Don’t miss out our exclusive web offers!

සතුට විතරයි සතුට උතුරයි
සම්මානනීය ඉන්දීය ලේඛිකාවක වන සෝනියා මැක්වානි විසින් ලියන ලද Everyone Can Heal කෘතිය ‘සතුට විතරයි – සතුට උතුරයි’ නමින් සිංහල බසට පරිවර්තනය වී තිබේ. හෂාන් රන්දික ඩයස් විසින් පරිවර්තනය කරන ලද මේ කෘතියෙන් විස්තර වන්නේ විශ්ව ශක්තිය, ආධ්‍යාත්මික ක්‍රම ඔස්සේ ගත සහ සිත සුවපත් කරගන්නා ආකාරය පිළිබඳවය. පරිපූර්ණ ජීවිතයක් හිමිකරගනිමින් ජීවිතය සතුටින් ගතකරන්නට මේ කෘතිය මහඟු අත්වැලක් සපයයි.
2022 ශිෂ්යත්ව විජයග්‍රහණය වෙනුවෙන්ම නිර්මාණය වූ ‘ගුණසේන ශිෂ්යත්ව තක්සලාව’ SILVER Edition 2022 ශිෂ්යත්ව විභාගයට පෙනී සිටින දූ දරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම සම්පාදිත ඉතා අගනා ප්රශ්න පත්ර කට්ටලයකි.
1 සහ 2 ආදර්ශ ප්රශ්න පත්ර 20ක් සහ පිළිතුරු අඩංගුය. ප්‍රවීණ ආචාර්ය සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත විසින් සම්පාදිතය.
ලෝයල්ටි කාඩ් හිමියන් සඳහා 10% වට්ටම්
