Society Politics & Current Affairs

Society Politics & Current Affairs

Showing all 24 results

Show:

රාජ්‍ය පරිපාලනය සංකල්ප සහ න්‍යායයන්

Highlights:

රාජ්‍ය පරිපාලනය යනු ආණ්ඩුවේ වැඩකටයුතු සැලසුම් කිරීම, සංවිධානය කිරීම, ක්‍රියාවට නැංවීම, සම්බන්ධීකරණය, මෙහෙයවීම හා පාලනය කිරීම යන සමස්ත ක්‍රියාදාමයේම එකතුවක් ලෙස දළ වශයෙන් හැඳින්විය හැක. සෑම රටකටම රාජ්‍ය පරිපාලන ක්‍රමය වනුයේ එම රටෙහි රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිණිස වන අතර, එම රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරයන් රාශියක්ම එක්තරා පරිපාලන ක්‍රියාවලියක් ලෙස හඳුන්වනු ලැබේ.

නූතන සමාජ විවරණයක් – 02

Highlights:

“නූතන සමාජ විවරණයක් ” පළමු කෘතියේ දී ද, ඔහු සමාජ අසාධාරණයට එරෙහිව බොහෝ කරුණු කාරණා තම විචාර බුද්ධියෙන් ඉදිරිපත් කළ අතර, මෙම කෘතිය ද එහි දිගුවක් සේ ඉදිරිපත් කරයි.

ශ්‍රී ලංකාවේ වීදි ලිංගික ශ්‍රමිකයෝ

Highlights:

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පරිදි ලිංගික කර්මාන්තය පිළිබඳ පුළුල් අවබෝධයක් පාඨක ඔබට ලබා ගැනීමට හැකිවනු ඇත. සමාජ වැඩ හා සමාජ විද්‍යාව විෂයක් වශයෙන් හදාරන විද්‍යා‍ර්ථීන්ට මෙන්ම ලිංගික ශ්‍රමිකයින් සඳහා සේවා සපයන්නන් හා නීතිය ක්‍රියාවේ යොදවන්නන් සඳහා ලිංගික කර්මාන්තය පිළිබඳ තම අවබෝධය පුළුල් කර ගන්නටත්, ලිංගික ශ්‍රමිකයිගේ වෘත්තිය භූමිකාව ආශ්‍රිතව මතුවන අභියෝග හඳුනා ගනිමින් ඔවුන් බලගැන්වීමේ ප්‍රවේශයකට යොමුවීම සඳහාත් මෙම ග්‍රන්ථය බෙහෙවින් ඉවහල් වනු ඇත.

සම්මත යහපාලනය සහ ශ්‍රී ලංකාවේ භාවිතය

Highlights:

‘යහපාලනය’ යන පදය සඳහා පොදුවේ පිළිගත් එක් නිර්වචනයක් නැති අතර එයින් අදහස් කෙරෙන්නේ කිසියම් පාලන ක්‍රමයක් ද නොවේ. මහජනතාව වෙනුවෙන් පාලන කටයුතුවල නියැලෙන දේශපාලන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් තමන්ට හිමි වන ‘බලය’ (Power) පාවිච්චි කිරීමේ දී එය ජනතාවගේ යහපත වෙනුවෙන් ම යොදා ගත යුතු බව පොදුවේ පිළිගනු ලැබුව ද ලෝකයේ බොහෝ රටවල එය ඒ ආකාරයට ම සිදු වන්නේ නැත.

පෘථිවි භක්ෂක

Highlights:

විසි එක්වන සියවසේ මිනිස් වර්ගයා මුහුණ දෙමින් සිටින ගෝලීය පරිසර අර්බුදයේ මූලයන් පිළිබඳව වන කතිකාව තුළ දි එතරම් සාකච්ජාවට ලක් නොකරන පරාසයක් මෙම කෘතිය තුළින් අවධානයට ලක් කර තිබේ.

සත්ව පරිනාමයේ මුල් අවදියෙහි ජීවින්ගේ පැවැත්ම උදෙසා වන රසායනික අවශ්‍යතාවක් ලෙස ඇරැඹි පරිභෝජනය ක්‍රමිකව ජීවින්ගේ ජෛව විද්‍යාත්මක අවශ්‍යතාවක් බවට පත්වන අතර දියුණු සත්වයින් තුළ දී එය මනෝමූලික වු සංකීර්ණ් චර්යාවක් බවට පත්වන ආකාරය මෙහිදී විස්තර කරයි.

