Publishers | |
---|---|
Language | Sinhala |
Cover | Soft Cover |
Authors |
පොහොය දිනය
රු440.00
Price Summary
- රු440.00
- රු440.00
- රු440.00
“ උපාසක උපාසිකාවන් සිල් සමාදන් වීමට පන්සල්වලට පැමිණෙන්නේ තමන්ගේ ශීල සමාදානය භිකෂූන් වහන්සේලාගේ සහයෝගයෙන් සාර්ථක කරගැනීමේ බලාපොරොත්තුවෙනි. එසේ පැමිණෙන සැදැහැවතුනට සහයෝගය ලබාදීම භික්ෂූන් වහන්සේගේ යුතුකමකි.සමහර විට භික්ෂූන් වහන්සේලා අතින් ඒ යුතුකම හරියට ඉටු නොවීම නිසා ගිහියන් ඇතැම් භික්ෂූන් වහන්සේලා ගැන අප්‍රසාදය පලකරනවා අසන්නටද ලැබේ. මෙකල භික්ෂූන් වහන්සේලාටද නොයෙක් කටයුතු ඇත්තේය. උපාසකෝපාසිකාවන් බලාපොරොත්තු වන තරමට ඔවුන්ගේ වැඩ වල දවස මුලුල්ලේම ඔවුන්ගේ වැඩවල යෙදීමට භික්ෂූන් වහන්සේටද ඉඩක් නැත්තේය. එබැවින් මෙය දුෂ්කර ප්‍රශ්නයක් වී තිබේ. පොහෝදිනය නැමැති ග්‍රන්ථයෙන් ඒ ප්රශ්නය බොහෝ දුරට විසදා ගත හැකිය.”
Be the first to review “පොහොය දිනය” Cancel reply
Related Products
ත්‍රිපිටකයේ සංකෘතික ලක්ෂණ පර්යේෂණාත්මක
තලල්ලේ ධම්මානන්ද නායකහිමියන් විසින් ලියන ලද පර්යේෂණාත්මක ග්රන්ථයකි.අටුවා ටීකාවලින් කරුණු පරික්සා ලියා ඇති මෙහි ත්‍රිපිටකයේ එන රාජ්‍ය දර්ශන අධිකරණ ක්‍රම ඖෂධ වර්ග ශ්‍රමණ හා වෙනත් ආජීවක වර්ග ශාරීරික විද්‍යව ලෝකෝත්පත්තිය ආදී විවිධ විෂයයන් පිළිබද විස්තර ඇතුළත්ය.විභාග සදහා පමණක් නොව බෞද්ධ ගෙදරක තබා ගෙන කියවිය යුතු පොතකි.
බුද්ධ දර්ශනය
චතුරාර්ය සත්‍ය, ආත්මදෘෂ්ටිය, සංස්කාර ධර්ම,විඤ්ඤාණය,අන්තරාභවය ආදී ප්‍රධාන මාතෘකා රැසක් ගැන ඉතා වැදගත් තොරතුරු ඉදිරිපත් කෙරේ.
පින් පොත
පුරාණයේ සිට බෞද්ධ සැදැහැවතුන් තමන් විසින් එදිනෙදා සිදුකරන පුණ්‍යක්‍රියා ලියා තැබීමටත්, ඒවා නිතර නිතර කියවා සතුටු සිත් ඇතිකර ගැනීමටත් පුරුදුව සිටියහ. මෙම සත් ක්‍රියාව නැවතත් අප ජිවිත වලට එකතු කිරීමේ වැදගත්කම බොහෝ දෙනා විසින් පෙන්වා දුන් නිසා ඒ අයගේ පහසුව සඳහා මෙම පොත සකස් කර ඇත.
භාවනා මානසික සුවයේ උදාව
භාවනාව ජිවීතයට සම්බන්ද කර ගැනීම සදහා ඉතා සරල ලෙසින් කරුණු විස්තර කරමින් සතර කමටහන් හා ආනාපාන සති භාවනාව හදුන්වා දෙමින් ලියන ලද ග්රන්ථයකි.
Jesus Lived In India
His unknown life before and after the crucifixion. Why has christianity chosen to ignore its connections with the religions of the east, and to dismiss repeatedly the numerous claims that jesus spent a large part of his life in india? This compelling book presents irrefutable evidence that jesus did indeed live in india, dying there in old age.
සඟ රස බස්
සංඝ පීතෘවරයන්ගේ චරිත කථා හා මුසුවුණු රසවත් සිද්ධීන් ඉතා සිත්ගන්නා අයුරු ඉදිරිපත් කරන මෙම කෘතිය ධාර්මික විනෝදාස්වාදයක් ලබා ගැනීම සදහා අවශ්‍යයෙන්ම කියවිය යුත්තකි.
ඉතා පැරණි සිංහල බණ කතා
මෙම ග්‍රන්ථය සීහලවත්ථුවේ සිංහල අනුවාදයයි.
මෙහි කතා අසූ දෙකක් ඇත. එයින් වැඩි හරිය බණ කතාය.
බණ කතා නොවන කතාත් අතරින් පතර ඇත.
ඒ හැම කතාවක්ම බාල තරුණ මහලු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාට එකසේ කියවිය හැකිය.
පිරුවානා පොත් වහන්සේ (ඝන කවරය)
ප්‍රධාන බණවර සතර ඇතුලත්ව අතිරේක පිරිත් සූත්‍ර කාණ්ඩ දහ අටකින් සංග්‍රහික කරන ලද මහා පිරුවානා පොත් වහන්සේ විශේෂයෙන් පිරිත් මණ්ඩපය
පිරුවානා පොත් වහන්සේ සිංහල අර්ථ සහිත
ඉතා සුන්දර ලෙස මුද්‍රණය කොට ඇති මෙය සෑම නිවසකම තිබිය යුතු පූජනීය පුස්තකයකි.පිරිත් වල අරුත් දැන ගැනීමට ඉතා ප්රයෝජනවත්ය.
සුත්‍ර ධර්ම නාමාවලිය
සූත්‍ර ධර්ම නාමාවලිය – ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයෙහි ලියැවී ඇති සියලූම සූත්‍ර අකාරාදි පිළිවෙලට, මෙම පොත පරිශීලනය කිරීමෙන් පහසුවෙන් සොයාගත හැක.
ආනාපානාසති භාවනාව
ආනාපානසති භාවනාව පිළිබද ලියැවී ඇති ඉතා ක්‍රමවත් එමෙන්ම ඉතා සරල කුඩා පොතකි
අසූ මහා ශ්‍රාවකයෝ
මේ කෘතිය අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබද තොරතුරු එක් රැස් කොට රචිත කෘතියකි.තැනින් තැන විසීරී පවතින තොරතුරු ගොනු කොට චරිත කථා ගොඩ නංවා පාඨක මන බදින සේ ඉදිරිපත් කිරීමට මුන් වහන්සේ සමත් වී ඇත.
Recently Viewed
ඇලිස්ගේ අපූරු චාරිකාව
ඇලිස් ඉන් වන්ඩර්ලන්ඩ් (Alice in Wonderland) කතාන්දරයේ මුල් කතුතුමා වන්නේ ලුවිස් කැරොල් යන අන්වර්ථ නාමයෙන් පොත් ලිවීමේ නිරත වු චාර්ල්ස් ලුට්විජ් ඩොජ්සන් මහත්මා ය. 1832 – 1898 කාලය තුළ ජීවත් වූ එතුමා මෙම කතාව රචනා කළේ තම කුඩා මිතුරියන් පිනවීම සඳහා යයි කියැවේ. 1865 දී ප්‍රකාශයට පත් කළ මෙම පොත නිසා ඔහු ඉතා ප්‍රසිද්ධියට පත්විය.
මෙය ජගත් සම්භාව්‍ය ළමා කෘතියක් ලෙස සැලකෙන බැවින් කුඩා සිංහල පාඨකයන් වෙනුවෙන් එය අසංක්ෂිප්තව සිංහලට පරිවර්තනය කරන්නට සිතුවෙමි. නමුත් මෙහි සමහර තැන් පාඨකයාට පහසුවෙන් තේරුම් ගත හැකි වන පරිදි අනුවර්තනය කරන්නට ද සිදු විය. එසේම ඉංග්‍රීසියෙන් තිබූ වචන හරඹ පරිවර්තනය කිරීම ඉතා අසීරු වූ බැවින් උපායශීලි ලෙස එම කොටස් පරිවර්තනය කරන්නට යත්න දැරුවෙමි. එය කොතරම් දුරට සාර්ථක වූවා ද යන්න කිව හැක්කේ පාඨක ඔබට ම පමණකි.
අසංක්ෂිප්ත පරිවර්තනය
සදාතනික ප්‍රේමය සොයා..
මා සිහින මැව්වේ, රාමා-සීතා වැනි මහා ප්‍රේමයක් ගැන ය. මාගේ සිතෙහි මධූ ගැන වූ ප්‍රේමය එවැනි තත්ත්වයකට වර්ධනය වී තිබිණි. මා ප්‍රේමය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට සුදානමින් සිටියෙමි. කොටින්ම කියතොත්, ඇය කිසියම් අනතුරකට භාජනය වී අත-පය හතරම නැතිව කොතරම් විරූපී සිටියත්, ඇයව ආදරයෙන් භාර ගැනීමට තරම් සිතක් මා තුළ ඇය වෙනුවෙන් තිබිණි.
Poonai Vaal (Poos Netta)
உலகப் புகழ்பெற்ற கலைஞரும் சிறுவர் கதை எழுத்தாளருமான திருமதி சிபில் வெத்தசிங்க அவர்களால் இந்தப் படைப்பை உருவாக்கப்பட்டுள்ளது. அசல் படைப்பு சிங்களத்தில் வெளியிடப்பட்டது, இது அதன் தமிழ் மொழிபெயர்ப்பு.
The Illustrated Mahabharata
|
Teach English At Home Montessori
ඉංග්‍රීසි කතා පුහුණුව ලබා දීමට සුදුසුම කාලය ළදරු කාලයයි. පොදුවේ ගත්විට කුඩා දරුවාගේ ලෝකයට ඇතුලු වී දරුවාගේ ඉගැන්වීම් කටයුතු කළ හැක්කේ මවට, පියාට සහ ළදරු පාසල් ගුරුතුමියට වේ.ඉංග්‍රීසි භාෂාව පිළිබද දැනුම ඇතිව හෝ නැතිව මෙම තිදෙනාට ම කතා පුහුණුව පදනම් කරගෙන ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට හැකිවන ලෙස මෙම කෘතිය ලියා ඇත.
ශ්‍රී ලංකා රාවණ රාජධානිය
ලංකාවේ පැවති ඉපැරණි පරිණත ශිෂ්ටාචාරයක් පිලිබඳ වූ මෙම කෘතිය ලංකා ඉතිහාසය පිලිබඳ උනන්දුවක් දක්වන පර්යේෂකයන්ගේ ද, පොදු පාඨකයාගේ ද ඥාන පථය පුළුල් කරන අගනා ශාස්ත්‍රීය සංග්‍රහයක් ලෙස සැලකිය හැක.
වැලන්ටයින් කුමාරයා
නිශ්ශංක විජේමන්නගේ පළමු නවකතාව වන්නේ වැලන්ටයින් කුමාරයා ඔහු වැලන්ටයින් කුමාරයා නමැති සංයුක්ත රුපය හරහා ප්රක්ෂේපනය කරන්නේ වෙළෙදපොල තර්කනය තුල අනය රුප බවට පත්වූ සමාජයක උඩුකුරු තෙරපුම රුනන්ත්රණය වූ ප්‍රතිරූපයක් යතාව වෙනුවට ප්‍රතිරුප නිශ්න්ක්ට විෂය වෙන්නෙත් ගමෙන් නගරයට අපු සුප්ර් ස්ටාර් කෙනෙක් ඔහු ආකර්ශනීය ගායකයෙක් ශාස්ත්‍රීය සංගීතය හදාරපු වාදකයෙක් නමුත් භාවිතය තුල ඔහුට තම ගැන තෘප්තියක් නැහැ’මොකද ඔහුගේ දෘශ්ටිවාදය වෙනස්’පරමාදර්ශය වෙනස්’ ෆැන්ටසිය වෙනස්’සුපර් ස්ටාර් සිහිනය තමි ඔහුගේ
Black Beauty
Book Introduction
- My mother
- Learning
- Birtwick Park
- I begin well
- My new friends…etc.
කවුද හපනා
ප්‍රවීණ ළමා කතා රචකයකු සහ සිතුවම් ශිල්පියකු වූ පියල් උදය සමරවීර මහතා විසින් කරන ලද නිර්මාණයකි. හාවකු සහ ඉබ්බකු වටා ගෙතී ඇති ආදර්ශමත් කතාව කියවීමෙන් අනතුරුව කුඩා දරුවන්ට මෙහි ඇති චිත්‍ර පාට කිරීමේ ක්‍රියාකාරකම් ද කළ හැකි අන්දමට මෙය සම්පාදනය කොට තිබේ.
BUY EBOOK VERSIONතුලනාත්මක අධ්‍යාපනය හා රට රටවල අධ්‍යාපනය
අධයාපන ඩිප්ලෝමා, වීදයා පිඨ හා ගුරු විභාග පාඨමාලා සාදන නිර්දෙශ තුලනාත්මක අධයාපන වීෂයය මුළුමණින්ම ආවරණය වන පරිදි රචනා කර ඇත. පරිපාලන ,විදුහල්පති තාරග විභාග සදහා ද බෙහෙවින් උපකාරී වේ.
අමුතු තාත්තා
‘සමරේ උඹ කිසිදෙයක් ගණන් ගන්න එපා.
දොඩවන්නෙ ඉරිසියාවෙන්. උඹ අප වගේ
නාකින්ට පාඩමක් කියාදුන් වීරයෙක් ‘විජේසූරිය
සිනාසෙමින් කීවේය.’ උඹ වාසනාවන්තයි නිර්භීතයි. උඹේ වයසේ මිනිස්සු පන්සල් පල්ලි
ගිහින් මරණය එනතුරු ඇඟිලි ගණිනවා.
ඒ වයසෙදි උඹට දාව ලමිස්සියෙකුට දරුවෙක්
හම්බෙනවා… ‘ඔහු කීවේය’.
එ පුර රැජයූ ඇය
මේ ඇයගේ (අනුලා රැජින) කතාවයි. |
Islam for The Secondary School 11
Book Contents
- The concepts of Iman
- Aqeedha and Ahlus sunnah wai jamma
- Iman and Amal
- Observance of Salah….etc.
දුක ශෝකය හා විෂාදය
සිතින් හා ගතින් විඳවීම ‘දුක’ යනුවෙන් හැඳින්විය හැකිය. ශෝකය, බිය,කෝපය,වෛරය, ඊර්ෂ්‍යාව ආදි සෘණාත්මක චිත්තවේග දුක හටගන්වයි. කිසියම් පුද්ගලයෙකු දිගු කාලයක් දුක්බරව සිටින්නේ නම් ඔහු හෝ ඇය මානසික රෝගියෙකි. එනම් විෂාදයෙන් පෙළෙන්නෙකි. මෙවැනි අවස්ථාවලදී බොහෝ දෙනෙකුට ශාරීරික රෝග ලක්ෂණ පහළ වන අතර ඔවුන් සිතනු ඇත්තේ තමන් ශාරීරික රෝගයකින් පෙළෙන බව විය හැකිය. ඇත්තෙන්ම එවැනි ශාරීරික රෝග ලක්ෂණවලට කොතරම් ප්‍රතිකාර කළ ද මනසේ දුක්බර බව ඇතිවීමට බලපාන හේතුකාරකය ඉවත් කරන තුරු සුවපත් වන්නේ නැත.
There are no reviews yet.