Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-0822-89-8 |
Language | Sinhala |
Pages | 80 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
නිවන් මග උදම් වැකි
රු225.00
10% DISCOUNT
Close
Price Summary
- රු250.00
- රු225.00
- 10%
- රු225.00
- Overall you save රු25.00 (10%) on this product
Out of Stock
Highlights:
‘නිවන් මග උදම් වැකි’ ග්‍රන්ථයට ඇතුළත් ඇත්තේ ථෙරගාථට්ඨ කථාවලින් තෝරා ගත් කථා කීපයකි. ථෙරගාථට්ඨ කථා ඇතුළත් වන්නේ බුද්දක නිකායට ය. මහ රහතන් වහන්සේලා මාර්ගඵල සුවය නුවණින් විමසා බලා කළ ප්‍රීති වාක්‍ය ය.උදාන වාක්‍ය ය. ඒ මහ රහතන් වහන්සේලා අතීත කථා අපූරුවට පෙළ ගස්වති. කල්ප ගණනක් පුරා භවයෙන් භවේ ගෙවූ කටුක මෙන්ම මිහිරි සිදුවීම් ප්‍රකාශ කෙරේ. ඉන් සංසාර ස්වභාවය පැහැදිලි වේ.
Notify me when item is back in stock.
Additional information
Reviews (0)
There are no reviews yet.