නවය; සැඟවුණු කතාව

Highlights:
//.. එම තීරණාත්මක දිනයට පෙර වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුධ හමුදාපති යෝජනා කරනු ලැබුවේ, මෙදින ( එනම් ජූලි 09) ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය බවට ජනාධිපති මන්දිරය පත් කර ගැනීම අවශ්‍ය බවය. ඒ මතය පිළිගැනීමෙන් පසුව ජනාධිපති මන්දිරය ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගේ හා පොලිසියේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත්කෙරිණි. එහෙත් හදිසියේම ඉන්දියාවෙන් ලැබුණු ආරාධනාවක් මත යුධ හමුදාපතිවරයා එහි සංචාරයක නිරත වන්නට වූයේ මේ දිනයේදීමය. ඇතැම් ආරංචි මාර්ග පවසන්නේ මෙම සංචාරය, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය විසින් ඉන්දියානු උපකාරය මත ලබා දෙනු ලැබූවක් වූ බවය.
කෙසේ වෙතත් ජන විරෝධයේ තීරණාත්මක දවස උදා වන විට ජනාධිපති මන්දිරයේ ස්ථාපිත කරන ලද ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයේ යුද හමුදාපතිවරයා නොසිටියේය…//

The Researcher Of The Real World – සමාජ ගවේෂකයා

Highlights:
මෙම පොත විවිධ ප්‍රමාණාත්මක ශිල්පීය ක්‍රම, ගුණාත්මක ක්‍රමවේද (සිද්ධි අධ්‍යයනය, සංසිද්ධි විද්‍යාව සහ ජනවාර්ගික න්‍යාය සහ පදනම් න්‍යාය) මෙන්ම මිශ්‍ර ක්‍රම ක්‍රමවේදය තනි උදාහරණයකින් සම්බන්ධ කරයි. මෙම පොත පර්යේෂණ ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංග ඇතුළත් 10Ps ආකෘතියක් හඳුන්වාදීමේ පරිපූර්ණ ප්‍රවේශයක් විස්තර කිරීමට උත්සාහ කරයි. මෙම ක්රියාවලිය පර්යේෂණ ප්රතිඵලවලින් දාර්ශනික රාමුව සහ තර්ක ඒකාබද්ධ කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.

කොටඋඩ ඇත්තන්ගේ අලකලංචිය

Highlights:

මෙය “රාජ්‍ය” නැවත ගොඩ නැගීම වෙනුවෙන් විකල්ප ඉල්ලා සිටින අර්බූදයකි. ඒ හා සමගම, සමාජ ආර්ථීක සංවර්ධනය වෙනුවෙන්ද විකල්ප විසඳුම් ඉල්ලා සිටින්නකි. සමාජය ප්‍රජාතන්ත්‍රීය කිරීම වෙනුවෙන්ද එය විසඳුම් ඉල්ලයි.

ප්‍රීතිමත් යුග දිවියකට…

Highlights:
  • මොකක්ද මේ ආදරේ කියන්නේ
  • සිත ඇදී ගිය පළියට ඒක ආදරේ නෙමේ.
  • ආදරය කියන්නේ ආසාවට නෙමේ
  • හරි පුද්ගලයාට වැරදියටත්, වැරදි පුද්ගලයාට හරියටත් ආදරය කිරීම නිශ්ඵලයි.
  • විවාහයට බලපාන සාමාජීය හා මානසික පසුබිම
  • ඔබ විවාහවෙන්නේ මොනහේතුවක් නිසාද?

සමාජ ප්‍රගමණය

Highlights:

ස්වදේශීය සංතියෙන් ද/ වාග්සෙල්‍ය‍යෙන් ද/ දේශප්‍රේමයෙන් ද/ මානව දයාවෙන් ද/ ස්වදේශානුරාගයෙන් ද දෙස, බස, රැස, සමය විමසති, දකිති,වඩති. මොහොතින් මොහොත දිරියෙන් ඉදිරියට ම සමාජය ඔසවයි. මේ භූමියේ ජනතාවගේ පොදු උන්නතිය උදෙසා දඩිය හෝ සිතුවිලි හෙළන කුමන රට වැසියාත් පන නලින් සුසුම් පොදින් එකම එක් මිනිත්තුවකටත් අපේ කමට අපේ රටට, අපේ බසට ඉතා අගෙයි.

මේ අපේ සමාජයයි, සමාජයේ ඉදිරිය උදෙසා එකාමෙන් ගමන් කරමු. රටේ සමාජයේ ඉහළම ජනපති තුමාගේ සිට පහළම හිඟමන් යදින්නාගේ ද පොදු අරමුණ රටේ, සමාජයේ, ඉදිරි දියුණුවට ගමන් ගත යුතු බවකි. සමාජයේ කොයි කවුරුත් පොදු දායකත්වයක් දරමින් රට දැය සමාජ ප්‍රගමණයක් දකින්නේ ඒ නිසා වෙනි.

ලෙනින්ගේ ගීතය

Highlights:

කොතැනද ලෙනින්?

ලෙනින් සමාධිය තුළ.

හා පදක්කම් මත.තරු තුළ

කොතැනද ලෙනින්?

දින වකවානු, ජයන්ති…

නමුදු කොතැනද ලෙනින්? ලෙනින් කොහේද?

කොතැනද ලෙනින්?

උරුමයක අසිරිය

Highlights:

ඈත පිටිසර ගමක ගමගෙදරක් විය.ගම මහත්තයාගේ බිරිඳවන ගම මහගේ ට කුළුදුල් දරුවා ලැබුණි. “සරමක් ද කම්බායක් ද” එහෙමත් නැත්නම් “අපිට ද තොපිට ද” ඒ දරුවා කෙල්ලෙක් ද කොල්ලෙක් ද යන්න ගැමියන් විමසන ආකාරයයි.

71 කැරැල්ල දෙනියාය

Highlights:

1971 අප්‍රේල් මස සිදු වූ ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන ලද කැරැල්ලට මෙම වර්ෂයේ වසර 50ක් සපිරුනි. මෙතෙක් කළ් සිත තුළ පුරවාගෙන සිටි, එහිදී සිදු වූ සිද්ධීන් නැවත ආවර්ජනය කර මෙම පොත ලිවීමට පටන් ගත්තෙමි. මෙහිදී ඒ කාලයේ මාත් සමඟ එකට සිටි මිතුරන් බොහෝ දෙනෙකු මෙම සිද්ධින් ඒ ආකාරයෙන්ම විස්තර කිරීමට එම මතකයන් බොහෝ උපකාරී වුනි.

STORY OF THE WORLD: Geopolitical Alliances and Rivalries Set in Stone

Highlights:

“STORY OF THE WORLD: Geopolitical Alliances and Rivalries Set in Stone” is a follow-up to the author’s previous “Globe in a Nutshell” book, which presented a collection of facts on geopolitics, history, culture, international relations, and so on. This book is an in-depth examination of the New World Order in the context of current geopolitical developments, particularly the conflict between Ukraine and Russia. It is a compilation of a systematic and comprehensive overview of world affairs, which is a rare find in today’s educational publishing circle. The content is well-organized, factual, and consistent. This literary work is suitable for both students of world affairs and academics.

ශ්‍රි ලංකාවේ කුල සංයුතිය

Highlights:

ශ්‍රි ලංකාවේ කුල සං‍යුතිය අප රටේ සිංහල පාඨකයින් පරිශීලනය කළ යුතු අගනා ග්‍රන්ථයකි. දැනට අප රට තුල ක්‍රියාත්මක වන්නේ කුල 12ක් වැනි සුළු ප්‍රමාණයකි. එම කුල සියල්ල පුවත් පත්වල මංගල යෝජනා දැන්වීම් තුළින් හමුවීම ඊට සාධකයකි.

ශ්‍රී ලංකාවේ කුල සම්ප්‍රදාය

Highlights:

මොවුන්ගේ සාම්ප්‍රදායික රැකියාව ගොවිතැනයි. තවමත් ලංකාවේ බොහෝ තැන්වල එකී කුලයේ ඇය ගොවිතැනේ යෙදෙති. සාම්ප්‍රදායික සිංහල සමාජයේ ඔවුන් සාම්ප්‍රදායිකගැමියන් වෙති. නමුත් ශ්‍රී ලංකාවේ පැවත ආ වැඩවසම් ක්‍රමයේ බිඳ වැටීමෙන් පසුව ඔවුන්ගේ තරාතිරම හා තත්ත්වය පුදුමාකාර ලෙස ඉහළ ගියහ.

More Than a Woman

Highlights:

The author of the international bestseller How to Be a Woman returns with another “hilarious neo-feminist manifesto” (NPR) in which she reflects on parenting, middle-age, marriage, existential

Open (How Collaboration and Curiosity Shaped Humankind)

Highlights:

Humanity’s embrace of openness is the key to our success. The freedom to explore and exchange – whether it’s goods, ideas or people – has led to stunning achievements in science, technology and culture. As a result, we live at a time of unprecedented wealth and opportunity. So why are we so intent on ruining it?From Stone Age hunter-gatherers to contemporary Chinese-American relations,

Democracy Rules

Highlights:

A much-anticipated guide to saving democracy, from one of our most essential political thinkers.Everyone knows that democracy is in trouble, but do we know what democracy actually is? Jan-Werner Müller, author of the widely translated and acclaimed What Is Populism?, takes us back to basics in Democracy Rules.

Globe in a Nutshell

Highlights:

Globe in a Nutshell is an attempt to explore the many dimensions of geopolitics which encompasses a concise presentation of facts on geography, politics, history, culture, demography and international relations with reference to spatial politics. Seldom found together in one book, the facts presented range from the level of state to international which help deciphering the present day. This publication is meant to present itself as pertinent collection of facts for students of geopolitics and for other reader whose interest lie exploring geopolitics and its diverse aspects.

හෑල්ල

Highlights:

ස්වාධීන පත්‍ර සමාගමේ ප්‍රකාශන වූ දවස සහ රිවිරැස පුවත් පත්හි කුවරයාව සිටි ඬේවිඞ් කරුණාරත්නයන් එකී පුවත් පත් සඳහා ලියූ ‘හෑල්ල’ තීරු ලිපි සංග්‍රහයෙන් තෝරා ගත් ලිපි එකතුවක් මෙසේ ප්‍රකාශයට පත් කෙරෙයි.

BUY EBOOK VERSION

හිට්ලර්ගේ SS හමුදාව

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

ඒ 1963 වර්ෂයයි.ස්ථානය ජර්මනියේ හැම්බර්ග් නුවරයි. මහළු යුදෙව් ජාතිකයෙක් දිවි නසා ගනියි. ඔහු ළඟ තිබූ දිනපොතක් පීටර් මිලර් නම් පුවත්පත් කලාවේදියෙකු අතට පත් වෙයි. දිනපොතෙන් හෙළිදරව් වනුයේ යුද සමයේ රීගා සහ ලැට්වියා හි ඝාතන කඳවුරුවල අණදෙන නිලධාරියා වු හිට්ලර් ගේ SS හමුදාවේ කපිතාන් එඩ්වඩ් රොෂ්චිමාන් විසින් සිදුකරන ලද කෲර අති බිහිසුණු, අමානුෂික වධ හිංසා සහ සමුහ ඝාතන පිළිබද සත්‍ය තොරතුරු යි.

House of Trump House of Putin

Highlights:

It is a chilling story that begins in the 1970s, when trump made his first splash in the booming, money-drenched world of new york real estate, and ends with trump’s inauguration as president of the united states. That moment was the culmination of vladimir putin’s long mission to undermine western democracy, a mission that he and his hand-selected group of oligarchs and associates had ensnared trump in, starting more than twenty years ago with the massive bailout of a string of sensational trump hotel and casino failures in atlantic city

Talking to Strangers

Highlights:

Malcolm gladwell, host of the podcast revisionist history and author of the #1 new york times bestseller outliers, offers a powerful examination of our interactions with strangers–and why they often go wrong. How did fidel castro fool the cia for a generation? Why did neville chamberlain think he could trust adolf hitler? Why are campus sexual assaults on the rise? Do television sitcoms teach us something about the way we relate to each other that isn’t true? Talking to strangers is a classically gladwellian intellectual adventure, a challenging and controversial excursion through history.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping