Grade 4

Grade 4

Showing all 2 results

Show:

නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 3, 4, 5 සිංහල දැනුම් මිහිර

Highlights:

3,4,5 මව්බස විෂයයට අදාළ නිපුණතා සියල්ල ම ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම ග්‍රන්ථය පරිශීලනයෙන් ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ ඉදිරිපත් කෙරෙන මව්බස (සිංහල) විෂයයට අදාළ සියලු ම ප්‍රශ්නවලට ඉතා පහසුවෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලු ම පාඩම්වලට අදාළ ව න්‍යායාත්මක කරුණු, ආදර්ශ ප්‍රශ්න සහ පසුගිය විභාග ගැටලු ද ඇතුළත් ව මෙතෙක් පළ වී ඇති අංග සම්පූර්ණ පොත වශයෙන් මෙය අවධාරණය කළ හැකි ය. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් ඉලක්ක කොට සම්පාදනය කර ඇති ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව සිංහල දැනුම් මිහිර පොත දරුවන්ගේ දැනුම හා කුසලතා වර්ධනයට මනා පිටිවහලක් වන බව අවධාරණයෙන් සඳහන් කරයි.

නව විෂය නිර්දේශය අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ඡේද හා පැවරුම් පළමු වාරය – 4 ශ්‍රේණිය

Highlights:

2019 නව විෂය නිර්දේශයට අනුකූලව 3,4,5 ශ්‍රේණි සඳහා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ නිර්දිෂ්ට සියලු ඡේද හා පැවරුම් සහිත පොත් පෙළක් ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාවෙන් ඔබ වෙත ඉදිරිපත් කර ඇත. මෙහි අන්තර්ගතය ජාතික අධ්‍යාපන ආයතනය මගින් සම්පාදිත ගුරු මාර්ගෝපදේශවලින් උපුටා ගෙන ඇති බව කෘතවේදීව සඳහන් කරමු. මේ එම පොත් පෙළෙහි 4 ශ්‍රේණිය පළමු වාරය සඳහා සම්පාදිත කෘතියයි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping