Western Province Past Papers Questions & Answers – English Grade 7

රු400.00

20% DISCOUNT
Close
Price Summary
  • රු500.00
  • රු400.00
  • 20%
  • රු400.00
  • Overall you save රු100.00 (20%) on this product
In Stock
Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 7 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “Western Province Past Papers Questions & Answers – English Grade 7”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Home
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping