Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-660-941-7 |
Language | Sinhala |
Pages | 56 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
බාලදක්ෂ ව්‍යාපාරය
රු150.00
Price Summary
- රු150.00
- රු150.00
- රු150.00
1907 දී ආරම්භ කළ බාලදක්ෂ ව්‍යාපාරය අද ලොව පුරා පැතිරී ගිය යෝධ ළමා හා ව්‍යාපාරයයි. දරුවන් තම ජීවිත ගමනට උචිත ලෙස ශාරීරික, මානසික හා අධ්‍යාත්මික ශක්තියෙන් පෝෂණය කිරීම මෙම ව්‍යාපාරයේ අරමුණකි.
ශිෂ්ටත්වයෙන්, සහෝදරත්වයෙන්, කණ්ඩායම් හැඟීමෙන් කටහුතු කරමින් දෙමව්පියන්ට, වැඩිහිටියන්ට මෙන් ම තම රටට ප්‍රයෝජනවත් දරුවකු වීම සැබෑ බාලදක්ෂයකු සතු යුතුකමයි.
Notify me when item is back in stock.
Be the first to review “බාලදක්ෂ ව්‍යාපාරය” Cancel reply
Related Products
අම්මාට – තාත්තාට කියු ජනකවි සමග නැළවිලි කවි
කරට මාල තනවාලා
නුඹට දේවි අම්මාලා
ඉණට හවඩි තනවාලා
නුඹට දේවී නැන්දාලා
Cricket Bat Set
Complete cricket set is designed meticulously to be lightweight. This allows players, especially beginners to play a wide variety of shots and hit boundaries without much effort. This lightweight cricket bat gives players the freedom to get that perfect shot or develop their batting skills by trying some new shots. Product Features:- Kids will enjoy their playing time with this kit and the best gift for kids in the summer vacation. The cricket set has easy-insert finger holes that fit little fingers comfortably. Made of high-quality material which makes the set strong & suitable for a good game.
දරුවන් පිනවන මනරම් සෙල්ලම්
මෙම පොතෙහි අන්තර්ගත වනුයේ කුඩා දරුවන්ගේ බුද්ධි වර්ධනයට, භාෂා වර්ධනයට, ශාරීරික වර්ධනයට, සමාජ වර්ධනයට හා චිත්තවේග වර්ධනයට උදවු වන ක්‍රීඩා සමූහයකි.
අකුරු ලියන්නට අතහුරු කරගනිමු
කුඩා දරුවන් සදහා අකුරු ලිවීම හුරු කරන්නට විවිධ ක්‍රියාකාරකම් ඇතුළත් වැඩ පොතකි.
05 ශ්‍රේණිය සිංහල වැඩපොත (පිළිතුරු සහිතයි)
‘05 ශ්‍රේණිය සිංහල වැඩපොත’ නැමැති මෙම පොත 05 ශ්‍රේණිය මව්බස ගුරු මාර්ගෝපදේශය සහ 05 ශ්‍රේණිය සිංහල කියවීම් පොත සැලකිල්ලට ගෙන සම්පාදනය කර ඇත. එහිදී 05 ශ්‍රේණිය මව්බස ගුරු මාර්ගෝපදේශය විශේෂ සැලකිල්ලට ගෙන ඇත.
05 ශ්‍රේණිය පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් වැඩපොත
2020 සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූලව 05 ශ්‍රේණිය පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් විෂය සඳහා මෙම වැඩපොත සම්පාදනය කර ඇත. මෙම වැඩපොත සම්පාදනයේදී පොදු ගුරු මාර්ගෝපදේශය විශේෂ සැලකිල්ලට ගෙන ඇත.
03 ශ්‍රේණිය මල්පියලි ශිෂ්‍යත්ව ගුරුතුමිය
මෙම පොත 03 ශ්‍රේණිය විෂය නිර්දේශයට අදාළ ව සම්පාදනය කර ඇත. එහි දී පරිසරය, සිංහල, ගණිතය, ඉංග්‍රීසි, දෙමළ විෂය නිර්දේශයන් පූර්ණ වශයෙන් සැලකිල්ලට ගෙන ඇත. 03 ශ්‍රේණිය විෂය නිර්දේශයන් සම්පූර්ණයෙන් ආවරණය කර ඇත.
ගී මියැසිය-2
වර්තමාන තරුණ පරපුර වාදක කණ්ඩායම් බිහිකර ගැනීමට දක්වන්නේ අසීමිත ආශාවකි. නමුත් බොහෝ දෙනෙකුට සංගීත පංතියක් වෙත ගොස් සංගීතය හැදෑරීම අසීරුය. එම නිසා සංගීතය හදාරන තරුණයන් හට ගී මියසිය පොත් පෙළ ඉදිරිපත් කරමි. හැකියාවක් ඇත්නම් ඔබට තනිවම වුවද මෙම ගීත ප්‍රස්තාරය පුහුණුවිය හැකි වුවත් ගුරුවරයකු නොමැතිව සංගීතය වැනි විෂයක් හැදෑරීමට පහසු නොවන වගද අමතක නොකරන්න.
මෙම ගීත වල පෙර වාදන හා අතුරු වාදන පෙරදිග ප්‍රස්තාර ක්රමයටත් සම්මතයෙන් බැහැරවු නව ක්රමයටත් සකසා ඇත.
කතිර මෝස්තර – 2
-සාරි බෝඩර් සඳහා මෝස්තර
-පොත් පිට කවර හා කැලැන්ඩර් සඳහා මෝස්තර
-අත් පිස්නා සඳහා මෝස්තර
-කුෂන් කවර සඳහා මෝස්තර
-යුවතියන්ගේ බ්ලවුස්, සාය හා කමිස සඳහා මෝස්තර
-ළදරු කබා සඳහා මෝස්තර
-ළමා කොට්ට උර හා පොරවන සඳහා මෝස්තර
-බිත්ති සැරසිලි සඳහා මෝස්තර
-නත්තල් සැරසිලි සඳහා මෝස්තර
-ඇඳ ඇතිරිලි සඳහා මෝස්තර
-මේස රෙදි සඳහා මෝස්තර
101 Youth Rugby Drills (101 Drills)
Designed specifically for younger players, 101 Youth Rugby Drills is the practice bible for youth rugby coaches. It contains a range of progressive practice drills to help young players develop. Fun, educational and challenging, all drills are illustrated and cover the essential technical skills required to introduce rugby,
කතිර මෝස්තර – 3
කතිර මැස්ම පිළිබඳ උනන්දු වන ඔබට මෙම පොතෙහි ඇතුළත් මෝස්තර කැමති ආකාරයේ නිර්මාණයකට දායක කරගැනීමට හැකියාවක් ඇත. මෙමඟින් මා උත්සාහ ගන්නේ ඔබට සරල මෝස්තරයෙන් පටන්ගෙන සංකීර්ණ මෝස්තර දක්වා ඕනෑම අන්දමේ මෝස්තරයක් පහසුවෙන් නිර්මාණය කරගන්නා ආකාරය පැහැදිලිව ඉදිරිපත් කිරීමටයි.
බබාගෙ මොන්ටිසෝරි පොත
පෙර පාසලේ අධ්‍යාපනය සඳහා ලිය වීඇති පොත්පත් බොහෝ ඇතත් නිවැරදි ව ළමුන්ගේ නිර්මාණාත්මක සංකල්ප සහ ගණිතමය සංකල්ප වර්ධනය කිරීමට සමත් හොඳ පොතපත විරල ය.
පොතේ පෙළගැස්ම
- කැමැති විදිහට මේ පිටුවේ ඉරි අඳින්න
- කඩ ඉරි මත අඳිමු
- කඩ ඉරි මත අඳිමින් සතාට යන්න පාර සොයා දෙන්න
- කඩ ඉරි මත අඳිමින් සමාන පින්තූර සොයන්න… යනාදිය..
There are no reviews yet.