Advanced Level (A/L)

Advanced Level (A/L)

(Showing 1 – 60 products of 309 products)

Show:

අ. පො. ස (උ. පෙළ) ඛණ්ඩාංක ජ්‍යාමිතිය

Highlights:

අ. පො. ස (උ. පෙළ) ඛණ්ඩාංක ජ්‍යාමිතිය

සිංහල රචනය හා සාහිත්‍ය රසාස්වාදය

Highlights:

ප්‍රාචීන පණ්ඩිත ප්‍රාරම්භ විභාගයේ සිංහල විෂය නිර්දේශය යටතේ ආශ්‍රිත ග්‍රන්ථයක් වශයෙන් නිර්දේශ කර ඇති මෙම ග්‍රන්ථය අ.පො.ස. සාමාන්‍ය පෙළ – උසස් පෙළ සිංහල භාෂා සාහිත්‍ය විෂයයන් හදාරන්නන්ට ද බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේ.

ආධුනික ලේඛකයන්ට මෙන්ම මාධ්‍යවේදින්ට ද මෙම පොත පරිශීලනය කිරීමෙන් බස නිවැරදිව හැසිර වීමට හා නිවැරදිව වියරණ විධි අනුගමනය කිරීමට ද ශක්තිය ලැබෙනු ඇත.

පිරිවෙන්වල උගන්නා ශිෂ්‍යයන් විසින් ද පරිශීලනය කළයුතු ග්‍රන්ථයකි.

උක්ත අනුක්ත, විභක්ති භේද, සමාන වචන, විරුද්ධ පද, රස, අලංකාර ආදී ගතයුතු හා උගැන්විය යුතු කරුණු රැසක් මෙම අගනා ග්‍රන්ථයේ අඩංගු වේ.

උසස් පෙළ සිංහල සාහිත්‍ය විචාර ප්‍රවේශය-1

Highlights:

සාහිත්‍ය විචාරයේ යෙදෙන සාහිත්‍ය ගුරු වරුන්ටත්, සිංහල සාහිත්‍ය හදාරන 12-13 ශ්‍රේණි වල ඉගණුම් කටයුතුවල යෙදෙන සිසු දරුවන්ටත්, නිර්මාණ ඉතා ප්‍රයෝජනවත් ලෙස මෙම කෘතිය සම්පාදනය කර ඇත.

අ.පො.ස (උ.පෙළ) ස්ථිති විද්‍යාව I

Highlights:
  1. දෛශික
  2. සම්ප්‍රයුක්ත බලය
  3. බල විභේදනය
  4. අංශූවක සමතුලිතතාව
  5. ඒකතල බල
  6. ඒකතල බල පද්ධතියක සම්ප්‍රයුක්තය
  7. සමාන්තර බල….

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 2 කොටස (තුන් වන ඒකකය : රසායනික ගණනය කිරීම්)

Highlights:

ඕනෑම ආකාරයක රසායනික ගණනය කිරීමක් සිදු කිරීම සඳහා අවශ්‍ය ශක්තිමත් පදනමක් ඔබ තුළ බිහි කිරීම මෙම ග්‍රන්ථයේ මූලික පරමාර්ථයයි. භෞතික රාශියක් යනු කුමක් ද යන්න හඳුන්වා දීමේ සිට විෂය ක්ෂේත්‍රයට අදාළ භෞතික රාශි, ඒවා අතර පවත්නා සම්බන්ධතා, රසායනික සූත්‍ර හා ප්‍රතික්‍රියා සමීකරණ යනාදිය ඔස්සේ පියවරෙන් පියවරට ඉදිරියට යමින් විවිධ ආකාරයේ ගැටලු විසඳීම සඳහා අවශ්‍ය වන නිපුණතාව සිසුන් වෙත ළඟා කර දීමට මෙම ග්‍රන්ථය මඟින් උත්සහ කෙරේ.

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 7 කොටස (දහතුන් වන ඒකකය : සමතුලිතතාව)

Highlights:

මෙම ග්‍රන්ථය පරිච්ඡේද නවයකින් යුක්ත වේ. සමතුලිතතාව යන සංකල්පය, ඕනෑම සංවෘත ගතික පද්ධතියකට යෙදිය හැකි පොදු සංකල්පයක් බව තේරුම් කිරීමට ග්‍රන්ථය පුරාම මහත් පරිශ්‍රමයක් දරා ඇත. භෞතික හා රසායනික වශයෙන් එකිනෙකට වෙනස් සමතුලිත පද්ධති පිළිබඳ සවිස්තර විෂය කරුණු ඒවාට අදාළ පරිච්ඡේදවල වෙන වෙන ම ඇතුළත් කොට ඇත.

