ගෝරතර සසරේ තවත් එක් සන්ධ්යක, ඉබාගාතේ ඇවිදි , සංසාර සතුන් හට, නොඇලෙන්න කියාදුන් , නොගැටෙන්න සිහිය දුන් , අත්හරින සතිය දුන් , නිදුකන්ගේම පුත්, සග මැණික ඔබම විය.
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ (අත්හැරීම -12)
රු370.00
Price Summary
- රු370.00
- රු370.00
- රු370.00
ගෝරතර සසරේ තවත් එක් සන්ධ්යක, ඉබාගාතේ ඇවිදි , සංසාර සතුන් හට, නොඇලෙන්න කියාදුන් , නොගැටෙන්න සිහිය දුන් , අත්හරින සතිය දුන් , නිදුකන්ගේම පුත්, සග මැණික ඔබම විය.
Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-7887-34-0 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Be the first to review “මහ රහතුන් වැඩි මඟ ඔස්සේ (අත්හැරීම -12)” Cancel reply
Related Products
සඟ රස බස්
සංඝ පීතෘවරයන්ගේ චරිත කථා හා මුසුවුණු රසවත් සිද්ධීන් ඉතා සිත්ගන්නා අයුරු ඉදිරිපත් කරන මෙම කෘතිය ධාර්මික විනෝදාස්වාදයක් ලබා ගැනීම සදහා අවශ්‍යයෙන්ම කියවිය යුත්තකි.
භාවනා මානසික සුවයේ උදාව
භාවනාව ජිවීතයට සම්බන්ද කර ගැනීම සදහා ඉතා සරල ලෙසින් කරුණු විස්තර කරමින් සතර කමටහන් හා ආනාපාන සති භාවනාව හදුන්වා දෙමින් ලියන ලද ග්රන්ථයකි.
විචිත්‍ර දේශනා
බුදු බව ප්‍රාර්ථනා කළ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පැරිසියේදී පැවැත්වූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සංග්‍රහ කොට මේ අනර්ඝ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
ඉතා පැරණි සිංහල බණ කතා
මෙම ග්‍රන්ථය සීහලවත්ථුවේ සිංහල අනුවාදයයි.
මෙහි කතා අසූ දෙකක් ඇත. එයින් වැඩි හරිය බණ කතාය.
බණ කතා නොවන කතාත් අතරින් පතර ඇත.
ඒ හැම කතාවක්ම බාල තරුණ මහලු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාට එකසේ කියවිය හැකිය.
අත්හරින්න හිත හදන්න
අත්හරින්න හිත හදන්න
මනෝකාය, මරණය සහ සසර ප්රගමනය
මෙහි කතුවරයා ගැන කිවයුතු දෙයක් නැත.සැබෑව නම් එය හුදු පාඨක ඔබගේ සිතෙහි හටගත් මිත්‍යා සංකල්පයක් මිස, සත්‍ය එවැනි කෙනෙකු නැති බවයි.කවදා හෝ පුද්ගල සංඥාව ඔබේ සිතෙනුත් නැති වූ කල ඔබට මෙහි සත්‍යතාව අවබෝධ වනු ඇත.
ආනාපානාසති භාවනාව
ආනාපානසති භාවනාව පිළිබද ලියැවී ඇති ඉතා ක්‍රමවත් එමෙන්ම ඉතා සරල කුඩා පොතකි
සුත්‍ර ධර්ම නාමාවලිය
සූත්‍ර ධර්ම නාමාවලිය – ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයෙහි ලියැවී ඇති සියලූම සූත්‍ර අකාරාදි පිළිවෙලට, මෙම පොත පරිශීලනය කිරීමෙන් පහසුවෙන් සොයාගත හැක.
විමාන වස්තු ප්‍රකරණය
පුනරුත්පත්තිය බුදුදහමෙහි මූලික ඉගැන්වීමකි.කුසල අකුසල කර්ම පුනරුත්පත්තිය සදහා බලපාන ආකාරය මිනිස් සිතට ඒත්තු ගැන්වීමට බෙහෙවින් ඉවහල්වේ.
අභිධර්ම මාර්ගය
“ මේ පොතට ඇතුලු කර ඇත්තේ සාමාන්‍යයෙන් ධර්මඥානය ඇති කරගන්නා කෙනෙකු විසින් අවශ්‍යයෙන් දතයුතු කරුණු පමණකි, ” ලෙසින්ද “ අභිධර්ම මාර්ගය නැමැති මේ පොත පහසුවෙන් උගැන්විය හැකි පරිදි පිළියෙල කර ඇති බැවින්ද,” බුදුරජාණන් ව වහන්සේ විසින් දේශිත ගැඹුරුම විද්‍යාවක් බදු වූ අභිධර්ම දේශනාවේ ඇති මූලික කරුණු ඉතාහොදින් තේරුම් ගත හැකි වන පරිදි මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
සිංහල අර්ථ සහිත ධම්මපදය
බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදය නම සරල සුගම සිංහල අනුවාදයකින් ද යුක්තව දර්ශනීය ලෙසින් නිමවා ඇත.
Recently Viewed
වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්
වයිට් ෆෑන්ග් කෘතියෙන් කියැවෙන්නේ වනාන්තරයෙන් ශිෂ්ටාචාරයට සම්ප්‍රාප්ත වීමකි. එහි කතා නායකයා වන වයිට් ෆෑන්ග්, අර්ධ සුනඛ, අර්ධ වෘක ප්‍රාණියෙකි. අකාරුණික, අදාන්ත වනයේ පුත්‍රයකු වූ ඔහුගේ පැවැත්ම වනයේ කුරිරුබව නිසාම තර්ජනයට හසුවෙයි. ක්‍රෑර මිනිස් ඇසුරෙහි ඔහු වඩ වඩාත් දුෂ්ට සත්වයකු බවට පත්වෙයි. අන්තිමේදී ඔහුගේ ජීවිතයේ මැළවී ගිය ශක්තීන්, කරුණාවන්තකමින් ස්පර්ශ කරන දෙවියකු ඇසුරට වැටෙන වයිට් ෆෑන්ග්, මානව දයාව, හිරු කිරණක් මෙන් ඔහු මත පතිත වන්නට වෙද්දී, සරු බිම පිපුණු මලක් මෙන් සමෘද්ධව වැඩෙන්නට පටන් ගනියි.
සිරිමලී – ලිහිණි පොත්
එක්සත් රාජධානියේ Penguin පොත් කලාවේ ආභාසය ලබමින් 50 දශකයේ ආරම්භ වී අතිශය ජනප්‍රියත්වයට පත් ගුණසේන ලිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ සුවඳකින් මෙසේ ඔබ අතට නැවත පත්වෙයි. මේ විමල් අබේසුන්දර විසින් රචිත ‘සිරිමලී’ කෘතියයි.
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
වඳ වී යාමේ අවදානමක් ඇති ශ්‍රී ලංකාවට ආවේණික ශාක
මිහිතලයෙන් වඳ වී යාමට සැරසෙන, නැතිනම් මිහිතලයෙන්
වඳ වී යාමේ තර්ජනයට මුහුණ දී ඇති ශාක ගණන
දිනෙන් දින වැඩි වනු මිස අඩු වන බවක් නැති බව රතු දත්ත වාර්තා
සාමීක්ෂණයෙන් පෙනී යයි.
මීට ඍජුව ම මිනිසා වගකිය යුතු අතර, ඇතැම් අවස්ථවල දී
ස්වභාවධර්මයේ ක්‍රියා ද මීට හේතු වී තිබේ.
හේතුව කුමක් වුවත්, නුදුරු අනාගතයේ දී ම දුර්ලභ හා අලංකාර ශාක
ගණනාවකගේ පැවැත්ම අස්ථිර බව නම් පැවසිය යුතු ය.
මව්බස වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු NEW SYLLABUS (පළමු, දෙවන හා තෙවන වාර විභාග සදහා සම්පාදිතයි)
මව්බස වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු NEW SYLLABUS (පළමු, දෙවන හා තෙවන වාර විභාග සදහා සම්පාදිතයි)
තාක්ෂණවේදය සදහා විද්‍යාව (උ/පෙළ ) ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය II භෞතික විද්‍යාව
තාක්ෂණවේදය සදහා විද්‍යාව (උ/පෙළ ) ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය II භෞතික විද්‍යාව
CURSE OF MANAMPITIYA මනම්පිටියේ භීෂණය
අභිරහස් ලෙස අතුරුදහන් වන පාසල් යුවතියන් දෙදෙනෙක් ! එය ගන මුකලානක් මැදින් වැටී තිබු ගුරු පරකි. දෙපස පිහිටි දැවැන්ත තුරු ලතාවන්ගෙන්ගේ ආවරණය හේතුවෙන් දිවා කල වුවද එහි පැවතියේ මඳ අදුරු වනාන්තරය තුළ සැඟව ඇති අබිරහස කුමක්ද?
සංයුක්ත ගණිතය අ.පො.ස උ/පෙළ වර්ගීකරණය කල පසුගිය ප්‍රශ්න 2018 දක්වා
සංයුක්ත ගණිතය අ.පො.ස උ/පෙළ වර්ගීකරණය කල පසුගිය ප්‍රශ්න 2018 දක්වා
ගුණසේන ළමා කතා 1
ජීවිතය දිනන්ට අවශ්‍ය බොහෝ වටිනා උපදේශ සිඟිති දරුවන්ගේ සිත් තුළට කාන්දු කිරීමට ඇති හොඳම මාවත රසවත් කතන්දර ලෙස ඒවා ඔවුන්ට සමීප කරවිමයි. විශ්වීය ජනකතා ඇසුරින් සම්පාදිත මෙම කෘතියේ එවැනි බොහෝ කතා අඩංගු වේ. පොත් දෙකකින් සමන්විත මේ එහි පළමුවැන්නයි.
ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය ( 12 ශ්‍රේණිය )
ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහය අධ්‍යයන පොදු සහතික පත්‍ර ( උසස් පෙළ 12 ශ්‍රේණිය )
සුදු වැද්දා 3 අපරාජිතයා
හෑන්ස් සිය ශක්තිමත් දෑත්වල ආධාරයෙන් බියට පත්ව සිටි නැවියාවත් වාරු කරගෙන යාත්‍රාව දෙසට වේගයෙන් පිහිනන්නට විය.
” හෑන්ස් ඉක්මන් කරනවා… පිටිපස්සෙන් මිනී මෝරෙක් එනවා” යාත්‍රාවේ උඩ රැදි සිටි පිරිස කෑ මොර ගසන්නට වුයේ උස් හඩනි.
ඒ වනව්ට මිනී මෝරා සිටියේ ඔවුනට ඉතා සමීපයෙනි. එඩ්මන්ට් වේගයෙන් ඇදී එන මෝරා දෙසට තුවක්කුව මානාගෙන සිටියේය.
“වෙඩිතියන්න එඩ්මන්ට්… වෙඩිතියන්න..” සියල්ලෝම කෑ ගැසුවේ එක හඬිනි.
තවත් ඇසිල්ලකින් හෝ ප්‍රමාද වීමට ඉඩක් නොමැති බව එඩ්මන්ට්ට හැඟී ගියේය. ඔහු හරියට එල්ලය ගෙන කොකා ගැස්සුවේය.
Doors: Colony
WHEN HIS BELOVED ONLY DAUGHTER GOES MISSING, MILLIONAIRE ENTREPRENEUR WALTER VAN DAM CALLS IN A TEAM OF EXPERTS – INCLUDING FREE-CLIMBERS, A GEOLOGIST, A PARAPSYCHOLOGIST, EVEN A MEDIUM – TO FIND HER . . . FOR ANNA-LENA HAS DISAPPEARED SOMEWHERE WITHIN A MYSTERIOUS CAVE SYSTEM UNDER THE OLD HOUSE THE FAMILY ABANDONED YEARS AGO. BUT THE RESCUERS ARE NOT THE ONLY PEOPLE ON HER TRAIL – AND THERE ARE DANGERS IN THE UNDERGROUND LABYRINTH THAT NO ONE COULD EVER HAVE FORESEEN.
අඬන්නේ ඇයි මගේ සුදු අම්මා
උදේ පටන් ගෙයි වැඩ කරලා අම්මට මහන්සිද බත් උයලා රෙදි සෝදලා ඇත දෙක රීදෙනාවද
There are no reviews yet.