Product Tag: Malpiyali Publication

Malpiyali Publication

Showing all 42 results

Show:

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව තරණය පෙර පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය

Highlights:

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව තරණය පෙර පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය නව විෂය නිර්දේශයට අනුව සම්පාදිතයි.

3 ශ්‍රේණිය සඳහා ඡේද හා පද්‍ය

Highlights:

2018 නව විෂය නිර්දේශය අනුව සම්පාදනය කර ඇති අතර ඡේද සහ පද්‍ය පොතෙන් කපා ඉවත් කර ගත හැකිවන පරිදි සකසා ඇත.

 

2 ශ්‍රේණිය සඳහා ඡේද හා පද්‍ය

Highlights:

2017 නව විෂය නිර්දේශය අනුව සම්පාදනය කර ඇති අතර ඡේද සහ පද්‍ය පොතෙන් කපා ඉවත් කර ගත හැකිවන පරිදි සකසා ඇත.

බබාට නමක් 1

Highlights:

මෙහි ළදරුවාගේ ජන්ම පත්‍රය, ජන්ම කේන්ද්‍රය, නවාංශක කේන්ද්‍රය, පලාඵල විස්තරය හා වෙනත් වැදගත් තොරතුරු ලියා තබා ගැනීම සඳහා විශේෂයෙන් සැකසූ ජන්ම පත්‍රයක් ද ඇතුළත් කර තිබේ.

ලග්නයට, උපන් දිනයට, නැකැත් පාදයට හිමි අක්ෂර, උපන් ලග්නයට අනුව සුදුසු ගණයක් තෝරා ගැනීම, ලඝු හා ගුරු අක්ෂර, නැකැත් පාදයන්ට හිමි තොරතුරු, ජය අංකය, ජ්‍යෝතිෂ්‍ය‍යට අදාළ බොහෝ කරුණු මෙහි ඇතුළත්ව තිබේ.

ද්‍රව්‍ය බලා ඇඳීම

Highlights:

චිත්‍ර කලා විෂයය සා/පෙළ හා උ/පෙළ විභාග වලට පෙනී සිටින අයදුම්කරුවන් සඳහා ඇති දෙවන ප්‍රශ්න පත්‍රය ද්‍රව්‍ය බලා ඇඳීමයි. මෙය ප්‍රායෝගික අභ්‍යාසයකි. මෙම ප්‍රායෝගික විභාග කොටසට පෙනී සිටින බොහෝ සිසුන් අඩු ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීම සිදුවන්නේ නිසි පරිදි ද්‍රව්‍ය ඇඳීම සිදු නොකරන බැවින්‍ ය. මනා හුරුවක් ලබාගැනීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම මෙම පොත තුළින් ලබාගත හැකිය.

5 ශ්‍රේණිය දැලිස

Highlights:

2, 3, 4, 5, ශ්‍රේණි ගණිත කර්ම වේග වර්ධන වැඩපොත

  • එකතු කිරීම
  • අඩු කිරීම
  • ගුණ කිරීම
  • බෙදීම
  • සංඛ්‍යා අවබෝධය

3 ශ්‍රේණිය දැලිස

Highlights:

ගණිත කර්ම වේග වර්ධන වැඩපොත

  • එකතු කිරීම
  • අඩු කිරීම
  • ගුණ කිරීම
  • බෙදීම

3 ශ්‍රේණිය සිංහල වැඩපොත

Highlights:

2018 වර්ෂයේ දී හඳුන්වා දෙනු ලැබූ 3 වන ශ්‍රේණියේ නව විෂය නිර්දේශයට අනුව මෙම සිංහල වැඩපොත සැකසී ඇත. විෂය නිර්දේශයේ දක්වා ඇති විෂය කරුණු ඉතා සරල අභ්‍යාස මගින් කිරීමට ළමුන්ට මෙම සිංහල වැඩපොත ඉවහල් වනු ඇත

4 ශ්‍රේණිය පරිසරය වැඩපොත

Highlights:

පෙළගැස්ම..

  1. අපේ යහපැවැත්ම
  2. අපි ලක්වැසියෝ
  3. පැළෑටි හා ගස්වැල්
  4. අප අවට සත්තු
  5. අප පරිහරණය කරන දේ…යනාදිය.

4 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ගුරුතුමිය

Highlights:

2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයන් 4 වන ශ්‍රේණියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා අනුමත කර ඇත. එම නව විෂය නිර්දේශයන් සැලකිල්ලට ගෙන පරිසරය, සිංහල, ගණිතය, විෂය නිර්දේශයන් හි සියලු ම තේමාවන් ද ඉංග්‍රීසි සහ දෙමළ විෂයන්ට අදාළ තෝරගත් විෂය කොටස් ද ඇතුළත් වන පරිදි මෙම පොත සම්පාදනය කර ඇත.

5 ශ්‍රේණිය සිංහල වැඩපොත

Highlights:

2020 නව නිර්දේශය සඳහා නියමිත පෙළ පොත සඳහා අතහුරු වැඩපොතකි. දැනුම වැඩිකර ගන්න. එතැනින් නතර නොවන්න, හැකිතරම් ලියන්න. තව තවත් ලියන්න. අලුත් වචන, රචනා ශෛලි හුරු පුරුදු කරගන්න.

4 ශ්‍රේණිය ගණිතය වැඩපොත

Highlights:

සංඛ්‍යා අවබෝධය තුළින් දරුවාට අනෙක් සෑම ගණිත පාඩමක්ම පහසුවෙන් අධ්‍ය‍යනයට මෙම පොතා අත්වැලකි. ගණිත කර්ම තුළ දරුවාව ප්‍රවීණ කිරීමට නම් නිවැරදි ගණිත ක්‍රම භාවිතයට ඔහුව හෝ ඇයව හුරු කළ යුතුය. අභ්‍යාසයට පෙර මෙහි ලබා දී ඇති නිදසුන් ඒ සඳහා ක්‍රමවත් ව ඉදිරිපත් කර ඇත.

5 ශ්‍රේණිය විභව්‍යතාමාන (ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන)

Highlights:

පෙළගැස්ම..

  1. ආදර්ශ හැකියාව
  2. අර්ථකථන හැකියාව
  3. පෙරකීමේ හැකියාව
  4. පරිවර්තනය
  5. ගැටලු විසඳීම….යනාදිය

5 ශ්‍රේණිය ගණිතය වැඩපොත

Highlights:

2020 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇත. මෙම පොත සම්පාදනය කිරීමේදී 5 ශ්‍රේණිය ගණිතය ගුරු මාර්ගෝපදේශය විශේෂ සැලකිල්ලට ගෙන ඇත.මෙහිදී ගුරු මාර්ගෝපදේශයේ දැක්වෙන තේමාවන් එම අනුපිළිවෙළින්ම ඉදිරිපත් කර ඇත.

ප්‍රස්තාර සහිත ළමාගී

Highlights:

මෙම කෘතියෙහි අන්තර්ගතය වන්නේ එදා 1925 වකවානුවෙන් ආරම්භ වු ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන් ඇසීමට ලැබුණු ජනප්‍රිය ළමා ගීත වල ස්වර ප්‍රස්තාර සහ ගීතයන්‍ ය. මෙහි දක්නට ලැබෙන ප්‍රස්තාරයන් එදා අසන්නට ලැබුණු ළමා ගීතවල නිවැරදි ප්‍රස්තාරයන්ම වේ.

ආධුනිකයන් සහ පාසල් සිසුන් සඳහා මූලික ඉංග්‍රීසි

Highlights:

පාඩමට අදාළ උපදෙස් සිංහල භාෂාවෙන් ලබාදී ඇත. ඉංග්‍රීසි ව්‍යාකරණ පිළිබඳව පැහැදිලි අවබෝධයක් පහසුවෙන් ලබාගත හැකිය. ඉංග්‍රීසි භාෂාව හොඳින් කතා කිරීමට, ලිවීමට හා කියවා තේරුම් ගැනීමට අවම වශයෙන් වචන 5000 ක් පමණ අවශ්‍ය බව භාෂා විශේෂඥයන්ගේ මතයයි.

ඉංග්‍රීසි ලියුම් 100 ක් – 01

Highlights:

ලියුම ප්‍රබල සන්නිවේදන උපක්‍රමයකි. එය ව්‍යංගාර්ථ සහිත මෙන් ම කෙටි රස මුසු එකක් ද වීමෙන් ලියුම යොමු කරවනු ලබන්නාට එයින් ප්‍රබල පණිවුඩයක් ගෙන යැවෙයි. පරිස්සමින් එකතු කරගත් ආදර්ශ ලිපි එකතුවක් පරිශිලනය කිරීමෙන් ලියුම් ලිවීමේ ශෛලීන් වඩවා ගත හැක.

ලේඛකයෝ – 2

Highlights:

ලේඛකයෝ – 2 නැමැති පොතේදී ‘ලේඛකයෝ – 1’ හඳුන්වා දුන් ලේඛකයෝ හැර තවත් ලේඛකයන් විසි දෙනෙකුගේ ජීවන තොරතුරු, සාහිත්‍ය සේවය, නිර්මාණ දායකත්වය පිළිබඳව විස්තර මෙමඟින් ගෙන එයි. ජීවන තොරතුරු යටතේ එකිනෙක ලේඛකයාගේ ජීවන ගමනේදී සිදුවූ වැදගත් යයි හැඟෙන සිද්ධීන් හැකිතාක් දුරට අඩංගු කිරීමට උත්සාහයක නිරත වී ඇත.

ලේඛකයෝ – 1

Highlights:

‘ලේඛකයෝ – 1’ නමැති මෙම පොතට තෝරගත් කවියන්, කෙටිකතාකරුවන්, නවකතාකරුවන්,නාට්‍යකරුවන් රැසකගේ ජීවන තොරතුරු, සාහිත්‍ය සේවය, නිර්මාණ දායකත්වය පිළිබඳව විස්තර ඇතුළත් කර ඇත. එහිදී පාඨකයාට වැදගත් ජීවන තොරතුරු හැකිතාක් දුරට සවිස්තරාත්මකව ඇතුළත් කර ඇති අතර සාහිත්‍ය සේවය යටතේ සිංහල භාෂාවේ සහ සාහිත්‍ය‍යේ පෝෂණයට ලබාදුන් දායකත්වය පෙන්නුම් කර ඇත.

ගිටාර් පුහුණුව – 4

Highlights:

වර්තමානයේ ආධුනික වාදකයන් වැඩි දෙනෙක් වඩා කැමති නව පරපුරේ ජනප්‍රිය ගීත වාදනය කිරීමටය. එම නිසා මෙම කෘතියෙන් නව පරපුරේ ජනප්‍ප්‍රියම ගීත කිහිපයක් ප්‍රස්තාර ගතකොට ඇත.

විශේෂයෙන්ම ආධුනික වාද්‍ය කණ්ඩායම් වල පුහුණුවීම් සඳහා මෙය අත්වැලක් වනු ඇත.

පෙරදිග ප්‍රස්තාර ක්‍රමයට අනුව ඉංගීසි ප්‍රස්තාරයක්ද සෑම ගීතයකටම ඉදිරිපත් කර ඇති අතර කෝඩ්ස් යෙදෙන ආකාරයද වෙනම ප්‍රස්තාර ගතකොට ඇත.

බාලදක්ෂ ව්‍යාපාරය

Highlights:

1907 දී ආරම්භ කළ බාලදක්ෂ ව්‍යාපාරය අද ලොව පුරා පැතිරී ගිය යෝධ ළමා හා ව්‍යාපාරයයි. දරුවන් තම ජීවිත ගමනට උචිත ලෙස ශාරීරික, මානසික හා අධ්‍යාත්මික ශක්තියෙන් පෝෂණය කිරීම මෙම ව්‍යාපාරයේ අරමුණකි.

ශිෂ්ටත්වයෙන්, සහෝදරත්වයෙන්, කණ්ඩායම් හැඟීමෙන් කටහුතු කරමින් දෙමව්පියන්ට, වැඩිහිටියන්ට මෙන් ම තම රටට ප්‍රයෝජනවත් දරුවකු වීම සැබෑ බාලදක්ෂයකු සතු යුතුකමයි.

ඕගන් පුහුණුව -3

Highlights:

වර්තමානයේ ආධුනික වාදකයන් වැඩි දෙනෙක් වඩා කැමති නව පරපුරේ ජනප්‍රිය ගීත වාදනය කිරීමටය. එම නිසා මෙම කෘතියෙන් නව පරපුරේ ජනප්‍ප්‍රියම ගීත කිහිපයක් ප්‍රස්තාර ගතකොට ඇත.

විශේෂයෙන්ම ආධුනික වාද්‍ය කණ්ඩායම් වල පුහුණුවීම් සඳහා මෙය අත්වැලක් වනු ඇත.

පෙරදිග ප්‍රස්තාර ක්‍රමයට අනුව ඉංගීසි ප්‍රස්තාරයක්ද සෑම ගීතයකටම ඉදිරිපත් කර ඇති අතර කෝඩ්ස් යෙදෙන ආකාරයද වෙනම ප්‍රස්තාර ගතකොට ඇත.

සරල ඉංග්‍රීසි ගුරුවරයා

Highlights:

පොතේ අන්තර්ගතය

  1. නාමපද – Nouns
  2. ක්‍රියාපද – Verbs
  3. විධානයන් – Orders
  4. ශබ්ද කිරීම – Syllables
  5. වචනවල ශබ්දයේ වෙනස්කම් – Difference in Pronunciation…..

සරල ඉංග්‍රීසි ව්‍යාකරණය

Highlights:

ක්‍රමානුකූලව අංක වශයෙන් ව්‍යාකරණ ර්‍රති ඇතුළත් මෙම ඔත වඩාත් ගැඹුරින් අධ්‍ය‍යනය කිරීම සඳහා සුදුසුය. අංක අනුවම ඉගෙන ගන්න. කෙටි සටහන් මඟින් දැනුම තහවුරු කරගන්න.

ආධුනිකයන් සහ පාසල් සිසුන් සඳහා සරල ඉංග්‍රීසි – 04

Highlights:

මෙහි ආදර්ශ ලිපි රාශියක් ඇත. එමෙන්ම ‘ඉංග්‍රීසි ලියුම් 100 ක් අංක 1 හා 2 වශයෙන් පොත් දෙකක් ද ඇත. මේ හැම ලියුමක්ම එකිනෙකට වෙනස්ය. ඔබට අවශ්‍ය ඕනෑම වර්ගයක මේවායේ අඩංගුව තිබේ.

ඕගන් පුහුණුව -4

Highlights:

වර්තමානයේ ආධුනික වාදකයන් වැඩි දෙනෙක් වඩා කැමති නව පරපුරේ ජනප්‍රිය ගීත වාදනය කිරීමටය. එම නිසා මෙම කෘතියෙන් නව පරපුරේ ජනප්‍ප්‍රියම ගීත කිහිපයක් ප්‍රස්තාර ගතකොට ඇත.

විශේෂයෙන්ම ආධුනික වාද්‍ය කණ්ඩායම් වල පුහුණුවීම් සඳහා මෙය අත්වැලක් වනු ඇත.

පෙරදිග ප්‍රස්තාර ක්‍රමයට අනුව ඉංගීසි ප්‍රස්තාරයක්ද සෑම ගීතයකටම ඉදිරිපත් කර ඇති අතර කෝඩ්ස් යෙදෙන ආකාරයද වෙනම ප්‍රස්තාර ගතකොට ඇත.

3, 4, 5 ශිෂ්‍යත්ව ජය මාවත

Highlights:

පෙළගැස්ම..

  • නාම පද
  • ක්‍රියා පද
  • උක්ත පද හා අනුක්ත පද
  • නිවැරදි වාක්‍ය‍ රටා
  • උපමා අලංකාරය
  • විරාම ලකුණු…. යනාදිය

05 ශ්‍රේණිය සිංහල වැඩපොත (පිළිතුරු සහිතයි)

Highlights:

‘05 ශ්‍රේණිය සිංහල වැඩපොත’ නැමැති මෙම පොත 05 ශ්‍රේණිය මව්බස ගුරු මාර්ගෝපදේශය සහ 05 ශ්‍රේණිය සිංහල කියවීම් පොත සැලකිල්ලට ගෙන සම්පාදනය කර ඇත. එහිදී 05 ශ්‍රේණිය මව්බස ගුරු මාර්ගෝපදේශය විශේෂ සැලකිල්ලට ගෙන ඇත.

05 ශ්‍රේණිය පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් වැඩපොත

Highlights:

2020 සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූලව 05 ශ්‍රේණිය පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂය සඳහා මෙම වැඩපොත සම්පාදනය කර ඇත. මෙම වැඩපොත සම්පාදනයේදී පොදු ගුරු මාර්ගෝපදේශය විශේෂ සැලකිල්ලට ගෙන ඇත.

