Children's Books

Children's Books

(Showing 121 – 180 products of 1863 products)

Show:

හැන්සල් සහ ග්‍රෙට්ල් – Fairy Tale Classics – Sinhala

Highlights:

අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘හැන්සල් සහ ග්‍රෙට්ල්‘, Hansel and Gretel නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.

The Young King and Other Stories – Longman Classics

Highlights:
This series provides a stimulating introduction to the great classic stories of literature and the best in children”s fiction. The books are easy and enjoyable to read, and feature full-page, full-color pictures and photographs. Each title includes interesting information about the authors, and comprehension questions to spark discussion.

Kidnapped – Longman Classics

Highlights:
The best children’s classic stories beautifully retold in easy English and illustrated in full colour.

වැඩ බැරි දාස ගැන කතා – 02 අලුත් යාළුවෝ

Highlights:

“ආ-ආ-ආ!” කියා අඬාපු ගෑණු ළමයා ගේ කොණ්ඩය වරල් දෙකකට ගොතලා තිබුණා.
“ඌ-ඌයි-ඌයි” කියා අඬාපු ළමයා ගේ කොණ්ඩය නිල්පාට රිබන් පටියකින් ගැට ගහලා තිබුණා.
වැඩ බැරි දාස හිස කසලා මුමුණා මෙහෙම කීවා: “හැබෑ වැඩක් තමයි! මම දොර ඇරිය පාර ඒ දෙදෙනා ගේ නළලට වැදිලා!”

මිලී-මොලී-මැන්ඩිගේ තවත් කතාන්දර

Highlights:

එකෝමත් එක කාලයක, එක ලස්සන ගිම්හාන උදෑසනක, මිලී-මොලී-මැන්ඩි හිමිදිරි පාන්දර අවදි වූවා ය.

තාත්තා සහ අම්මා නිශ්චලව නිදමින් සිටින නිසා (මිලී-මොලී-මැන්ඩි ගේ කුඩා ඇඳ ඇත්තේ තාත්තා ගේ සහ අම්මා ගේ කාමරයේ එක මුල්ලක ය) එය හිමිදිරි පාන්දර බව ඇය දැන සිටියා ය. ජනේල තිර වටා ඇති පටු විවර කොතරම් දීප්තිමත් වී ද යත් ඈට ඒ දෙස බලන්නටවත් නොහැකි වූ බැවින්, එය ලස්සන ගිම්හාන උදෑසනක් බව ද ඇය දැන සිටියා ය.

The Little Mermaid – Fairy Tale Classics

Highlights:

The story of The Little Mermaid is presented in a very simple and interesting way through this book, which is a series of fairy tale books created for the children of our country. This book with colorful illustrations is sure to be loved by young children.

The Gingerbread Man – Fairy Tale Classics

Highlights:

The story of The Gingerbread Man is presented in a very simple and interesting way through this book, which is a series of fairy tale books created for the children of our country. This book with colorful illustrations is sure to be loved by young children.

සපත්තු මහන යාළුවෝ – Fairy Tale Classics – Sinhala

Highlights:

අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘සපත්තු මහන යාළුවෝ ‘, The Elves and the Shoemaker නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.

කැත තාරා පැටියා – Fairy Tale Classics – Sinhala

Highlights:

අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘කැත තාරා පැටියා ‘, The Ugly Duckling නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.

හැම්ලින් ටවුමේ වාදකයා – Fairy Tale Classics – Sinhala

Highlights:

අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘හැම්ලින් ටවුමේ වාදකයා ‘, The Pied Piper of Hamelin නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.

තුන් යහළු වික්‍රමය

Highlights:

සිංහල සාහිත්‍යයේ යොවුන් නවකතාවට නව පණක් දුන් ලේඛකයා කුලසේන ෆොන්සේකා බව අවිවාදයෙන් පිළිගත යුතුය. පාසල් විෂය මාලාවෙන් සාහිත්‍ය හා ඉතිහාසය ඈත්කිරීමේ සාහසික ක්‍රියාව නිසා පාසල් ශිෂ්‍ය ප්‍රජාවගේ දැනුම හා සංවේදීතාවය විනාශ වී ඔවුන් රොබෝවරුන් වන සැටි ඔහු දුටුවේය. නුතන යෞවන පාඨකයාගේ විඥානයට හසුවන ගවේෂණශීලී තේමාවන් ඔහුගේ නිර්මාණවලට පාදක විය.

වලස් පවුල – Fairy Tale Classics – Sinhala

Highlights:

අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘වලස් පවුල ‘, Goldilocks and the Three Bears නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.

පුංචි දියකිඳුරිය – Fairy Tale Classics – Sinhala

Highlights:

අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘පුංචි දියකිඳුරිය ‘, The Little Mermaid නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.

සුරූපි සහ රාස්සයා – Fairy Tale Classics – Sinhala

Highlights:

අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘සුරූපි සහ රාස්සයා ‘, Beauty and the Beast නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.

ගෙඹි කුමරා – Fairy Tale Classics – Sinhala

Highlights:

අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘ගෙඹි කුමරා‘, The Frog Prince නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.

සින්ඩරෙල්ලා – Fairy Tale Classics – Sinhala

Highlights:

අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘සින්ඩරෙල්ලා‘, Cinderella නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.

රපුන්සල් – Fairy Tale Classics – Sinhala

Highlights:

අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘රපුන්සල්‘, Rapunzel නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.

ඉඟුරු පාන් බබා – Fairy Tale Classics – Sinhala

Highlights:

අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘ඉඟුරු පාන් බබා‘, The Ginger Bread Man නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.

රජතුමාගේ අලුත් ඇඳුම – Fairy Tale Classics – Sinhala

Highlights:

අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘රජතුමාගේ අලුත් ඇඳුම, Emperor’s New Cloth නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.

සර්පයෝ (පෙනෙන නො පෙනෙන ලෝකය අංක 46)

Highlights:

සර්පයින් දෙස ටික වෙලාවක් හොඳින් බලාන ඉන්න. ඒ බොහොමයක් එක වගේ බව ඔයාට පෙනේවි. කොරලවලින් ආවරණය වුණු දිගු සිරුරක් ඒ හැමෝටම තියෙන බව ඔයාට පෙනී යාවි. ඒ කොරල හරියට නිවාසවල වහළ සෙවිලි කරන උළු අතුරන ආකාරයෙන් එක මත එක පිහිටා තියෙනවාත් පෙනේවි.
හැම සර්පයෙකුටම තියෙන්නේ රවුම් ඇස්.
ඒත් අපිට වගේඇසි පිය හෙළන්න උන්ට බැහැ.

My English Work Book

Highlights:

English Alphabet Writing Practice

ලොකු වුණාම මං

Highlights:

අපි කම්මැලි වෙලාද? ඔන්න මම නම් කම්මැළි නෑ. ඕනෙ තරම් වැඩ කරන්න මම ලැහැස්තියි. මමත් ලොකු වුණාම අපේ රටට ගොඩක් වැඩ කරනවා. මගේ යාළුවොත් උදව් කරනවාලු. අපි ඔක්කොම එකතු වුණාම කොයි තරම් දේවල් කරන්න පුළුවන්ද?

සතුටු ගෙදර

Highlights:

“අයියෝ, මෙතන නම් මට ඉන්න බෑ. හරි කරච්චලේ.”
හා පුංචා බඩු ටිකත් අරගෙන කපුටු හාමිගෙ ගෙදරින් පිට වුණා.
ඔහොම යනකොට හා පුංචාට ඉත්තෑ හාමි හම්බ වුණා. විස්තරේ අහලා ඉත්තෑ හාමිටත් දුක හිතුණා. එයා හා පුංචාව එයාගෙ ගෙදර එක්කගෙන ගියා. ඉත්තෑ හාමිගෙ ගෙදරත් හරි ලස්සනයි, පිරිසිදුයි, වැඩි සද්දයකුත් නෑ. හ පුංචා හරි සතුටින් ඒ ගෙදර නැවතුණා.

