Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 2495 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
3 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පෙරමග
රු1,000.00
Price Summary
- රු1,000.00
- රු1,000.00
- රු1,000.00
3 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පෙරමග කට්ටලය
Notify me when item is back in stock.
Be the first to review “3 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පෙරමග” Cancel reply
Related Products
ගණිතය වැඩ පොත 3
වාසනා ගණිතය වැඩ පොත – 3 ශ්‍රේණිය ( 2018 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශය අනුව සම්පාදිතයි )
3 ශ්‍රේණිය පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් වැඩපොත
2018 වර්ෂයේ දි හඳුන්වා දෙනු ලැබු 3 වන ශ්‍රේණියේ නව විෂය නිර්දේශයට අනුව මෙම පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් වැඩපොත සැකසී ඇත.
විෂය නිර්දේශයේ දක්වා ඇති විෂය කරුණු ඉතා සරල අභ්‍යාස මගින් කිරීමට ළමුන්ට මෙම පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් වැඩපොත ඉවහල් වනු ඇත.
නව විෂය නිර්දේශය අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – ගණිතය දැනුම් මිහිර 3, 4, 5 ශ්‍රේණි
3,4, 5 ගණිත විෂයට අදාළ නිපුණතා සියල්ලම ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම තුළින් ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රය තුළින් ඉදිරිපත් කෙරෙන සියලුම ගණිත ගැටලුවලට ඉතා පහසුවෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලුම පාඩම්වලට අදාළ න්‍යයාත්මක කරුණු, ආදර්ශ ගැටලු සහ පසුගිය විභාග ගැටලු ද ඇතුළුව මෙතෙක් ප්‍රකාශයට පත් වී ඇති අංග සම්පූර්ණ පොත වශයෙන් මෙය අවධාරණය කළ හැකි ය.
Maths Monthly Evaluation Question Papers & Answers Grade 3
These monthly evaluation papers are designed for help the students in the primary classes. They are prepared in order to a lesson to lesson in special accordance with the new primary syllabus in this respect these papers become an invaluable instrument in developing the necessary knowledge and understanding in realizing the primary education objects. They help to revise to subject knowledge and skills. So they help the children to get higher marks for all the subjects.
පරිසරය (3 ශ්‍රේණිය) පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ – Akura Pilot Revision Papers
පරිසරය (3 ශ්‍රේණිය) පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ – Akura Pilot Revision Papers
ගණිතය 3 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව පාඩමෙන් පාඩම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත
3 ශ්‍රේණිය ගණිතය නව විෂය නිර්දේශය පාඩමෙන් පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි මෙම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කට්ටලය සැකසී ඇත. පිළිතුරු ද සහිතය.
මීරිගම හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.
නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 3, 4, 5 සිංහල දැනුම් මිහිර
3,4,5 මව්බස විෂයයට අදාළ නිපුණතා සියල්ල ම ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම ග්‍රන්ථය පරිශීලනයෙන් ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ ඉදිරිපත් කෙරෙන මව්බස (සිංහල) විෂයයට අදාළ සියලු ම ප්‍රශ්නවලට ඉතා පහසුවෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලු ම පාඩම්වලට අදාළ ව න්‍යායාත්මක කරුණු, ආදර්ශ ප්‍රශ්න සහ පසුගිය විභාග ගැටලු ද ඇතුළත් ව මෙතෙක් පළ වී ඇති අංග සම්පූර්ණ පොත වශයෙන් මෙය අවධාරණය කළ හැකි ය. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් ඉලක්ක කොට සම්පාදනය කර ඇති ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව සිංහල දැනුම් මිහිර පොත දරුවන්ගේ දැනුම හා කුසලතා වර්ධනයට මනා පිටිවහලක් වන බව අවධාරණයෙන් සඳහන් කරයි.
හෙළ බස හා සතුට – 03 ශ්‍රේණිය
“හෙළ බස හා සතුට” ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ගිහාන් පොත් සමාගම විසින් සම්පාදිත 3 ශ්‍රේණිය සඳහා වූ සිංහල වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම් පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වටිනා පොතකි මෙය 3 ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරුභවතුන්ට ද අතිශයින් වැදගත්ය.
03 ශ්‍රේණිය බුද්ධ ධර්මය වැඩ පොත
ආගම විෂයේ වගකිිම වන්නේ ආගම හා ආචාර
ධර්මවලට අදාළ නිපුණතා දරුවන් තුළ ගොඩනංවා
දරුවන් පෝෂණය කිරිමයි.
මව්බස පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ ( 3 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers
මව්බස පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ ( 3 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers
3 ශ්‍රේණිය දෙවන බස දෙමළ
ඉන්දියන් සයුරේ මුතු ඇටය ලෙස හඳුන්වනු ලබන මෙම
ලස්සන ශ්‍රී ලංකාව තුළ බහු ආගම් පිළිපදින හා බහු
භාෂා කථා කරන ජාතීන් ජිවත් වීම විශේෂත්වයකි.බහු
භාෂා අතුරින් බහුලව භාවිතයේ පවතින සිංහල භාෂාවට
හා දෙමළ භාෂාවට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි.සිංහල
භාෂාව කථා කරන පිරිස දෙමළ භාෂාව ඉගනීමටත්.දෙමළ
භාෂාව කථා කරන පිරිස සිංහල භාෂාව ඉගෙනීමටත් දක්වන
උනන්දුව මෙම රටට සදාකාලික සාමය ඇති කර ගැනීමට එක්
සුභදායක පෙරනිමිත්තකි. එම සිහිනය සැබෑ කර ගැනීමට
කරන පුංචි උත්සහයක් ලෙස මෙම පොත් පෙළ සඳහන් කළ
හැකිය.
Easy Copywriting for Grade 3
Handwriting is a complex skill of using language by pencil grip, letter formation and body posture.
* Skill involved in Handwriting.
* Vision
* Eye hand coordination
* Musical memory
* Controlling the paper to stay within the line
* Letter formation
* Understanding left and right progression
There are no reviews yet.