Publishers | |
---|---|
ISBN | 955-664-030-4 |
Language | Sinhala |
Cover | Soft Cover |
English Grade 11 (Master Guide)
රු650.00
Price Summary
- රු650.00
- රු650.00
- රු650.00
ඉංග්‍රීසි 11 ශ්‍රේණිය (මාස්ටර් ගයිඩ්)
Be the first to review “English Grade 11 (Master Guide)” Cancel reply
Related Products
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2005 (12,13 ශ්‍රේණි)
ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය උසස් පෙළ 1 කොටස
ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය උසස් පෙළ 1 කොටස
පිංචි & the Alphabet
ළමාවිය සංවර්ධනයේ අත්‍යවශය අංගයක් වන අකුරු ඉගෙනීම බොහෝ දරුවන්ට ඉතා වෙහෙසකර කටයුත්තකි. ඒ සඳහා විශාල උත්සාහයක් මෙන්ම කාලයක්ද ගතවේ. එහෙත් එය ඉතාම සාර්ථකව, ඉතා කෙටි කලකින්, සතුටින්, සැහැල්ලුවෙන් මෙන්ම දරුවාට නොදැනීම ඉගැන්වීම පිළිබඳව වසර 3ක් පුරා කළ පර්යේෂණයක ප්‍රතිඵලයත් ලෙස මෙම කාටූන් චිත්‍රපටය නිර්මාණය වී ඇත. අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිවැරදි යැයි නිර්දේශිත අකුරු යොදාගනිමින්, සැහැල්ලු ඉගැන්වීම් කලාවක් භාවිත කරමින්, නිමවා ඇති මෙම අධ්‍යාපනික චිත්‍රපටය, සිංහල භාෂාවේ සිඳත් සඟරා හෝඩියට පසුව එන කුඩාම හෝඩිය වන ශුද්ධ සිංහල හෝඩිය නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරයි. සාම්පුදායික ගීත කතා ශෛලියෙන් මෙන්ම ඉගෙනුම් ක්‍රමවලින්ද තරමක් බැහැරව, නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍රමශිල්ප සියුම් ලෙස භාවිතා කර, ඕනෑම වයසක දරුවෙකුට “අකුරු ඉගැන්වීමට” නොව අකුරු “රසවිදීමට” හැකිවන ආකාරයෙන් මෙය ගොඩනගා ඇත.
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
සිංදු පීඩියා
ජානකී සූරියාරච්චි මහත්මිය විසින් කුඩා දරුවන් උදෙසා නිර්මාණය කල ගීත ඇතුලත් DVD තැටියකි.
භෞතික විද්‍යා ස්ථිති විද්‍යුතය (12,13 ශ්‍රේණි) 1 වන කොටස
භෞතික විද්‍යා ස්ථිති විද්‍යුතය (12,13 ශ්‍රේණි) 1 වන කොටස
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
භෞතික විද්‍යා චුම්බක ක්ෂේත්‍ර ඒකකය 7
භෞතික විද්‍යා විවරණය 2007 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2007 (12,13 ශ්‍රේණි )
Recently Viewed
6,7,8 ශ්‍රේණි සඳහා රචනා
‘6,7,8 ශ්‍රේණි සඳහා රචනා’ නමැති කෘතිය ළමුන්ගේ රචනා ලිවීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා සහය වන කෘතියකි. එම ශ්‍රේණි සඳහා තෝරාගත් මාතෘකාවක් යටතේ ලිවිය යුතු රචනා උදෙසා මෙය උපකාරක කෘතියකි. ශිෂ්‍යයින්ගේ වර්ධනය විය යුතු රචනා ශෛලියත්, රචනයක් ලිවිය යුතු පිළිවෙළත්, සමාජ විඥානයත්, වාග් කෝෂයත් මෙයින් වර්ධනය කරගත හැකි ය.
සිංහල ප්‍රස්තාව පිරුළු හා සබැදි රසකතා
මෙහි ඇතුළත් ප්‍රස්තාව පිරුළු හා සබැදි රස කතා වැල 5 වසර සිසුන්ට විශේෂයෙන් වැදගත් වන අතර, තම භාෂා ඥානය දියුණු කර ගැනීමට රිසි සියලු සිසු දරු දැරියනට එය පොදුවේ වැඩදායි වනු ඇත.
වණ්ණ දාසි
ඒ ඉතා කටුක ජීවිතයක් ගෙවා යන්තම් ඔළුව ඔසවා ගැනීමට හැකිවූ මට මගේ අතීතය ගැන සැගවීමට හෝ ඒ ගැන ලජ්ජා වීමට වුවමනා නැති බවය එහෙත් තුවාලයේ වේදනාව දන්නේ එය තිබෙන පුද්ගලයා ය. යන ප්‍රකට කියමන මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි. ඇඟ විකුණු ගැහැනියකගේ දියණියක ව්‍යාපාරීක ලෝකයේ ඉහළට ම නැගීම ඔබට රස මවන පුවතක් වුවාට මට එය එසේ නොවේ. මේ තුවාලය මගේ ය. එය ඔබේ නොවේ. එහෙයින් එහි වේදනාව ගැන ඔබට විස්තර කිරීමේ පලක් ඇතැයි නොසිතමි.
Beast Quest – Tarantix The Bone Spider
Battle fearsome beasts and fight evil with Tom and Elenna in the bestselling adventure series for boys and girls aged 7 and up.
Pen (Mango My 10) Black
Pen (Mango My 10) Black
7 ශ්‍රේණිය විද්‍යාව- 2 පන්ති වැඩ පොත
*පාඩම් අවබෝධය පිරික්සුම
*වාර විභාග ප්‍රශ්න ප්ත්‍ර
*පිළිතුරු ඇතුළත් ය.
7 ශ්‍රේණිය විද්‍යාව – 2 පංති වැඩ පොත පෙළ
පොතේ සෑම පාඩමකම ප්‍රශ්න පත්‍ර පළමු වැනි,
දෙවැනි හා තෙවැනි වාර පරික්ෂණ පිළීතුරු ඇතුළත් ය.
My Big Book of Colouring Step 1
My Big Book of Colouring Step 1
සාර්ථක දරුවෙකු හදාගැනීමේ මග
අප හැම විටම පුරුදු වී ඇත්තේ හොඳ ළමයින් ගැන කතා කිරීමටයි. එනමුත් හොඳ හැම විටම හොඳ නොවේ.
ඇගේ කතාව
තේමියා කළු මුහුද අසල කුඩා තුර්කි ගමක ජීවත් වු පොන්ටික් ග්‍රීක ජන වර්ගයට අයත් පවුලක ගැහැනු ළමයෙකි. 1920 වසරේ ඔවුන්ගේ ගම වෙත පැමිණෙන තුර්කි සොල්දාදුවන් නියෝග කරන්නේ සියළුදෙනාම ගම්මාන වලින් පිටවිය යුතු බවටය.දහස් ගණනක් වු ගම් වැසියන් පා ගමනක රැගෙන ගිය අතර සොල්දාදුවන්ගෙන් බේරී, අත දරුවන් සහිත පවුලේ අය සමඟ පලා යාමට ඇගේ පියා සමත්ව ඇත.
Basic Comprehension Passages
Basic Comprehension Passages provides practice in reading comprehension for elementary students.
සිතිවිලි සියය
හැම මිනිසාටම සිව්පසය හෙවත් කෑම බීම, ඇඳුම් පැළඳුම්, නිවාස සහ ලෙඩට බේත් හේත් අවශ්‍ය ය. එහෙත් එපමණකින්ම ජීවිතය අංග සම්පූර්ණ යැයි සිතීම මුලාවකි. ජීවිතයට සරු උපදෙස් මේ සිතිවිලි සියය කාතියෙන් ලබා ගත හැකි ය.
ගුණසේන පින්තූර හෝඩිය
මෙය ග්රන්ථයක් නොවේ. එහෙත් නිර්මාණාත්මක ප්රකාශනයකි. දරුවන්ගේ සුපුරුදු හෝඩි පොත් කලාවෙන් ඔබ්බට ගිය මෙය විශාල ප්‍රමාණයේ දැන්වීමක් ආකාරයෙන් එළිදක්වා ඇත. වෛවර්ණ පින්තූර සමඟින් සිංහල හෝඩිය එකම කඩදාසියක පහසුවෙන් බලාත හැකි ලෙස මෙය සම්පාදිත ය.
ශ්‍රී ලාංකේය අස්පර්ශ්‍ය සංස්කෘතික උරුමය
ශ්‍රී ලංකාව විවිධ ජන කොට්ඨාස විසින් අතීතයේ
පටන්ම ගොඩනඟා ගන්නා ලද ඒ ඒ ජන සමාජවලට
ආවේණික වු දේශීය සංස්තින්ගෙන් පෝෂණය වු
රටකි. එකී සංස්කෘතියේ බෞතිකව හඳුනාගත නොහැකි
පාර්ශ්වය හෙවත් අස්පර්ශ්‍ය සංස්කෘතිය රටක අනන්‍යතාව
නිරූපණය කිරිමෙහි ලා වැදගත් කාර්යභාරයක් ඉටුකරයි.
අස්පර්ශ්‍ය සංස්කෘතික උරුමය යනු අද වන විට ලොව
පුරා පුළුල් ස්ංවාදයකට භාජනය වෙමින් පවතින විෂය
කේෂ්ත්‍රයකි. මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ සුවිශේෂි ජන
කණ්ඩායමක් වන රොඩී ජන සමාජය ඇසුරින් හෙළිදරව්
කිරීම සඳහා කතුවරිය මෙම කෘතියේ දී ගෙන ඇති
උත්සාහය ප්‍රශංසනීය වේ. ආරම්භයේ පටන් ම හුදකලාව
ජිවත් වු කුඩා ජන කොට්ඨාසයක් වශයෙන් රොඩී
ජනතාව විසින් ගොඩනඟා ගත් ඔවුනට ආවේණික
සමාජ චර්යා, සිරිත්,විරිත්,ඇදහිලි හා විශ්වාස,
භාෂාව හා සාහිත්‍යය,ප්රසාංගික කලා සහ ශිල්ප
කර්මාන්ත ආදී අස්පර්ශ්‍ය සංස්කෘතිකාංග පිලිබඳව
මෙහි දී ගැඹුරින් අධ්‍යනය කර ඇත.
බිළාල පාදක සිටුවරයා
‘හනේ.. යසයි! මේකා තමුන්නේ තරමට එපායැ භික්ෂූන් වහන්සේලා වඩම්මන්න. මුළු ගම ම හවුල් කරගන්න වටේ දුවන්නේ..’
මෙහෙම හිතලා මේ සිටුවරයා ඇඟිලි තුන එකතු කොට ස්වල්පය බැගින් මුං ඇට දුන්නා. මෑ ටිකකුත් දුන්නා.ඉතින් මේ තරුණයා ඉතාම ගෞරවයෙන් එය අරගෙන ගියා. සිටුවරයා ‘හක් හක’ ගාලා හිනාවෙන්න පටන් ගත්තා.
There are no reviews yet.