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 6 කොටස (චාලක රසායනය)

Highlights:

මෙම ග්‍රන්ථය පරිච්ඡේද නවයකින් යුක්ත වේ. මෙහි මුල් පරිච්ඡේද අට අදාළ සෛද්ධාන්තික විෂය කරුණුවලින් සමන්විත වනු ඇත. අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශය යටතට ගැනෙන ප්‍රායෝගික කටයුතු සවිස්තරාත්මක ලෙස විස්තර කර දීම සඳහා නව වන පරිච්ඡේදය වෙන් කොට ඇත.

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 9 කොටස (කර්මාන්ත රසායනය සහ පාරිසරික රසායනය)

Highlights:

අ.පො.ස. උසස් පෙළ පැරණි හා නව රසායන විද්‍යා විෂය නිර්දේශ දෙකෙහි ම කාර්මික රසායනය හා පාරිසරික රසායනය යටතට ගැනෙන විෂය කරුණු සියල්ල ම මෙම ග්‍රන්ථයේ අඩංගු වේ.

අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව 8 කොටස (දහහතර වන ඒකකය : විද්‍යුත්රසායනය)

Highlights:

විද්‍යුතය සන්නයනය කරන්නා වූ මාධ්‍යවල රසායනික ස්වභාවය හා ඒවා ආශ්‍රිත භෞතික හා රසායනික සංසිද්ධි පිළිබඳවත් විද්‍යුත් ශක්තිය හා රසායනික ශක්තිය අතර සිදු වන ශක්ති හුවමාරුව පිළිබඳවත් කරනු ලබන අධ්‍ය‍යනය විද්‍යුත්රසායනයේ විෂය ක්ෂේත්‍රයට අයත් වේ.

සමාගම් ගිණුම්කරණය

Highlights:

මෙම ග්‍රන්ථය අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා ඉලක්ක කර නිර්මාණය කර ඇති නමුත්, ඒ හා සමාන්තර අනෙකුත් විභාග හඳාරන දරු දැරියන්ගේද ප්‍රයෝජනය සඳහා අවශ්‍ය වන විෂය කරුණුද ඇතුළත් කර ඇත. එමනිසා, උසස් පෙළ විභාගය හඳාරන දරු දැරියන් මෙම ග්‍රන්ථයෙහි අන්තර්ගත විෂය කරුණු හැදැරීමෙදී තම විෂය නිර්දේශය තුළ ඇතුළත්දෑ සඳහා පමණක් අවධානය කරමින් මෙම ග්‍රන්ථය පරිශීලනය කළ යුතුවේ.

අ.පො.ස. උසස් පෙළ ( GIT ) සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (2007-2017)

Highlights:

අ.පො.ස. උසස් පෙළ ( GIT ) සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (2007-2017)

ව්‍යාපාර අධ්‍ය‍යනය III කොටස

Highlights:

උසස් පෙළ ව්‍යාපාර අධ්‍ය‍යනය නව විෂය නිර්දේශය III කොටස

2017 වසරේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශය අලලා අ.පො.ස. (උසස් පෙළ) ව්‍යාපාර අධ්‍ය‍යනය විෂය ආශ්‍රිතව 13 ශේණියට විෂය ඒකක 12-15 දක්වා කොටස් ආවරණය වන ආකාරයට මෙම සිද්ධාන්ත ග්‍රන්ථය සකස් කර ඇත.

ව්‍යාපාර අධ්‍ය‍යනය II කොටස

Highlights:

උසස් පෙළ ව්‍යාපාර අධ්‍ය‍යනය නව විෂය නිර්දේශය ස්ව අධ්‍ය‍යන ගැටළු විසඳුම් II කොටස

උසස් පෙළ ව්‍යාපාර අධ්‍ය‍යනය නව විෂය නිර්දේශයට අනුකූලව සකස් කර ඇති ව්‍යාපාර අධ්‍ය‍යනය ස්ව අධ්‍ය‍යන ගැටළු විසඳුම් I කොටස නමැති මෙම ග්‍රන්ථය තුළ විෂය නිර්දේශයේ 12 ශ්‍රේණියට අදාළ පළමු විෂය ඒකක 6 ආශ්‍රිත ප්‍රශ්න හා පිළිතුරු ස්වරූපයෙන් සියළු විෂය කරුණු ආවරණය කර ඇත.

ව්‍යාපාර අධ්‍ය‍යනය 1 කොටස

Highlights:

උසස් පෙළ ව්‍යාපාර අධ්‍ය‍යනය නව විෂය නිර්දේශය ස්ව අධ්‍ය‍යන ගැටළු විසඳුම් I කොටස

උසස් පෙළ ව්‍යාපාර අධ්‍ය‍යනය නව විෂය නිර්දේශයට අනුකූලව සකස් කර ඇති ව්‍යාපාර අධ්‍ය‍යනය ස්ව අධ්‍ය‍යන ගැටළු විසඳුම් I කොටස නමැති මෙම ග්‍රන්ථය තුළ විෂය නිර්දේශයේ 12 ශ්‍රේණියට අදාළ පළමු විෂය ඒකක 6 ආශ්‍රිත ප්‍රශ්න හා පිළිතුරු ස්වරූපයෙන් සියළු විෂය කරුණු ආවරණය කර ඇත.

ඉංජිනේරු තාක්ශණවේදය 2 කොටස

Highlights:

කිසියම් දෙයක් නිෂ්පාදනය කිරීමේ කාර්යයේ දී සිවිල් තාක්ෂණවේදය, යාන්ත්‍රික තාක්ෂණවේදය, විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය යන විෂය ක්ෂේත්‍ර එකකට වැඩි සංඛ්‍යාවක දායකත්වය ලබාගැනීමට සිදුවන බව වර්තමානයේ අප භාවිත කරන නිෂ්පාදන පරීක්ෂා කිරීමෙන් තහවුරු වේ. ඒ අනුව වර්තමාන වැඩ ලෝකයේ එවැනි තාක්ෂණික ක්ෂේත්‍ර වෙත වැඩි වශයෙන් අවධානය යොමු වෙමින් තිබේ. එසේම වර්තමාන වැඩ ලෝකයට පුහුණු හා දැනුම්වත් වූ ශ්‍රමිකයන්ගේ දැඩි අවශ්‍යතාවක් පවතින බව ද පෙනී යයි. විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අ.පො.ස. උසස් පෙළ පන්තිවලට ඉංජිනේරු තාක්ෂණවේදය යන නව විෂයය හඳුන්වා දී තිබෙන්නේ, වැඩ ලෝකයට යාමේ දී එක් විෂය ක්ෂේත්‍රයක මූලික ඉංජිනේරුමය දැනුම ලබා තිබීමට වඩා ක්ෂේත්‍ර කීපයකට අදාළ ඉංජිනේරුමය දැනුම ලබා තිබීම ඵලදායක වන නිසා ය.

ඉංජිනේරු තාක්ශණවේදය 5 කොටස

ඉංජිනේරු තාක්ශණවේදය 6 කොටස

Highlights:

ඒකකය 12-13

ඉංජිනේරු තාක්ශණවේදය 7 කොටස

ව්‍යාපාර අධ්‍ය‍යනය 2009 සිට පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු

Highlights:

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය විෂය සඳහා පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු, විෂය ඒකක අනුපිළිවෙළින් 2009 වර්ෂයේ සිට සකස් කර ඇත. මෙම පොත් පරිශීලනය කිරීමේ දි ගුරුභවතුන්ට හා ගිණුම්කරණය විෂය හදාරන සිසුන්ට සෑම විෂය ඒකකයක් යටතේ ම පසුගිය වසරවල විභාග ගැටලු අධ්‍ය‍යනය කිරීමට හැකියාව ලැබෙනු ඇත.

ප්‍රායෝගික භූගෝල විද්‍යාව

Highlights:

උසස් පෙළ භූගෝල විද්‍යා විෂයට අයත් ප්‍රායෝගික භූගෝල විද්‍යාව යටතේ මෙම පොත ලියා ඇත. විෂය නිර්දේශයට අනුව අවශ්‍ය කරුණු සියල්ල මෙහි ඇතුලත් ය. සරලබව හා කෙටියෙන් කරුණු ඉදිරිපත් කර ඇත. එබැවින් ගුරුවරුන්ටත් සිසුන්ටත් මෙම පොත එකසේ ප්‍රයෝජනවත් වනු ඇත.

12 – 13 ශ්‍රේණි භෞතික විද්‍යාව 1

Highlights:

ගුරුවරයකුගේ පෞද්ගලික සහය ලබාගත නොහැකි අවස්ථාවල දීමෙම කෙටි සටහන් පොත් පෙළ ඔබට මහඟු පිටිවහලක් වනු ඇත. මෙම උපකාරක පොත් පෙළ සම්පාදනය කර ඇත්තේ ඊට අදාළ විෂයන් ඉගැන්වීමේ හා පිළිතුරු පත් ලකුණු කිරීමේ දීර්ඝ කාලීන පළපුරුද්දක් ලත් ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක් මගිනි.

12 – 13 ශ්‍රේණි රසායන විද්‍යාව 3

Highlights:

ගුරුවරයකුගේ පෞද්ගලික සහය ලබාගත නොහැකි අවස්ථාවල දීමෙම කෙටි සටහන් පොත් පෙළ ඔබට මහඟු පිටිවහලක් වනු ඇත. මෙම උපකාරක පොත් පෙළ සම්පාදනය කර ඇත්තේ ඊට අදාළ විෂයන් ඉගැන්වීමේ හා පිළිතුරු පත් ලකුණු කිරීමේ දීර්ඝ කාලීන පළපුරුද්දක් ලත් ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක් මගිනි.

12 – 13 ශ්‍රේණි රසායන විද්‍යාව 2

Highlights:

ගුරුවරයකුගේ පෞද්ගලික සහය ලබාගත නොහැකි අවස්ථාවල දීමෙම කෙටි සටහන් පොත් පෙළ ඔබට මහඟු පිටිවහලක් වනු ඇත. මෙම උපකාරක පොත් පෙළ සම්පාදනය කර ඇත්තේ ඊට අදාළ විෂයන් ඉගැන්වීමේ හා පිළිතුරු පත් ලකුණු කිරීමේ දීර්ඝ කාලීන පළපුරුද්දක් ලත් ප්‍රවීන ආචාර්ය මණ්ඩලයක් මගිනි.

Resource Book For Students Poetry A/L

Highlights:
G.C.E. A/L Poetry Resource Book For Students Ananda Peiris This is a literary resource book for students who offer English Literature for the GCE A/L examination. This resource book is based on the twenty four poems prescribed in the new syllabus for Grade 12 and 13 from the academic year 2017.

උසස් පෙළ භෞතික විද්‍යාව, පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ප්‍රශ්න හා පිළිතුරු

Highlights:

උසස් පෙළ භෞතික විද්‍යාව, පදාර්ථයේ යාන්ත්‍රික ගුණ විෂය කොටසට අදාළ ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු මෙහි අන්තර්ගත වේ. සිසුන්ට සහ එම විෂය උගන්වන ගුරුවරුනට රුකුලක් වන සේ විශේෂයෙන් ම මෙය සම්පාදනය කර ඇත. ප්‍රත්‍යස්ථතාව, දුස්‍රාවීතාව, පෘෂ්ඨික ආතතිය, ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු- සිද්ධාන්ත, බහුවරණ, රචනා ප්‍රශ්න, පිළිතුරු ඇතුලත්ය.

උසස් පෙළ භෞතික විද්‍යාව ඉලෙක්ට්‍රොනික්ස් ප්‍රශ්න හා පිළිතුරු

Highlights:

උසස් පෙළ භෞතික විද්‍යාව, ඉලෙක්ට්‍රොනික්ස් විෂය කොටසට අදාළ සිද්ධාන්ත, ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු මෙහි අන්තර්ගත වේ. සිසුන්ට සහ එම විෂය උගන්වන ගුරුවරුනට රුකුලක් වන සේ විශේෂයෙන් ම මෙය සම්පාදනය කර ඇත.

පදාර්ථය හා විකිරණ ප්‍රශ්න හා පිළිතුරු

Highlights:

උසස් පෙළ භෞතික විද්‍යාව, පදාර්ථය හා විකිරණ විෂය කොටසට අදාළ ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු මෙහි අන්තර්ගත වේ. සිසුන්ට සහ එම විෂය උගන්වන ගුරුවරුනට රුකුලක් වන සේ විශේෂයෙන් ම මෙය සම්පාදනය කර ඇත. කෘෂ්ණ වස්තු, ප්‍රකාශ විද්‍යුත් ආචරණය, විකිරණශීලතාව, X-කිරණ, ඩි බ්‍රොග්ලි තරංග ආයාමය, න්‍යෂ්ටික ශක්තිය කරුණු මුල් කරගෙන ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු සිද්ධාන්ත, බහුවරණ, රචනා ප්‍රශ්න, පිළිතුරු සකසා ඇත.

උසස් පෙළ භෞතික විද්‍යාව ක්ෂේත්‍ර

Highlights:

උසස් පෙළ භෞතික විද්‍යාව, ක්ෂේත්‍ර විෂය කොටසට අදාළ ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු මෙහි අන්තර්ගත වේ. සිසුන්ට සහ එම විෂය උගන්වන ගුරුවරුනට රුකුලක් වන සේ විශේෂයෙන් ම මෙය සම්පාදනය කර ඇත. උසස් පෙළ භෞතික විද්‍යාව: ක්ෂේත්‍ර (ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු- සිද්ධාන්ත, බහුවරණ, රචනා ප්‍රශ්න, පිළිතුරු) ගුරුත්වාකර්ෂණ බල ක්ෂේත්‍ර, විද්‍යුත් බල ක්ෂේත්‍ර, විද්‍යුත් චුම්භකත්වය, යන විස්තර අන්තර්ගතය.

භෞතික විද්‍යාව තාප භෞතිකය

Highlights:

උසස් පෙළ භෞතික විද්‍යාව, තාප භෞතිකය විෂය කොටසට අදාළ සිද්ධාන්ත, ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු මෙහි අන්තර්ගත වේ. සිසුන්ට සහ එම විෂයය උගන්වන ගුරුවරුනට රුකුලක් වන සේ විශේෂයෙන් ම මෙය සම්පාදනය කර ඇත.උසස් පෙළ භෞතික විද්‍යාව: තාප භෞතිකය (ප්‍රශ්න හා පිළිතුරු- සිද්ධාන්ත, බහුවරණ, රචනා ප්‍රශ්න, පිළිතුරු ද ඇතුලත් ය.

උසස් පෙළ රසායන විද්‍යාව කාබනික රසායනය

Highlights:

මෙය උසස් පෙළ රසායන විද්‍යාව නව විෂය නිර්දේශයේ ‘කාබනික රසායනය’ ට අදාළව සැකසූ සාරාංශගත පුණරීක්ෂණ සටහන් සහ 1986 සිට 2019 දක්වා පසුගිය විභාග බහුවරණ විවරණ ඇතුළත් කොට සැකසූ පුණරීක්ෂණ පොතකි. මෙහි ප්‍රශ්න 426ක් අන්තර්ගත වේ.

උසස් පෙළ භෞතික විද්‍යාව ආලෝකය

Highlights:

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යව – ආලෝකය සාරාංශගත පුනරීක්ෂණ සටහන් සහ 1987 – 2020 වසර 34ක පසුගිය විභාග MCQ විවරණය | බහුවරණ 156 සඳහා විවරණය කරණ ලද පිළිතුරු සහිතව ආලෝකය කෙටි සටහන් සහ විභාග බහුවරණ විවරණය 1987 – 2020

d – ගොනුවේ රසායනය

Highlights:

උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දී d ගොනුවේ රසායනය නම් විෂය ඒකකයට වැදගත් ස්ථානයක් හිමිවන අතර එහි දී පිරීක්සනු ලබන්නේ මූලද්‍රව්‍යවල ගුණ මත පදනම්ව මූලද්‍රව්‍ය හා සංයෝග හඳුනා ගැනීමට සිසුන්ට ඇති හැකියාවයි.

භෞතික විද්‍යාව තාපය

Highlights:

භෞතික විද්‍යාව: තාපය: උෂ්ණත්වය, ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණය, ද්‍රවවල ප්‍රසාරණය, තාපය, අවස්ථා විපර්යාසය, ඝන ද්‍රව සහ වායු වාශ්පවල ගුණ, තාප සංක්‍රාමණය: සන්නයනය, සංවහනය හා විකිරණය, වායු නියම හා චාලකවාදය.

2009 වර්ෂයේ සිට පාසල්වල ක්‍රියාත්මක වන අධ්‍යන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව විෂය නිර්දේශයට අළලා සභෞතික විද්‍යාව පොත් පෙළක දෙවැන්න මෙය වේ. පසුව සිදු කරන ලද සංශෝදිත විෂය කොටස් ද ඇතුලත් කොට තාප භෞතිකය විෂය කොටසට අදාලව සකසන ලද සම්පුර්ණ පාඩම් මාලාවක් මෙම පොතින් ඉදිරිපත් කෙරේ.

විද්‍යුත් රසායනය

Highlights:

විද්‍යුත් රසායනය යනු භෞතික රසායන විද්‍යාවේ
තවත් එක් වැද්‍යගත් අධ්‍යන ක්ෂේත්‍රයකි. මෙහිදී
කිසියම් ඉලෙක්ට්‍රෝන සන්නායකයක මුහුණත හා
අයන සන්නායකයක් අතර සිදු වන රසායනික
ප්‍රතික්‍රියා පිළිබඳව අධ්‍යනය කරයි. මෙම පරිච්චේද්‍ය
තුලින් අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ
විභාගයට අදාලව ඇති විද්‍යුත් රසායනය විෂයේ
මුලික හරයන් පැහැදිලි කරවයි.

චාලක රසායනය

Highlights:

චාලක රසායනය ඒකකයට අයත් සියලු විෂය කරුණු මෙම පොතින් ආවරණය වී ඇති අතර අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ සියලු විස්තර ද මෙම පොතට ඇතුළත් වේ.

තවද, සිසුනට සිය දැනුම හා ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කර ගැනීම සඳහා සුදුසු අභ්‍යාස විශාල ප්‍රමාණයක් ද මෙහි අඩංගු වේ.

අ.පො.ස (උසස් පෙළ) රසායන විද්‍යාව විෂය නිර්දේශයට ඇතුළත් නොවන ඉතා සුළු කොටස් කිහිපයක් ද පුර්ණත්වය සඳහා මෙම ග්‍රන්ථය ඇතුළත් කර එම කොටස් * ලකුණින් දක්වා ඇත.

අ.පො.ස (උසස් පෙළ) කර්මාන්ත රසායනය සහ පරිසර රසායනය

Highlights:

අ.පො.ස (උසස් පෙළ) – රසායන විද්‍යාව – නව නිර්දේංශයට අයත් ‘කර්මාන්ත රසායනය සහ පරිසර රසායනය’ යන ඒකකයට අදාළ වන පරිදි මෙම කෘතිය සකසා ඇත.ඉහත ඒකකයට අයත් සියලු විෂය කරුණු මෙම පොතෙන් ආවර්ණය වී ඇති අතර අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ සියලු විස්තර ද මෙම පොතට ඇතුළත් වේ.

චාලක රසායනය, වර්ග කළ බහුවරණ ප්‍රශ්න

Highlights:

මෙය චාලක රසායනය යන ඒකකය හදෑරීමේ දි භාවිතා කළ හැකි කෘතියකි.

ඔබ චාලක රසායනයට අදාළ කිසියම් උප ඒකකයක් අවසාන කළ පසු ඊට අදාළව මෙම පොතේ ඇති ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට උත්සහ කරන්න. එය ඔබගේ දැනුම වර්ධනයට මෙන් ම අවශ්‍ය දැනුම ඔබට ලැබී ඇත් ද යන්න දැන ගැනීමට ද වැදගත් වේ.

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව 2015 ප්‍රශ්න පත්‍ර පිළිතුරු විග්‍රහය

Highlights:

අ.පො.ස උසස් පෙළ විභාගයේ 2016 භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු හා එහි විශ්ලේෂණය මෙම පොත මගින් ඉදිරිමත් කර ඇත.එසේම සිසු දරුවන් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී දක්වන දුර්වලතා, අසම්පූර්ණ උත්තර හා අතපසුවීම් සියල්ලක්ම සෑම ප්‍රශ්නයක් යටතේම ඉතා නිවැරදි ලෙස සමාලෝචනය කර ඇත.

විද්‍යුත් රසායනය වර්ග කළ බහුවරණ

Highlights:

මෙය විද්‍යුත් රසායනය යන ඒකකය හදෑරීමේ දි භාවිතා කළ හැකි කෘතියකි.

ඔබ විද්‍යුත් රසායනයට අදාළ කිසියම් උප ඒකකයක් අවසාන කළ පසු ඊට අදාළව මෙම පොතේ ඇති ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට උත්සහ කරන්න. එය ඔබගේ දැනුම වර්ධනයට මෙන් ම අවශ්‍ය දැනුම ඔබට ලැබී ඇත් ද යන්න දැන ගැනීමට ද වැදගත් වේ.

උසස් පෙළ – භෞතික විද්‍යාව

Highlights:

2002 අප්‍රේල් මස පවත්වන ලද භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ විවරණයයි.සිසු සිසුවියන් ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේදී දක්වන ලද දුර්වලතා, අසම්පුර්ණ උත්තර හා අතපසුවීම් සියල්ලක්ම සෑම ප්‍රශ්නයක් යටතේම ඉතා පුළුල් වශයෙන් සමාලෝචනය කොට ඇත.

අධ්‍ය‍යන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) භෞතික විද්‍යාව – බල ක්ෂේත්‍ර

Highlights:

භෞතික විද්‍යාව – බල ක්ෂේත්‍ර 2009 නව නිර්දේශය

  • ඒකකය 5 : ගුරුත්වජ ක්ෂේත්‍රය
  • ඒකකය 6 : ස්ථීති විද්‍යුත් ක්ෂේත්‍රය

අ.පො.ස. (උසස් පෙළ) විභාගයට නියමිත බැද්දේගම විචාරය

Highlights:

අ.පො.ස. (උසස් පෙළ) විභාගයට නියමිත බැද්දේගම විචාරය

  • 2017 නව විෂය නිර්දේශයට අනුකූල
  • ඉලක්ක ප්‍රශ්න සහ පිළිතුරු සහිතයි

සිංහල ආදර්ශ රචනා

Highlights:

අ.පො.ස සාමාන්‍ය පෙළ හා අ.පො.ස උසස් පෙළට මෙන්ම පාසලේ බොහෝ පන්තිවල විභාග ප්‍රශ්න පත්‍රවල විශේෂයෙන් සිංහල භාෂාව පිළිබඳ ප්‍රශ්න පත්‍රයට රචනය අනිවාර්ය වී තිබේ. මෙම කෘතියේ වැඩි අවධානය යොමු කරනුයේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ රචනා ප්‍රශ්නය කෙරෙහිය. එබැවින් සාර්ථක විභාග ප්‍රශ්නයකට පිළිතුරු ලියන ආකාරය පිළිබඳව- මෙම පරිච්ජේදයේ දී උපදෙස් සපයනු ලැබේ.

A/L 13 ශ්‍රේණි භෞතික විද්‍යාව පුනරීක්ෂණය – My Tutor

Highlights:

A/L 13 ශ්‍රේණි භෞතික විද්‍යාව පුනරීක්ෂණය

  • සෑම පාඩමකටම ආදර්ශ හා ඒවාට අදාළ පසුගිය විභාග ප්‍රශ්න හා විස්තරාත්මක පිළිතුරු
  • වාර විභාග ප්‍රශ්න පත්‍ර හා ඒවාට පිළිතුරු

12 සහ 13 ශ්‍රේණි සඳහා ලංකා ඉතිහාසය පුනරීක්ෂණය – My Tutor

Highlights:

12 සහ 13 ශ්‍රේණි සඳහා ලංකා ඉතිහාසය පුනරීක්ෂණය

  • 2028 දක්වා අනුමත නව නිර්දේශිතය
  • ආදර්ශ ප්‍රශ්න පත්‍ර 06 කින් සමන්විතය.

අ.පො.ස ( උසස් පෙළ ) ඉංජිනේරු තාක්ෂණවේදය

Highlights:

අ.පො.ස ( උසස් පෙළ ) ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රශ්න පත්‍ර 1 සහ 11

විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රය.
2019 හා ඉන් පසු නිර්දේශිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු.
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා විස්තරාත්මක පිළිතුරු.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) ට නියමිත නූතන පද්‍ය සංග්‍රහය විචාරය – My Tutor

Highlights:

කවිය හෙවත් කාව්‍ය‍ය යන්න ඉතා පුළුල් අරුතක් ඇති සංකල්පයකි. පුරාතන භාරතීය ආචාර්යවරු කාව්‍ය නීතා යනුවෙන් කාව්‍ය යන්න අර්ථ කථනය කළහ. ගද්‍ය – පද්‍ය දෙකම කාව්‍ය වශයෙන් සැලකිණි. පද්‍ය කාව්‍ය ලෙස සැලකුණේ ඡන්දසත් විරිත් අනුව රචනා කරන ලද කාව්‍ය‍යි, ඡන්දෝබද්ධ පදං පද්‍යං යනුවෙන් ඒ බව විශේෂ කොට දක්වන ලදි.

අ.පො.ස. (උසස් පෙළ) ට නියමිත ගුත්තිල කාව්‍ය – My Tutor

Highlights:

අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට නියමිත ගුත්තිල කාව්‍යය ( පද්‍ය 91-317 තෙක් කොටස)

  • එක් එක් කවියේ සරල අරුත් දැක්වීම
  • දුරවබෝධ පද සඳහා විවරණ
  • සිංහල කාව්‍ය ඉතිහාසය
  • ගුත්තිල කාව්‍ය පිළිබඳ දීර්ඝ විචාරය

අ.පො.ස ( උසස් පෙළ ) ගිණුම්කරණය

Highlights:

අ.පො.ස ( උසස් පෙළ ) ගිණුම්කරණය ප්‍රශ්න පත්‍ර 1 සහ 11

විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රය.
2019 හා ඉන් පසු නව නිර්දේශිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු.
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා විස්තරාත්මක පිළිතුරු

අ.පො.ස ( උසස් පෙළ ) ව්‍යාපාර අධ්‍ය‍යනය

Highlights:

අ.පො.ස ( උසස් පෙළ ) ව්‍යාපාර අධ්‍ය‍යනය ප්‍රශ්න පත්‍ර 1 සහ 11

විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රය.
2019 හා ඉන් පසු නව නිර්දේශිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු.
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා විස්තරාත්මක පිළිතුරු

අ.පො.ස ( උසස් පෙළ ) පෙරදිග සංගීතය ( My Tutor )

Highlights:

අ.පො.ස ( උසස් පෙළ ) පෙරදිග සංගිතය ප්‍රශ්න පත්‍ර 1 සහ 11

  • විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රය.
  • 2019 හා ඉන් පසු නිර්දේශිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු.
  • පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා විස්තරාත්මක පිළිතුරු.

අ.පො.ස ( උසස් පෙළ ) ජීව විද්‍යාව

Highlights:

අ.පො.ස ( උසස් පෙළ ) ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍ර 1 සහ 11

විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රය.
2019 හා ඉන් පසු නව නිර්දේශිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු.
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා විස්තරාත්මක පිළිතුරු

අ.පො.ස ( උසස් පෙළ ) සිංහල භාෂාව ( My Tutor )

Highlights:

අ.පො.ස ( උසස් පෙළ ) සිංහල භාෂාව  – ප්‍රශ්න පත්‍ර 1 සහ 11

  • විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රය.
  • 2019 හා ඉන් පසු නිර්දේශිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු.
  • පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා විස්තරාත්මක පිළිතුරු.

අ.පො.ස ( උසස් පෙළ ) රසායන විද්‍යාව

Highlights:

අ.පො.ස ( උසස් පෙළ ) රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර 1 සහ 11

විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රය.
2019 හා ඉන් පසු නව නිර්දේශිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු.
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා විස්තරාත්මක පිළිතුරු

A/Level – Business Studies ( My Tutor )

Highlights:

A/Level – Business Studies

Model papers and answers relevent upto 2028  Past GCE (A/L) Paper 1 & 11 and Answers

අ.පො.ස ( උසස් පෙළ ) භෞතික විද්‍යාව

Highlights:

අ.පො.ස ( උසස් පෙළ ) භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර 1 සහ 11

විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රය.
2019 හා ඉන් පසු නව නිර්දේශිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු.
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා විස්තරාත්මක පිළිතුරු

අ.පො.ස ( උසස් පෙළ ) දේශපාලන විද්‍යාව

Highlights:

අ.පො.ස ( උසස් පෙළ ) දේශපාලන විද්‍යාව ප්‍රශ්න පත්‍ර 1 සහ 11

විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රය.
2019 හා ඉන් පසු නව නිර්දේශිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු.
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා විස්තරාත්මක පිළිතුරු

අ.පො.ස ( උසස් පෙළ ) තර්ක ශාස්ත්‍රය

Highlights:

අ.පො.ස ( උසස් පෙළ ) තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්‍ර 1 සහ 11

විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රය.
2019 හා ඉන් පසු නව නිර්දේශිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු.
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා විස්තරාත්මක පිළිතුරු

අ.පො.ස ( උසස් පෙළ ) සංයුක්ත ගණිතය

Highlights:

අ.පො.ස ( උසස් පෙළ ) සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍ර 1 සහ 11

  • විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රය.
  • 2019 හා ඉන් පසු නව නිර්දේශිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු.
  • පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා විස්තරාත්මක පිළිතුරු

අ.පො.ස ( උසස් පෙළ ) ආර්ථීක විද්‍යාව

Highlights:

අ.පො.ස ( උසස් පෙළ ) ආර්ථීක විද්‍යාව ප්‍රශ්න පත්‍ර 1 සහ 11

  • විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ 2019 මූලාකෘති ප්‍රශ්න පත්‍රය.
  • 2019 හා ඉන් පසු නව නිර්දේශිත ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු.
  • පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා විස්තරාත්මක පිළිතුරු
1 2 3 5 6
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping