Publishers | |
---|---|
Language | Sinhala |
Cover | Soft Cover |
ISBN | 978-955-664-434-0 |
බුද්ධ ධර්මය 9 ශ්‍රේණිය
රු650.00
Price Summary
- රු650.00
- රු650.00
- රු650.00
බුද්ධ ධර්මය 9 ශ්‍රේණිය
Notify me when item is back in stock.
Be the first to review “බුද්ධ ධර්මය 9 ශ්‍රේණිය” Cancel reply
Related Products
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
බහුවරණ විවරණය 2018 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
බහුවරණ විවරණය 2018 අ.පො .ස උ/පෙළ රසායන විද්‍යාව
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 12 ශ්‍රේණිය
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 12 ශ්‍රේණිය
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
ගණිතය 8 ශ්‍රේණිය 1 කොටස
ගණිතය 8 ශ්‍රේණිය 1 කොටස
භෞතික විද්‍යා විවරණය 2009 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2009 (12,13 ශ්‍රේණි )
පිංචි 2 සෙල්ලම් පිල්ලම්
මෙම DVD පටය සමග තිළිණ වන කියවීම් හා අභ්‍යාස පොත් 5 දරුවාගේ මතකය අලුත් කරවීම, කියවීමේ රටාවන් හුරුවීම, දෘෂ්ටි විභේදන හා මනෝ චාලක හැකියාවන් දියුණුකිරීම ආදී විවිධ කරුණු අරමුණු කොට නිර්මාණය කර ඇත. එමෙන්ම කියවීමේදි නිතර හමුවන පිල්ලම් සහිත, රහිත හා සංකීර්ණ වචන යොදාගනිමින් සකසා ඇති එම පොත් 5 දරුවාගේ කැමැත්ත මත, කිසිදු බලපෑමකින් තොරව භාවිතා කිරීමට සලසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා ස්ථිති විද්‍යුතය (12,13 ශ්‍රේණි) 1 වන කොටස
භෞතික විද්‍යා ස්ථිති විද්‍යුතය (12,13 ශ්‍රේණි) 1 වන කොටස
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
කාබනික සංයෝග වල සංයුක්ත නාමකරණය
Recently Viewed
තැනිතලාවේ පිහිටි කුඩා නගරය
ජීවිතය උද්යෝගිමත් සිදුවීම්වලින් පිරෙන්නට පටන් ගන්නා අතර වයසින් වැඩෙන ලෝරා ඇගේ පළමුවැනි සැදෑ සාදයට සහභාගී වෙයි. මේරිට අන්තිමේදී අන්ධ විද්‍යාලයට යන්නට අවස්ථාව උදාවෙයි. ලෝරා සමග අන්ධ විද්‍යාලයට යන්නට අවස්ථාව උදාවෙයි. ලෝරා සමග දේවස්ථානයේ සිට නිවසට ඇවිද යාම සදහා අල්මන්සෝ වයිල්ඩ්ර් ඇගෙන් අවසර ඉල්ලා සිටියි.දැන් දහසය හැවිරිදි යුවතියක වන ලෝරාට ගුරු පත්වීමක් ලැබෙයි.
මැංචෝසන් චාරිකා
බාරොන් මැංචෝසන් නම් වූ චරිතයක් වටා මෙම පොත ගෙතී ඇත. ඔහුවේ විවිධ වූ චාරිකා දහ අටක් මෙම පොතේ අඩංගු වේ. මෙම කතා සියල්ලේ විශේෂත්වය වන්නේ ඒ සියළුම චාරිකා අතේ පැලවෙන තරමේ බොරු වීමයි. ඔහු විස්තර කරන්නාවු විවිධ සිද්ධීන් උසස් ගණයේ හාස්‍යය රසයකින් යුක්ත වන අතර පාඨකයාට විඩාවක් නොමැතිව එක හුස්මට කියවගෙන යාමට පොලඹවයි.
එසේම ඔහු ගමන් ගන්නා ස්ථානද අරුම පුදුම ය. විටෙක ඔහු කේජු දිවයිනකට කිරි සයුරකින් යාත්‍රා කරන අතර විටෙක ගිණි කන්දක් නිරීක්ෂණය කිරීමට ඒ තුලට බසියි.තවත් විටෙක සොරුන්ගේ බලකොටුවට ගොස් ඔවුන්ගේම වෙඩි බෙහෙත් කරත්ත සියල්ල ගිණිබත් කර නිරුපද්‍රිතව පලා එයි.
මෙම පොතේ මා දුටු තවත් විශේෂත්වයක් වන්නේ ලියා ඇති භාෂා ශෛලිය වේ. එය විශේෂත්වයක් ලෙස මා දකින්නේ පරිවර්තක භාවිතා කරන ලද විවිධ වූ වචන සමුදාය වේ. ඒවා මේ වන විටත් අප අතරින් අභාවයට යන වචන ලෙස මා හැදින්වුවාට වරදක් නැත. මෙම භාශා විලාසයේ වෙනස්කමට මූලිකම හේතුව ලෙස මා දකින්නේ එහි පරිවර්ථනය සිදුවී ඇත්තේ 1963 දී වීමයි.
මෙම පොත රුඩෝල්ෆ් එරිච් රාස්ප් විසින් රචිත The Surprising Adventures of Baron Munchausen කෘතියේ සිංහල පරිවර්තනයයි. මෙම පොත සිංහලයට පරිවර්ථනය කර ඇත්තේ ඩී.බී. කුරුප්පු මහතා විසිනි. ඒ 1963 වසරේදි ය.
එදා මෙදාතුර කාලයක් සිංහල පාඨකයින්ව හාස්‍යය රසයෙන් ප්‍රීතියට පත් කිරීමට මෙම කෘතිය සමත්කම් දැක්වූවා යැයි කීවොත් වරදක් නැත.
BASIC ENGLISH THROUGH EXERCISES STEP-02
BASIC ENGLISH THROUGH EXERCISES කෘතියේ දෙවන පියවර වන මෙම පොත. පළමු පියවර නිමකල දූ දරුවන් හට තවදුරටත් ඔවුනගේ දැනුම වර්ධනය කරගැනීමෙහිලා අවශ්‍ය පාඩම් හා අභ්‍යාස වලින් සමන්විතයි.මුල් පියවරෙහි යෙදුන සමහර පාඩම් වල දෙවන කොටස්ද තවත් අලුත් පාඩම් මාතෘකාද මෙහි ඇතුලත්ය. මුල් පියවරෙහිදි වැඩි පාඩම් ප්‍රමාණයක් සැලසුම් කර තිබුණේ වචන මාලාව (vocabulary) වර්ධනය කිරීමටයි දෙවන පියවරෙන් දරුවාන්ගේ වාක්‍ය ගොඩනැගීමේ හැකියාව වර්ධනය කිරීමෙහිලා මුල්තැනක් දී ඇති අතර මුල් පියවරේදී මෙන්ම ඉංග්‍රීසි කථාව වර්ධනය කිරීමට අවශ්‍ය ගීත, දෙබස් , කථා හා කථාන්දර ආදියද ඇතුල් වේ.
The 7 Habits of Highly Effective People
New York Times bestseller — over 25 million copies sold the no. 1 most influential business book of the twentieth century “[thirty] years after it first appeared, the wisdom of the 7 habits is more relevant than ever. On an individual level people are burning out, and on a collective level we are burning up the planet. So Dr. Covey’s emphasis on self-renewal and his understanding that leadership and creativity require us to tap into our own physical, mental, and spiritual resources are exactly what we need now.” Arianna Huffington one of the most inspiring and impactful books ever written, the 7 habits of highly effective people has captivated readers for nearly three decades. It has transformed the lives of presidents and CEO, teachers and parents – millions of people of all ages and occupations. Now, this 30th anniversary edition of the timeless classic commemorates the wisdom of the 7 habits with modern additions from Sean Covey. The 7 habits have become famous and are integrated into everyday thinking by millions and millions of people
අරණකට පෙම් බැඳ
“දිය පාරක් නොවයි සර් උල්පත්, ගලක් මැදින් ටික ටික වතුර උනනවා. පැයකට බෝතල් බාගයක් විතර එකතු වෙනවා. හොඳ පිරිසිදු වතුර ටික. ඒ වගේම සීතලයි,“ ඔවුහු කීය. මම එතැන බැලීමට ගියෙමි. එය කෙතරම් සුන්දර ස්ථානයක්ද? පාළු අරණේ ගල් තලාව මතට සරත් හා වසන්ත කාලවල කුරුල්ලන් ජල ක්‍රිඩා කරන්න පැමිණෙනු ඇත. වඩාත් ඝන වනය ඇති කොටසේ මල් ගස්වලින් වටවූ එක්තරා පහත් බිමක කලු ගල් තලාවක් ක්ෂය වි ගොස් වලක් සෑදි තිබිණ. එය ස්වභාවිකව තැනුණු ගල් කෝප්පයක් වැනිය. ඒ මතට නැමුනු සුපුෂ්පිත පියාල් අතු ඝන අඳුරු සෙවණක් නිර්මාණය කර තිබිණ.
Oxford International Primary Maths Student Book 6 (Second Edition)
A complete six-year primary Maths course that takes a problem-solving approach to teaching young learners the skills they need to become confident mathematicians.
බකමූණෝ හ්ම්! හ්ම්
ඉතින් එක දවසක් හැන්දෑවක කළුවර වැටීගෙන එනකොට බකමූණයි බකමූණියි කෑම සොයන්න ගියා. මෙහෙම ටිකක් දුර යනකොට එක ගෙදරක චූටි බබෙක් මිදුලේ සෙල්ලම් කර කර හිටියා. බකමූණි චූටි බබා දැකලා නැවතුණා.
“අනේ, අර චූටි බබා හරි හුරතල්!”
බකමූණී ළඟ තිබුණු වරකා ගහේ වාඩිවෙලා චූටි බබා දිහා ආසාවෙන් බලාගෙන හිටියා.
“අනේ, මට ඒ චූටි බබා ගෙදර අරගෙන යන්න ඇත්නම්!”
බකමූණී දුකෙන් කීවා.
“අපි කොහොමද ඒ බබා අරගෙන යන්නෙ?”
බකමූණා කීවා.
“අනේ අපි ඒ බබා ඉල්ලා ගනිමු.”
බකමූණී කීවා.
There are no reviews yet.