Publishers | |
---|---|
ISBN | 955-9219-29-4 |
Language | Sinhala |
Cover | Soft Cover |
Authors |
සඟ රස බස්
රු370.00
Price Summary
- රු370.00
- රු370.00
- රු370.00
සංඝ පීතෘවරයන්ගේ චරිත කථා හා මුසුවුණු රසවත් සිද්ධීන් ඉතා සිත්ගන්නා අයුරු ඉදිරිපත් කරන මෙම කෘතිය ධාර්මික විනෝදාස්වාදයක් ලබා ගැනීම සදහා අවශ්‍යයෙන්ම කියවිය යුත්තකි.
Notify me when item is back in stock.
Be the first to review “සඟ රස බස්” Cancel reply
Related Products
සසර ගමනේදී සිදුවන අකුසල කර්ම පලදීම
කර්මය හා කර්ම විපාක පිළිබඳව ධර්මානුකුලව සැකෙවින් ලියවුනු ග්රන්ථයකි.
බුද්ධ නීති සංග්‍රහය
“ බුදුන් වහන්සේ විසින් ප්‍රකාශිත නීති අතර සුදුප දේශ ම මිස එක දුරුපදේශයකුදු නැත. කෑම පීම, පා සේදීම , මුව සේදීම, නෑම, මල මුත්‍ර පහකිරීම, කෙල ගැසීම ආදී සුලු කරුණු වලදී පිලිපැදිය යුතු උපදෙස් පවා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කර තිබේ. එබැවින් බුද්ධ නීතිය සර්වාංග සම්පූර්ණ නීතියක් බව කිව යුතුය. සුපරිශුද්ධ බුද්ධ නීතිය උගෙන එයට අනුව පිලිපදින්නා වූ තැනැත්තා තමාගේ උභය ලෝකාර්ථය ම සිදුකරගන්නේය. පරාර්ථයද සිදු කරන්නේය.
බුදුන් වදාළ ධර්මය
ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනයකි.මේ වනාහී පැරණිම ග්‍රන්ථවල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්ම සෑම දෙනාටම තේරුම් ගතහැකි පරිද්දෙන් පැහැදිලිව රචිත දීප්තිමත් විවරණයකි.
පින් පොත
පුරාණයේ සිට බෞද්ධ සැදැහැවතුන් තමන් විසින් එදිනෙදා සිදුකරන පුණ්‍යක්‍රියා ලියා තැබීමටත්, ඒවා නිතර නිතර කියවා සතුටු සිත් ඇතිකර ගැනීමටත් පුරුදුව සිටියහ. මෙම සත් ක්‍රියාව නැවතත් අප ජිවිත වලට එකතු කිරීමේ වැදගත්කම බොහෝ දෙනා විසින් පෙන්වා දුන් නිසා ඒ අයගේ පහසුව සඳහා මෙම පොත සකස් කර ඇත.
පේතවස්තු වර්ණනාව
ප්‍රේතවස්තුව මීට කලින් පළ කෙරී ඇත.එයින් කියවෙන්නේ අකුසල කර්මයන්ගේ විපාක බලපාන අයුරුය.එනිසා කුසල කර්මයන්ගේ විපාක බලපාන ආකාරයද විදහා දැක්වෙන විමාන වස්තු ප්‍රකරණය මේ සමග කියවීම සුදුසුය.
බෝධිපාක්ශික ධර්ම විස්තරය
“ මේ බුද්ධ ජයන්ති කාලයේ ධර්මය සෙවීමට නිවන් සෙවීමට නැමුණු සිත් ඇත්තියවුන්ගේ සංඛාව තරමක් ඉහල නැග තිබේ. නිවන් සොයන්නා වූ ඒ පින්වතුන්ට බෝධි පාක්ෂික ධර්ම පිලිබද පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කරගැනීමට ක්‍රමයක් සැලසීම් වශයෙන් බෝධි පාක්ෂික ධර්ම විස්තරය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි. ”
විශුද්ධි මාර්ගය
අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් විසින් සම්පාදිත සද්ධර්ම භාණ්ඩාගාරයක් වන මුල් කෘතිය සරලව හා සංක්ෂිප්තව ඉදිරිපත් කොට ඇත.
අත්හරින්න හිත හදන්න
අත්හරින්න හිත හදන්න
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
සිංහල අර්ථ සහිත ධම්මපදය
බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදය නම සරල සුගම සිංහල අනුවාදයකින් ද යුක්තව දර්ශනීය ලෙසින් නිමවා ඇත.
ධම්මචක්කප්පවත්තන සූත්‍රය අනාත්මලක්‍ෂණ සූත්‍රය
මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන් සතියකට පමණ පසු පස්වග මහණුන් උදෙසා දේශිත සූත්‍රය අනාත්ම ලක්ෂණ සූත්‍රයයි. මෙම සූත්‍රය සමහර තැන්වල හදුන්වන්නේ පඤ්ච වග්ගිය සූත්‍රය නමිනි. ඒ පඤ්ච වග්ගිය භික්ෂූන් උදෙසා ම දේශනා කළ බැවිනි. මෙම සූත්‍රයෙහි අන්තර්ගත දර්ශනය අනාත්ම වාදයයි. අනාත්ම වාදය බෞද්ධ දර්ශනයේ මුලික මෙන්ම සුප්‍රකට සංකල්පයයි.
සුත්‍ර ධර්ම නාමාවලිය
සූත්‍ර ධර්ම නාමාවලිය – ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයෙහි ලියැවී ඇති සියලූම සූත්‍ර අකාරාදි පිළිවෙලට, මෙම පොත පරිශීලනය කිරීමෙන් පහසුවෙන් සොයාගත හැක.
Recently Viewed
1001 IT Quizzes
Computer literacy has become a prerequiste in whichever career that is chosen in the twenty- first century. A desire to learn something about computers and the application that makes life easier, more interesting and more productive is something that all of us strive for.
This quiz book is divided into 18 sections that are essential in the world of information technology. Elaborate answers are included to help the reader to clearly understand the area of interest. The quizzes are helpful for vivas, competive exams, quiz programmes in schools and interviews for industrial recruitment.
To add value to the reading, it also includes a comprehensive glossary of terms used in the quizzes.
සමුගැනීමක් නොවේ
ඓතිහාසික ශිලා ස්මාරක පිහිටි භූමියෙහි වැටි තිබී හමු වු
වෙඩි වැදුණු තරුණයින් දෙදෙනෙකුගේ සිරුර කෝන්වෝල්හි
පිහිටි මුලික රෝහලක් කරා රැගෙන එන විට වේලාව රාත්‍රි
නවයට ආසන්න ව පවතින්නට ඇත.ඔවුන් රෝහල කරා රැ
ගෙන විත් තිබුණේ එම ප්‍රදේශයේ ගොවිතැනෙහි නියතුව සිටි
ඩේමියන් නම් තැනැත්තෙකු විසිනි. නොපමාව ඔවුන්ට වෛද්‍ය
ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළ ද ඉන් එක් අයෙක් රෝහලට
රැගෙන එන විට ද ජීවතුන් අතර නොසිටියේ ය. වෛද්‍යවරුන්ගේ
කැපවීම හේතුවෙන් අනෙක් තැනැත්තාගේ දිවි රැක ගැනීමට
හැකියාව ලැබිණි.
කෙසේ වෙතත් පොලීසියට මෙය ප්‍රහේලිකාවක් විණි. වෙඩි
තැබුවේ කවුරුන් විසින් ද යන්න පිළිබඳ කිසිදු සාක්ෂියක්
මෙතෙක් ඔවුන්ට නොලැබිණි. එහෙයින් ප්‍රකාශයක් සටහන්
කර ගැනීමට තුවාලකරුට සිහිය ලැබෙනතුරු සිටීමට පොලීසියට
සිදු විය. එකී අවස්ථාව එළඹුණේ තවත් හෝරා තුනකට
පමණ පසුව ය.
එදා හෙළ දිව
මහනුවර රාජධානි සමයේ ලාංකේය ගැන සමාජය රොබට් නොක්ස් නම් වූ ඉංග්‍රීසි ජාතිකයා ගේ නෙතින් විවරණය කෙරෙන මේ කෘතිය අපූර්ව ඉතිහාස ග්රන්ථයක් සේම ලාංකේය පරිවර්තන සාහිත්‍ය කෘතීන් අතර අමරණීය කෘතියක් ලෙසින්ද වැජඹෙයි.
BUY EBOOK VERSIONTommy Train -My Little Sound Books (Brown Watson)
Busy toddlers won’t be able to resist pressing the buttons and copying the familiar vehicle sounds that accompany the colorful photographs on every page.
Speak English 02
බහුලව කතා කරන ඉංග්‍රීසි වාකය රාශියක් මෙම පොතේ ඇතුලත්ය. එම වාකය්‍ය කොටස් වලට බෙදා තිබෙන නිසා තේරුම් ගැනීම සහ මතක තබා ගැනීම පහසුය. එම කොටස් වෙනස් කරමින් වාකය දස දහස් ගණනක් කතා කිරීමේ හැකියාව මෙම පොතෙන් ලබා ගැනීමට පුළුවන.
Mind Unshaken
This is an introductory book on Buddhism outlining its basic tenets as well as how it is unique in the context of world religions. Especially useful for those seeking an elementary and a comparative knowledge of Buddhist doctrine.
සදාදර රෝසි 2
ක්‍රමයෙන් වැඩි වියට පත්වන ඔවුන්ගේ ජීවිත, කාලය සහ අනේකාකාර සිදුවීම් විසින් දෙ අතක ගෙන යනු ලබයි. ඔවුන්ට ඔවුනොවුන් මග හරි යයි. ඔවුනොවුන් කෙරෙහි ඇති ආදරය හෙළි නොකර දශක ගණනාවක් ජීවත් වන්නට ඔවුන්ට සිදු වෙයි.
දෙමළ හුරුව (2 ශ්‍රේණිය )-මාස්ටර් ගයිඩ්
දෙමළ හුරුව (2 ශ්‍රේණිය )-මාස්ටර් ගයිඩ්
කියුබානු විලාපයක මතක සටහන්
අර්නස්ටො චේ ගුවේරා සිය මතක සටහන් අැසුරින් දිනපොත් කිහිපයක්ම රචනා කල අතර, ඔහුගේ මරණින් පසු ඒවා මුද්‍රත කෘති බවට පත් විය. ප්‍රථම වරට කියුබාවේදී මුද්‍රනයෙන් නිකුත් වූ එම කෘති පසුව භාෂා රැසකට පරිවර්තනය කෙරිණි. කියුබානු විප්ලවයේ මතක සටහන් ඇසුරින් ඔහු විසින් රචිත ලිපි එකතුව වික්ටෝරියා ඔර්ටිස් reminiscence of the cuban revolutionary war නමින් ඉංග්‍රීසි බසට පෙරළන ලදී. එම කෘතිය මුල් වරට ප්‍රකාශයට පත්වුයේ 1968 දිය. මෙම කෘතිය එහි සිංහල පරිවර්තනයයි.
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ (අත්හැරීම -3 )
ගෝරතර සසරේ තවත් එක් සන්ධ්යක, ඉබාගාතේ ඇවිදි , සංසාර සතුන් හට, නොඇලෙන්න කියාදුන් , නොගැටෙන්න සිහිය දුන් , අත්හරින සතිය දුන් , නිදුකන්ගේම පුත්, සග මැණික ඔබම විය.
The Hazel Wood
Seventeen-year-old alice and her mother have spent most of alice’s life on the road, always a step ahead of the uncanny bad luck biting at their heels. But when alice’s grandmother, the reclusive author of a cult-classic book of pitch-dark fairy tales, dies alone on her estate, the hazel wood, alice learns how bad her luck can really get: her mother is stolen away―by a figure who claims to come from the hinterland, the cruel supernatural world where her grandmother’s stories are set. Alice’s only lead is the message her mother left behind: “stay away from the hazel wood.”
අ.පො.ස. උසස් පෙළ 12 ශ්‍රේණිය සඳහා – ගිණුම්කරණය
- 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මකවන නව විෂයය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇත
- 12 ශ්‍රේණියේ පාඩම් වලට අනුව සකස් කර ඇති ප්‍රශ්න පත්‍ර 5 ක් සහ ඊට අදාල පිළිතුරු
- පිළිතුරු ලිවීම සඳහා අවශ්‍ය කොළ
Bonikka
ප්‍රවීණ සිතුවම් ශිල්පිනියක සහ ළමා පොත් ලේඛිකාවක වන සිබිල් වෙත්තසිංහන් විසින් කුඩා දරුවන් වෙනුවෙන් සම්පාදනය කරන ලද ලොකු අකුරු සහිත පොත් මාලාවෙන් එකකි.
BUY EBOOK VERSION
There are no reviews yet.