03 ශ්‍රේණිය මල්පියලි ශිෂ්‍යත්ව ගුරුතුමිය

Highlights:

මෙම පොත 03 ශ්‍රේණිය විෂය නිර්දේශයට අදාළ ව සම්පාදනය කර ඇත. එහි දී පරිසරය, සිංහල, ගණිතය, ඉංග්‍රීසි, දෙමළ විෂය නිර්දේශයන් පූර්ණ වශයෙන් සැලකිල්ලට ගෙන ඇත. 03 ශ්‍රේණිය විෂය නිර්දේශයන් සම්පූර්ණයෙන් ආවරණය කර ඇත.

බබාගෙ මොන්ටිසෝරි පොත

Highlights:

පෙර පාසලේ අධ්‍යාපනය සඳහා ලිය වීඇති පොත්පත් බොහෝ ඇතත් නිවැරදි ව ළමුන්ගේ නිර්මාණාත්මක සංකල්ප සහ ගණිතමය සංකල්ප වර්ධනය කිරීමට සමත් හොඳ පොතපත විරල ය.

පොතේ පෙළගැස්ම

  1. කැමැති විදිහට මේ පිටුවේ ඉරි අඳින්න
  2. කඩ ඉරි මත අඳිමු
  3. කඩ ඉරි මත අඳිමින් සතාට යන්න පාර සොයා දෙන්න
  4. කඩ ඉරි මත අඳිමින් සමාන පින්තූර සොයන්න… යනාදිය..

04 ශ්‍රේණිය ගණිතය වැඩපොත

Highlights:

2019 නව විෂය නිර්දේශයට අනුව සැකසු හතර ශ්‍රේණිය ගණිතය විෂය ප්‍රගුණ කිරීමට සෑම ගණිත සංකල්පයක්  ම සරල විසඳුම් අභ්‍යාස තුළින් ගැටලු විසඳීම දක්වා ක්‍රමවත් හුරුවක් ලබා ගැනීමට හැකිවන ලෙස මෙම පොත සකස් කිරීමට අපේක්ෂා කර ඇත. සංඛ්‍යා අවබෝධය තුළින් දරුවාට අනෙක් සෑම ගණිත පාඩමක් ම පහසුවෙන් අධ්‍ය‍යනයට මෙම පොත අත්වැලකි.

ඕගන් පුහුණුව -2

Highlights:

වර්තමානයේ ආධුනික වාදකයන් වැඩි දෙනෙක් වඩා කැමති නව පරපුරේ ජනප්‍රිය ගීත වාදනය කිරීමටය. එම නිසා මෙම කෘතියෙන් නව පරපුරේ ජනප්‍ප්‍රියම ගීත කිහිපයක් ප්‍රස්තාර ගතකොට ඇත.

විශේෂයෙන්ම ආධුනික වාද්‍ය කණ්ඩායම් වල පුහුණුවීම් සඳහා මෙය අත්වැලක් වනු ඇත.

පෙරදිග ප්‍රස්තාර ක්‍රමයට අනුව ඉංගීසි ප්‍රස්තාරයක්ද සෑම ගීතයකටම ඉදිරිපත් කර ඇති අතර කෝඩ්ස් යෙදෙන ආකාරයද වෙනම ප්‍රස්තාර ගතකොට ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ජන වහර

Highlights:

විවිධ ප්‍රාදේශීය  වදන් හා උප භාෂා වර්තමානයේ පාසල් ළමුන්ගේ විෂය නිර්දේශ වලට ඇතුළත් කර ඇත. එමෙන්ම ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධිය සඳහා ද ප්‍රාදේශීය ව්‍යවහාර හා උප භාෂා ඇතුළත් කර ඇත.ඒ අනුව බලන කල මේ සඳහා වර්තමානයේ විශේෂ තැනක් හිමිය.

පෙලගැස්ම..

  1. උඩරට ජනවහර
  2. ඌවේ ජනවහර
  3. සබරගමු ජනවහර
  4. දකුණු පළාත් ජනවහර
  5. සතර කෝරලේ ජනවහර…. යනාදිය..

පෙර ලිවීමේ හුරුව – 2 (පිල්ලම් සහ මහාප්‍රාණ අකුරු)

Highlights:

මෙම පොතෙන් පිල්ලම් ලිවීමට විශේෂ හුරුවක් ලැබෙනු ඇත. ඊට අමතරව මහාප්‍රාණ, සඤ්ඤක අකුරු පිළිබඳ ව හොඳ අවබෝධයක් ලැබේ.මෙම පොතෙන් දරුවකුට කෙතරම් හුරුවක් ලැබේ දැයි පොත පෙරළා තේරුම් ගන්න.

ඔබ කළ යුත්තේ ටිෂු පේපරය මත ලිවීමට හුරු කිරීම යි. එවිට ඇද නොවී අච්චු අකුරු මෙන් ලිවීමට හැකියාව ලැබෙනු නොඅනුමානය.

ගී මියැසිය-2

Highlights:

වර්තමාන තරුණ පරපුර වාදක කණ්ඩායම් බිහිකර ගැනීමට දක්වන්නේ අසීමිත ආශාවකි. නමුත් බොහෝ දෙනෙකුට සංගීත පංතියක් වෙත ගොස් සංගීතය හැදෑරීම අසීරුය. එම නිසා සංගීතය හදාරන තරුණයන් හට ගී මියසිය පොත් පෙළ ඉදිරිපත් කරමි. හැකියාවක් ඇත්නම් ඔබට තනිවම වුවද මෙම ගීත ප්‍රස්තාරය පුහුණුවිය හැකි වුවත් ගුරුවරයකු නොමැතිව සංගීතය වැනි විෂයක් හැදෑරීමට පහසු නොවන වගද අමතක නොකරන්න.

මෙම ගීත වල පෙර වාදන හා අතුරු වාදන පෙරදිග ප්‍රස්තාර ක්‍රමයටත් සම්මතයෙන් බැහැරවු නව ක්‍රමයටත් සකසා ඇත.

පාසල් සිසුන්, ගුරුභවතුන් සඳහා නිවැරැදි අක්ෂර වින්‍යාසය

Highlights:

මේ පොත සකස් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ දරුවන්ට කුඩා වයසේදීම නිවැරැදි අක්ෂර වින්‍යාසය පුහුණු කිරීමයි. මෙසේ නිතරම අවශ්‍ය වන වචන 3000 කට වඩා මෙම පොතට ඇතුළත්ය. මේවා සියල්ලම නිවැරැදිය.

අම්මාට – තාත්තාට කියු ජනකවි සමග නැළවිලි කවි

Highlights:

කරට මාල                      තනවාලා

නුඹට දේවි                     අම්මාලා

ඉණට හවඩි                    තනවාලා

නුඹට දේවී                     නැන්දාලා

ගී මියැසිය-3

Highlights:

වර්තමාන තරුණ පරපුර වාදක කණ්ඩායම් බිහිකර ගැනීමට දක්වන්නේ අසීමිත ආශාවකි. නමුත් බොහෝ දෙනෙකුට සංගීත පංතියක් වෙත ගොස් සංගීතය හැදෑරීම අසීරුය. එම නිසා සංගීතය හදාරන තරුණයන් හට ගී මියසිය පොත් පෙළ ඉදිරිපත් කරමි. හැකියාවක් ඇත්නම් ඔබට තනිවම වුවද මෙම ගීත ප්‍රස්තාරය පුහුණුවිය හැකි වුවත් ගුරුවරයකු නොමැතිව සංගීතය වැනි විෂයක් හැදෑරීමට පහසු නොවන වගද අමතක නොකරන්න.

මෙම ගීත වල පෙර වාදන හා අතුරු වාදන පෙරදිග ප්‍රස්තාර ක්‍රමයටත් සම්මතයෙන් බැහැරවු නව ක්‍රමයටත් සකසා ඇත.

සිංහල ප්‍රස්තාව පිරුළු හා සබැදි රසකතා

Highlights:
මෙහි ඇතුළත් ප්‍රස්තාව පිරුළු හා සබැදි රස කතා වැල 5 වසර සිසුන්ට විශේෂයෙන් වැදගත් වන අතර, තම භාෂා ඥානය දියුණු කර ගැනීමට රිසි සියලු සිසු දරු දැරියනට එය පොදුවේ වැඩදායි වනු ඇත.
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping