Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 2495 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
3 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පෙරමග
රු1,000.00
Price Summary
- රු1,000.00
- රු1,000.00
- රු1,000.00
3 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පෙරමග කට්ටලය
Notify me when item is back in stock.
Be the first to review “3 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පෙරමග” Cancel reply
Related Products
නව විෂය නිර්දේශය අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – ගණිතය දැනුම් මිහිර 3, 4, 5 ශ්‍රේණි
3,4, 5 ගණිත විෂයට අදාළ නිපුණතා සියල්ලම ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම තුළින් ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රය තුළින් ඉදිරිපත් කෙරෙන සියලුම ගණිත ගැටලුවලට ඉතා පහසුවෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලුම පාඩම්වලට අදාළ න්‍යයාත්මක කරුණු, ආදර්ශ ගැටලු සහ පසුගිය විභාග ගැටලු ද ඇතුළුව මෙතෙක් ප්‍රකාශයට පත් වී ඇති අංග සම්පූර්ණ පොත වශයෙන් මෙය අවධාරණය කළ හැකි ය.
Maths Monthly Evaluation Question Papers & Answers Grade 3
These monthly evaluation papers are designed for help the students in the primary classes. They are prepared in order to a lesson to lesson in special accordance with the new primary syllabus in this respect these papers become an invaluable instrument in developing the necessary knowledge and understanding in realizing the primary education objects. They help to revise to subject knowledge and skills. So they help the children to get higher marks for all the subjects.
3 ශ්‍රේණිය සිංහල වැඩපොත
3 ශ්‍රේණිය සිංහල විෂයට අදාළ මෙම වැඩපොත නිකුත් වන්නේ එම ශ්‍රේණියට අදාළ විෂය නිර්දේශය මනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ය. පාසල් පද්ධතිය තුළ දරුවා ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ දී දක්වන පෙරගාමී තත්ත්වයත්, පසුගාම් තත්ත්වයත් අවබෝධ කර ගනිමින් මෙම වැඩපොතේ ක්‍රියාකාරකම් සැලසුම් කර තිබේ. මෙම වැඩපොත තුළ ඇති ක්‍රියාකාරකම්වල දරුවා මනා ලෙස නිරත කරවා ඒවායේ අඩුපාඩු නිවැරදි කිරීම තුළින් දරුවා නිසි පරිදි සංවර්ධනය කර ගත හැකිය. ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ ක්‍රියාකාරකම් සියල්ල ම ඇතුළත් කළ මේ වැඩපොත ඔබේ දරුවාගේ 3 ශ්‍රේණියට අදාළ සිංහල නිපුණතා සංවර්ධනය කරනු නොඅනුමානය.
New Word Study Work Book – New Syllabus 2018 – Grade 3
A new Curriculum for grade four has been introduced to be implemented from 2018 in order to provide an assistance to the teaching learning process in sri lanka.
The grade four syllabus is mainly based on speaking skills. Therefore, Word Study work book for grade four will be an invaluable supplement to the pupil’s text.
This book is packed with creative and challenging activities covering word forms, meanings,grammatical concepts,sentence construction, creative writing tasks and oral practice relevant to this age.
ළමා මුතු – 03 ශ්‍රේණිය පරිසරය වැඩ පොත
2018 නව විෂයය සංශෝධනයන්ට අනුව 03 ශ්‍රේණිය සඳහා මෙම වැඩපොත සම්පාදනය කර ඇත. මෙම වැඩපොතෙහි විශේෂත්වයක් වනුයේ විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව වින්දනාත්මක ඉගෙනුම් අවස්ථා පුළුල් වන අයුරින් මෙහි අභ්‍යාස පෙළ ගස්වා තිබිමයි. එසේ අවශ්‍ය අභ්‍යාස සඳහා පිළිතුරු, පොතෙහි පසු භාගයෙහි දක්වා ඇත.
දෙමළ භාෂා වැඩ පොත ( 3 ශ්‍රේණිය )
නව පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුකූලව 3 ශ්‍රේණිය දරුවන් සඳහා දෙමළ භාෂාව පිළිබද දැනුම වැඩි දියුණු කරලීම සඳහා මෙම පොත සකසා ඇත .
3 ශ්‍රේණිය ගණිතය වැඩ පොත
2018 සිට ක්‍රියාත්මක වන තුන්වන ශ්‍රේණියට අදාළ විෂය නිර්දේශයන්ට අනුකූලව ගණිතය වැඩ පොත සම්පාදනය කර ඇත. මෙම ගුරුමාර්ගෝපදේශ සංග්‍රහයන් සහ පෙළපොත විශේෂ සැලකිල්ලට ගෙන ඇත.තුන්වන ශ්‍රේණිය ගණිතය විෂය නිර්දේශයේ සියළුම මාතෘකා මෙහිදී සැලකිල්ලට ගෙන ඇත.
Grade 3 Environmental Studies Model Question Papers
Grade 3 Environmental Studies Model Question Papers with answers
03 ශ්‍රේණිය බුද්ධ ධර්මය වැඩ පොත
ආගම විෂයේ වගකිිම වන්නේ ආගම හා ආචාර
ධර්මවලට අදාළ නිපුණතා දරුවන් තුළ ගොඩනංවා
දරුවන් පෝෂණය කිරිමයි.
3 ශ්‍රේණිය පරිසරය වැඩ පොත
2018 සිට ක්‍රියාත්මක වන තුන්වන ශ්‍රේණියට අදාළ විෂය නිර්දේශයන්ට අනුකූලව පරිසරය වැඩ පොත සම්පාදනය කර ඇත. මෙම ගුරුමාර්ගෝපදේශ සංග්‍රහයන් සහ පෙළපොත විශේෂ සැලකිල්ලට ගෙන ඇත.තුන්වන ශ්‍රේණිය පරිසරය විෂය නිර්දේශයේ සියළුම මාතෘකා මෙහිදී සැලකිල්ලට ගෙන ඇත.
3 ශ්‍රේණිය පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් වැඩපොත
2018 වර්ෂයේ දි හඳුන්වා දෙනු ලැබු 3 වන ශ්‍රේණියේ නව විෂය නිර්දේශයට අනුව මෙම පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් වැඩපොත සැකසී ඇත.
විෂය නිර්දේශයේ දක්වා ඇති විෂය කරුණු ඉතා සරල අභ්‍යාස මගින් කිරීමට ළමුන්ට මෙම පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් වැඩපොත ඉවහල් වනු ඇත.
3 ශ්‍රේණිය බුද්ධ ධර්මය මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු
ප්‍රාථමික අධ්‍යාපනයට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය.
වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්රමික සැලසුමකට
වන සේ ක්රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර
පෙළ සකස් කර තිබේ.මාසයක් තුළ දරුවා ඉගෙන ගන්නා විෂය
කරුණු නැවත පුනරීක්ෂණය කරගනිමින්. ඉලක්ක සාධන මට්ටම
වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට
මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස
දරුවාට උපකාරී වනු ඇත.
There are no reviews yet.