Cover | Soft Cover |
---|---|
ISBN | 978-955-675-290-8 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
7 ශ්‍රේණිය බුද්ධ ධර්මය (පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් )
රු500.00
Close
Price Summary
- රු500.00
- රු500.00
- රු500.00
In Stock
Highlights:
6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන ලක් දූ පුතුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්‍රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ. මාසයක් තුල දරුවා ඉගෙන ගන්නා විෂය කරුණු නැවත පුනරීක්ෂණය කර ගනිමින්, ඉලක්ක සාධන මට්ටම වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.
Additional information
Reviews (0)
Be the first to review “7 ශ්‍රේණිය බුද්ධ ධර්මය (පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් )”
You must be logged in to post a review.
There are no reviews yet.