Cover | Soft Cover |
---|---|
ISBN | 955-8540-37-4 |
Language | Sinhala |
Pages | 36 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
සිගාලෝවාද සූත්‍රය
රු150.00
Close
Price Summary
- රු150.00
- රු150.00
- රු150.00
Out of Stock
Highlights:
බුදු රජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ සිටින කල්හි, එක උදෑසනක පිඩු සිඟා වඩින කල, සිඟාලක නම් වූ එක ගෘහපතියෙක් තෙත් වූ හිසකෙස් ඇතිව, තෙත වස්ත්‍රයන් පිටින් දිශා හයකට වැඳ නමස්කාර කරන ආකාරය දුටහ.
එකල්හි බුදුන් වහන්සේ ඔහුගෙන් “කවර හේතුවක් නිසා මෙසේ සදිශාවන්ට නමස්කාර කරත් දැ” යි විමසූහ.
එවිට සිඟාලක ගෘහපතියා “ස්වාමිනී මගේ පියා මියයන විට ‘දරුවා සදිශාවන්ට නමස්කාර කරන්න’ යි උපදෙස් දුන්නේය. එනිසා මෙසේ දිශාවන්ට නමස්කාර කරමි” යි පිළිතුරු දුනි.
එවිට බුදුන් වහන්සේ “ගෘහපති පුත්‍රය, බුදු දහමේ සදිශාවන්ට නමස්කාර කරන්නේ මීට වඩා වෙනස් ආකාරයක ටැ” යි වදාළහ.
Notify me when item is back in stock.
Additional information
Reviews (0)
There are no reviews yet.