Authors | |
---|---|
Cover | Soft Cover |
Language | English |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
Western Music Question Papers With Answers Grade 07
රු500.00 රු450.00
Price Summary
- රු500.00
- රු450.00
- 10%
- රු450.00
- Overall you save රු50.00 (10%) on this product
Western Music Question Papers with Answers – Grade 07
Be the first to review “Western Music Question Papers With Answers Grade 07” Cancel reply
Related Products
දේශාභිමාන ගී
නුතන සිංහල ගීත රසිකයා පමණක් නොව පාසල් සිසුන් තුළද දේශාභිමාන ගිත ගැන ඇත්තේ පටු ආකල්පයකි, ජාතික මමත්වය, වීරත්වය, අපේකම මතුකරන දේශාභිමාන ගීත කිහිපයක්ම මෙම ග්‍රන්ථයේ ඇතුළත්ව තිබීම ඉතාම වැදගත්වේ.
හුණුවටයේ කතාව
හුණුවටයේ කතාවට මුල් වී ඇත්තේ එකිනෙකට අසමාන වූ සංස්කෘතීන් කිහිපයක ම ජනප්‍රිය ව පවත්නා කතා පුවතකි. දහතුන් වැනි සියවසේ රචිත පැරණි චීන නාට්‍යයක මෙන්ම බයිබලයේත්, ජනප්‍රිය සිංහල ගද්‍ය ග්රන්ථයක් වන උම්මග්ග ජාතකයෙහිත් මෙම කතා ප්‍රවෘත්තිය දක්නට ලැබේ. එම කතා පුවත නම් කිසියම් බිළිඳකුගේ මාතෘත්වය අරබයා කාන්තාවන් දෙදෙනෙකු අතර ගැටුමත්, අවසානයේ දී විනිශ්චයකාරයෙකු විසින් එම අර්බුදය නිරාකරණය කිරීමත් ය.
රුසිරු ස්වර අසිරිය
සෑම සංස්කෘතියකම පාහේ සංගීතයට හිමි වන්නේ ඉතා විශේෂිත වූ ස්ථානයකි. එයට ඉතාම වැදගත් අංගයන්ගෙන් පූර්ණ වූ දීර්ඝ ඉතිහාසයක් ඇත. පෙනෙන විදිහට මැදපෙරදිගින් ආරම්භව විවිධත්වයෙන් යුතුව එය මුළු ලොවටම ව්‍යාප්ත වී ඇත. එම ඉතිහාසගත ව්‍යාප්තියට මූලිකම හේතුව වන්නේ එහි ගැබ්වී ඇත බලය හා ශක්තියයි.
Western Music Grade 6 Work Book
|
මී රංචුව
දේශීය සිනමා කර්මාන්තයේ වංචාව, කුමන්ත්‍රණය, සොරකම, තණ්හාව හා ගුණමකුකම පිළිබඳ මූෂිකයින්ගේ කෝන්තරය
මී අර්ථය: ‘විශේෂයෙන්ම වංචාකාරී, අගෞරව සහිත තුච්ජ-අධම මිනිසා යන්නය. ඇතැම් අවස්ථාවලදී මීයන් ලෙඩරෝග වාහකයෙකු ලෙස කටයුතු කිරීමට වග කියයි.
ඕගන් පුහුණුව -2
වර්තමානයේ ආධුනික වාදකයන් වැඩි දෙනෙක් වඩා කැමති නව පරපුරේ ජනප්‍රිය ගීත වාදනය කිරීමටය. එම නිසා මෙම කෘතියෙන් නව පරපුරේ ජනප්ප්රියම ගීත කිහිපයක් ප්‍රස්තාර ගතකොට ඇත.
විශේෂයෙන්ම ආධුනික වාද්‍ය කණ්ඩායම් වල පුහුණුවීම් සඳහා මෙය අත්වැලක් වනු ඇත.
පෙරදිග ප්‍රස්තාර ක්‍රමයට අනුව ඉංගීසි ප්‍රස්තාරයක්ද සෑම ගීතයකටම ඉදිරිපත් කර ඇති අතර කෝඩ්ස් යෙදෙන ආකාරයද වෙනම ප්‍රස්තාර ගතකොට ඇත.
Progressive Series In Theory Of Music Book 1
Theory Of Music Work Book 1
Western Music Listening Tests Grade 6
Government School Syllabus.
ඕගන් පුහුණුව -3
වර්තමානයේ ආධුනික වාදකයන් වැඩි දෙනෙක් වඩා කැමති නව පරපුරේ ජනප්‍රිය ගීත වාදනය කිරීමටය. එම නිසා මෙම කෘතියෙන් නව පරපුරේ ජනප්ප්රියම ගීත කිහිපයක් ප්‍රස්තාර ගතකොට ඇත.
විශේෂයෙන්ම ආධුනික වාද්‍ය කණ්ඩායම් වල පුහුණුවීම් සඳහා මෙය අත්වැලක් වනු ඇත.
පෙරදිග ප්‍රස්තාර ක්‍රමයට අනුව ඉංගීසි ප්‍රස්තාරයක්ද සෑම ගීතයකටම ඉදිරිපත් කර ඇති අතර කෝඩ්ස් යෙදෙන ආකාරයද වෙනම ප්‍රස්තාර ගතකොට ඇත.
Western Music Question Papers With Answers Grade 08
Western Music Question Papers with Answers – Grade 8
Western Music Theory Work Book Two
Western Music Theory Work Book 2
There are no reviews yet.