Product Tag: scholarship examination

scholarship examination

Showing all 30 results

Show:

5 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර – Gold Edition

Highlights:

5 ශ්රේණිය ශිෂ්යත්ව විභාගයට සූදානම් වන දූදරුවන් වඩාත් හොඳින් එයට මුහුණ දීම සඳහා සම්පාදනය කරන ලද ප්රශ්න පත්ර කට්ටලයකි. නව විෂය නිර්දේශයට ඇතුළත් කරුණු අඩංගු කරමින් 1 සහ 2 ප්රශ්නපත්රවලින් ආදර්ශ ප්රශ්න පත්ර 20 ක් සහ පිළිතුරු මෙහි අන්තර්ගගත වේ. නියමිත ශිෂ්යත්ව ප්රශ්න පත්ර ආකෘතියටම අනුව සැකසී තිබේ. මෙයට පෙර 5 ශ්රේණිය ගුණසේන ශිෂ්යත්ව තක්සලාව – General Edition, 5 ශ්රේණිය ගුණසේන ශිෂ්යත්ව තක්සලාව Silver Edition ලෙසින් ප්රශ්න පත්ර කට්ටල දෙකක් ප්රකාශයට පත් වූ අතර ශිෂ්යත්වයට පෙනී සිටින දූදරුවන් ඒ සඳහා විභාගය ආසන්නයේ වඩාත් හොඳින් සූදානම් කරවීම සඳහා මේ Gold Edition එළිදක්වා තිබේ. මීරිගම හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.

ගණිතය 3 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව පාඩමෙන් පාඩම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත

Highlights:

3 ශ්‍රේණිය ගණිතය නව විෂය නිර්දේශය පාඩමෙන් පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි මෙම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කට්ටලය සැකසී ඇත. පිළිතුරු ද සහිතය.

මීරිගම හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.

නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව පාඩමෙන් පාඩම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පරිසරය 4 ශ්‍රේණිය

Highlights:

4 ශ්‍රේණිය පරිසරය විෂය සම්පූර්ණයෙන් ම ආවරණය වන පරිදි මෙම පාඩමෙන් පාඩම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කට්ටලය සැකසී ඇති පිළිතුරු ද සහිත ය. මීරිගම හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.

නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව පාඩමෙන් පාඩම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පරිසරය 3 ශ්‍රේණිය

Highlights:

3 ශ්‍රේණිය පරිසරය විෂය සම්පූර්ණයෙන් ම ආවරණය වන පරිදි මෙම පාඩමෙන් පාඩම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කට්ටලය සැකසී ඇති පිළිතුරු ද සහිත ය.
මීරිගම හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 ශ්‍රේණිය -SILVER EDITION

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

2022 ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන දූ පුතුන් වෙනුවෙන් ම නිර්මාණය කරන ලද ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව Silver Edition ප්‍රශ්න පත්‍ර කට්ටලය, 1 කොටස සහ 2 කොටස ලෙස ප්‍රශ්න පත්‍ර 20කින් සමන්විත අතර පිළිතුරු ද අන්තර්ගත ය. සමස්ත විෂය නිර්දේශය ම ආවරණය කරමින්  ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ආකෘතිය අනුව ම සැකසුණු මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත යන ප්‍රවීණ ආචාර්යවරුන්ගේ සම්පාදනයකි.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව පුනරීක්ෂණ ප්‍රශ්න පාඩමෙන් පාඩම 5 ශ්‍රේණිය ගණිතය

Highlights:

5 ශ්‍රේණිය ගණිතය නව විෂය නිර්දේශය පාඩමෙන් පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි මෙම පුනරීක්ෂණ ප්‍රශන පත්‍ර කට්ටලය සැකසී ඇත. පිළිතුරු ද සහිතය.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව පුනරීක්ෂණ ප්‍රශ්න පාඩමෙන් පාඩම 5 ශ්‍රේණිය සිංහල

Highlights:

5 ශ්‍රේණිය සිංහල නව විෂය නිර්දේශය පාඩමෙන් පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි මෙම පුනරීක්ෂණ ප්‍රශන පත්‍ර කට්ටලය සැකසී ඇත. පිළිතුරු ද සහිතය.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව පුනරීක්ෂණ ප්‍රශ්න පාඩමෙන් පාඩම 5 ශ්‍රේණිය පරිසරය

Highlights:

5 ශ්‍රේණිය පරිසරය වැඩ පොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. ඒ ඒ තේමාවන්ට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

නව විෂය නිර්දේශය අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව පරිසරය වැඩ පොත 5 ශ්‍රේණිය

Highlights:

5 ශ්‍රේණිය පරිසරය වැඩ පොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. ඒ ඒ තේමාවන්ට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව සිංහල වැඩ පොත 4 ශ්‍රේණිය

Highlights:

4 ශ්‍රේණිය සිංහල වැඩ පොත තුළ මව්බස විෂය සඳහා 4 ශ්‍රේණියට අදාළ සමස්ත විෂය නිර්දේශයම ආවරණය කරමින් ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද අන්තර්ගත ය.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව සිංහල වැඩ පොත 3 ශ්‍රේණිය

Highlights:

3 ශ්‍රේණිය සිංහල වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල මව්බස විෂය සඳහා 3 ශ්‍රේණියට නිර්දේශිත තේමා 36 ම ආවරණය කරමින් ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද අන්තර්ගතය.
මීරිගම, හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – 3 ශ්‍රේණිය

Highlights:

වර්තමානයේ ශ්‍රී ලාංකේය අධ්‍යාපන රටාව තුළ ප්‍රාථමික දරුවකුට හමු වන ප්‍රධානත ම කඩඉම ‘ශිෂ්‍යත්ව විභාගය‘ යි. මෙය ඉතාමත් කාලෝචිත මෙන් ම වැදගත් කඩඉමක් වුව ද මතුව තිබෙන තරගකාරී රටාව තුළ දරුවන් මේ විභාගය නිසාම දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. විඩාබර ළමා මනසට අස්වැසිල්ලක් වන ලෙස සහ විෂය නිර්දේශයට අදාළව පමණක් ම සකසන ලද මෙම 3 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර කට්ටලය නිවැරදි ව දරුවා විභාගයට සූදානම් කරවීමට මහඟු පිටිවහලක් වනු ඇත.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – 4 ශ්‍රේණිය

Highlights:

වර්තමානයේ ශ්‍රී ලාංකේය අධ්‍යාපන රටාව තුළ ප්‍රාථමික දරුවකුට හමු වන ප්‍රධානත ම කඩඉම ‘ශිෂ්‍යත්ව විභාගය‘ යි. මෙය ඉතාමත් කාලෝචිත මෙන් ම වැදගත් කඩඉමක් වුව ද මතුව තිබෙන තරගකාරී රටාව තුළ දරුවන් මේ විභාගය නිසාම දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. විඩාබර ළමා මනසට අස්වැසිල්ලක් වන ලෙස සහ විෂය නිර්දේශයට අදාළව පමණක් ම සකසන ලද මෙම 4 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර කට්ටලය නිවැරදි ව දරුවා විභාගයට සූදානම් කරවීමට මහඟු පිටිවහලක් වනු ඇත.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර – 5 ශ්‍රේණිය General Edition

Highlights:

වර්තමානයේ ශ්‍රී ලාංකේය අධ්‍යාපන රටාව තුළ ප්‍රාථමික දරුවකුට හමු වන ප්‍රධානත ම කඩඉම ‘ශිෂ්‍යත්ව විභාගය‘ යි. මෙය ඉතාමත් කාලෝචිත මෙන් ම වැදගත් කඩඉමක් වුව ද මතුව තිබෙන තරගකාරී රටාව තුළ දරුවන් මේ විභාගය නිසාම දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. විඩාබර ළමා මනසට අස්වැසිල්ලක් වන ලෙස සහ විෂය නිර්දේශයට අදාළව පමණක් ම සකසන ලද මෙම 5 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර කට්ටලය නිවැරදි ව දරුවා විභාගයට සූදානම් කරවීමට මහඟු පිටිවහලක් වනු ඇත.

ගුණසේන ශිෂ්‍යත්ව මාස්ටර් – 5 ශ්‍රේණිය – නව විෂය නිර්දේශය

Highlights:

5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සාර්ථකව මුහුණ දීමට නම් පෙර පුහුණුවක් ලබා තිබීම අත්‍යවශ්‍ය කරුණකි. ගුණසේන ශිෂ්‍යත්ව Master නිර්මාණය වන්නේ එකී පෙර පුහුණුව දූ පුතුනට ලබා දීමේ මූලික අරමුණෙනි. දරුවන්ට ශිෂ්‍යත්ව විභාගයේදී ලැබීමට ඉඩ ඇති සෑම ආකාරයකම ප්‍රශ්න සහ පිළිතුරු සහිත 1 සහ 2 කොටස්වලින් සමන්විත ප්‍රශ්න පත්‍ර 30 ක් මෙහි අන්තර්ගතය. ඒ මගින් දරුවන්ට විභාග ප්‍රශ්න පිළිබඳවත්, පිළිතුරු සැපයීමේ කාල කළමනාකරණය පිළිබඳවත් මනා අවබෝධයක් ලබා දෙයි. ප්‍රාථමික ශ්‍රේණි දරුවන්ට ඉගැන්වීම පිළිබඳ මනා පරිචයක් මෙන්ම ඒ පිළිබඳ විශේෂ සුදුසුකම් රැසක් සපුරා ඇති සුමිත් රුවන් මහතා සහ ඉෂානි මධුසංඛා මහත්මිය මෙහි සම්පාදයින්ය.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 3,4,5 ශ්‍රේණි සඳහා ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටලු විසඳීමේ පහසු කෙටි ක්‍රම

5 ★
5 ★
2 Ratings
5 ★
2
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

2019 වර්ෂයේ නිකුත් කළ ‘3, 4, 5 ශ්‍රේණි සඳහා ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටලු විසඳීමේ පහසු කෙටි ක්‍රම’ ග්‍රන්ථයෙහි නව සංස්කරණය මෙයයි. ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන ඇසුරින් සකස් කෙරෙන පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ ගණිත ගැටලු විසඳන ක්‍රම, අනුමාන ගණිත ගැටලු සහ පාඩම් අනුව වෙන් කරන ලද පසුගිය වසර 23 ක විභාග ගැටලු ද ඇතුළුව මෙතෙක් පළ වී ඇති අංගසම්පූර්ණ පොත වශයෙන් මෙය අවධාරණය කළ හැකි ය.

නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – සිංහල වැඩපොත – 5 ශ්‍රේණිය

Highlights:

5 ශ්‍රේණිය සිංහල වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල මව්බස විෂය සඳහා 5 ශ්‍රේණියට නිර්දේශිත තේමා 55 ම ආවරණය කරමින් ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද අන්තර්ගතය.

නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – මාස්ටර් මයින්ඩ් 5 ශ්‍රේණිය

5 ★
5 ★
2 Ratings
5 ★
2
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

5 ශ්‍රේණිය මාස්ටර් මයින්ඩ් ග්‍රන්ථය 5 ශ්‍රේණිය නව විෂය නිර්දේශයට අදාළ පරිසරය තේමා 16 ම ආවරණය වන පරිදි සකස් කර ඇත. එයට අමතර ව ගණිතය, සිංහල, ඉංග්‍රීසි, දෙමළ විෂයයන්ට අදාළ සුවිශේෂී විෂය කරුණු සහ සාමාන්‍ය දැනීමට අදාළ කරුණු ද ඇතුළත් ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි. ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත යන ප්‍රවීණ ආචාර්යවරුන්ගේ සම්පාදනයකි.

නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – ගණිතය වැඩපොත – 5 ශ්‍රේණිය

Highlights:

5 ශ්‍රේණිය ගණිතය වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල ගණිත සංකල්ප සියල්ලම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. එක් එක් පාඩමට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයකි.

නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – මාස්ටර් මයින්ඩ් 4 ශ්‍රේණිය

Highlights:

4 ශ්‍රේණිය මාස්ටර් මයින්ඩ් ග්‍රන්ථය 4 ශ්‍රේණිය නව විෂය නිර්දේශයට අදාළ පරිසරය තේමා 10ම ආවරණය වන පරිදි සකස් කර ඇත. එයට අමතර ව ගණිතය, සිංහල, ඉංග්‍රීසි, දෙමළ විෂයයන්ට අදාළ සුවිශේෂී විෂය කරුණු සහ සාමාන්‍ය දැනීමට අදාළ කරුණු ද ඇතුළත් ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි. මීරිගම, හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.

නව විෂය නිර්දේශය අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – පරිසරය වැඩපොත – 4 ශ්‍රේණිය

Highlights:

4 ශ්‍රේණිය පරිසරය වැඩ පොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. ඒ ඒ තේමාවන්ට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – ගණිතය වැඩපොත 4 ශ්‍රේණිය

Highlights:

4 ශ්‍රේණිය ගණිතය වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල ගණිත සංකල්ප සියල්ලම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. එක් එක් පාඩමට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයකි.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 3/4/5 ශ්‍රේණි සඳහා රචනා ශතකය

Highlights:

3,4,5 ශ්‍රේණි සඳහා රචනා ශතකය ශිෂ්‍යත්ව විභාගය සඳහා අනුමාන රචනා මාතෘකා 75ක් සහ පසුගිය වසර 25 ක ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රවල රචනා ප්‍රශ්න සාකච්ඡා කරමින් වාක්‍ය එචනාවේ වැදගත්කම හා වාක්‍ය රචනා ලිවීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව ද අවධානය යොමු කොට සම්පාදනය වී ඇත. විෂය නිර්දේශයට අදාළ සියලුම රචනා මෙහි ඇතුළත් ය. ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අතුදැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 3/4/5 පරිසර දැනුම් මිහිර – බහුවරණ ප්‍රශ්න 2000

Highlights:

3,4,5 ශ්‍රේණි සඳහා පරිසරය දැනුම් මිහිර ග්‍රන්ථය තුළ විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරමින් ප්‍රශ්න 2000ක් සහ ඒවාට පිළිතුරු අන්තර්ගත ය. එමෙන්ම ඊට අදාළ පරීක්ෂණ, ඇටවුම් හා රූපසටහන් සියල්ල ද වෙන වෙන ම දක්වා ඇත. ඒ තුළ පසුගිය වසර 15ක ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රවල බහුවරණ ප්‍රශ්න ද, පෙරහුරු ප්‍රශ්න පත්‍ර 6ක් ද ඇතුළත් ය. ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අතුදැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.

නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – මාස්ටර් මයින්ඩ් 3 ශ්‍රේණිය

Highlights:

3 ශ්‍රේණිය මාස්ටර් මයින්ඩ් ග්‍රන්ථය 3 ශ්‍රේණිය නව විෂය නිර්දේශයට අදාළ පරිසරය තේමා 16ම ආවරණය වන පරිදි සකස් කර ඇත. එයට අමතර ව ගණිතය, සිංහල, ඉංග්‍රීසි, දෙමළ විෂයයන්ට අදාළ සුවිශේෂී විෂය කරුණු සහ සාමාන්‍ය දැනීමට අදාළ කරුණු ද ඇතුළත් ව තිබීම මෙහි ඇති විශේෂත්වයකි. මීරිගම, හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.

නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – පරිසරය වැඩපොත – 3 ශ්‍රේණිය

Highlights:

3 ශ්‍රේණිය පරිසරය වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. ඒ ඒ තේමාවන්ට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – ගණිතය වැඩපොත – 3 ශ්‍රේණිය

Highlights:

3 ශ්‍රේණිය ගණිතය වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල ගණිත සංකල්ප සියල්ලම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. එක් එක් පාඩමට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයකි. ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත යන ප්‍රවීණ ආචාර්යවරුන්ගේ සම්පාදනයකි.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 1,2,3,4,5 ශ්‍රේණි සඳහා උපකාරක පද පොත

5 ★
5 ★
2 Ratings
5 ★
2
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

1-2-3-4-5 ශ්‍රේණි සඳහා ශිෂ්‍යත්ව උපකාරක පද පොත ශිෂ්‍යත්ව විභාගයට අදාළ ඉංග්‍රීසි හා දෙමළ සමස්ත විෂය නිර්දේශය ද, සිංහල හා පරිසරය විෂයන්ට අදාළ විශේෂිත කරුණු ද ආවරණය කරමින් සම්පාදනය කර ඇත. එක් එක් ශ්‍රේණියට නිර්දේශිත විෂය කොටස් වෙන් වෙන් ව දක්වා තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර සහ පිළිතුරු ගුණසේන ශිෂ්‍යත්ව Past Papers 2010 -2017

Highlights:

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දරුවන්ට ප්‍රයෝජනවත් වන ප්‍රකාශනයකි. මෙහි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ඒවාට පිළිතුරු ඇතුළත් ය.

ඔබේ දරුවා ශිෂ්‍යත්වයට ලෑස්තිද

Highlights:

මනෝ උපදේශිකාවක් මෙන්ම කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක ද වන දිනිති පද්මසිරි විසින් සම්පාදනය කරන ලද මෙම කෘතිය තුළින් ඉදිරිපත් කරන්නේ පහ වසර ශිෂ්‍යත්වය නිසා දරුවන් මෙන්ම දෙමාපියන් ද මුහුණ දී ඇති මානසික ගැටලු, ව්‍යාකූලතාවන් ආදිය සමනය කර ගන්නා ආකාරය පිළිබඳවය. දරුවන් එවැනි මානසික පීඩාවලින් තොරව ශිෂ්‍යත්ව විභාගයට සැහැල්ලුවෙන් මුහුණ දෙන්නේ කෙසේද යන්නත් මෙහි අන්තර්ගතය. ශිෂ්‍යත්වයට මුහුණ දීමට සූදානමින් සිටින දරුවන්ගේ දෙමාපියන්ට, ප්‍රාථමික ශ්‍රේණි සඳහා ඉගැන්වීමේ යෙදෙන ගුර භවතුන්ට විශේෂයෙන් වැදගත් වන කෘතියකි.

BUY EBOOK VERSION
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping