර්දේශය අනුව සම්පාදිත ගුණසේන ශිෂ්යත්ව තක්සලාව – ගණිතය දැනුම් මිහිර 3, 4, 5 ශ්‍රේණි
3,4, 5 ගණිත විෂයට අදාළ නිපුණතා සියල්ලම ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම තුළින් ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රය තුළින් ඉදිරිපත් කෙරෙන සියලුම ගණිත ගැටලුවලට ඉතා පහසුවෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලුම පාඩම්වලට අදාළ න්‍යයාත්මක කරුණු, ආදර්ශ ගැටලු සහ පසුගිය විභාග ගැටලු ද ඇතුළුව මෙතෙක් ප්‍රකාශයට පත් වී ඇති අංග සම්පූර්ණ පොත වශයෙන් මෙය අවධාරණය කළ හැකි ය.
නව විෂය නිර්දේශය අනුව සම්පාදිත ගුණසේන ශිෂ්යත්ව තක්සලාව ඡේද හා පැවරුම් පළමු වාරය – 5 ශ්‍රේණිය
2019 නව විෂය නිර්දේශයට අනුකූලව 3,4,5 ශ්‍රේණි සඳහා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ නිර්දිෂ්ට සියලු ඡේද හා පැවරුම් සහිත පොත් පෙළක් ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාවෙන් ඔබ වෙත ඉදිරිපත් කර ඇත. මෙහි අන්තර්ගතය ජාතික අධ්‍යාපන ආයතනය මගින් සම්පාදිත ගුරු මාර්ගෝපදේශවලින් උපුටා ගෙන ඇති බව කෘතවේදීව සඳහන් කරමු. මේ එම පොත් පෙළෙහි 5 ශ්‍රේණිය පළමු වාරය සඳහා සම්පාදිත කෘතියයි.
නව විෂය නිර්දේශය අනුව සම්පාදිත ගුණසේන ශිෂ්යත්ව තක්සලාව ඡේද හා පැවරුම් පළමු වාරය – 4 ශ්‍රේණිය
2019 නව විෂය නිර්දේශයට අනුකූලව 3,4,5 ශ්‍රේණි සඳහා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ නිර්දිෂ්ට සියලු ඡේද හා පැවරුම් සහිත පොත් පෙළක් ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාවෙන් ඔබ වෙත ඉදිරිපත් කර ඇත. මෙහි අන්තර්ගතය ජාතික අධ්‍යාපන ආයතනය මගින් සම්පාදිත ගුරු මාර්ගෝපදේශවලින් උපුටා ගෙන ඇති බව කෘතවේදීව සඳහන් කරමු. මේ එම පොත් පෙළෙහි 4 ශ්‍රේණිය පළමු වාරය සඳහා සම්පාදිත කෘතියයි.
නව විෂය නිර්දේශය අනුව සම්පාදිත ගුණසේන ශිෂ්යත්ව තක්සලාව ඡේද හා පැවරුම් පළමු වාරය – 3 ශ්‍රේණිය
2019 නව විෂය නිර්දේශයට අනුකූලව 3,4,5 ශ්‍රේණි සඳහා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ නිර්දිෂ්ට සියලු ඡේද හා පැවරුම් සහිත පොත් පෙළක් ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාවෙන් ඔබ වෙත ඉදිරිපත් කර ඇත. මෙහි අන්තර්ගතය ජාතික අධ්‍යාපන ආයතනය මගින් සම්පාදිත ගුරු මාර්ගෝපදේශවලින් උපුටා ගෙන ඇති බව කෘතවේදීව සඳහන් කරමු. මේ එම පොත් පෙළෙහි 3 ශ්‍රේණිය පළමු වාරය සඳහා සම්පාදිත කෘතියයි.
The Buddhist Way Of Life ( For Pre- School and Year 1 Students)
ToDay our Children are open to all from of
unwholesome influences.children particularly
are vulnerable to such negative influences
and if they are not guided away from those,
it could have a deleterious effect on future
society.Buddhist values and practices which
we have treasured and upheld over time immemorial
can be a strong protective shield for the tender
aged innocent minds against this onslaught of
negative influences in our present day society.
5 ශිෂ්‍යත්ව පසුගිය අවුරුදු 11ක ප්‍රශ්න සහ පිළිතුරු 2011 – 2021
5 ශිෂ්‍යත්ව පසුගිය අවුරුදු 11ක ප්‍රශ්න සහ පිළිතුරු 2011 – 2021(ප්‍රශ්න පත්‍ර වෙන වෙනම වෙන් කර ගත හැකිය)
ගුණසේන ශිෂ්යත්ව තක්සලාව ආදර්ශ ප්රශ්න පත්‍ර 5 ශ්රේණිය -DIAMOND EDITION
2022 ශිෂ්යත්ව විභාගයට මුහුණදෙන දූ පුතුන් වෙනුවෙන් ම නිර්මාණය කරන ලද ගුණසේන ශිෂ්යත්ව තක්සලාව Diamond Edition ප්‍රශ්න පත්‍ර කට්ටලය, 1 කොටස සහ 2 කොටස ලෙස ප්‍රශ්න පත්‍ර 10කින් සමන්විත අතර පිළිතුරු ද අන්තර්ගත ය. සමස්ත විෂය නිර්දේශය ම ආවරණය කරමින් ශිෂ්‍යත්ව ප්රශ්න පත්‍ර ආකෘතිය අනුව ම සැකසුණු මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත යන ප්‍රවීණ ආචාර්යවරුන්ගේ සම්පාදනයකි.
ගුණසේන ශිෂ්යත්ව තක්සලාව ප්‍රාථමික අධ්‍යපනික ව්‍යාපෘතිය යටතේ බිහිවු 5 ශ්‍රේණිය General Edition , Silver Edition , Gold Edition , Platinum Edition යන ප්‍රශ්න පත්ර කට්ටල පෙළ අධ්‍යයනය කිරීම තුළින් ඔබේ දරුවා ලැබු පන්නරය තවත් ඉහළ තලයකට ඔසවා තබන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඉලක්ක ප්‍රශ්නෝත්තර සංග්‍රහයේ අවසන් අදියර ලෙසින් Diamond Edition නිර්මාණය වී ඇත.
NEW MILLENNIUM Kids Grammar Step 2
Kids Grammar 2 is the second step in introducing grammar to the young learner. It has been designed in a very simple manner and presented in an attractive way with colorful pictures to catch and sustain the interest of the child.
Kids Grammar 2 provides the learner with a thorough understanding of the basics of English Grammar needed for speaking and writing.
190+ Plus( 5 ශිෂ්‍යත්වය ) විශේෂිත පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය
190+ Plus( 5 ශිෂ්‍යත්වය ) විශේෂිත පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය
THE RADIANT WAY FOURTH STEP (NEW EDITION)
THE RADIANT WAY FOURTH STEP (NEW EDITION)
ගුණසේන 5 ශේණිය ශිෂ්‍යත්ව තක්සලාව – BUNDLE OFFER
5 ශ්‍රේණිය ශිෂ්යත්ව විභාගයට සූදානම් වන දූදරුවන් වෙනුවෙන් ඇම්.ඩී.ගුණසේන සමාගම ශිෂ්‍යත්ව තක්සලාව General, Silver, Gold සහ Platinum යන ප්‍රශ්න පත්ර කට්ටල 4කින් යුතු බණ්ඩලය ඔබට දැන් මිලදී ගත හැක.
ශිෂ්‍යත්ව ජයමග 2022 ( පුංචි අපේ නැණ මිහිර )
Nena Mihira paper set by Sri Lanka Rupavahini Corporation is based on a TV program which is an educational support program for students Who are sitting for the Grade 5 Scholarship Examination.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් සකස් කරන ලද නැණ මිහිර ප්‍රශ්න පත්‍රය 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් සඳහා අධ්‍යාපනික ආධාරක වැඩසටහනක් වන රූපවාහිනී වැඩසටහනක් මත පදනම් වේ.
ගුණසේන ශිෂ්යත්ව තක්සලාව – නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත සිංහල වැඩ පොත 2 ශ්‍රේණිය
2 ශ්‍රේණිය සිංහල වැඩ පොත මව්බස විෂය සඳහා 2 ශ්‍රේණියට අදාළ සමස්ත විෂය නිර්දේශයම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. මීරිගම, හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.
ගුණසේන ශිෂ්යත්ව තක්සලාව – නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත පරිසරය වැඩ පොත 2 ශ්‍රේණිය
2 ශ්‍රේණිය පරිසරය වැඩ පොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් තේමා 16ම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. මීරිගම, හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.
නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්යත්ව තක්සලාව ගණිතය වැඩපොත 2 ශ්‍රේණිය
2 ශ්‍රේණිය ගණිතය වැඩ පොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල ගණිත සංකල්ප සියල්ලම ආවරණය කරමින් සම්පාදනය වී ඇත.
මීරිගම, හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන්ය.
ගුණසේන ශිෂ්යත්ව තක්සලාව ආදර්ශ ප්රශ්න පත්ර 10ක් සහ පිළිතුරු – Platinum Edition
5 ශ්‍රේණිය ශිෂ්යත්ව විභාගයට සූදානම් වන දූදරුවන් වෙනුවෙන් ඇම්.ඩී.ගුණසේන සමාගම ශිෂ්‍යත්ව තක්සලාව General, Silver සහ Gold ලෙස ප්‍රශ්න පත්ර කට්ටල තුනක් නිකුත් කළ අතර එම මාලාවේ නවතමය වන්නේ ගුණසේන ශිෂ්යත්ව තක්සලාව Platinum ප්‍රශ්න පත්‍ර කට්ටලයයි. මෙයට පෙර නිකුත් වූ සියලු ප්‍රශ්න පත්‍ර සමග Platinum කට්ටලයට පිළිතුරු ලිවීමෙන් ඔබේ දරුවා නිසැකවම ලකුණු 190 – 200 අතර විශිෂ්ට තැනකට ඔසවා තබනු ඇත. පළමු ප්‍රශ්න පත්ර 5 ක් සහ දෙවැනි ප්‍රශ්න පත්ර 5 ක් ලෙස ප්‍රශ්න පත්ර 10 ක් අඩංගු මෙය ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත යන ප්‍රවීණ ආචාර්යවරුන්ගේ සම්පාදනයකි.
Platinum ප්‍රශ්න පත්‍ර කට්ටලයට සමගාමීව පැය 1.30 ක සම්මන්ත්‍රණ 10 ක් ඔබ වෙනුවෙන් නොමිලේ සූදානම් කර ඇත.
එහි පළමුවන සම්මන්ත්‍රණ ද්විත්වය 2022 ජනවාරි 10 වනදා ද,දෙවැනි සම්මන්ත්‍රණ ද්විත්වය ජනවාරි 11 ද,තෙවැනි සම්මන්ත්‍රණ ද්විත්වය ජනවාරි 12 ද,සිව්වැනි සම්මන්ත්‍රණ ද්විත්වය ජනවාරි 13 ද,පස්වැනි සම්මන්ත්‍රණ ද්විත්වය ජනවාරි 14 වනදා ද ගුණසේන YouTube නාලිකාවෙන් ඔබට නැරඹිය හැකිය. Platinum ප්‍රශ්න පත්‍ර කට්ටලයේ ඇති පළමුවන ප්‍රශ්න පත්‍ර 5ත්, දෙවැනි ප්‍රශ්න පත්‍ර 5ත් ඉතා පුළුල්ව මෙහි දී සාකච්ඡාවට ලක් කෙරේ.
නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්යත්ව තක්සලාව පාඩමෙන් පාඩම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සිංහල 4 ශ්‍රේණිය
4 ශ්‍රේණය සිංහල නව විෂය නිර්දේශය පාඩමෙන් පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි මෙම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කට්ටලය සැකසී ඇත. පිළිතුරු ද සහිත ය. මීරිගම හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.
ගුණසේන ශිෂ්යත්ව තක්සලාව සිංහල වැඩ පොත 1 ශ්‍රේණිය
1 ශ්‍රේණිය සිංහල වැඩපොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරගනිමින් සම්පාදනය වී ඇත. මීරිගම හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.
5 ශ්‍රේණිය ගුණසේන ශිෂ්යත්ව තක්සලාව ආදර්ශ ප්රශ්න පත්‍ර – Gold Edition
5 ශ්රේණිය ශිෂ්යත්ව විභාගයට සූදානම් වන දූදරුවන් වඩාත් හොඳින් එයට මුහුණ දීම සඳහා සම්පාදනය කරන ලද ප්රශ්න පත්ර කට්ටලයකි. නව විෂය නිර්දේශයට ඇතුළත් කරුණු අඩංගු කරමින් 1 සහ 2 ප්රශ්නපත්රවලින් ආදර්ශ ප්රශ්න පත්ර 10 ක් සහ පිළිතුරු මෙහි අන්තර්ගගත වේ. නියමිත ශිෂ්යත්ව ප්රශ්න පත්ර ආකෘතියටම අනුව සැකසී තිබේ. මෙයට පෙර 5 ශ්රේණිය ගුණසේන ශිෂ්යත්ව තක්සලාව – General Edition, 5 ශ්රේණිය ගුණසේන ශිෂ්යත්ව තක්සලාව Silver Edition ලෙසින් ප්රශ්න පත්ර කට්ටල දෙකක් ප්රකාශයට පත් වූ අතර ශිෂ්යත්වයට පෙනී සිටින දූදරුවන් ඒ සඳහා විභාගය ආසන්නයේ වඩාත් හොඳින් සූදානම් කරවීම සඳහා මේ Gold Edition එළිදක්වා තිබේ.
ගණිතය 3 ශ්‍රේණිය ගුණසේන ශිෂ්යත්ව තක්සලාව පාඩමෙන් පාඩම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත
3 ශ්‍රේණිය ගණිතය නව විෂය නිර්දේශය පාඩමෙන් පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි මෙම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කට්ටලය සැකසී ඇත. පිළිතුරු ද සහිතය.
මීරිගම හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.
නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්යත්ව තක්සලාව පාඩමෙන් පාඩම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පරිසරය 4 ශ්‍රේණිය
4 ශ්‍රේණිය පරිසරය විෂය සම්පූර්ණයෙන් ම ආවරණය වන පරිදි මෙම පාඩමෙන් පාඩම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කට්ටලය සැකසී ඇති පිළිතුරු ද සහිත ය. මීරිගම හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.
නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්යත්ව තක්සලාව පාඩමෙන් පාඩම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පරිසරය 3 ශ්‍රේණිය
3 ශ්‍රේණිය පරිසරය විෂය සම්පූර්ණයෙන් ම ආවරණය වන පරිදි මෙම පාඩමෙන් පාඩම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කට්ටලය සැකසී ඇති පිළිතුරු ද සහිත ය.
මීරිගම හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.
AKURU AWANA
AKURU AWANA
AKURU AWANA 2 SHRENIYATA
AKURU AWANA 2 SHRENIYATA
ILAKKAM AWANA
ILAKKAM AWANA
New Millennium English Workbook Grade 5 New Syllabus (Coloured)
NEW MILLENNIUM WORKBOOK IS SUITABLE FOR BEGINNERS AND STUDENTS OF GRADE 1 TO GRADE 5, TO ACQUIRE AND GRASP THE BASICS OF THE ENGLISH LANGUAGE IN SPEAKING, READING AND WRITING MORE EFFECTIVELY.
New Millennium For Grade 3 ( English Work Book)
NEW MILLENNIUM WORKBOOK IS SUITABLE FOR BEGINNERS AND STUDENTS OF GRADE 1 TO GRADE 5, TO ACQUIRE AND GRASP THE BASICS OF THE ENGLISH LANGUAGE IN SPEAKING, READING AND WRITING MORE EFFECTIVELY.
New Millennium For Grade 2 ( English Work Book)
NEW MILLENNIUM WORKBOOK IS SUITABLE FOR BEGINNERS AND STUDENTS OF GRADE 1 TO GRADE 5, TO ACQUIRE AND GRASP THE BASICS OF THE ENGLISH LANGUAGE IN SPEAKING, READING AND WRITING MORE EFFECTIVELY.
New Millennium For Grade 1 ( English Work Book)
NEW MILLENNIUM WORKBOOK IS SUITABLE FOR BEGINNERS AND STUDENTS OF GRADE 1 TO GRADE 5, TO ACQUIRE AND GRASP THE BASICS OF THE ENGLISH LANGUAGE IN SPEAKING, READING AND WRITING MORE EFFECTIVELY.
ගුණසේන ශිෂ්යත්ව තක්සලාව ආදර්ශ ප්රශ්න පත්‍ර 5 ශ්රේණිය -SILVER EDITION
2022 ශිෂ්යත්ව විභාගයට මුහුණදෙන දූ පුතුන් වෙනුවෙන් ම නිර්මාණය කරන ලද ගුණසේන ශිෂ්යත්ව තක්සලාව Silver Edition ප්‍රශ්න පත්‍ර කට්ටලය, 1 කොටස සහ 2 කොටස ලෙස ප්‍රශ්න පත්‍ර 20කින් සමන්විත අතර පිළිතුරු ද අන්තර්ගත ය. සමස්ත විෂය නිර්දේශය ම ආවරණය කරමින් ශිෂ්‍යත්ව ප්රශ්න පත්‍ර ආකෘතිය අනුව ම සැකසුණු මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත යන ප්‍රවීණ ආචාර්යවරුන්ගේ සම්පාදනයකි.
මගේ වැඩ පොත පරිසරය (1 ශ්‍රේණිය)
ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ඇම්.ඩී.ගුණසේන සමාගම විසින් සම්පාදිත 1 ශ්‍රේණිය සඳහා වූ පරිසර වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම් පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වියත් මඬුල්ලක් විසින් සම්පාදිත මෙය 1 ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරුභවතුන්ට ද අතිශයින් වැදගත්ය.
ගුණසේන ශිෂ්යත්ව තක්සලාව පුනරීක්ෂණ ප්‍රශ්න පාඩමෙන් පාඩම 5 ශ්‍රේණිය ගණිතය
5 ශ්‍රේණිය ගණිතය නව විෂය නිර්දේශය පාඩමෙන් පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි මෙම පුනරීක්ෂණ ප්‍රශන පත්‍ර කට්ටලය සැකසී ඇත. පිළිතුරු ද සහිතය.
ගුණසේන ශිෂ්යත්ව තක්සලාව පුනරීක්ෂණ ප්‍රශ්න පාඩමෙන් පාඩම 5 ශ්‍රේණිය සිංහල
5 ශ්‍රේණිය සිංහල නව විෂය නිර්දේශය පාඩමෙන් පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි මෙම පුනරීක්ෂණ ප්‍රශන පත්‍ර කට්ටලය සැකසී ඇත. පිළිතුරු ද සහිතය.
ගුණසේන ශිෂ්යත්ව තක්සලාව පුනරීක්ෂණ ප්‍රශ්න පාඩමෙන් පාඩම 5 ශ්‍රේණිය පරිසරය
5 ශ්‍රේණිය පරිසරය වැඩ පොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. ඒ ඒ තේමාවන්ට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.
ගුණසේන ශිෂ්යත්ව තක්සලාව පරිසරය වැඩ පොත 5 ශ්‍රේණිය
5 ශ්‍රේණිය පරිසරය වැඩ පොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. ඒ ඒ තේමාවන්ට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.
ගුණසේන ශිෂ්යත්ව තක්සලාව සිංහල වැඩ පොත 4 ශ්‍රේණිය
4 ශ්‍රේණිය සිංහල වැඩ පොත තුළ මව්බස විෂය සඳහා 4 ශ්‍රේණියට අදාළ සමස්ත විෂය නිර්දේශයම ආවරණය කරමින් ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද අන්තර්ගත ය.
ගුණසේන ශිෂ්යත්ව තක්සලාව සිංහල වැඩ පොත 3 ශ්‍රේණිය
3 ශ්‍රේණිය සිංහල වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල මව්බස විෂය සඳහා 3 ශ්‍රේණියට නිර්දේශිත තේමා 36 ම ආවරණය කරමින් ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද අන්තර්ගතය.
ගුණසේන ශිෂ්යත්ව තක්සලාව – 3 ශ්‍රේණිය
වර්තමානයේ ශ්‍රී ලාංකේය අධ්‍යාපන රටාව තුළ ප්‍රාථමික දරුවකුට හමු වන ප්‍රධානත ම කඩඉම ‘ශිෂ්‍යත්ව විභාගය‘ යි. මෙය ඉතාමත් කාලෝචිත මෙන් ම වැදගත් කඩඉමක් වුව ද මතුව තිබෙන තරගකාරී රටාව තුළ දරුවන් මේ විභාගය නිසාම දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. විඩාබර ළමා මනසට අස්වැසිල්ලක් වන ලෙස සහ විෂය නිර්දේශයට අදාළව පමණක් ම සකසන ලද මෙම 3 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර කට්ටලය නිවැරදි ව දරුවා විභාගයට සූදානම් කරවීමට මහඟු පිටිවහලක් වනු ඇත.
ගුණසේන ශිෂ්යත්ව තක්සලාව – 4 ශ්‍රේණිය
වර්තමානයේ ශ්‍රී ලාංකේය අධ්‍යාපන රටාව තුළ ප්‍රාථමික දරුවකුට හමු වන ප්‍රධානත ම කඩඉම ‘ශිෂ්‍යත්ව විභාගය‘ යි. මෙය ඉතාමත් කාලෝචිත මෙන් ම වැදගත් කඩඉමක් වුව ද මතුව තිබෙන තරගකාරී රටාව තුළ දරුවන් මේ විභාගය නිසාම දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. විඩාබර ළමා මනසට අස්වැසිල්ලක් වන ලෙස සහ විෂය නිර්දේශයට අදාළව පමණක් ම සකසන ලද මෙම 4 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර කට්ටලය නිවැරදි ව දරුවා විභාගයට සූදානම් කරවීමට මහඟු පිටිවහලක් වනු ඇත.
ගුණසේන ශිෂ්යත්ව තක්සලාව ආදර්ශ ප්රශ්න පත්‍ර – 5 ශ්‍රේණිය
වර්තමානයේ ශ්‍රී ලාංකේය අධ්‍යාපන රටාව තුළ ප්‍රාථමික දරුවකුට හමු වන ප්‍රධානත ම කඩඉම ‘ශිෂ්‍යත්ව විභාගය‘ යි. මෙය ඉතාමත් කාලෝචිත මෙන් ම වැදගත් කඩඉමක් වුව ද මතුව තිබෙන තරගකාරී රටාව තුළ දරුවන් මේ විභාගය නිසාම දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. විඩාබර ළමා මනසට අස්වැසිල්ලක් වන ලෙස සහ විෂය නිර්දේශයට අදාළව පමණක් ම සකසන ලද මෙම 5 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර කට්ටලය නිවැරදි ව දරුවා විභාගයට සූදානම් කරවීමට මහඟු පිටිවහලක් වනු ඇත.
ගුණසේන ශිෂ්‍යත්ව මාස්ටර් – 5 ශ්‍රේණිය – නව විෂය නිර්දේශය
5ශ්‍රේණිය ශිෂ්යත්ව විභාගයට සාර්ථකව මුහුණ දීමට නම් පෙර පුහුණුවක් ලබා තිබීම අත්‍යවශ්‍ය කරුණකි. ගුණසේන ශිෂ්‍යත්ව Master නිර්මාණය වන්නේ එකී පෙර පුහුණුව දූ පුතුනට ලබා දීමේ මූලික අරමුණෙනි. දරුවන්ට ශිෂ්‍යත්ව විභාගයේදී ලැබීමට ඉඩ ඇති සෑම ආකාරයකම ප්‍රශ්න සහ පිළිතුරු සහිත 1 සහ 2 කොටස්වලින් සමන්විත ප්‍රශ්න පත්ර 30 ක් මෙහි අන්තර්ගතය. ඒ මගින් දරුවන්ට විභාග ප්‍රශ්න පිළිබඳවත්, පිළිතුරු සැපයීමේ කාල කළමනාකරණය පිළිබඳවත් මනා අවබෝධයක් ලබා දෙයි. ප්‍රාථමික ශ්‍රේණි දරුවන්ට ඉගැන්වීම පිළිබඳ මනා පරිචයක් මෙන්ම ඒ පිළිබඳ විශේෂ සුදුසුකම් රැසක් සපුරා ඇති සුමිත් රුවන් මහතා සහ ඉෂානි මධුසංඛා මහත්මිය මෙහි සම්පාදයින්ය.
2 ශ්‍රේණිය දෙමළ වැඩපොත
2016 වසරේ දී හඳුන්වා දෙන ලද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නවීකරණයන්ට අනුව සිංහල සිසුන් සඳහා දෙමළ භාෂාව, දෙවැනි ජාතික භාෂාව වශයෙන් නව මුහුණුවරකින් ඉගෙනීමට අවස්ථාව සැලසී ඇත. 2 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් ඒ සඳහා අත්වැලක් ලෙස මෙම වැඩ පොත සම්පාදනය වී තිබේ. 2016 නව විෂය නිර්දේශය අනුව සැකසී ඇති මෙම වැඩපොත සම්පාදනය කරනු ලබන්නේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ දෙමළ භාෂා ආචාරිනී උදේනි රාජපක්ෂ මහත්මිය විසිනි.
