තුර්කි මතක මං පෙත්

රු850.00

Close
Price Summary
  • රු850.00
  • රු850.00
  • රු850.00
Hurry, Only 1 left.
Highlights:

විදෙස් සංචාරයක් යනු විනෝද චාරිකාවක් පමණක් නොව තමන් පැමිණෙන රට පිළිබඳව පූර්ව අධ්‍යයනයකින් යුතුව සංවිධානාත්මකව අත් කරගත යුතු අත්දැකීමක් බව පැහැදිලි කරන සංචාරක මාර්ගෝපදේශයක් ලෙස මෙම කෘතිය පාඨක ප්‍රසාදය දිනාගනු නිසැකය.

Description

මියන්මාරය, වියට්නාමය, ඊජිප්තුව, යුරෝපය, රුසියාව යන රටවල සංචාරය කර සිංහල පාඨකයාට වටිනා සංචාරක පොත් පහක් පරිත්‍යාග කළ කාන්ති විජේතුංග මහත්මිය සිය තුර්කි සංචාරයේ මංපෙත් මේ කෘතියෙන් අප වෙත ගෙන එයි. බටහිර ආසියාව, අග්නිදිග යුරෝපය සහ මැදපෙරදිග බොහෝ රටවල් සියවස් ගණනාවක් පාලනය කළ ඔටෝමන් අධිරාජ්‍යය විසින් ආරම්භ කරන ලද පුරාණ ශිෂ්ටාචාරයක් ඇති තුර්කිය සංචාරක ආකර්ෂණය ඉහළින්ම දිනාගත් රටකි.

කාන්ති විජේතුංගයන්ගේ තුර්කි මතක සටහන් තුර්කියේ ඓතිහාසික ඉතිහාසය මෙන්ම එහි භූගෝලීය ලක්‍ෂණ, ලලිත කලා, ආහාර, සමාජ හා සංස්කෘතික තොරතුරු සහ සාමාන්‍ය ජනතාවගේ ජීවන රටාව පිළිබඳව පාඨකයා දැනුවත් කරන අධ්‍යාපනික වැදගත්කමක් ඇති ග්‍රන්ථයකි. ආකර්ශනීය ලෙස ලියැවී ඇති මෙම ග්‍රන්ථය තුර්කියේ ඓතිහාසික ස්ථාන සහ ස්වභාව සෞන්දර්යය ප්‍රදර්ශනය කරන ආකර්ශනීය ස්ථාන වෙත පාඨකයා රැගෙන යන්නේ නිරායාසයෙන්ම ඔවුන්ගේ සිත් සන්තර්පනය කරමිනි.

විදෙස් සංචාරයක් යනු විනෝද චාරිකාවක් පමණක් නොව තමන් පැමිණෙන රට පිළිබඳව පූර්ව අධ්‍යයනයකින් යුතුව සංවිධානාත්මකව අත් කරගත යුතු අත්දැකීමක් බව පැහැදිලි කරන සංචාරක මාර්ගෝපදේශයක් ලෙස මෙම කෘතිය පාඨක ප්‍රසාදය දිනාගනු නිසැකය.

Additional information
Authors

Cover

Soft Cover

ISBN

978-955-31-2873-7

Language

Sinhala

Pages

184

Publishers

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “තුර්කි මතක මං පෙත්”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping