Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 2495 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
3 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පෙරමග
රු1,000.00
Price Summary
- රු1,000.00
- රු1,000.00
- රු1,000.00
3 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පෙරමග කට්ටලය
Notify me when item is back in stock.
Be the first to review “3 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පෙරමග” Cancel reply
Related Products
3 ශ්‍රේණිය පරිසරය සිංහල ගණිතය
2018 සිට ක්‍රියාත්මක වන තුන්වන ශ්‍රේණියට අදාළ විෂය නිර්දේශයන්ට අනුකූලව මෙම පරිසරය-සිංහල – ගණිතය විෂයයන් තුනම වැඩ පොත සම්පාදනය කර ඇත. මෙම ගුරුමාර්ගෝපදේශ සංග්‍රහයන් සහ පෙළපොත් විශේෂ සැලකිල්ලට ගෙන ඇත.
පරිසරය විෂයෙහි ප්‍රධාන මාතෘකා 16කි එම මාතෘකාවලට අදාළ රැසක් ඇත.
සිංහල විෂයෙහි ප්‍රධාන මාතෘකා 13 ක් මෙහිදි ඉදිරිපත්කර ඇත.
ගණිතය විෂයෙහි ප්‍රධාන මාතෘකා 22 ක් මෙහිදි ඉදිරිපත්කර ඇත.
03 ශ්‍රේණිය බුද්ධ ධර්මය වැඩ පොත
ආගම විෂයේ වගකිිම වන්නේ ආගම හා ආචාර
ධර්මවලට අදාළ නිපුණතා දරුවන් තුළ ගොඩනංවා
දරුවන් පෝෂණය කිරිමයි.
3 ශ්‍රේණිය පරිසරය වැඩපොත
2018 නව විෂය නිර්දේශය වෙනුවෙන් පරිසර තේමා 16 ක් යටතේ සම්පාදිත මෙම වැඩපොත දරුවන්ගේ ඉගෙනුම් – ඉගැන්වීම් ක්‍රියාවලියට මනා පිටුබලයක් ලබා දෙන ලෙසින් සම්පාදිත ය. එක් එක් තේමාව අවසානයේ දී දරුවා උගත යුතු ක්‍රියාකාරකම් පාදක වාචික ඉංශ්‍රීසි වචන ද මෙහි අන්තර්ගත ය. සිසුන්ට සමීප භෞතික, ජෛව, සමාජ පරිසරය කෙරෙහි අවධානය යොමු කර මෙම සියලු ම ක්‍රියාකාරකම් සකස් කොට තිබේ.
දෙමළ මාසික ඇගයීම් නව විෂය නිර්දේශය 3 ශ්‍රේණිය අකුර
ප්‍රාථමික අධ්‍යාපනයට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය.
වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්රමික සැලසුමකට
වන සේ ක්රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර
පෙළ සකස් කර තිබේ.මාසයක් තුළ දරුවා ඉගෙන ගන්නා විෂය
කරුණු නැවත පුනරීක්ෂණය කරගනිමින්. ඉලක්ක සාධන මට්ටම
වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට
මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස
දරුවාට උපකාරී වනු ඇත.
පරිසරය (3 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)
පරිසරය (3 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)
3 ශ්‍රේණිය පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් වැඩපොත
2018 වර්ෂයේ දි හඳුන්වා දෙනු ලැබු 3 වන ශ්‍රේණියේ නව විෂය නිර්දේශයට අනුව මෙම පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් වැඩපොත සැකසී ඇත.
විෂය නිර්දේශයේ දක්වා ඇති විෂය කරුණු ඉතා සරල අභ්‍යාස මගින් කිරීමට ළමුන්ට මෙම පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් වැඩපොත ඉවහල් වනු ඇත.
Spoken Through Essays Grade 3
|
පරිසරය (3 ශ්‍රේණිය) පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ – Akura Pilot Revision Papers
පරිසරය (3 ශ්‍රේණිය) පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ – Akura Pilot Revision Papers
3 ශ්‍රේණිය දෙවන බස දෙමළ
ඉන්දියන් සයුරේ මුතු ඇටය ලෙස හඳුන්වනු ලබන මෙම
ලස්සන ශ්‍රී ලංකාව තුළ බහු ආගම් පිළිපදින හා බහු
භාෂා කථා කරන ජාතීන් ජිවත් වීම විශේෂත්වයකි.බහු
භාෂා අතුරින් බහුලව භාවිතයේ පවතින සිංහල භාෂාවට
හා දෙමළ භාෂාවට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි.සිංහල
භාෂාව කථා කරන පිරිස දෙමළ භාෂාව ඉගනීමටත්.දෙමළ
භාෂාව කථා කරන පිරිස සිංහල භාෂාව ඉගෙනීමටත් දක්වන
උනන්දුව මෙම රටට සදාකාලික සාමය ඇති කර ගැනීමට එක්
සුභදායක පෙරනිමිත්තකි. එම සිහිනය සැබෑ කර ගැනීමට
කරන පුංචි උත්සහයක් ලෙස මෙම පොත් පෙළ සඳහන් කළ
හැකිය.
Grade 3 Environmental Studies Model Question Papers
Grade 3 Environmental Studies Model Question Papers with answers
නව විෂය නිර්දේශය අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – ගණිතය දැනුම් මිහිර 3, 4, 5 ශ්‍රේණි
3,4, 5 ගණිත විෂයට අදාළ නිපුණතා සියල්ලම ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම තුළින් ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රය තුළින් ඉදිරිපත් කෙරෙන සියලුම ගණිත ගැටලුවලට ඉතා පහසුවෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලුම පාඩම්වලට අදාළ න්‍යයාත්මක කරුණු, ආදර්ශ ගැටලු සහ පසුගිය විභාග ගැටලු ද ඇතුළුව මෙතෙක් ප්‍රකාශයට පත් වී ඇති අංග සම්පූර්ණ පොත වශයෙන් මෙය අවධාරණය කළ හැකි ය.
ගණිතය වැඩ පොත 3
වාසනා ගණිතය වැඩ පොත – 3 ශ්‍රේණිය ( 2018 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශය අනුව සම්පාදිතයි )
There are no reviews yet.