1 ශ්‍රේණිය දෙමළ වැඩපොත
2016 වසරේ දී හඳුන්වා දෙන ලද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නවීකරණයන්ට අනුව සිංහල සිසුන් සඳහා දෙමළ භාෂාව, දෙවැනි ජාතික භාෂාව වශයෙන් නව මුහුණුවරකින් ඉගෙනීමට අවස්ථාව සැලසී ඇත. 1 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් ඒ සඳහා අත්වැලක් ලෙස මෙම වැඩ පොත සම්පාදනය වී තිබේ. 2016 නව විෂය නිර්දේශය අනුව සැකසී ඇති මෙම වැඩපොත සම්පාදනය කරනු ලබන්නේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ දෙමළ භාෂා ආචාරිනී උදේනි රාජපක්ෂ මහත්මිය විසිනි.
ගුණසේන ශිෂ්යත්ව තක්සලාව 3,4,5 ශ්‍රේණි සඳහා ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටලු විසඳීමේ පහසු කෙටි ක්‍රම
2019 වර්ෂයේ නිකුත් කළ ‘3, 4, 5 ශ්‍රේණි සඳහා ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටලු විසඳීමේ පහසු කෙටි ක්‍රම’ ග්‍රන්ථයෙහි නව සංස්කරණය මෙයයි. ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන ඇසුරින් සකස් කෙරෙන පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ ගණිත ගැටලු විසඳන ක්‍රම, අනුමාන ගණිත ගැටලු සහ පාඩම් අනුව වෙන් කරන ලද පසුගිය වසර 23 ක විභාග ගැටලු ද ඇතුළුව මෙතෙක් පළ වී ඇති අංගසම්පූර්ණ පොත වශයෙන් මෙය අවධාරණය කළ හැකි ය.
M.D.GUNASENA WORKBOOKS නව විෂය නිර්දේශය 3 ශ්‍රේණිය සිංහල
ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ඇම්.ඩී.ගුණසේන සමාගම විසින් සම්පාදිත 3 ශ්‍රේණිය සඳහා වූ සිංහල වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම් පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වියත් මඬුල්ලක් විසින් සම්පාදිත මෙය 1 ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරුභවතුන්ට ද අතිශයින් වැදගත්ය.
M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 2 ශ්‍රේණිය – පරිසරය
ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ඇම්.ඩී.ගුණසේන සමාගම විසින් සම්පාදිත 2 ශ්‍රේණිය සඳහා වූ පරිසර වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම් පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වියත් මඬුල්ලක් විසින් සම්පාදිත මෙය 2 ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරුභවතුන්ට ද අතිශයින් වැදගත්ය.
M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 3 ශ්‍රේණිය – ගණිතය
ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ඇම්.ඩී. ගුණසේන සමාගම විසින් සම්පාදිත 3 ශ්‍රේණිය සඳහා වූ ගණිතය වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වියත් මඬුල්ලක් විසින් සම්පාදිත මෙය 3 ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරු භවතුන්ට ද අතිශයින් වැදගත්ය.
M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 2 ශ්‍රේණිය – ගණිතය
ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ඇම්.ඩී. ගුණසේන සමාගම විසින් සම්පාදිත 2 ශ්‍රේණිය සඳහා වූ ගණිතය වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වියත් මඬුල්ලක් විසින් සම්පාදිත මෙය 2 ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරු භවතුන්ට ද අතිශයින් වැදගත්ය.
M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 1 ශ්‍රේණිය – ගණිතය
ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ඇම්.ඩී. ගුණසේන සමාගම විසින් සම්පාදිත 1 ශ්‍රේණිය සඳහා වූ ගණිතය වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වියත් මඬුල්ලක් විසින් සම්පාදිත මෙය 1 ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරු භවතුන්ට ද අතිශයින් වැදගත්ය.
සිංහල සාහිත්‍ය දැනුම මිනුම
6 සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන අමාත්‍යංශය මගින් පවත්වන සාහිත්‍ය දැනුම මිනුම තරගාවලි සඳහා සම්පාදිත කෘතියකි. මෙහි කතුවර අරුණ ශාන්ත දඩල්ලගේ මහතා ගාල්ල මලිදූව ශාරිපුත්‍ර විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් සේවය කරයි.
M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 5 ශ්‍රේණිය – සිංහල
5 ශ්‍රේණිය සිංහල වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල මව්බස විෂය සඳහා 5 ශ්‍රේණියට නිර්දේශිත තේමා 55 ම ආවරණය කරමින් ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද අන්තර්ගතය.
M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 5 ශ්‍රේණිය – පරිසරය
5 ශ්‍රේණිය පරිසරය වැඩ පොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. ඒ ඒ තේමාවන්ට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.