පාස්කු දා තනිවූ සඳුනි

Highlights:

අපි පොඩි ඉඩක් අත්තම්මාටත් ඉතුරු කර ගත්තා. ඉන්පසුව ටික වේලාවකින් දේව මෙහෙය පටන් ගත්තා. ඒ අතරතුර දී විශාල ශබ්දයක් ආවා. මාව විසිවී ඇදගෙන වැටුණා. මගේ අම්මා මගේ කකුල ළඟ ඇද වැටී සිටිනු බොඳ වී වගේ පෙනුණා.

අයියාත් පැත්තකින් වැටී සිටියා. තාත්තා මුණින් අතට වැටී සිටියා. මම නැගිටින්න උත්සහ කළත් නැගිට ගත නොහැකි වුණා. සිදු වූ දෙය මට තේරුම් ගත නොහැකි වුණා.

Learning To Write Book 2

Highlights:
පෙර පාසල් ,පළමු , දෙවන, තෙවන ශ්‍රේණිවල ඉගෙන ගන්නා සිසුන්ට ඉංග්‍රීසි ලිවීම හුරුකිරීම සදහා පොත් සම්පාදනය කිරීම ප්‍රශංසා කළ යුතු කාර්‍යයකි. ලිවීම සදහා අතහුරු කිරීමේදී මුල් අවධියේ සිටම ක්‍රමාණුකූල බවකට හුරුවීම ඉතා අවශ්‍යය.
සමාධි ප්‍රකාශන ආයතනය මගින් පළකර ඇති මෙම ග්‍රන්ථය ඉංග්‍රීසි ඉගැන්වීම පමණක් නොව අත ක්‍රියා කිරීම සදහා මග පෙන්වීම සදහා ද භාවිතා කළ හැකිය. මෙම පොතේ එක අකුරක් දින කිපයක්, සති කිපයක් අභ්‍යාස කර හොදින් අත හුරු වූ පසු තවත් අකුරකට අත හුරු කළ හැකිය.

Alphabet Writing Practice Small Letters

Highlights:

Alphabet Writing Practice Small Letters

හෙයිඩිගේ දරුවෝ

Highlights:

“අපි අනික් අයගේ ජීවිත වලින් පාඩම් ඉගෙන ගන්න ඕනෙ. අපට ආදරය කරන කෙනෙක්ගේ හිත රිදෙන කල් පමා වෙන්න හොඳ නැහැ. ලෝකෙ වටිනාම දේ සල්ලි නෙවේ. තව කෙනෙක්ගෙ හිතේ අපි ගැන ඇතිවන
ආදරය,

කරුණාව….”

හිම කුමරිය සහ පුංචි මිනිස්සු – Fairy Tale Classics – Sinhala

Highlights:

අප රටේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුරංගනා කතා පොත් මාලාවක එක් කෘතියක් ලෙසින් ඔබ අතට පත්වන මේ ‘හිම කුමරිය සහ පුංචි මිනිස්සු, Snow White and Seven Dwarfs නම් සුප්‍රකට සුරංගනා කතාවේ සරල සිංහල අනුවාදයකි. සරල බසින් යුක්තව, ඔප කඩදාසියේ මුද්‍රිත, වෛර්ණ සිතුවම්වලින් යුක්ත මේ පොත කුඩා දරුවන්ගේ ආදරයට ලක්වනු නොඅනුමානය.

කපටි බළලා

Highlights:

“මං කියන දේ ඇහුවොත් ඔබට මුළු ජීවිතේම වාසනාවන්ත කර ගන්න පුළුවන්. අද ගඟට ගිහින් මං කියන තැන නාමින් ඉන්න ඕනෑ. ඉතුරු හරිය මං බලා ගන්නම්!”
හාම්පුතා බළලා කියූදේ අහලා ගඟට නාන්න ගියා. හැබැයි එහෙම කරන්නෙ මොකටද කියලා නම් එයා දැන ගෙන හිටියේ නෑ.
එයා ගඟේ නාමින් ඉන්න කොට රජ්ජුරුවෝ ගං ඉවුර දිගේ අශ්ව කරත්තෙන් ගමන් කළා.
බළලත් බලන් හිටියෙ ඒ මොහොත උදා වන තුරු තමයි. අශ්ව කරත්තය ළං වෙන කොටම බළලා මහා හයියෙන් කෑ ගැහුවා.
“බේරාගනියෝ! බේරාගනියෝ! කරබාස් සිටුතුමා ගඟේ ගිලෙනවෝ!”
ඒ ශබ්දය ඇහිලා රජ්ජුරුවෝ කරත්තයෙන් එබිකම් කරලා බැලුවා. රජ්ජුරුවෝ බළල හඳුනා ගත්තා. වහාම කරබාස් සිටුවරයා බේරා ගන්නැයි සේවකයින්ට අණ කළා.

Snow White and the Seven Dwarfs

Highlights:

Fairy Tales never go stale. Every generation relates to these stories. Freshly and enticingly retold with charming illustrations, our new series is waiting to reach your child. What better gift to boost your child’s creativity and imagination? Spread some magic with M.D. Gunasena Fairy Tales. This book is about Snow White and the Seven Dwarfs.

Alphabet Writing Practice – Capital Letters

Highlights:

Alphabet Writing Practice – Capital Letters

බබාට නමක් 1

Highlights:

මෙහි ළදරුවාගේ ජන්ම පත්‍රය, ජන්ම කේන්ද්‍රය, නවාංශක කේන්ද්‍රය, පලාඵල විස්තරය හා වෙනත් වැදගත් තොරතුරු ලියා තබා ගැනීම සඳහා විශේෂයෙන් සැකසූ ජන්ම පත්‍රයක් ද ඇතුළත් කර තිබේ.

ලග්නයට, උපන් දිනයට, නැකැත් පාදයට හිමි අක්ෂර, උපන් ලග්නයට අනුව සුදුසු ගණයක් තෝරා ගැනීම, ලඝු හා ගුරු අක්ෂර, නැකැත් පාදයන්ට හිමි තොරතුරු, ජය අංකය, ජ්‍යෝතිෂ්‍ය‍යට අදාළ බොහෝ කරුණු මෙහි ඇතුළත්ව තිබේ.

මදුරු චූටි

Highlights:

ඉතින් ටික දවසට පස්සෙ මදුරු අම්මා
කෝම්පිට්ටු පොල් කටුවේ
පුංචි මදුරු බිත්තරයක් දැම්මා.
ඊට පස්සෙ ඒකෙන්
පුංචි මදුරු පැටියෙක් හැදුණා.
මදුරු අම්මයි තාත්තයි
පුංචි මදුරු පුතා ආදරයෙන් පිළිගත්තා.
මදුරු පුතා හරි හුරතල්.
අම්මයි තාත්තයි එයාට “චූටි” කියලා නමකුත් දැම්මා.

කැවුං.. කැවුං..

Highlights:

ටික දුරක් යනකොට යාළුවන්ගෙ කිසිම සද්දයක් නැතුව ගියා. බළල් හාමිට ටිකක් සැක හිතිලා හැරිලා බැලුවා. යාළුවො ටික නම් හොඳට ඉන්නවා. ඒත් කැවුම් කද පෙනෙන්න නෑ.
“කෝ මගේ කැවුම්?” බළල් හාමි ඇහුවා.
කාගෙවත් සද්දයක් නෑ.
“කෝ මගේ කැවුම්?”
බළල් හාමි කෑ ගහලා ඇහුවා.

අපේ ඇටකටු (පෙනෙන නො පෙනෙන ලෝකය අංක 23)

Highlights:

එක දවසක් මට අපූරු ඇඳුමක් ලැබුණා. ඒක මිනිසෙකුගේ ඇට සැකිලලක් මුද්‍රණය කෙරුණු සම්පූර්ණ ඇඳුම් කට්ටලයක්. මං ඒක ඇඳගත්තා ම ළමයි මට බය වුණා. ඇටසැකිල්ලක් කියන්නේ ළමයින් බය කරන දෙයක් කියලායි මම පොඩි කාලේ හිතාන හිටියේ ඒත් ඇත්තට ම ඇට සැකිල්ලක් අපේ ඇඟ ඇතුළේ තියෙනවා.

කුණුවලින් වැඩ ගනිමු (පරිසරය සුරකිමු – අංක 4)

Highlights:

අපේ පවුලේ කවුරුවත් දැන් කුණු විසි කරන්නේ නෑ.
අපි දැන් දන්නවා ඒ කුණුවලින් වැඩ ගන්න හැටි.
හැම සතියේ ම සෙනසුරාදාට අපි අපේ කුණු ඔක්කෝ ම බෑග්වල දාලා,
ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට ගෙනියනවා.

ඒත් ඉස්සර අපි එහෙම කළේ නෑ. හැම කුණු කෑල්ලක් ම පාරෙන් එහා පැත්තේ තිබුණු කුණු බාල්දියට විසි කළා.

කොරල් පර (පෙනෙන නො පෙනෙන ලෝකය අංක 10)

Highlights:

ජීවියකු විසින් මිහි මත ඉදි කෙරුණු විශාල ම ගොඩනැගීම තමයි. මහා බාධක කොරල් පරයයි.
ලෝකයේ තියෙන ලොකු ම කොරල් පරයත්, මහා බාධක කොරල් පරය යි. තියෙන්නේ ඕස්ට්‍රේලියානු මුහුදු තීරයේ යි. එය කිලෝමීටර් 2300 ක් පමණ දුරකට විහිදෙනවා.

Daffodeelia

Highlights:

Daffodeelia was a pretty little fairy. She was as pretty as the prettiest wildflower. Her hair was golden in color and her eyes were the deepest blue. She was always very happy and lively, and her smile was as lovely as a rainbow.

Easy draw Shapes

Highlights:

Easy draw Shapes

My Big Book of Colouring Step 1

Highlights:

My Big Book of Colouring Step 1

New Millennium Play Group Reader

Highlights:

New Millennium Play Group Reader

Writing Practice Book Of Alphabets Capital Letters

Highlights:
ඉංග්‍රීසි කැපිටල් අකුරු ලිවීම හුරුකිරීමේ පොත

Reading is fun

Highlights:
The children are introduced to the letters of the alphabet, vowels and consonants, words,etc., in a well-graded manner and through eye-catching illustrations.
These books will go a long way in promoting the psychomotor, cognitive and affective skills of the child.

පෙර පාසල් දරුවන්ගේ ගණිතය – වැඩපොත

Highlights:

මෙම අභ්‍යාස තුලින් සිඟිත්තන්ගේ ගණිතමය දැනුම වර්ධනය වීමට අමතරව නිර්මාණ කුසලතා වැඩි දියුණු වීමත්, එතුළින් රසවින්දනයක් ලැබීම හරහා ඔවුන්හට ගණිතය ඉගෙන ගැනීමට ආශාවක් හා ඇල්මක් ගොඩනැගෙනු ඇත.

My First Book Of Numbers

Highlights:

My first book of.. Series is a set of 12 books design for tiny tots. The Series has been developed to enable the little minds to understand various concept with the help of everyday objects. The different concepts Don’t with in the series would help to develop cognitive. listening reading and visual skills of the children. The bright and colorful pictures along with the simple text are sure to appeal to the ever inquisitive minds of the little ones. The Books can be used both at home as well as part of the school curriculum.

වලාකුළෙන් ඇවිත්

Highlights:

වලාකුළේ හරි මැදින් දොරටුවක් ඇරුණා.
එකපාරටම කූඹි පේළියක් එළියට ආවා.
නෑ! කූඹි නෙමෙයි, පුංචි ළමයි පේළියක්!
හරියට පුංචි හමුදාවක් වගේ.

සතුටින් පාටකරමු

Highlights:

දරුවන්ට සුදුසු ඉතාමත් පැහැදිලි නිරවුල් වූ චිත්‍ර රටාවක් මෙහි අන්තර්ගත කර ඇත.

ශක්තිය (පෙනෙන නො පෙනෙන ලෝකය අංක 27)

Highlights:

ශක්තිය එක් දෙයක සිට තවත් දෙයකට ගමන් කරනවා. මේ බලන්න! මේ පිරිමි ළමයා බෝලය විසි කරනවා. එවිට එයාගේ අතේ තිබුණු ශක්තිය බෝලයට ලැබෙනවා. ඒ ශක්තිය ලැබුණාට පස්සේ බෝලය ඈතට ගමන් කරනවා. ළමයා ලබා දෙන ශක්තිය වැඩි වුණු තරමට බෝලයේ ගමන් වේගය වැඩි වෙනවා.

New Heinemann Maths R- Addition to 5 Activity Book

Highlights:
Flexible and practical, New Heinemann Maths enables you to organise your teaching by topics or blocked unit of work. With revised planning for the renewed Framework, this complete maths programme provides outstanding planning support, exceptional teacher resources and motivating pupil materials.

Say and Write My Book of Numbers 1-10

Highlights:

Say and Write
My Book of Numbers 1 – 10

ABC-EASY WAY with Pre Writing

Highlights:

ABC-EASY WAY with Pre Writing

English For Kids

Highlights:
This book is designed for little kids who attend montessories or pre-school.

English For Kids 1

Highlights:
This book is for kids who are beginning to learn English. The exercise are introduced methodically to rouse the interest of the children to learn the language.
• Letters are introduced in a way a child could learn to write easily.
• Two letter and three letter words are introduced to help the child to sound and pronounce the words.
• Capital letters are taught later to help the child to understand the use of the capital letters.

Beauty and the Beast – Fairy Tale Clasics

Highlights:

The story of Beauty and the Beast is presented in a very simple and interesting way through this book, which is a series of fairy tale books created for the children of our country. This book with colorful illustrations is sure to be loved by young children.

Princess and the Pea – Fairy Tale Classics

Highlights:

Princess and the pea is presented in a very simple and interesting way through this book, which is a series of fairy tale books created for the children of our country. This book with colorful illustrations is sure to be loved by young children.

පාට කරමු – 3

Highlights:

පාට කිරීම, කතන්දර කියවීම තුලින් ගහ කොල පරිසරයට ආදරය කරන සොඳුරු ළමා පරපුරක් බිහිකිරීමෙන් දිනෙන් දින විනාශ වන සොබාදම රැක ගැනීමට කුඩා කල සිට සිත යොමු කිරීම මෙහි එක් අරමුණකි.

පාට කරමු – 2

Highlights:

පාට කිරීම, කතන්දර කියවීම තුලින් ගහ කොල පරිසරයට ආදරය කරන සොඳුරු ළමා පරපුරක් බිහිකිරීමෙන් දිනෙන් දින විනාශ වන සොබාදම රැක ගැනීමට කුඩා කල සිට සිත යොමු කිරීම මෙහි එක් අරමුණකි.

Princess and the Pea

Highlights:

Fairy Tales never go stale. Every generation relates to these stories. Freshly and enticingly retold with charming illustrations, our new series is waiting to reach your child. What better gift to boost your child’s creativity and imagination? Spread some magic with M.D. Gunasena Fairy Tales. This book is about Princess and the Pea

1 2 3 4 5 31 32
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping