Authors | |
---|---|
Publishers | |
ISBN | 978-955-21-2415-0 |
Language | Sinhala |
Cover | Soft Cover |
- You cannot add "පිරුවානා පොත් වහන්සේ සිංහල අර්ථ සහිත" to the cart because the product is out of stock.
සතර කමටහන් භාවනා විධි
රු300.00 රු255.00
Price Summary
- රු300.00
- රු255.00
- 15%
- රු255.00
- Overall you save රු45.00 (15%) on this product
ප්‍රායෝගිකව භාවනාව වැඩීමට අවශ්‍ය ක්‍රමවේදයන් ඉතා සරලව ඉදිරිපත් කරන මෙම කෘතිය ගිහි පැවිදි අයෙකුට පහසුවෙන් පරිශීලනය කළ හැකි ඉතා අගනා භාවනා අත් පොතකි.
BUY EBOOK VERSIONBe the first to review “සතර කමටහන් භාවනා විධි” Cancel reply
Related Products
සිංහල අර්ථ සහිත ධම්මපදය
බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදය නම සරල සුගම සිංහල අනුවාදයකින් ද යුක්තව දර්ශනීය ලෙසින් නිමවා ඇත.
පිරුවානා පොත් වහන්සේ (ඝන කවරය)
ප්‍රධාන බණවර සතර ඇතුලත්ව අතිරේක පිරිත් සූත්‍ර කාණ්ඩ දහ අටකින් සංග්‍රහික කරන ලද මහා පිරුවානා පොත් වහන්සේ විශේෂයෙන් පිරිත් මණ්ඩපය
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
පැරණි ලක්දිව බුද්ධ ඉතිහාසය
ලංකාවේ බුද්ධ ශාසන ඉතිහාසය පිළිබඳව මෙතෙක් පළවූ පර්යේෂණාත්මක කෘතිය මෙයයි. මෙහි ක්‍රි.ව පස්වෙනි සියවස තෙක් ලක්දිව බුද්ධ ශාසන වන්ශකතාව දක්වන ලද අතර, අට්ඨකථා සහ වෙනත් ඓතිහාසික මුලාශ්‍ර රැසක් උපයෝගී කොටගෙන රචනා කරන ලද්දකි. ප්‍රාචීන පණ්ඩිත විභාග සහ විශ්වවිද්‍යාල උපාධි පරීක්ෂණයන්ට මෙය ප්‍රයෝජනවත් වනු ඇත.
ධම්මචක්කප්පවත්තන සූත්‍රය අනාත්මලක්‍ෂණ සූත්‍රය
මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන් සතියකට පමණ පසු පස්වග මහණුන් උදෙසා දේශිත සූත්‍රය අනාත්ම ලක්ෂණ සූත්‍රයයි. මෙම සූත්‍රය සමහර තැන්වල හදුන්වන්නේ පඤ්ච වග්ගිය සූත්‍රය නමිනි. ඒ පඤ්ච වග්ගිය භික්ෂූන් උදෙසා ම දේශනා කළ බැවිනි. මෙම සූත්‍රයෙහි අන්තර්ගත දර්ශනය අනාත්ම වාදයයි. අනාත්ම වාදය බෞද්ධ දර්ශනයේ මුලික මෙන්ම සුප්‍රකට සංකල්පයයි.
ඉතා පැරණි සිංහල බණ කතා
මෙම ග්‍රන්ථය සීහලවත්ථුවේ සිංහල අනුවාදයයි.
මෙහි කතා අසූ දෙකක් ඇත. එයින් වැඩි හරිය බණ කතාය.
බණ කතා නොවන කතාත් අතරින් පතර ඇත.
ඒ හැම කතාවක්ම බාල තරුණ මහලු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාට එකසේ කියවිය හැකිය.
බුද්ධ දර්ශනය
චතුරාර්ය සත්‍ය, ආත්මදෘෂ්ටිය, සංස්කාර ධර්ම,විඤ්ඤාණය,අන්තරාභවය ආදී ප්‍රධාන මාතෘකා රැසක් ගැන ඉතා වැදගත් තොරතුරු ඉදිරිපත් කෙරේ.
සසර ගමනේදී සිදුවන අකුසල කර්ම පලදීම
කර්මය හා කර්ම විපාක පිළිබඳව ධර්මානුකුලව සැකෙවින් ලියවුනු ග්රන්ථයකි.
පින් පොත
පුරාණයේ සිට බෞද්ධ සැදැහැවතුන් තමන් විසින් එදිනෙදා සිදුකරන පුණ්‍යක්‍රියා ලියා තැබීමටත්, ඒවා නිතර නිතර කියවා සතුටු සිත් ඇතිකර ගැනීමටත් පුරුදුව සිටියහ. මෙම සත් ක්‍රියාව නැවතත් අප ජිවිත වලට එකතු කිරීමේ වැදගත්කම බොහෝ දෙනා විසින් පෙන්වා දුන් නිසා ඒ අයගේ පහසුව සඳහා මෙම පොත සකස් කර ඇත.
පිරුවානා පොත් වහන්සේ සිංහල අර්ථ සහිත
ඉතා සුන්දර ලෙස මුද්‍රණය කොට ඇති මෙය සෑම නිවසකම තිබිය යුතු පූජනීය පුස්තකයකි.පිරිත් වල අරුත් දැන ගැනීමට ඉතා ප්රයෝජනවත්ය.
සාමණේර බණ දහම් පොත(බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය )
සැදැහැයෙන් සසුන් වන් කුල දරුවන් විසින් අනිවාර්යයෙන්ම අධ්‍යායනය කළ යුතු සාමණේර බණ දහම් පොත ප්‍රධාන මාතෘකා විසි දෙකක් යටතේ අලුතින් කරන ලද සංස්කරණයකි.දහර භික්ෂුවකට අවශ්‍ය සෑම පාඩමක්ම ඇතුළත් වී ඇත.
අති උත්තම ආචාර්ය මන් භුරිදත්ත චරිතාපදානය
අති උත්තම ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන්ගේ ආධ්‍යාත්මික චරිතාපදානය – අතිපූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන් වහන්සේ සමකාලීන තායි බුද්ධාගම තුළ මහාපුරුෂයකු ලෙස නැගී සිටිති. පැවිදි ජීවන මාර්ගය ප්‍රගුණ කිරීමේදී හා ශිෂ්‍යයන්ට ධර්මය ඉගැන්වීමේදී පෙන්වූ එඩිතර බව හා අධිෂ්ඨානශීලී බව නිසා උන්වහන්සේ තම ජීවිත කාලය තුළදීම අපරිමිත සම්භාවනාවට සහ ගෞරවයට පාත්‍ර වූහ. අපවත් වී ගෙවී ගිය පනස් වසර තුළදී බෞද්ධ ජනතාව අතර උන්වහන්සේට ලැබී ඇති පූජනීය තත්ත්වය බුදුරජාණන් වහන්සේ සත්‍යය සොයා ගිය මගට සමාන්තර බවට පත්වෙමින් තවමත් ජීවමානව පවතී. මෑත දශක තුළදී තම නිජබිමේ සීමා ඉක්මවා ගිය පිළිගැන්මක් උන්වහන්සේට ලැබුණේ 20 වැනි සියවසේ සම්භාවනීය මහා ධාර්මික පුද්ගලයකු වශයෙනි.
Recently Viewed
මිනිසුන් අතර
මා දැන් මිනිසුන් අතර හෙවත් සමාජයට පිවිස ජීවනෝපායෙහි යෙදෙන්නට වූයේ, නගරයේ ප්‍රධාන වීදියෙහි පිහිටා ඇති සපත්තු මාළිගයෙහි ආවතේවකම් කරන කොල්ලෙකු ලෙසිනි. මගේ හාම්පුතා මිටි, වටකුරු මිනිසෙකි. ඔහුගේ මුහුණ දම් පැහැතිය. මුඩුය. දත් කොළ පැහැතිය.
යුරෝපා සංගමය (European Union) සහ යූරෝ (Euro) මුදල් කලාපය (Euro Zone) පිටුපස යුරෝපය
පෙළගැස්ම
- යුරෝපයේ පිහිටීම
- යුරෝපයේ අධිරාජ්‍යයන්
- යටත් විජිතවාදය
- එංගලන්තයේ ඉංග්‍රීසි ජනවර්ගය දකුණු ආසියාවට පැමිණිම සහ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සොයාගැනීම
- නෙදර්ලන්තය (ලන්දේසි) යටත්විජිත අධිරාජ්‍යය…යනාදිය
ගෝ දානය
“මගෙන් වෙච්ච වැරදිවලට මට සමාවෙන්න මලිති. මට අද ඔය දෙන්නා ඇර වෙන කවුරුවත් නැ. ඔයා මාව පහත් මිනිහෙක් කියලා සලකන්නේ නැති වෙයි කියලා මං විශ්වාස කරනවා. ඉරණම මට සතුරු වෙච්ච හැටි”
සුදු නෙළුම
“මායිම් ගම්මානෙක අනාථ දැරියක බව සොයිසා මහතාගෙනුයි දැනගන්න ලැබුණෙ.”
“ඒ වගක් හාමුදුරුවොත් දන්නව එහෙනම්? මගේ මහත්තයා මේකිට අනුකම්පාකරලා උස්සාගෙන ආවෙ නැත්නම් මෙලහට මේකිගෙ ඇටකටුත් නෑ. කරුමදන්ඩක් හාමුදුරුවනේ! මේකිගෙ පවට වෙන්න ඇති පවුලෙ ඔක්කොම කොටි මරාදාන්න ඇත්තෙ. මේකි ඉන්න ගමකටවත් හොඳක් වෙන්නෙ නෑ. හෙට අනිද්දා ළමිස්සි වුණාම මට මුරදාන්නයි වෙන්නෙ.”
“මහත්මියගෙ කැමැත්ත මේ දැරියගෙන් අත්මිදීම ද?”
“මේකිට මා අතින් මොනව වෙයි ද දන්නෙ නෑ.”
මෙතෙක් වේලා දොර මුල්ලේ ගුලි ගැසී හුන් දැරිය තෙරණුවන් වෙත දණගාමින් පැමිණ පෙරළුණාය.
“අනේ හාමුදුරුවනේ මේ නෝනා ළඟට මට යන්න බෑ! මට කවුරුවත් නෑ. මාව මරාවි! මේ පන්සලේ මාව තියාගන්න හාමුදුරුවනේ.”
පාඩු, අලාභ වන්දි නීතිය
මෙම ග්‍රන්ථය මගින් පාඩු, අලාභ වන්දි නීතියට අදාළ පහත දැක්වෙන ක්ෂේත්‍ර පිළිබඳව ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන හා විනිශ්චිත නඩු තින්දු 249 ක් ඇසුරින් සරල සිංහලයෙන් විග්රහ කෙරෙන පරිච්ඡේද 20 ක් සංගෘහිතකර ඇත. එසේම මාතෘකා අනුව වර්ගීකරණය කරන ලද 2022 අප්‍රේල් මස දක්වා යාවත්කාලීන කළ විනිශ්චිත නඩු තීන්දු නාමාවලියක්ද මෙහි අන්තර්ගත වේ.
එලිසාගේ බලු පැටියා
තමාට මතක ඇති කාලයේ පටන් එලිසා බලු පැටියෙකු ඇති කරන්නට ගන්නට අසාවෙන් සිටියාය. ඈ තනිවම බලු පැටියෙකු බලා කියාගන්නට හැකි වයසට ආ විට ‘සමහරවිට, බලමු’ යයි ඇගේ දෙමව්පියෝ කියමින් සිටියහ.
මිනිස් සිරුර තුළ – අරුම පුදුම පාසල් බස් රිය 3
පාසල් දරුවන්ට අවබෝධ වන සේ ලියැවුණු, මුලික විද්‍යා සංකල්ප සරල ව පැහැදිලි කෙරුණු පොත් පෙළක් නො තිබි කාලයක, ඒ අඩුව පුරවමින් The Magic School Bus නැමැති මෙහි මුල් පොත් පෙළ ලියු, ජොආනා කෝල්ට, ඇමෙරිකාවේ ජාතික අධ්‍යාපන සංවිධාන සම්මානය ඇතළු සම්මාන රාශියක් හිමි විය. වසර කිහිපයක් ඇතුළත මේ පොත් ලොව පුරා රටවල් රැසක, භාෂා රැසකට ද පරිවර්තනය කෙරිණි. මෙම පොත් පෙළ ශ්‍රී ලංකා අධ්‍යාපන අමාතාංශය මගින් පාසල් පුස්තකාල පොත් ලෙස ද අනුමත කෙරී ඇත.
හාස්කම
හාස්කම
ගණිතය 9 ශ්‍රේණිය 2 කොටස (මාස්ටර් ගයිඩ්)
ගණිතය 9 ශ්‍රේණිය 2 කොටස (මාස්ටර් ගයිඩ්)
මැයි මාර ප්‍රසංගය
එයා ආපු කෙනා පමණයි. ඉතින් ආපු කෙනා නෙමෙයිද යන්න ඕනි කෙනා? ආපු කෙනා නේන්නම් යන්න ඕනි කෙනා. ඒ හින්දම එයා ඇවිත් ගිය කෙනා. මම හිටපු කෙනා. හිටපු කෙනා තමයි ඉන්න කෙනා වෙන්නෙත්.ඒ හින්ද මං තාමත් ඉන්න කෙනා. ඒත් බැරිවෙලාවත් මං ආපු කෙනා උනානම්,කොහොමටවත් මං ගිය කෙනා වෙන්නෙනම් නෑ. එදාටත් මං ඉන්න කෙනා විතරම යි…’ -මැයි මාර ප්‍රසංගය-
පරිසරය 4 ශ්‍රේණිය (සතර)
පරිසරය 4 ශ්‍රේණිය (සතර)
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 3
Alexandre Dumas විසින් රචිත The Count of Monte Cristo කෘතියේ සිංහල පරිවර්තනය. මෙය, මොන්තක්‍රිස්තෝ සිටුවරයා නමැති දැවැන්ත ඓතිහාසික නවකතාවේ තුන් වන වෙළුම යි. බිහිසුණු කුමන්ත්‍රණ, දරුණු කඩු සටන්, වස විස පෙවීම්, පළි ගැනීම් හා පෙම් කිරීම් ආදියෙන් මේ වෙළුම පිරී ඇත. ත්‍රාසයෙන් ත්‍රාසයට ද භීතියෙන් භීතයට ද කුතුහලයෙන් කුතුහලයට ද පත් වෙමින් කියවිය හැකි මේ වෙළුම ප්රචණ්ඩ සිද්ධීන් ගේන ගහන ය.
ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – අද්භූත වාසනාව
සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Three Garridebs හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්රකාශනයට පත් වෙයි.
BUY EBOOK VERSION
There are no reviews yet.