Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-5638-21-5 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
කෘෂි යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීම
රු1,200.00 රු1,080.00
Price Summary
- රු1,200.00
- රු1,080.00
- 10%
- රු1,080.00
- Overall you save රු120.00 (10%) on this product
මෙම පොත දේශිය වශයෙන් භාවිතයට ගැනෙන කෘෂි යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීම සදහා මාර්ගෝපදේශයක් ලෙස සකසා ඇති අතර මෙම පොත පරිශීලනය කරන, මෙම ක්ෂේත්රයට හිතැගි ඕනෑම කෙනෙකු හට පහසුවෙන් කරුණු අවබෝධකර ගත හැකි ආකාරයට අදාළ තොරතුරු ඉදිරිපත් කර ඇත.
Be the first to review “කෘෂි යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීම” Cancel reply
Related Products
Oxford Mini Thesaurus
For anyone needing an affordable and easily portable thesaurus. Ideal for quick reference for home, work, or study.
Oxford English-English Tamil Dictionary
An authoritative dictionary for students, teachers, translators and general readers includes over 50,000 entries and related phrases and idioms includes over 200 illustrations covers a wide range of scientific and technical vocabulary lists words relevant to the indian subcontinent gives accurate pronunciation in english provides detailed meanings and synonyms in english and tamil includes detailed notes on english grammar, vocabulary and usage
පාලි රචනා 1
සරල කෙටි වැකි යෙදු පාලි සාහිත්‍ය ග්රන්ථ හිඟයි. රසවාහිණිය ධම්ම පදට්ඨ කථා ආදී ග්‍රන්ථවල දිග වැකි තිබීම නිසා ආධුනිකයන්ට පහසුවෙන් තේරුම් ගැනීමට නොහැකියි මේ ග්‍රන්ථය ලියන ලද්දේ ඒ අපහසුව මගහැරවිමටය. පිංතුර මාර්ගයෙන් පාලි වචන ඉගැන්වීම පහසුවන බැවින් ඒ සදහා පිංතුර යෙදිමි.
Oxford Beginners Japanese Dictionary
A new easy-to-use japanese dictionary, specifically suited to adult beginner level, offering all the words and phrases you’ll need as a beginner, plus a complete learning and lifestyle kit with a list of the words you really need to know, grammar help, verb tables, social survival tips and cultural information, dates for your diary, and a phrasefinder.
A Short History of Nearly Everything
Bill bryson describes himself as a reluctant traveller, but even when he stays safely at home he can’t contain his curiosity about the world around him. A short history of nearly everything is his quest to understand everything that has happened from the big bang to the rise of civilization – how we got from there, being nothing at all, to here, being us. Bill bryson’s challenge is to take subjects that normally bore the pants off most of us, like geology.
Pocket Oxford English Dictionary (South Asia Edition)
The pocket oxford english dictionary offers over 120,000 words, phrases, and definitions. It covers all the words you need for everyday use, carefully edited from the evidence of the oxford english corpus, a databank of 21st century english, containing over 2 billion words.
Oxford Advanced Learner’s Dictionary 10th Edition (Soft Cover)
The oxford advanced learner’s dictionary is the world’s bestselling advanced level dictionary for learners of english. Now in its 10th edition, the oxford advanced learner’s dictionary, or oald, is your complete guide to learning english vocabulary with definitions that learners can understand
Compact Oxford Italian Dictionary
The compact oxford italian dictionary covers over 90,000 words and phrases, and 120,000 translations of contemporary italian and english. Includes all essential italian and english words, based on findings from the oxford languages tracker
ශ්‍රී ලංකා සිතියම් පොත
සිතියම් පොතක් යනු නිශ්චිත ප්‍රදේශයක භූවිෂමතාව දෙනෙත් ඉදිරියේ කැටි කර දක්වන අපූරු නිමැවුමකි. මේ ශ්‍රී ලංකා සිතියම් පොතින් භූ ලක්ෂණ සිතියම්, දේශගුණික, ආර්ථික ප්‍රවාහන කලාප දැක්වෙන සිතියම් ඇතුළු සිතියම් කරණයට අදාල සියලු තොරතුරු අන්තර්ගත වේ. ආදර්ශ සිතියම් ද සහිතව ඔප කඩදාසියේ කල්පවතින නිමාවකින් යුක්තව සම්පාදනය කොට තිබේ.
A Brief History of Time
A brief history of time: from the big bang to black holes is a popular-science book on cosmology by english physicist stephen hawking. It was first published in 1988. Hawking wrote the book for readers without prior knowledge of physics and people who are just interested in learning something new.
සිංහල භාෂා ව්‍යාකරණය
මේ කෘතිය සිංහල භාෂා ව්‍යාකරණය හදාරන ශිෂ්‍යයන් උදෙසා ය. ඔවුනට අවශ්‍ය වන ව්‍යාකරණ මාතෘකා සියල්ලම පාහේ මෙහි ඇතුළත් ව ඇත. මෙහි කතුවර මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාතිලක මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අංශාධිපති වශයෙන් කලක් සේවය කළේ ය.
අපට පෙනෙන අහස
හිරු, සඳු, තරු ඇතුළු ආකාශ වස්තූන් රැසක් පිරි අභ්‍යවකාශය පිළිබඳ දරුවන් උදෙසා සරල බසින් ලියැවුණු කෘතියකි. කෘතියටම ගැලපෙන වර්ණ රටාවකින්, ඔප කඩදාසියේ මුද්‍රණය කොට තිබේ. නාසා ආයතනයෙන් උපුටා ගත් අභ්‍යවකාශය පිළිබඳ තොරතුරුවලින් මේ කෘතිය සම්පාදනය කොට ඇත. නව මුද්‍රණයේ දී සියලු තොරතුරු යාවත්කාලීන කොට ඇති අතර වසර 2030 දක්වා සූර්ය ග්‍රහණ සහ චන්ද ග්‍රහණ පිළිබඳ තොරතුරු ද ඇතුළත් කොට තිබේ.
BUY EBOOK VERSION
There are no reviews yet.