Authors | |
---|---|
Publishers | |
ISBN | 978-955-21-2253-8 |
Language | Sinhala |
Cover | Soft Cover |
- You cannot add "භෞතික විද්‍යා විවරණය 2018 (12,13 ශ්‍රේණි )" to the cart because the product is out of stock.
පාසල් ශිෂ්‍යයින් සහ කාර්යාලීය ප්‍රයෝජනය සඳහා අක්ෂර වින්‍යාසය
රු200.00
Price Summary
- රු200.00
- රු200.00
- රු200.00
අක්ෂර වින්‍යාශය නිවැරදිව හැදෑරීම සඳහා සම්පාදනය කරන ලද පොතකි. පාසල් සිසුන්ට මෙන්ම පොදුවේ ඕනෑම අයෙකුට භාවිත කළ හැකි අයුරින් සරල බසින් ලියැවී තිබේ.
Notify me when item is back in stock.
Be the first to review “පාසල් ශිෂ්‍යයින් සහ කාර්යාලීය ප්‍රයෝජනය සඳහා අක්ෂර වින්‍යාසය” Cancel reply
Related Products
රසායන විද්‍යාව උ/ පෙළ 1980-2019 වර්ගීකරණය කල බහුවරණ ප්‍රශ්න සහා පිලිතුරු
රසායන විද්‍යාව උ/ පෙළ 1980-2019 වර්ගීකරණය කල බහුවරණ ප්‍රශ්න සහා පිලිතුරු
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
ආර්ථික විද්‍යාවට හැදින්වීමක් 1
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 2 කොටස අ.පො.ස උ/පෙළ
පිංචි & the Alphabet
ළමාවිය සංවර්ධනයේ අත්‍යවශය අංගයක් වන අකුරු ඉගෙනීම බොහෝ දරුවන්ට ඉතා වෙහෙසකර කටයුත්තකි. ඒ සඳහා විශාල උත්සාහයක් මෙන්ම කාලයක්ද ගතවේ. එහෙත් එය ඉතාම සාර්ථකව, ඉතා කෙටි කලකින්, සතුටින්, සැහැල්ලුවෙන් මෙන්ම දරුවාට නොදැනීම ඉගැන්වීම පිළිබඳව වසර 3ක් පුරා කළ පර්යේෂණයක ප්‍රතිඵලයත් ලෙස මෙම කාටූන් චිත්‍රපටය නිර්මාණය වී ඇත. අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිවැරදි යැයි නිර්දේශිත අකුරු යොදාගනිමින්, සැහැල්ලු ඉගැන්වීම් කලාවක් භාවිත කරමින්, නිමවා ඇති මෙම අධ්‍යාපනික චිත්‍රපටය, සිංහල භාෂාවේ සිඳත් සඟරා හෝඩියට පසුව එන කුඩාම හෝඩිය වන ශුද්ධ සිංහල හෝඩිය නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කරයි. සාම්පුදායික ගීත කතා ශෛලියෙන් මෙන්ම ඉගෙනුම් ක්‍රමවලින්ද තරමක් බැහැරව, නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍රමශිල්ප සියුම් ලෙස භාවිතා කර, ඕනෑම වයසක දරුවෙකුට “අකුරු ඉගැන්වීමට” නොව අකුරු “රසවිදීමට” හැකිවන ආකාරයෙන් මෙය ගොඩනගා ඇත.
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
රසායන විද්‍යාව බහුවරණ විවරණය 2000-2018
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2008 (12,13 ශ්‍රේණි )
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 12 ශ්‍රේණිය
උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 12 ශ්‍රේණිය
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ව්‍යාපාර අධ්‍යනය (උසස් පෙළ) 13 ශ්‍රේණිය
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
Recently Viewed
කොරියැන්ඩර්
මෙය දහ හත්වන ශත වර්ෂයේ විසූ කොරියැන්ඩර් හොබී නම් දැරියකගේ කතාවයි. එංගලන්තයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ එකම දියණිය වන ඇය 1649 වර්ෂයේ, එංගලන්තයේ පැවැති සිවිල් යුද්ධයට පෙර තේම්ස් නදිය අසල සුන්දර නිවහනක දෙමවුපියන් සමඟ ඉතා සාමකාමී ජීවිතයක් ගෙවන කෙළිලොල් දැරියකි. ඇයගේ ජීවිතය අද්භූත සිද්ධි දාමයකින් වෙලී යන්නට පටන් ගන්නේ අභිරහස් ලෙස ලැබෙන රිදී පාවහන් යුවල පැලඳීමෙන් පසුය. ඇයගේ මව වන සුන්දර එලිනෝර් අද්භූත ලෙස අසනීප වී අකල් මරණයකට පත් වේ. ඇයගේ පියා තෝමස් හොබී, පළමුවන චාර්ල්ස් රජුට පක්ෂපාතීත්වය දැක්වූ අයෙක් බැවින් ඔලිවර් ක්‍රොම්වෙල් ට හිතැති පියුරිටන් වරුන්ගේ ගැහැටවලට ලක්වේ. රාජ සන්තක වන්නට යන දේපළ රැුකගැනීම උදෙසා පියුරිටන් වැන්දඹුවක් හා විවාහ වන තෝමස් හොබී ගේ ජීවිතය වෙනස් වන ආකාරය සහ කොරියැන්ඩර් ට විඳින්නට සිදුවන ගැහැට මෙහි විස්තර වන්නේ, එංගලන්තයේ එවකට සිදුවෙමින් පැවති සමාජීය සහ ආගමික විපර්යාසයන් පසුබිම කරගෙනය. කොරියැන්ඩර්, ඇය නොහඳුනන ලොවකට යාම, එහිදී ඇයට ටයිකෝ කුමරු හමුවීම, ඇය ටයිකෝ කුමරු සමඟ ආදරයෙන් බැඳීම යන උපකල්පන ද මුසු කරගනිමින් නිමවෙන අපූරු ප්රබන්ධයකි ‘‘කොරියැන්ඩර්‘‘.
මනෝවිද්‍යාවේ නූතන ප්රවනතා
මනෝවිද්‍යාව මනසේ හට ගැනෙන සිතුවිලි සහ චර්යාවන් පිළිබඳ විදඟාන්මක අධ්‍යයනයකි. 21 සියවසේ මනෝවිද්‍යාවේ වඩාත් ප්‍රචලින නූතන ප්රවණතා අනාවරණය කැරෙන අන්තර්ජාලයේ වෙබ් අඩෙවි මගින් තෝරාගන්නා ලද නූතන ප්රවණනා නවයක් මෙම පොත් පිංච මගින් හඳුන්වා දෙනු ලබයි. ඒවා නම්, ඉගෙනුම් මනෝවිද්‍යාව, සෞඛ්‍ය මනෝවිද්‍යාව ධනාත්මක මනෝවිද්‍යාව, ප්රජානන මනෝවිද්‍යාව, වෝහාරික මනෝවිද්‍යාව, ව්යායහාරික මනෝවිද්‍යාව සහ පරිණාමි මනෝවිද්‍යාව නම් වෙයි.
මනෝවිද්‍යාව හදාරන සියලු විද්‍යාර්ථියන්ට මෙන්ම මානව ගති ලක්ෂණ ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ විද්‍යාත්මක පැතිකඩ කියවීමට කැමති සාමාන්‍ය පාඨකයාද පිනවන මෙම කෘතිය අපූරු අර්ථාන්විත කියව්ල්ලකි.
There are no reviews yet.