Book of the Month

Book of the Month

Showing all 2 results

Show:

5 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර – Gold Edition

Highlights:

5 ශ්රේණිය ශිෂ්යත්ව විභාගයට සූදානම් වන දූදරුවන් වඩාත් හොඳින් එයට මුහුණ දීම සඳහා සම්පාදනය කරන ලද ප්රශ්න පත්ර කට්ටලයකි. නව විෂය නිර්දේශයට ඇතුළත් කරුණු අඩංගු කරමින් 1 සහ 2 ප්රශ්නපත්රවලින් ආදර්ශ ප්රශ්න පත්ර 20 ක් සහ පිළිතුරු මෙහි අන්තර්ගගත වේ. නියමිත ශිෂ්යත්ව ප්රශ්න පත්ර ආකෘතියටම අනුව සැකසී තිබේ. මෙයට පෙර 5 ශ්රේණිය ගුණසේන ශිෂ්යත්ව තක්සලාව – General Edition, 5 ශ්රේණිය ගුණසේන ශිෂ්යත්ව තක්සලාව Silver Edition ලෙසින් ප්රශ්න පත්ර කට්ටල දෙකක් ප්රකාශයට පත් වූ අතර ශිෂ්යත්වයට පෙනී සිටින දූදරුවන් ඒ සඳහා විභාගය ආසන්නයේ වඩාත් හොඳින් සූදානම් කරවීම සඳහා මේ Gold Edition එළිදක්වා තිබේ. මීරිගම හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර – 5 ශ්‍රේණිය General Edition

Highlights:

වර්තමානයේ ශ්‍රී ලාංකේය අධ්‍යාපන රටාව තුළ ප්‍රාථමික දරුවකුට හමු වන ප්‍රධානත ම කඩඉම ‘ශිෂ්‍යත්ව විභාගය‘ යි. මෙය ඉතාමත් කාලෝචිත මෙන් ම වැදගත් කඩඉමක් වුව ද මතුව තිබෙන තරගකාරී රටාව තුළ දරුවන් මේ විභාගය නිසාම දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. විඩාබර ළමා මනසට අස්වැසිල්ලක් වන ලෙස සහ විෂය නිර්දේශයට අදාළව පමණක් ම සකසන ලද මෙම 5 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර කට්ටලය නිවැරදි ව දරුවා විභාගයට සූදානම් කරවීමට මහඟු පිටිවහලක් වනු ඇත.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping