Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-97500-24 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
හිනැහෙන් රොබරෝසි
රු1,450.00
Price Summary
- රු1,450.00
- රු1,450.00
- රු1,450.00
‘ආදරණීය නිරෝධා සියල්ල සිදුවී අවසන් බව මම දනිමි. නමුදු ජීවත්ව සිටියෝතින් කවදා හෝ විඩාපත් මැදිවියට එලඹෙන මාගේ පහන් සංවේගය පිණිස, කුමක් හෝ මෙහි කුරුටු ගාන්නට මම සිතමි.අදද අඟ නගරයෙන් බැහැරව යන දිනක, ඔබත් මාත් හමුවී දොඩමලු වූ තැන් දකිද්දී හිතට දැනෙනා හැගීම් විස්තර කරන්නට පොහොසත් කමක් තවමත් මා ලග නැත. තාමත් මේ මොහොතේත් ඔබගේ හුරතල් කටහඩ මගේ දෙසවන් තුල නින්නාද වේ. ඔබේ සිනා හඬ මා පාරවමින් දසතින් ගලා යයි. ඔබට කියන්නට බොහෝ දේ සිතේ සිරවී තිබූ බව ඔබත් නොදැන සිටින්නට ඇත. නමුදු මම ඔබට අසීමිතව ආදරය කළෙමි. ඔබ එය හොදින්ම දැන සිටි බවද මම දනිමි.එහෙත් මා නොදැන සිටි බොහෝදේ තිබූ බව මම පසුව දැනගතිමි. එවිට සිදුවිය යුතු සියලු ව්‍යවසනයන් සිදුවී හමාරය.මා මේ මොහොතේත් උමතුවෙන් මෙන් ඔබට ආදරය කරන බව මම දනිමි. ඒ උතුම් ආදරය, මේ පව්කාර ලෝකයා ඉදිරියේ දිග හරින්නට මට උවමනාවක් නැත. මා ඔබව විශ්වාස කල තරම, මා ඔබට උමතුවෙන් පෙම් කල තරම මා පමනක් දැන සිටියාට කම් නැත .හිතට දුක එබෙන්නේ, ඔබත් එය දැන දැනම, පහන් දැල්ලක් ඉදිරියේ එයට ආසාවෙන් පිලිස්සී මියයන පළගැටියෙකුගේ තත්වයට මා පත් කළ නිසාය. ජීවිතයේ අවසන් කඩයිම පැමිනෙන දෙස මම විස්සෝපයෙන් බලා සිටිමි. බලාපොරොත්තුවක් හීනයක් නොමැති සිතකට පවන් සලන්නේ මරණයේ රුදු වේදනාව බව මම දැන් දනිමි.ඉදින් කමක් නැත. සිතට එන සියලු දේ මෙහි කුරුටු ගාන්නට මම උත්සහා ගන්නෙමි. මගේ උත්සාහය සාර්ථක වේ දෝ දැයි මම නොදනිමි. ප්‍රේමියේ, හිදිනා තැනක ඔබ නිදුකින් හිදීවා. අදටත් මාගේ පරම පවිත්‍ර ප්‍රාර්ථනය එයයි. ඔබට යහපතක්ම වේවා”
Notify me when item is back in stock.
Be the first to review “හිනැහෙන් රොබරෝසි” Cancel reply
Related Products
එක රුව දෙහදක නතර වෙලා
මේ මගේ කෙල්ල මචං …මගේ ජීවිතේම වුණු කෙල්ල …ඒකියී දරුවයි මගේ යාළුවගේ වුණත් …මගේ ජීවිතේ රැදිලා තියෙන්නේ එතන කිව්වොත් හරි මචං
මීදුම
වසර කිහිපයක සුන්දර ඇසුරකින් පසු කීර්තිත්, සරෝජිනීත් යුග දිවියට එළැඹුණේ අනාගතය පිළිබඳ මහත් වූ ආස්වාදජනක අපේක්ෂාවන්ගෙන් සිත් පුරවාගෙන ය. විවාහ උත්සවයෙන් පසු ඔවුහු මධු සමය සඳහා නුවර එළිය බලා පිටත් වෙති. ඝන මීදුම අරක්ගත් රාත්‍රියේ ඔවුන් නවාතැන් ගත් තානායමේ කාමරයක් තුළ බිහිසුණු මිනීමැරුමක් සිදු වෙයි. ඒ සමගම සැබෑව සහ මායාව අතර දෝලනය වන සිදුවීම් දාමයකට දොරගුළු විවර වන්නේ මෙතෙක් අඳුරෙහි සැඟව තිබූ ගුප්ත කතන්දරයක් තුළට පාඨකයා කැඳවාගෙන යමිනි….
ලෝකෝත්තරයෙක් නොවීමි
|
සෙනොරීටා
|
දෙවැනි ගැහැනිය
“මම යනවා.” ඇගේ සැමියා කීවේය.
මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධිරාජ්‍යයක සැරිසරයි; ගමන් බිමන් යයි. වස ගත කරයි. ඇයත් සමඟ නින්දට යයි.
ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.
තවත් අයුරකින් මේ ප්රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකිය.
අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය.
මේ, ඒ කතාවයි…
රාග ගිනි
|
මගියා
දේවාන් යසෝදරාට පොතක් තෑගි කළේය. යසෝදරා එහි දවටනය සීරුවෙන් නිරාවරණය කොට පළමු පිටුව පෙරළුවාය.එහි දේවාන් ඔහුගේ අපැහැදිලි අකුරුවලින් මෙසේ ලියා තිබුණි. ‘ඔබ ආදරය දෝතින් රැගෙන ප්‍රේම සයුරේ රැල්ලක් වී එනවිට මම වෙරළක් වී ඔබ එනතුරු බලා සිටින්නෙමි.’
‘ඔබත් දේවානුත් අතර ප්‍රේම සම්බන්ධයක් තිබුණා නේද?.. කොහොමද ඒ ප්‍රේම සම්බන්ධය කැඩුණෙ?’ දේවාන්ගේ ජර්මන් බිරිද අනබෙලා පැකිළීමකින් තොරව යසෝදරාගෙන් කාරුණිකව ඇසුවාය.
‘අපේ ප්ර්රෙම සම්බන්ධය කැඩෙන්න ඒ යුගයේ ස්වභාවය බලපෑවා. ඒ යුගයේ ආදරයට වඩා වැදගත් යයි කියු පුරුෂාර්ථයන්ගෙන් සමාජය ගැබ්බර වෙලා තිබුණා.. ඒ උණුසුම් රැල්ලට දේවානුත් අසුවුණා.’ යසෝදරා සෑම වචනයක් ම අර්ථ ගැන්වෙන අයුරින් පිළිතුරු දුන්නාය.
ප්‍රියා සමඟ ඉරිදාවක්
ඇය ජෑම් ගස් සෙවණේ බංකුවක වාඩි වී දෙනෙත් ලොකු කර වලාකුළුවලින් බර අහසේ වැහි බීදු සෙව්වාය
දයාබර ඩාලියා
සයිබර් කැෆේ එකක හිඳ හොර රහසේ ලියූ පොතක්..!!! ජීවිතය පරදුවට තබා ජෝර්දානයෙන් පැනගත් ඇය සිය ප්‍රාණ මිතුරිය වෙනුවෙන් ලොව ජනමතය අවදි කිරීමට ග්‍රීසියට සේන්දු වූවාය. දැන් ඇය ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙයි.
මේ පොත ඩාලියාගේ මරණය වෙනුවෙන් පලිය ගැනීමට තැබූ පළමු පියවර ද?
Norma Khouri ලියූ Frobidden Love කෘතියේ සිංහල පරිවර්තනය .
All Your Perfects
“The #1 New York Times bestselling author of It Starts with Us and It Ends with Us—whose writing is “emotionally wrenching and utterly original” (Sara Shepard, New York Times bestselling author of the Pretty Little Liars series)—delivers a tour de force novel about a troubled marriage and the one old forgotten promise that might be able to save it. Quinn and Graham’s perfect love is threatened by their imperfect marriage. The memories, mistakes, and secrets that they have built up over the years are now tearing them apart. The one thing that could save them might also be the very thing that pushes their marriage beyond the point of repair.
All Your Perfects is a profound novel about a damaged couple whose potential future hinges on promises made in the past. This is a heartbreaking page-turner that asks: Can a resounding love with a perfect beginning survive a lifetime between two imperfect people?.”
It Starts with Us
Colleen Hoover tells fan favourite Atlas’s side of the story and shares what comes next in this long-anticipated sequel to the #1 Sunday Times bestseller It Ends with Us. Lily and her ex-husband, Ryle, have just settled into a civil co-parenting rhythm when she suddenly bumps into her first love, Atlas, again. After nearly two years separated, she is elated that for once, time is on their side, and she immediately says yes when Atlas asks her on a date. But her excitement is quickly hampered by the knowledge that, though they are no longer married, Ryle is still very much a part of her life—and Atlas Corrigan is the one man he will hate being in his ex-wife and daughter’s life.
November 09
Fallon meets Ben, an aspiring novelist, the day before her scheduled cross-country move. Their untimely attraction leads them to spend Fallon’s last day in Los Angeles together, and her eventful life becomes the creative inspiration Ben has always sought for his novel. Over time and amidst the various relationships and tribulations of their own separate lives, they continue to meet on the same date every year. Until one day Fallon becomes unsure if Ben has been telling her the truth or fabricating a perfect reality for the sake of the ultimate plot twist.
There are no reviews yet.