නිරලජ්ජා

රු850.00

Close
Price Summary
  • රු850.00
  • රු850.00
  • රු850.00
Out of Stock

Notify me when item is back in stock.

SKU: 10187040 Categories: , Tags: ,
Description

තස්ලිමා නස්රීන්, මුස්ලිම් ජාතික කාන්තාවකි. ඇයගේ පොත්වලින් කියවෙන කරුණු අනුව ඇය මනුෂ්‍ය වර්ගයාට අයත් කාන්තාවකි. මුස්ලිම් හා හින්දු වැනි ජාතීන් වශයෙන් මනුෂ්‍යයන් බෙදා දැක්වීමට ඇය අනුමත නොකරයි. ඇය ලෝකය තුළ බෙහෙවින් ප්‍රසිද්ධව ඇත්තේ මානව අයිතිවාසිකම් හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳව අන්තර් ජාතික සමුළුවලදී අභීතව තම අදහස් ප්‍රකාශ කිරීම නිසාය. සාහිත්‍ය නිරමාණ හතළිහකට අධික සංඛ්‍යාවක් ලියා පළකොට ඇති කතුවරිය බංගලාදේශයේ පුරවැසි කාන්තාවක් වුව ද ඇගේ ක්‍රියාකාරකම් නිසා ඇය එම රටෙන් පිටුවහල් කරනු ලැබ දැනට ඉන්දියාවේ වාසය කරයි.

Additional information
Authors

Publishers

ISBN

978-624-5834-17-4

Language

Sinhala

Cover

Soft Cover

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “නිරලජ්ජා”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping