Authors | |
---|---|
Publishers | |
ISBN | 978-955-21-2951-3 |
Language | Sinhala |
Cover | Soft Cover |
නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – මාස්ටර් මයින්ඩ් 3 ශ්‍රේණිය
රු1,390.00
Close
Price Summary
- රු1,390.00
- රු1,390.00
- රු1,390.00
In Stock
Highlights:
3 ශ්‍රේණිය මාස්ටර් මයින්ඩ් ග්‍රන්ථය 3 ශ්‍රේණිය නව විෂය නිර්දේශයට අදාළ පරිසරය තේමා 16ම ආවරණය වන පරිදි සකස් කර ඇත. එයට අමතර ව ගණිතය, සිංහල, ඉංග්‍රීසි, දෙමළ විෂයයන්ට අදාළ සුවිශේෂී විෂය කරුණු සහ සාමාන්‍ය දැනීමට අදාළ කරුණු ද ඇතුළත් ව තිබීම මෙහි ඇති විශේෂත්වයකි. මීරිගම, හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.
Additional information
Reviews (0)
There are no reviews yet.