සෙත්

රු650.00

Close
Price Summary
  • රු650.00
  • රු650.00
  • රු650.00
Out of Stock

Notify me when item is back in stock.

SKU: 10176647 Categories: , , Tag:
Description

“මොනවද සුදු පුතේ උඹ ඔය අල්මාරිය පෙරළගෙන හොයන්නෙ…?’’ “නෑ සීයෙ මේ පොඩි බඩුවක් නැති වෙලා…’’ මේ හොයන්නෙ සුදු ඇඳුමක් බව මම නොකිව්වෙ එහෙම කිව්වා නම් සීයා මෙතන තියෙන සුදු ලේන්සුවෙ සුදු යට ඇඳුමෙ ඉඳලම මට ඇදලා පෙන්නන නිසා. ඇදලා පෙන්නනවා විතරක් නම් මදෑ. සමහර විට එයා ඒවා ඇඳලා පෙන්නන්නත් බැරි නෑ. “ඉතිං කියහන්කො ඔය බඩුව මොකක්ද කියලා…’’ සීයත් ගේම අතාරින්නෙ නෑ.

Additional information
Authors

Publishers

ISBN

978-955-0929-34-4

Language

Sinhala

Cover

Hard Cover

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “සෙත්”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping