Authors | |
---|---|
Publishers | |
Language | Sinhala |
Cover | Soft Cover |
සිනාසෙන සුදු හාමුදුරුවෝ 01
රු490.00
Price Summary
- රු490.00
- රු490.00
- රු490.00
සිනාසෙන සුදු හාමුදුරුවෝ අපට පෙනුණ හැටි
Be the first to review “සිනාසෙන සුදු හාමුදුරුවෝ 01 ” Cancel reply
Related Products
පිරුවානා පොත් වහන්සේ සිංහල අර්ථ සහිත
ඉතා සුන්දර ලෙස මුද්‍රණය කොට ඇති මෙය සෑම නිවසකම තිබිය යුතු පූජනීය පුස්තකයකි.පිරිත් වල අරුත් දැන ගැනීමට ඉතා ප්රයෝජනවත්ය.
සුත්‍ර ධර්ම නාමාවලිය
සූත්‍ර ධර්ම නාමාවලිය – ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයෙහි ලියැවී ඇති සියලූම සූත්‍ර අකාරාදි පිළිවෙලට, මෙම පොත පරිශීලනය කිරීමෙන් පහසුවෙන් සොයාගත හැක.
ආනාපානාසති භාවනාව
ආනාපානසති භාවනාව පිළිබද ලියැවී ඇති ඉතා ක්‍රමවත් එමෙන්ම ඉතා සරල කුඩා පොතකි
ඉතා පැරණි සිංහල බණ කතා
මෙම ග්‍රන්ථය සීහලවත්ථුවේ සිංහල අනුවාදයයි.
මෙහි කතා අසූ දෙකක් ඇත. එයින් වැඩි හරිය බණ කතාය.
බණ කතා නොවන කතාත් අතරින් පතර ඇත.
ඒ හැම කතාවක්ම බාල තරුණ මහලු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාට එකසේ කියවිය හැකිය.
අභිධර්මයේ මුලික කරුණු
“ අභිධර්මයේ මූලික කරුණු යන මේ පොත සම්පාදනය කරන ලද්දේ මෙයින්ම අභිධර්මය ඉගැන්වීමට නොවේ. පරමාර්ථ ධර්ම අති ශූක්ෂම බැවින් දුරවබෝධය. එබැවින් මෙම පොත කියැවීමෙන් මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය. ඔබට නිවන් මග ජයගන්නට මනා මාර්ගෝපදේශයක් ලබාදෙන මෙම ග්‍රන්ථරත්නය කියවා අවබෝධ කරගන්න.මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය.
අති උත්තම ආචාර්ය මන් භුරිදත්ත චරිතාපදානය
අති උත්තම ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන්ගේ ආධ්‍යාත්මික චරිතාපදානය – අතිපූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන් වහන්සේ සමකාලීන තායි බුද්ධාගම තුළ මහාපුරුෂයකු ලෙස නැගී සිටිති. පැවිදි ජීවන මාර්ගය ප්‍රගුණ කිරීමේදී හා ශිෂ්‍යයන්ට ධර්මය ඉගැන්වීමේදී පෙන්වූ එඩිතර බව හා අධිෂ්ඨානශීලී බව නිසා උන්වහන්සේ තම ජීවිත කාලය තුළදීම අපරිමිත සම්භාවනාවට සහ ගෞරවයට පාත්‍ර වූහ. අපවත් වී ගෙවී ගිය පනස් වසර තුළදී බෞද්ධ ජනතාව අතර උන්වහන්සේට ලැබී ඇති පූජනීය තත්ත්වය බුදුරජාණන් වහන්සේ සත්‍යය සොයා ගිය මගට සමාන්තර බවට පත්වෙමින් තවමත් ජීවමානව පවතී. මෑත දශක තුළදී තම නිජබිමේ සීමා ඉක්මවා ගිය පිළිගැන්මක් උන්වහන්සේට ලැබුණේ 20 වැනි සියවසේ සම්භාවනීය මහා ධාර්මික පුද්ගලයකු වශයෙනි.
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
පිරුවානා පොත් වහන්සේ (ඝන කවරය)
ප්‍රධාන බණවර සතර ඇතුලත්ව අතිරේක පිරිත් සූත්‍ර කාණ්ඩ දහ අටකින් සංග්‍රහික කරන ලද මහා පිරුවානා පොත් වහන්සේ විශේෂයෙන් පිරිත් මණ්ඩපය
පේතවස්තු වර්ණනාව
ප්‍රේතවස්තුව මීට කලින් පළ කෙරී ඇත.එයින් කියවෙන්නේ අකුසල කර්මයන්ගේ විපාක බලපාන අයුරුය.එනිසා කුසල කර්මයන්ගේ විපාක බලපාන ආකාරයද විදහා දැක්වෙන විමාන වස්තු ප්‍රකරණය මේ සමග කියවීම සුදුසුය.
අත්හරින්න හිත හදන්න
අත්හරින්න හිත හදන්න
සිංහල අර්ථ සහිත ධම්මපදය
බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදය නම සරල සුගම සිංහල අනුවාදයකින් ද යුක්තව දර්ශනීය ලෙසින් නිමවා ඇත.
අසූ මහා ශ්‍රාවකයෝ
මේ කෘතිය අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබද තොරතුරු එක් රැස් කොට රචිත කෘතියකි.තැනින් තැන විසීරී පවතින තොරතුරු ගොනු කොට චරිත කථා ගොඩ නංවා පාඨක මන බදින සේ ඉදිරිපත් කිරීමට මුන් වහන්සේ සමත් වී ඇත.
Recently Viewed
දෙමළ (9 ශ්‍රේණිය )
දෙමළ (9 ශ්‍රේණිය )
ළමා මුතු – ඉලක්කම් හුරුව සංඛ්‍යා සංකල්ප වැඩ පොත
- 1 සිට 9 තෙක් සංඛ්‍යා හඳුනා ගැනීම
- 1 සිට 9 තෙක් සංඛ්‍යා නාම හඳුනා ගැනීම
- එක් එක් සංඛ්‍යාංකයට අදාළ ද්‍රව්‍ය / රූප සහ ද්‍රව්‍ය / රූපවලට අදාළ සංඛ්‍යාංක හඳුනා ගැනීම
- 1 සිට 9 තෙක් සංඛ්‍යා නිවැරදි හැඩ හා අංග ප්‍රමාණ සහිත ව ලිවීම
- සංඛ්‍යා අනුපිළිවෙල හඳුනා ගැනීම
- 1 සිට 9 තෙක් සංඛ්‍යා ගණන් කිරීම
සෝමා
මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියන ලද දෙවැනි නවකථාවයි. සෝමා ලියන ලද්දේ පළමු නවකථාව වන ලීලා රචනා කොට අවුරැදු අටකට පසුව එනම් 1922 දීය. චරිත හැසිරවීම භාෂාව හා දෘෂ්ටිය විසින් සෝමා, සමකාලීන කතා කලාවට නෑකම් කියයි. එසේ වුව ද 20 වැනි සියවසේ මුල් භාගයේ සමාජය, ජීවිතය හා චාරිත්‍ර ආදිය අරභයා කතුවරයා පළ කරන අදහස්වල නවමු ස්වභාවයක් මෙන්ම ස්වාධීන බවක් ද මෙම නවකතාවෙන් පිළිබිඹු වෙයි.
සතුටින් දිවි ගෙවන මග – 1
Dale Carnagie විසින් ලියු තවත් අගනා ග්රන්ථයකි.How to Stop
Worrying and Start Living ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. කවර අයෙකුට
Cambridge Primary Science Learner`S Book 5
Cambridge Primary Science is a flexible, engaging course written specifically for the Cambridge Primary Science curriculum framework. This Learner’s Book for Stage 5 covers all objectives required by the curriculum framework in an engaging, visually stimulating manner.
ඇලඩින් සහ පුදුම පහන
විවිධ රටවලින් ඇසෙන ජනකතා එකතුවක් මේ කෘතියේ අන්තර්ගත ය. ශ්‍රියා රත්නකාරයන් විසින් රචිත මෙය විශේෂයෙන් දරුවන් වෙනුවෙන්ම සම්පාදනය කොට තිබේ.
BUY EBOOK VERSIONදුක දිනා ජයගත් හපන්නු
Dale Carnagie විසින් රචිත Five MInutes Biography ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය දිළිදුව ඉපිද ස්වොත්සහයෙන් ජීවිතය ගොඩනග ගත් ඇමෙරිකානු ධනපතින්ගේ ජිවන කතන්දර ඇතුලත්ය.
Clay 6 Neon Colours Round Sticks 100g Paper Box (ITEM NO BX-100-6N)
Clay 6 Neon Colours Round Sticks 100g Paper Box (ITEM NO BX-100-6N)
කවි කියමින් පාට කරමු
මූලිකව චිත්‍ර පාට කිරීමේ අරමුණ ඇතිව සම්පාදනය වූ මෙය තුළ ඇති සුවිශේෂී අන්තර්ගතය නිසා මෙය සෙසු පාට කිරීමේ පොත්වලට වඩා වෙනස් වේ. අප අතර ප්‍රචලිත පැරණි කවිවලට නව අර්ථකථන එක් කරමින් දරුවන්ට නව අදහසක් ඇති කරන්නට සමත් අයුරින් මෙහි අන්තර්ගත කවි සම්පාදනය කොට තිබේ.
9 ශ්‍රේණිය දෙවන බස දෙමළ
2018 වර්ෂයේ සිට සංශෝධිත නව නිර්දේශය අනුව සැකසුණු 9 ශ්‍රේණිය දෙවන බස දෙමළ වැඩපොත දෙවන බස දෙමළ ඉගෙන ගන්නා දරුවන් වෙනුවෙන් සම්පාදනය කර ඇත.විෂය නිර්දේශයට අදාළ සියලුම පාඩම් ඊට අදාළ වන්නාවු අභ්‍යාස ,ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු අන්තර්ගත
කොට පියවරෙන් පියවර සරලව පැහැදිලි වන ආකාරයට මෙම පොත් පෙළ සම්පාදනය කර ඇත.ඉගෙන ගැනීමට පහසුවන ලෙස රූප සටහන්,කෙටි සටහන්,චිත්‍ර, මතක තබාගන්නා ක්‍රම,ව්‍යාකරණ නීති හා රීති,කාටුන් දෙබස් ආදිය එක්කර නව මානයක පොතක් ලෙස ඉදිරිපත් කර ඇත.
පාර දිගේ
උපන් විගස මව් සෙනෙහස අහිමි වන දරුවෙක් මේ නවකතාවේ ප්‍රධාන චරිතයයි. සමාජය තුළ විඳින්නට හැකි සෑම ආකාරයකම දුක් ගැහැටකම්වලට මුහුණ දී අවසානයේ ජීවිතයට වාසනාව උදා කරගන්නා ආකාරය මේ නවකතාවෙන් පැවසේ. ධනාත්මක අදහස් සමාජය තුළට කවන්නට සමත් නවකතාවක ලෙස මෙය හැඳින්විය හැකිය.
BUY EBOOK VERSIONපූජාවලිය
බුදුරජාණන් වහන්සේගේ ගුණ සාගරයෙන් බිඳක් පාඨක පහන් සංවේගය දනවන අයුරින් ඉදිරිපත් කරන මේ සම්භාව්‍ය කෘතිය පුරාණයේ පටන් බෞද්ධයින්ගේ ආදර ගෞරවයට පාත්‍ර වුවකි. සෑම බෞද්ධයකු විසින්ම කියවිය යුත්තකි…
සිංහල පුවත
මනනන්දන හැඟුම් සිතුවිලි කුළුණු නැඟ
රස වින්දන දහම පෙන්විය දියුණු මඟ
හද බන්දන දනගෙ සෙනෙහස පිදුණු රඟ
‘නගරංගන වෙහෙර’ කරවිය දකුණු දිග
There are no reviews yet.